The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Laughter the Best Medicine
Yesterday at 5:03 pm by Ethical Trader

» සිව් හෙලයේ ඉතිහාසය නිවැරදි කිරීම
Yesterday at 1:03 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcement
Yesterday at 11:47 am by Rana

» ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Thu Jan 18, 2018 12:13 pm by Ethical Trader

» China offers best chance for SL development: CB
Thu Jan 18, 2018 9:27 am by කිත්සිරි ද සිල්වා

»  බැඳුම්කර වාර්තාව
Wed Jan 17, 2018 6:58 pm by කිත්සිරි ද සිල්වා

» "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"
Tue Jan 16, 2018 1:19 pm by nihal123

» ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක
Mon Jan 15, 2018 2:06 pm by Ethical Trader

» එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි
Mon Jan 15, 2018 2:00 pm by Ethical Trader

» ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
Sun Jan 14, 2018 5:32 pm by කිත්සිරි ද සිල්වා

» විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය
Sat Jan 13, 2018 12:12 pm by Ethical Trader

» CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ
Sat Jan 13, 2018 11:00 am by Ethical Trader

» Six-year term for President Sirisena: AG tells Supreme Court
Fri Jan 12, 2018 6:11 pm by Ethical Trader

» US revamps travel warning system; SL gets an okay
Fri Jan 12, 2018 6:09 pm by Ethical Trader

» Term of a Dictator
Fri Jan 12, 2018 6:02 pm by Ethical Trader

» නියම බුදු දහම
Fri Jan 12, 2018 2:44 pm by Ethical Trader

» මන්ත්‍රී විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි?
Thu Jan 11, 2018 5:31 pm by Ethical Trader

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
Thu Jan 11, 2018 5:25 pm by Ethical Trader

» 2008 -2014 බැඳුම්කර නිකුතු ගැන මහින්ද ප්‍රකාශයක් සිදු කළ යුතුයි - රනිල්
Thu Jan 11, 2018 12:00 pm by yellow knife

» ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස
Wed Jan 10, 2018 5:58 pm by Ethical Trader

» ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්
Wed Jan 10, 2018 5:45 pm by Ethical Trader

» RICH N.0000 Richard Pieris and company PLC
Mon Jan 08, 2018 6:14 pm by Ethical Trader

» බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? - රනිල්
Mon Jan 08, 2018 11:58 am by කිත්සිරි ද සිල්වා

» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
Sun Jan 07, 2018 5:33 pm by spw19721

» බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු මෙන්න
Sun Jan 07, 2018 11:07 am by Ethical Trader

» අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"
Sun Jan 07, 2018 10:51 am by Ethical Trader

» නව බදු : සෞදි බලධාරීන්ගෙන් තවත් පියවරක්
Sun Jan 07, 2018 10:48 am by Ethical Trader

» දුප්පත්කමින් එතෙරවීමට ඉනිමං බඳින චීනය
Sun Jan 07, 2018 10:45 am by Ethical Trader

» "නාන්න අවසර විනාඩි දෙකයි"
Sun Jan 07, 2018 10:39 am by Ethical Trader

» බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්
Sat Jan 06, 2018 7:24 pm by කිත්සිරි ද සිල්වා

» "Politically Black": බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා
Sat Jan 06, 2018 12:26 pm by Ethical Trader

» 'ෆයර් ඇන්ඩ් ෆියුරි' බොරුවෙන් පිරිලා - ට්‍රම්ප්
Sat Jan 06, 2018 12:22 pm by Ethical Trader

» සුනඛයෙකුට කළ ප්‍රතිකාරයකින් බිම් බෝම්වලට ගොදුරුවූවන්ට "නව බලාපොරොත්තුවක්"
Fri Jan 05, 2018 7:51 pm by කිත්සිරි ද සිල්වා

» රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..
Thu Jan 04, 2018 6:24 pm by Ethical Trader

» බැඳුම්කර කොමිසමේ නිර්දේශ: "අගමැතිතුමා නිර්දෝෂී බව කොමිසම සනාථ කළා"
Thu Jan 04, 2018 3:27 pm by CK

» "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
Thu Jan 04, 2018 10:06 am by Ethical Trader

» Banking Sector Outlook-
Thu Jan 04, 2018 10:01 am by Ethical Trader

» දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?
Wed Jan 03, 2018 6:37 pm by CK

» 2018 Calander
Wed Jan 03, 2018 11:07 am by Ethical Trader

» CSE Holidays - 2018
Wed Jan 03, 2018 11:03 am by Ethical Trader

» CB action taken on ailing finance companies.
Wed Jan 03, 2018 10:43 am by Ethical Trader

» World’s Most Toxic Food
Wed Jan 03, 2018 10:28 am by කිත්සිරි ද සිල්වා

» Tempolten's 22 Principles for successful Investments.
Wed Jan 03, 2018 10:18 am by Ethical Trader

» සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති
Tue Jan 02, 2018 7:14 pm by කිත්සිරි ද සිල්වා

» ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ
Tue Jan 02, 2018 7:12 pm by කිත්සිරි ද සිල්වා

» ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම් මහ බැංකුවේ නියාමනයට
Tue Jan 02, 2018 7:10 pm by කිත්සිරි ද සිල්වා

» යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"
Tue Jan 02, 2018 7:10 pm by Ethical Trader

» Ouch !
Mon Jan 01, 2018 6:33 am by spw19721

» Flying is the Safest mode of Transport
Sun Dec 31, 2017 8:50 am by කිත්සිරි ද සිල්වා

» What would it be?
Sat Dec 30, 2017 6:04 pm by කිත්සිරි ද සිල්වා

January 2018
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සුපිරි මහල කළු සල්ලි ආකරයක්

View previous topic View next topic Go down

සුපිරි මහල කළු සල්ලි ආකරයක්

Post by nihal123 on Thu Aug 25, 2016 10:11 pm

සුපිරි මහල කළු සල්ලි ආකරයක්
2016 අගෝස්තු මස 25 15:13:00 | . , ඒඑෆ්පී ඇසුරෙනි - පර්වර්තනය හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ අප‍්‍රකාශිත වත්කම් හිමි අයථා ගනුදෙනුකරුවන්ට (ඩීල්කරුවන්ට) හිතකර ආයෝජනයක් යැයි ‘‘හොංකොං සහ ෂැංහයි බෑන්කින් කෝපරේෂන් ලිමිටඩ්’’ (එච්.එස්.බී.සී) බැංකුවේ මෙරට ශාඛාව අනාවරණය කරයි.
කොළඹ ඉදිවන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 2018 වනවිට දෙගුණයක් වනු ඇතැයි කොළඹ සභාධිපත්‍යය වෙළෙඳපොළ අධ්‍යයනක සහ ද බෑන්ක්ස් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාවේ නවතම වාර්තාවේ ද සඳහන්ව ඇත.
මෙමඟින් ආදායම් හා ලාභවලට සිදුවන බලපෑම් කෙරෙහි දේපොළ වෙළෙඳාම් ආයෝජකයන් විසින් අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි වසර තුන ඇතුළත නව දේපොළ සංවර්ධන ප‍්‍රවණතා ඇති වනු බවත් ඔවුන් කුඩා විභව ගැනුම්කරුවන් හඹා යනු ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
සැපයුම වැඩිවීම නිසා මිල ගණන් ද පහත වැටෙනු ඇතැයි දේපොළ වෙළෙඳාම් සමාගමක ප‍්‍රධානියකු වන චන්දන ද සොයිසා උපුටා දක්වමින් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාව සඳහන් කරයි.
‘‘වර්තමානයේදී බදු කුලිය සියයට 5ත් 7ත් අතර අගයක තිබෙනවා. එය කොරතම් අගයකින් පහත වැටෙනු ඇතැයි ද යන්න පිළිබඳව ඔබට අදහසක් තියෙන්න පුළුවන්. මිල ගණන් සියයට එකකින් දෙකකින් පහත වැටුණත් ආසියාවේ නැගී එන නගර සමඟ සංසන්දනය කිරීමේදී තවමත් එම ගණන් තරගකාරී යැයි පෙන්වා දෙන්න පුළුවන්.’’ යැයි සොයිසා මහතා පෙන්වා දෙයි.
පසුගිය දශකයේදී දේපොළ වෙළෙඳාම්වල වර්ධනයට හේතු වූයේ දැඩි ලෙස ඉල්ලූම වැඩිවීමය. මිලදී ගැනීමේ හැකියාව වැඩිවීමද ඊට හේතුවක් යැයි ද සඟරාව පෙන්වා දෙයි.
‘‘තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති බාහෝ පිරිස්වලට දේපොළ වෙළෙඳාම් හා නිවාස සංකීර්ණ ජනපි‍්‍රය වත්කමක් වී තිබෙනවා’’ එච්.එස්.බී.සී අධ්‍යයනය පෙන්වා දෙයි.
තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති ව්‍යාපාරිකයන් හා අයථා ගනුදෙනුකරුවන් (ඩීල්කරුවන්) උපායගත් ලාභ වලින් කොළඹ පිහිටි දේපොළ මිලදී ගනිමින් සිටිනවා. ලංසු තැබීම්වලදී වෙළෙඳපොළ වැදගත් වෙනස්කම් සිදුවිය හැකි බව ද සඳහන්ය.
කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ නිවාස සංකීර්ණ 650කට ආසන්න සංඛ්‍යාවක් (දැනට ඉදිකෙරෙමින් පවතින ඒවාට ඇතුළුව) මිලදී ගැනුම්කරුවන්ගේ වර්ග තුනක් හඳුනාගත හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.
මැද පන්තියේ නිවාස සංකීර්ණ මිලදී ගැනීම ප‍්‍රාථමික ඒවාට හා සමානය. වර්ග අඩියක මිල රුපියල් 22,000ත් 35,000ත් අතර වන නිවාස සහිත නිවාස සංකීර්ණ මිලදී ගන්නා පිරිස් මැද පන්තියේ හඳුන්වන නමුදු තරමක් විශාලය.
විශාලතම කොටස විශේෂිත ආයෝජන ප‍්‍රතිලාභ අපේක්ෂි කරන හා ආකර්ෂණය කරගන්නා පිරිස්ය.
දේපොළ වෙළෙඳාමේදී ප‍්‍රාග්ධනය අහිමි වීමේ අවස්ථාවට ඉතා අඩුය. මෙම අධ්‍යයනය ආයෝජකයන් ධෛර්යමත් කළ ද තොරතුරු උපයෝගී කරගනිමින් ගන්නා තීරණවල වගකීම නොගන්නා බව ද එච්.එස්.බී.සී බැංකුව පවසයි.
සුඛෝපභෝගී ඉදිකිරීම්වල විකුණුම්වලින් සියයට 60ක් දේශීය ගැනුම්කරුවන් යැයි ද පැවසේ.
විදේශිකයන් හා විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් දෙවැනි වර්ගයේ ගැනුම්කරුවන්ය. විකුණා අවසන් කර ලද විශේෂිත නිවාස සංකීර්ණවලින් සියයට 25ක අයිතිය හිමිව ඇත්තේ ඔවුන්ටය.
තෙවැනි වර්ගය ඉහත කොටස් දෙකට අදළාය. සියයට 15ක් වන අයිතිකරුවෝ ඔවුන්ගේම නිවාස සංකීර්ණවල ජීවත් වෙති.
මූලික අවධියේදී අයිතිකරුවන් නිවාස සංකීර්ණවල පදිංචව සිටින කාලය අඩුවීම දේපොළ වෙළෙඳපොළට හිතකර තත්ත්වයක් නොවන බව සොයිසා මහතා පෙන්වා දෙයි.
සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සඳහා ඇති ද්විතීක වෙළෙඳපොළ ඉතා කුඩා බව ද සොයිසා මහතා තවදුරටත් පෙන්වා දෙයි.
සුවිශේෂී විශේෂිත සහිත නිවාස සංකීර්ණ වෙළෙඳාම සිදුවන්නේ ඉතා අඩු කාලයකදී බවත් හතරත් අටත් අතර වාරික සහිත නිවාස සංකීර්ණවල අයිතිය මාසයෙන් මාසයෙන් වෙනස් වන බව ද ඔහු පවසා ඇත.
2009 වසරේදී පුපුරා ගිය දේපොළ බුබුළ වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද මෙම වාර්තාව ආයෝජකයන්ට පෙන්වා දෙන අතර පසුගිය අවස්ථාවේදී බොහෝ පිරිසකට ව්‍යාපෘති අවසන් කිරීමට පවා මුදල් නොමැති විය.

http://www.lankadeepa.lk/index.php/articles/450944
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4287
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

Post by smallville on Thu Aug 25, 2016 10:20 pm

something valuable...

AS a property expert what do u think Nihal on buyin properties?

What are the best investment areas that a buyer should look at?

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
avatar
smallville
Top contributor
Top contributor

Posts : 1722
Join date : 2014-02-23
Location : Trying to figure out..

Back to top Go down

Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

Post by nihal123 on Sun Aug 28, 2016 10:04 pm

small,මම ප‍්‍රවිනයෙක් නම් නොවේ. එත් මමදන්න කරැණු ටිකක් කියන් නම්,  දේපල වෙළදාම මම දකින්නේ හොඳම ආයෝජනයක් ලෙසයි. මේය දිගුකාලීනයි.
සමහර අවුරැදු 2 -3 ක් වෙන්නත් අවු 5 - 10 වෙන්නත් පුලුවන්. මේසදහා

1.මිලදි ගන්නා ප‍්‍රදේශය 2.එහි ජනාකීර්නවිම 3. සංවර්ධනය 4.ප‍්‍රමානය  5. පුද්ගලික අව්‍යශයතා  ආදිය බලපායි.

1.මිලදි ගන්නා ප‍්‍රදේශය- නාගරික සිමාව තුල පිහිටි ඉඩම් හෝ ගොඩනැගිලිවල අගයන් විශාල ලෙස කෙටි කලක් ඇතුලත වෙනස්වේ. නගරයෙන් බැහැර පිහිටි ඉඩම්වල මිල
ගනන් ඉතා සෙමෙන් වෙනස්වේ.

2.එහි ජනාකීර්නවිම- ජනයා වැඩිවශයෙන් පදිංචිවන ස්ථානයන්වල ( වෙන්දේසි ඉඩමක් ආසන්නයේ පිහිටි ඉඩම්)

3. සංවර්ධනය-රජයමගින් කරගෙන යන සංවර්ධනය ව්‍යාකෘති ආසන්නයේ පිහිටි ඉඩම්

4.ප‍්‍රමානය-  පර්චස් 7,10,15,40,80,ආදි ඉඩම් කොටස් විකිණිම සිදුවේ. මින් පර්චස් 7 කොටස සදහා පර්චසයක වටිනාකම ඉතා වැඩි මිලක් සටහන් වේ.මන්ද  ඉල්ලූම වැඩිවීමය.පර්චස් 80 සදහා පර්චසයක වටිනාකම  පර්චස් 7ට සාපේක්‍ෂව අඩුය. මේ සදහා ඉල්ලූම අඩුය. මේකොටසට වැඩි මුදලක් ආයෝජනය කලයුතුය.එවැනි ආයෝජනයක් සදහා ඇත්තේ අඩු ඉල්ලූම්කරැවන් පිරිසකි. ඉඩමක් තක්සේරැ කිරිමේදි  තක්සේරැකරැවන් ද මෙම මූලධර්මය මත සිට ඉඩම් තක්සේරැ කරයි.

5. පුද්ගලික අව්‍යශයතා  - තම නිවස හෝ තම ඉඩම ආසන්නයේ පිහිටි ඉඩම් කොටසක් සදහා වෙළඳ පොළ වටිනාකම ඉක්මවා මිලදී ගැනිම් සිදුකරයි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4287
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: සුපිරි මහල කළු සල්ලි ආකරයක්

Post by yaka on Sun Aug 28, 2016 10:45 pm

thanks Nihal,

how about trending luxury apartments, and shopping mall..??

I have an idea to buy a shop from GDC are their shopping complexes good? recently visited Richmond hill apartment also from MTD. good location but poor construction

yaka

Posts : 374
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum