The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
spw19721
spw19721
Active Member
Active Member
Posts : 683
Join date : 2015-08-22

ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

Sat Sep 03, 2016 7:46 am
Message reputation : 100% (2 votes)
ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින්, රිලයන්ස් ජියෝ සමාගම විසින් තම ග්‍රාහකයින් ලබාගන්නා ඇමතුම් සඳහා මුදල් අයනොකිරීමට තීරණයකර තිබෙනවා.

මෙම තීරණය අද (01) නිවේදනයකර ඇත්තේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති, ඉන්දියාවේ පළමුතැන රැඳෙන ධනවතා වන මුකේෂ් අම්බානි විසිනි. ඔහු ලොව ධනවතුන්ගේ ලයිස්තුවේ 36 වැනි ස්ථානයේ පසුවනවා.

ඉන්දියානු තොරතුරු සන්නිවේදනයේ නව පිටුවක් පෙරළමින් අම්බානි මේ බව නිවේදනය කරන්නේ තම සමාගමේ වාර්ෂික මහා සමුළුව අමතමිනි. මෙහිදී රිලයන්ස් ජියෝ සමාගම කටයුතු කරන්නේ තම ග්‍රාහකයින්ට 4G තාක්ෂණය ඔස්සේ Data Packages හඳුන්වාදීමයි. ඉන්දියානු රුපියල් 149 (රුපියල්. 325) සිට 4999 (රුපියල්. 10859) පැකේජ සමාගම හඳුන්වාදී ඇති අතර මේ කුමන පැකේජයක් ලබා ගත්තද එම ග්‍රාහකයා ලබා ගන්නා කිසිදු ඇමතුමකට මුදලක් අය කරන්නේ නැත.

01
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

Sat Sep 03, 2016 9:30 am
Message reputation : 100% (1 vote)
thanks for the news Mr.SPW. I don't think that the dialog and others will do here
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1935
Join date : 2014-07-14

ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

Sat Sep 03, 2016 11:18 am
Message reputation : 100% (1 vote)
There is a price floor imposed by the regulator in Sri Lanka; so it is illegal to offer free voice at the moment.

But in the long run, I think, this will be the trend in future. You pay a fixed monthly rental and get unlimited usage.

And the operator will earn extra profits from advertising and other services.

(Anyway, similar custom made packages for corporates have been there in the industry for many years in Sri Lanka)
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

Sun Sep 04, 2016 10:26 pm
Thanks spw
avatar
Future123
Active Member
Active Member
Posts : 1435
Join date : 2014-04-09

ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

Sun Sep 04, 2016 10:38 pm
Message reputation : 100% (1 vote)
Don't worry. We are going to get free Wi-fi all over the country once we get Volkswagen cars. Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

Recently in Sri Lanka, the minimum call charges within the same network also increased from Rs.1 to Rs. 1.50.

The internet also became expensive after the recent VAT and NBT on telecommunication services.

These are very wrong for a developing country where we are focusing to become the financial hub of South Asia. The internet should be excluded from all taxes as many students and researchers rely on them. Also now many business transactions are happening online.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි Empty Re: ඉන්දියාවේ සන්නිවේදනය උඩුයටිකුරු කරමින් සියලු ඇමතුම් නොමිලේ දෙයි

Sun Sep 04, 2016 11:18 pm
Message reputation : 100% (1 vote)
රකතන සන්නිවේදන ඉතිහාසය උඩුයටිකුරු කරමින් ලොව පළමු වරට ගන්නා ඇමතුම් නොමිලේ ලබා දෙන Reliance Jio ඊයේ (01) දිනයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. ඉන්දියාවේ අංක එක් ධනවතා වන මුකේෂ් අම්බානි විසින් සිය සමාගමේ නවතම හඳුන්වා දීම ලෙසින් මෙම නිවේදනය ප්‍රකාශ කරනු ලැබුවේ සෙස සන්නිවේදන සමාගම්වලට ද ප්‍රබල අභියෝගයක් වෙමිනි.

මේ අනුව හඳුන්වා දෙන ලද Reliance Jio මඟින් ගන්නා ඇමතුම් සියල්ලම නොමිලේ වන අතර 4G දත්ත සේවා ගිගා බයිට් 1 ක් රු. 50 සිට ලබා දෙනු ඇත.

මෙම නවතම හඳුන්වා දීමත් සමඟම තරඟකාරී අනෙකුත් සමාගම්වල කොටස් මිල ගණන් ඊයේ දිනයේ දී විශාල වශයෙන් පහළ යන ලදී. එහිදී Airtel 6.4% ක්, Idea Cellular 10.5% ක් හා Reliance Communications 8.81% ක් වශයෙන් කොටස් මිල කඩා වැටුණි.

පහත දැක්වෙන්නේ නවතම Reliance Jio ගාස්තු සටහනයි. ඊට අනුව සෑම පැකේජයකම ගන්නා ඇමතුම් සඳහා ගාස්තු නිදහස් වන අතර දත්ත සඳහා ද ගිගා බයිට් 1 ක් රු. 50 සිට ලබා දෙන බව සඳහන් වේ.
http://www.infosrilankanews.com/2016/09/reliance-jio.html
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum