The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Things we are not aware of-Sri Lanka politics.
Yesterday at 7:55 pm by Ethical Trader

» Plantations - Analysis by Saliya
Yesterday at 11:31 am by lanka

» ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක්
Wed Dec 13, 2017 5:17 pm by Ethical Trader

» දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!
Wed Dec 13, 2017 5:12 pm by Ethical Trader

» පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්
Tue Dec 12, 2017 8:12 pm by CK

» Best combination in Sinhala music: Prem+Victor
Tue Dec 12, 2017 3:49 pm by CK

» JKH trades in a tight channal
Tue Dec 12, 2017 12:09 pm by lanka

» Sri Lanka to push ahead with shipping liberalization
Tue Dec 12, 2017 10:13 am by Ethical Trader

» Investment in listed companies.
Tue Dec 12, 2017 8:45 am by Ethical Trader

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sun Dec 10, 2017 6:59 pm by කිත්සිරි ද සිල්වා

» Trading
Sat Dec 09, 2017 7:42 pm by The Alchemist

» In the Meantime, Within Our Shores !
Sat Dec 09, 2017 5:39 pm by Ethical Trader

» ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
Fri Dec 08, 2017 5:13 pm by Ethical Trader

» IMF approves US$ 251.4 mn to Lanka
Fri Dec 08, 2017 5:11 pm by Ethical Trader

» Strong uptick in exports, FDI
Fri Dec 08, 2017 12:09 pm by Ethical Trader

» Sri Lanka needs more taxes to cover SOE losses,
Fri Dec 08, 2017 12:04 pm by Ethical Trader

» ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Fri Dec 08, 2017 11:56 am by Ethical Trader

» Far reaching new Securities Exchange Bill gazetted
Thu Dec 07, 2017 5:39 pm by Ethical Trader

» Is he an Aladdin with a magic lamp
Thu Dec 07, 2017 5:37 pm by Ethical Trader

» CMEC to build 400 MW natural gas power plant in Sri Lanka
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» Cabinet approves signing of share ownership agreement on Hambantota Port
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
Thu Dec 07, 2017 5:31 pm by Ethical Trader

» හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Thu Dec 07, 2017 12:50 pm by Ethical Trader

» Dividend Announcement
Tue Dec 05, 2017 5:06 pm by Ethical Trader

» පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
Tue Dec 05, 2017 2:31 pm by guruji

» ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ
Tue Dec 05, 2017 2:21 pm by Ethical Trader

» උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""
Tue Dec 05, 2017 2:17 pm by Ethical Trader

» මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"
Tue Dec 05, 2017 2:06 pm by Ethical Trader

» ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
Mon Dec 04, 2017 1:14 pm by nihal123

» Flying is the Safest mode of Transport
Sun Dec 03, 2017 9:08 am by කිත්සිරි ද සිල්වා

» කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
Fri Dec 01, 2017 7:40 pm by කිත්සිරි ද සිල්වා

» එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Fri Dec 01, 2017 11:58 am by Ethical Trader

» හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ
Fri Dec 01, 2017 11:47 am by Ethical Trader

» දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Fri Dec 01, 2017 11:36 am by Ethical Trader

» Laughter the Best Medicine
Thu Nov 30, 2017 6:08 pm by කිත්සිරි ද සිල්වා

» ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
Thu Nov 30, 2017 4:12 pm by Ethical Trader

» සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
Thu Nov 30, 2017 4:08 pm by Ethical Trader

» අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Thu Nov 30, 2017 3:57 pm by Ethical Trader

» "උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව
Wed Nov 29, 2017 1:01 pm by Ethical Trader

» Govt. to release 50 acres of capital land for investments
Tue Nov 28, 2017 11:32 am by කිත්සිරි ද සිල්වා

» Higher oil bill overshadows strong growth in exports
Tue Nov 28, 2017 11:12 am by Backstage

» නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්
Mon Nov 27, 2017 5:43 pm by Ethical Trader

» Deadly earthquakes could hit a billion people next year
Mon Nov 27, 2017 10:40 am by Backstage

» Only Sri Lanka’s top five stockbrokers profitable
Mon Nov 27, 2017 10:22 am by Backstage

» Brush manufacturer BPPL faced tough six months
Mon Nov 27, 2017 10:17 am by Backstage

» Sri Lanka's got Talent
Sun Nov 26, 2017 11:33 pm by sashimaal

» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Sat Nov 25, 2017 11:38 am by Ethical Trader

» හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය
Fri Nov 24, 2017 5:33 pm by Ethical Trader

» ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංගයක්?
Fri Nov 24, 2017 2:52 pm by Yin-Yang

» 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?
Fri Nov 24, 2017 1:22 pm by Ethical Trader

December 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මොකද්ද මේ සුපර් එයිට්?

View previous topic View next topic Go down

මොකද්ද මේ සුපර් එයිට්?

Post by nihal123 on Thu Aug 11, 2016 1:46 am

මොකද්ද මේ සුපර් එයිට්?
August 7, 2016 Nirogya
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්ය විශේශඥයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්යන්ශයත් සමඟ එක්ව හඳුන්වා දෙන ලද, බෝනොවන රෝග වැලැක්වීම පාලනය සඳහා අනුගමනය කලයුතු යහපත් ජීවන පිළිවෙත් අටක් “ අසිරිමත් දිවියකට සුපර් එයිට්” වශයෙන් විස්තර කර ඇත. “බෝනොවන රෝගයක්” යනු, කෙනෙකුගෙන් තවෙකෙකුට සංක්‍රමණය නොවන, බොහෝ අවස්ථාවලදී දිගුකාලීනව වැළඳී පැවතිය හැකි රෝග තත්වයන් වේ.(උදා: දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා රෝග) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන්ම එක අයෙක් බෝ නොවන රෝගයකින් පෙලෙන බව හඳුනාගෙන ඇත. දිනෙන් දින වැඩිවන මේ ප්‍රවනතාව පාලනය කරගැනීම සහ නිරෝගී සමාජයක් කරා අපහැම යොමු කරවීම සඳහා මෙවැනි “සුපර් එයිට්” පිළිවෙත් අනුගමනය කිරීම වැදගත් වේ.

අපි අද සාකච්චා කරන්නේ එම යහපත් දිවිපැවතුම් අට පිළිබඳවයි.

ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම
Body Mass Index – BMI හෙවත් “ශරීර ස්කන්ධ දර්ශකය” යනු පුද්ගලයකුගේ උසට සරිලන බර පිලිබඳ තක්සේරු කරන දර්ශකයකි. එහිදී ඔබේ ශරීර ස්කන්ධය සහ උස යන දත්ත භාවිතාකර ගණනය කිරීමක් මගින් අදාල අගය ලබාගැනේ . BMI = ස්කන්ධය Kg / උසෙහි වර්ගය m2

මෙම අගය 18.5 සිට 24.9 දක්වා පවතී නම් එය නිරෝගී තත්වයක් ලෙස සලකන අතර අදාල අගය 24.9 ට වඩා වැඩි වීම “අධි බර” තත්වයත් 30 ට වැඩිවීම “ස්ථුලතාවය” ලෙසත් සලකයි. මෙම අගයන් අදාල වන්නේ වයස 18 සිට 65 අතර වැඩිහිටියන්ට පමණි. වඩා සුදුසුම BMI අගය 23 වනඅතර එයට කිට්ටු අගයක ඔබේ ශරීර ස්කන්ධය පවත්වා ගැනීම වඩා යෝග්‍ය වේ.

අධික ලුණු භාවිතයෙන් වැළකීම
ශ්‍රී ලාංකිකයින් සිය ආහාරයට යහමින් ලුණු ඇඹුල් එක්කරගෙන කෑමට හුරු ජාතියක් බව නොරහසක්. නමුත් අධික ලෙස ලුණු ශරීරගතවීම අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග ගණනාවක් ලඟා කරවීමට සමත් බව ඔබ දන්නවාද? එහෙයින් ලුණු පාලනය කිරීම ඉතාම වැදගත් වන අතර දිනකට එක පුද්ගලයකුට ලුණු තේ හැන්දකට වැඩිපුර ලබා නොගන්නා ලෙස අවධාරණය කර ඇත. හතරදෙනෙකුගෙන් යුක්ත පවුලකට ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් දින 20කට වඩා භාවිතා කරන ලෙස උපදෙස් දී ඇත.

සීනි පාලනය
දියවැඩියාව අපරටේ සුලභම බෝනොවන රෝගයයි. සීනි භාවිතය අවම කරගැනීමට හුරුවීම නිරෝගී ජිවිතයක් ගතකිරීමට ඉතාම වැදගත්වන සෞඛ්‍ය පුරුද්දක්.එබැවින් දිනකට සිනි තේ හැඳි 6 කට වඩා අඩු කරගැනීම තුන්වන සුපර් එයිට් අංගයයි.

නිරතුරු ව්‍යායාම වල යෙදීම
කුමන ආකාරයේ හොඳ ආහාර පුරුදු අනුගමනය කලද, ව්‍යායාම කිරීම අතපසු කරන්නේ නම් ඔබට නිරෝගී ශක්තිමත් දිවියකට ලඟාවිය නොහැක. දිනකට අවම වශයෙන් මිනිත්තු 30 බැගින් සතියකට දින 5ක් වත් වේගයෙන් ඇවිදීම, ක්‍රීඩා කිරීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම යෝග්‍ය වේ. ව්‍යායාම නිසා මාංශ පේශි ක්‍රියාකාරිත්වය මනාව සිදුවීම සහ රුධිර ගමනය වැඩිදියුණු වී ශරීරය ප්‍රකෘතිමත් වීම සිදුවේ . 5. එළවලු පලතුරු යහමින් අනුභව කිරීම. දිනකට එළවලු හෝ පලතුරු වර්ග 5ක්වත් අනුභව කිරීම පස්වෙනි සුපර් එයිට් පිළිවෙතයි. සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට එළවලු හෝ පලතුරු වර්ග ග්‍රෑම් 400ක් වත් ආහාරයට ගතයුතු බව මෙහිදී පෙන්වා දී ඇත. මෙමගින් ශරීරස්කන්ධය පාලනය වීම, මලබද්ධය ඇතිනොවීම සහ සිරුරට අවශ්‍ය විටමින හා ඛනිජ ලවණ ලබාගැනීම සිදුවේ.

ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වලින් වැලකී සිටීම
ට්‍රාන්ස් මේදය යනු, ශරීරයට නුසුදුසු අර්ධවශයෙන් හයිඩරජනිකරණය වූ තෙල් වර්ගයකි. මෙවැනි තෙල් වර්ග වාණිජ මට්ටමෙන් සිදුකරන ආහාර නිෂ්පාදනයන්හි බහුලව පවතී.( උදා; පේස්ට්‍රි කට්ලට් වර්ග ,පැටිස් කේක් වර්ග…) එක වරක් පාවිච්චියෙන් පසු ඉවත නොදා නැවත නැවතත් එම තෙල්ම පාවිච්චියට ගැනීමෙන් ට්‍රාන්ස් මේදය ඇතිවේ. එනිසා අධික උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීමට සුදුසුම තෙල් වර්ගය පිරිසිදු පොල් තෙල් වේ.

මත්පැන් හා දුම්වැටි පානයෙන් බැහැරවීම
මත්පැන් අධිකව පානය කිරීම මගින් සිරෝසිස් අධි රුධිර පීඩනය මානසික රෝග වැනි බෝ නොවන රෝග ගණනාවක් ඇතිවේ. දුම්පානය මගින් පිළිකා,හර්ද රෝග ,ලිංගික අප්‍රාණිකත්වය වැනි බරපතල බෝ නොවන රෝග වලින් ඔබ මුළු ජීවිතකාලයම පීඩාවට පත්විය හැක. එමනිසාඒවායින් බැහැරවීම අපගේ හත්වෙනි ඉලක්කයයි.

රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවත්වා ගැනීම
රුධිර පීඩනය 140/90 mmHg ටඅඩු අගයක පවත්වා ගැනීම මෙහිදී ඔබේ අවධානය යොමුකරවා ඇත. අවම වශයෙන් වසරකට වරක්වත් ඔබේ රුධිර පීඩනය පරීක්ෂාකරවා ගැනීම සුදුසුවේ.

ඉහත පෙන්වා දීඇති පරිදි, මෙම වැදගත් කරුණු අට පිලිබඳව සැලකිලිමත්වීමෙන් වඩා නිරෝගී සහ ශක්තිමත් සිරුරක් මෙන්ම මනසක් ඔබට ලබාගතහැක. එමෙන්ම එමගින් රටේ දියුණුවට අපේ දායකත්වය උපරිමයෙන් සැපයීමට හැකියාව ඇතිකරගත හැකියි.

වෛද්‍ය දේවිකා ජයසේකර (MBBS)

ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂාකරවා ගැනීමට-
http://suwasariya.gov.lk/index.php?option=com_content&view=article&id=12&Itemid=9&lang=si

Very Happy
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4242
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: මොකද්ද මේ සුපර් එයිට්?

Post by Rana on Thu Aug 11, 2016 3:22 am

ඉතා හොඳ ලිපියක්. ස්තුතියි නිහාල් මහතා.


Rana
Top contributor
Top contributor

Posts : 1244
Join date : 2015-12-16

Back to top Go down

Re: මොකද්ද මේ සුපර් එයිට්?

Post by CK on Thu Aug 11, 2016 5:27 am

Good one nihal. This is an all round forum.  While learning shares,  we can also learn lot of other things too. Thanks all.
avatar
CK
Active Member
Active Member

Posts : 1060
Join date : 2015-11-01

Back to top Go down

Re: මොකද්ද මේ සුපර් එයිට්?

Post by sanjulanka on Thu Aug 11, 2016 12:01 pm

Thanks dear Nihal I love you I love you I love you

sanjulanka

Posts : 113
Join date : 2015-10-29

Back to top Go down

Re: මොකද්ද මේ සුපර් එයිට්?

Post by Danidu on Thu Aug 11, 2016 12:53 pm

Thank you very much Nihal

Danidu

Posts : 230
Join date : 2015-09-03
Age : 37
Location : Welisara

Back to top Go down

Re: මොකද්ද මේ සුපර් එයිට්?

Post by HUNTER on Thu Aug 11, 2016 1:40 pm

Good one Nihal.

To make it Super 9;

Do some 10 minute + meditation a day.
avatar
HUNTER
Top contributor
Top contributor

Posts : 1650
Join date : 2014-07-14

Back to top Go down

Re: මොකද්ද මේ සුපර් එයිට්?

Post by කිත්සිරි ද සිල්වා on Thu Aug 11, 2016 2:17 pm

What else can be added to the list ? Very Happy
( I miss old Jiggy here now ! )
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 6934
Join date : 2014-02-23
Age : 59
Location : රජ්ගම

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum