The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මොකද්ද මේ සුපර් එයිට්? Empty මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 1:46 am
Message reputation : 100% (6 votes)
මොකද්ද මේ සුපර් එයිට්?
August 7, 2016 Nirogya
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්ය විශේශඥයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්යන්ශයත් සමඟ එක්ව හඳුන්වා දෙන ලද, බෝනොවන රෝග වැලැක්වීම පාලනය සඳහා අනුගමනය කලයුතු යහපත් ජීවන පිළිවෙත් අටක් “ අසිරිමත් දිවියකට සුපර් එයිට්” වශයෙන් විස්තර කර ඇත. “බෝනොවන රෝගයක්” යනු, කෙනෙකුගෙන් තවෙකෙකුට සංක්‍රමණය නොවන, බොහෝ අවස්ථාවලදී දිගුකාලීනව වැළඳී පැවතිය හැකි රෝග තත්වයන් වේ.(උදා: දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා රෝග) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන්ම එක අයෙක් බෝ නොවන රෝගයකින් පෙලෙන බව හඳුනාගෙන ඇත. දිනෙන් දින වැඩිවන මේ ප්‍රවනතාව පාලනය කරගැනීම සහ නිරෝගී සමාජයක් කරා අපහැම යොමු කරවීම සඳහා මෙවැනි “සුපර් එයිට්” පිළිවෙත් අනුගමනය කිරීම වැදගත් වේ.

අපි අද සාකච්චා කරන්නේ එම යහපත් දිවිපැවතුම් අට පිළිබඳවයි.

ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම
Body Mass Index – BMI හෙවත් “ශරීර ස්කන්ධ දර්ශකය” යනු පුද්ගලයකුගේ උසට සරිලන බර පිලිබඳ තක්සේරු කරන දර්ශකයකි. එහිදී ඔබේ ශරීර ස්කන්ධය සහ උස යන දත්ත භාවිතාකර ගණනය කිරීමක් මගින් අදාල අගය ලබාගැනේ . BMI = ස්කන්ධය Kg / උසෙහි වර්ගය m2

මෙම අගය 18.5 සිට 24.9 දක්වා පවතී නම් එය නිරෝගී තත්වයක් ලෙස සලකන අතර අදාල අගය 24.9 ට වඩා වැඩි වීම “අධි බර” තත්වයත් 30 ට වැඩිවීම “ස්ථුලතාවය” ලෙසත් සලකයි. මෙම අගයන් අදාල වන්නේ වයස 18 සිට 65 අතර වැඩිහිටියන්ට පමණි. වඩා සුදුසුම BMI අගය 23 වනඅතර එයට කිට්ටු අගයක ඔබේ ශරීර ස්කන්ධය පවත්වා ගැනීම වඩා යෝග්‍ය වේ.

අධික ලුණු භාවිතයෙන් වැළකීම
ශ්‍රී ලාංකිකයින් සිය ආහාරයට යහමින් ලුණු ඇඹුල් එක්කරගෙන කෑමට හුරු ජාතියක් බව නොරහසක්. නමුත් අධික ලෙස ලුණු ශරීරගතවීම අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග ගණනාවක් ලඟා කරවීමට සමත් බව ඔබ දන්නවාද? එහෙයින් ලුණු පාලනය කිරීම ඉතාම වැදගත් වන අතර දිනකට එක පුද්ගලයකුට ලුණු තේ හැන්දකට වැඩිපුර ලබා නොගන්නා ලෙස අවධාරණය කර ඇත. හතරදෙනෙකුගෙන් යුක්ත පවුලකට ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් දින 20කට වඩා භාවිතා කරන ලෙස උපදෙස් දී ඇත.

සීනි පාලනය
දියවැඩියාව අපරටේ සුලභම බෝනොවන රෝගයයි. සීනි භාවිතය අවම කරගැනීමට හුරුවීම නිරෝගී ජිවිතයක් ගතකිරීමට ඉතාම වැදගත්වන සෞඛ්‍ය පුරුද්දක්.එබැවින් දිනකට සිනි තේ හැඳි 6 කට වඩා අඩු කරගැනීම තුන්වන සුපර් එයිට් අංගයයි.

නිරතුරු ව්‍යායාම වල යෙදීම
කුමන ආකාරයේ හොඳ ආහාර පුරුදු අනුගමනය කලද, ව්‍යායාම කිරීම අතපසු කරන්නේ නම් ඔබට නිරෝගී ශක්තිමත් දිවියකට ලඟාවිය නොහැක. දිනකට අවම වශයෙන් මිනිත්තු 30 බැගින් සතියකට දින 5ක් වත් වේගයෙන් ඇවිදීම, ක්‍රීඩා කිරීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම යෝග්‍ය වේ. ව්‍යායාම නිසා මාංශ පේශි ක්‍රියාකාරිත්වය මනාව සිදුවීම සහ රුධිර ගමනය වැඩිදියුණු වී ශරීරය ප්‍රකෘතිමත් වීම සිදුවේ . 5. එළවලු පලතුරු යහමින් අනුභව කිරීම. දිනකට එළවලු හෝ පලතුරු වර්ග 5ක්වත් අනුභව කිරීම පස්වෙනි සුපර් එයිට් පිළිවෙතයි. සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට එළවලු හෝ පලතුරු වර්ග ග්‍රෑම් 400ක් වත් ආහාරයට ගතයුතු බව මෙහිදී පෙන්වා දී ඇත. මෙමගින් ශරීරස්කන්ධය පාලනය වීම, මලබද්ධය ඇතිනොවීම සහ සිරුරට අවශ්‍ය විටමින හා ඛනිජ ලවණ ලබාගැනීම සිදුවේ.

ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වලින් වැලකී සිටීම
ට්‍රාන්ස් මේදය යනු, ශරීරයට නුසුදුසු අර්ධවශයෙන් හයිඩරජනිකරණය වූ තෙල් වර්ගයකි. මෙවැනි තෙල් වර්ග වාණිජ මට්ටමෙන් සිදුකරන ආහාර නිෂ්පාදනයන්හි බහුලව පවතී.( උදා; පේස්ට්‍රි කට්ලට් වර්ග ,පැටිස් කේක් වර්ග…) එක වරක් පාවිච්චියෙන් පසු ඉවත නොදා නැවත නැවතත් එම තෙල්ම පාවිච්චියට ගැනීමෙන් ට්‍රාන්ස් මේදය ඇතිවේ. එනිසා අධික උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීමට සුදුසුම තෙල් වර්ගය පිරිසිදු පොල් තෙල් වේ.

මත්පැන් හා දුම්වැටි පානයෙන් බැහැරවීම
මත්පැන් අධිකව පානය කිරීම මගින් සිරෝසිස් අධි රුධිර පීඩනය මානසික රෝග වැනි බෝ නොවන රෝග ගණනාවක් ඇතිවේ. දුම්පානය මගින් පිළිකා,හර්ද රෝග ,ලිංගික අප්‍රාණිකත්වය වැනි බරපතල බෝ නොවන රෝග වලින් ඔබ මුළු ජීවිතකාලයම පීඩාවට පත්විය හැක. එමනිසාඒවායින් බැහැරවීම අපගේ හත්වෙනි ඉලක්කයයි.

රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවත්වා ගැනීම
රුධිර පීඩනය 140/90 mmHg ටඅඩු අගයක පවත්වා ගැනීම මෙහිදී ඔබේ අවධානය යොමුකරවා ඇත. අවම වශයෙන් වසරකට වරක්වත් ඔබේ රුධිර පීඩනය පරීක්ෂාකරවා ගැනීම සුදුසුවේ.

ඉහත පෙන්වා දීඇති පරිදි, මෙම වැදගත් කරුණු අට පිලිබඳව සැලකිලිමත්වීමෙන් වඩා නිරෝගී සහ ශක්තිමත් සිරුරක් මෙන්ම මනසක් ඔබට ලබාගතහැක. එමෙන්ම එමගින් රටේ දියුණුවට අපේ දායකත්වය උපරිමයෙන් සැපයීමට හැකියාව ඇතිකරගත හැකියි.

වෛද්‍ය දේවිකා ජයසේකර (MBBS)

ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂාකරවා ගැනීමට-
http://suwasariya.gov.lk/index.php?option=com_content&view=article&id=12&Itemid=9&lang=si

Very Happy
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 3:22 am
Message reputation : 100% (1 vote)
ඉතා හොඳ ලිපියක්. ස්තුතියි නිහාල් මහතා.

CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 5:27 am
Message reputation : 100% (3 votes)
Good one nihal. This is an all round forum.  While learning shares,  we can also learn lot of other things too. Thanks all.
avatar
sanjulanka
Posts : 180
Join date : 2015-10-29

මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 12:01 pm
Message reputation : 100% (2 votes)
Thanks dear Nihal I love you I love you I love you
avatar
Danidu
Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara

මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 12:53 pm
Message reputation : 100% (2 votes)
Thank you very much Nihal
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1935
Join date : 2014-07-14

මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 1:40 pm
Message reputation : 100% (2 votes)
Good one Nihal.

To make it Super 9;

Do some 10 minute + meditation a day.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

Thu Aug 11, 2016 2:17 pm
What else can be added to the list ? Very Happy
( I miss old Jiggy here now ! )
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum