The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Colombo Tea Auction Statistics - Q1 17 Vs Q1 18
Today at 11:38 am by Senarath67

» Sri Lanka Telecom sees data revenue growing, margins falling
Today at 10:54 am by The Invisible

» රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී
Today at 10:53 am by The Invisible

» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
Today at 10:28 am by The Invisible

» Happy Birthday
Today at 10:05 am by nihal123

» තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?
Today at 8:39 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka’s Cargills Bank to list in 2020
Today at 8:36 am by කිත්සිරි ද සිල්වා

» Sri Lankan stocks end lower, foreign buying in CCS
Today at 7:31 am by The Invisible

» බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
Yesterday at 10:49 pm by nihal123

» Sri Lanka gold, jewellery price up after tax hike
Yesterday at 10:08 pm by nihal123

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Yesterday at 8:29 pm by pjrngroup

» Films - To Watch List
Yesterday at 8:12 pm by pjrngroup

» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
Yesterday at 7:29 am by yellow knife

» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
Yesterday at 6:09 am by The Invisible

» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
Yesterday at 6:07 am by The Invisible

» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
Wed Apr 18, 2018 11:27 am by sashimaal

» LIOC.N0000 (Lanka IOC PLC)
Tue Apr 17, 2018 2:00 pm by yellow knife

» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
Tue Apr 17, 2018 7:28 am by The Invisible

» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
Tue Apr 17, 2018 7:25 am by The Invisible

» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
Mon Apr 16, 2018 11:06 am by lanka

» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
Mon Apr 16, 2018 7:20 am by yellow knife

» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
Sun Apr 15, 2018 9:39 pm by The Invisible

» Sri Lanka President buys time for political manoeuvring
Sat Apr 14, 2018 10:19 am by කිත්සිරි ද සිල්වා

» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
Fri Apr 13, 2018 7:49 am by The Invisible

» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
Fri Apr 13, 2018 12:19 am by CK

» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
Thu Apr 12, 2018 9:16 am by The Invisible

» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
Thu Apr 12, 2018 9:12 am by The Invisible

» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
Thu Apr 12, 2018 8:01 am by The Invisible

»  5000 Post Milestone - Congratulations
Wed Apr 11, 2018 11:56 pm by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Wed Apr 11, 2018 11:40 pm by The Invisible

» Hello and CSE ?
Wed Apr 11, 2018 11:24 pm by The Invisible

» Dividend Announcement
Wed Apr 11, 2018 10:14 am by nihal123

» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
Wed Apr 11, 2018 8:26 am by කිත්සිරි ද සිල්වා

» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
Tue Apr 10, 2018 10:00 pm by nihal123

» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
Tue Apr 10, 2018 9:59 pm by nihal123

» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
Tue Apr 10, 2018 8:35 pm by nihal123

» Building an automated trading system from scratch
Tue Apr 10, 2018 9:41 am by CK

» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
Tue Apr 10, 2018 8:38 am by කිත්සිරි ද සිල්වා

» CSE Ahead : Post No confidence motion + CB actions
Mon Apr 09, 2018 9:49 am by Yin-Yang

» මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න
Wed Apr 04, 2018 2:31 pm by nihal123

» Expert says debt repayment levy ends up 0.25% on financial VAT
Fri Mar 30, 2018 1:56 pm by TraderCSE

» ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
Thu Mar 29, 2018 11:11 pm by spw19721

» ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
Thu Mar 29, 2018 4:11 pm by AjithR

» Banking Sector Outlook-
Thu Mar 29, 2018 1:38 pm by SAFEER

»  EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්
Wed Mar 28, 2018 6:19 am by spw19721

» APLA.N0000 (ACL PLASTICS PLC)
Tue Mar 27, 2018 9:53 am by yellow knife

» “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala
Sun Mar 25, 2018 10:57 pm by AjithR

» Dutch Court Rules That Bitcoin Has “Properties of Wealth”
Sat Mar 24, 2018 7:41 pm by sashimaal

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Sat Mar 24, 2018 11:42 am by Future123

» Honey trap for SL politico's
Wed Mar 21, 2018 11:30 am by Ethical Trader

April 2018
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

Go down

දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

Post by nihal123 on Thu Jun 30, 2016 5:32 am

+අපි කවුරුත් දන්නවනේ,අපේ රටේ උසම කන්ද තමයි පිදුරුතලාගල(උස මීටර් 2524 /අඩි 8281).ඒ වගේම අපේ රටේ සීතලම තැන.දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහිලයි තියන්නේ .සුද්දෝ මෙතන හැදින්නුවේ "මවුන්ට් පෙද්රෝ-Mount Pedro" කියලා. පාරිසරික හා දේශගුණික සාධක, ආරක්ෂක හේතු , ගමනාගමන දුෂ්කරතා හා සුවිශේෂී වටිනාකම් කිහිපයක් නිසා මහජනයාට ළඟා විය නොහැකි සංරක්ෂිත ස්ථානයක් විදිහට තමයි කාලයක් මේ ප්‍රදේශය පැවතුනේ.ඒත් 2009න් පස්සේ මෙහි යාමට පැවති බාධා ලිහිල් වුනා.

+පිදුරුතලාගලට මේ නම හැදිලා තියෙන්නේ 1940 දශකයේදි විතර. ඒ කාලේ නුවරඑලිය ප්‍රදේශයට ආවලු අධික වියලි කාලගුණයක් සහිත කාලයක්..පිදුරුතලාගල කදු මුදුනේ තියෙන්නේ තිරස්ව විහිදුනු ගල් තලාවක්. මේ ගල් තලාව වැහිලා තියෙන්නේ තෘණ වර්ග වලින්. ඉතින් මේ වියලි කාලගුණයට ඔය තිබුණු තෘණ වර්ග ඔක්කොම වගේ මැලවිලා ගිහින් කමතක පිදුරු තැලුවා වගේ ස්වරුපයක් අරගෙන තියනවා ..ඉතින් ඕක දැකපු නුවරඑලිය වැසියෝ කටවහරෙට කියල තියනවා පිදුරු තැලුණු ගල කියලා.ඕක නිසා තමා පිදුරුතලාගල කියන නම හැදිලා තියෙන්නේ .

+කන්දේ උසම ස්ථානයට ආවම සිමෙන්තියෙන් හදපු ප්‍රධාන දිශා හතර සලකුණු කරපු කුඩා කුළුණක් තියෙනවා. එහි මීටර් 2524 ක් ලෙස සටහන් කරලා තිබුනා.ඒ තමයි අපේ රටේ උසම ස්ථානය සලකුණු කරලා තියෙන සලකුණ.ඊට ඔබ්බෙන් තියෙනවා රණවිරු ස්මාරකයක් . ඒක හදලා තියෙන්නේ 1983 දී LTTE එක පිදුරුතලාගල මුදුනට එල්ල කල ප්‍රහාරයෙන් මියගිය නිර්භීත විරුවන් සිහිකිරීමට.

+පිදුරුතලාගල කඳු මුදුනේ වැඩි දෙනෙක් දන්නා එකම වටිනාකම වන්නේ ලංකාවටම රූපවාහිනී දර්ශන පැහැදිලිව ලබාදෙන ප්‍රධාන රූපවාහිනී විකාශන කුලුන ස්ථාපිත කරලා තියෙන එකනේ.හැබැයි, ඊට වඩා වටිනා තවත් සුවිශේෂී වටිනාකම් දෙකක් ඒ මුදුනේ ස්ථානගතව තිබෙන බව අපේ රටේ හුඟ දෙනෙක් දන්නේ නෑ.ඒ අතරින් එකක් තමයි,ශ්‍රී ලංකාවට පැමිණෙන හා ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් ගමන් පාලනය වන ප්රධාන රේඩාර් පද්ධතිය ස්ථාපිත කරලා තියෙන්නේ මේ කඳු මුදුනේ. කටුනායක සිට ලෝකයේ නැගෙනහිර දෙසට යන සහ එන සියලුම ගුවන් යානා යන එන මඟ තියෙන්නේ පිදුරුතලාගල කඳු මුදුනට ඉහලින්. ඒ ගුවන් යානා විතරක් නෙමෙයි, ලංකාවට හතර දිගින් එන සියලුම ගුවන් යානා පිළිබඳ සංඥ ලබන්නේ පිදුරුතලාගල තියෙන ප්‍රධාන රේඩාරයෙන් .

+පිදුරුතලාගල තිබෙන අනෙක් වටිනාකම තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය කරන ආරක්ෂක හමුදාවන්හි රේඩාර් පද්ධතිය. ලංකාවේ ගුවන් කලාපයට හෝ ආරක්ෂක මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුල් වන හෝ ඉන් පිටවන ඕනෑම යාත්‍රාවක් , ගුවන් යානයක් පිළිබඳ තොරතුරු ලබාගන්නේ මේ රේඩාරයෙන්. කොටින්ම කිව්වොත් ලංකාවේ මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුල් වෙලා මසුන් අල්ලන ධීවරයන් ගැන තොරතුරු පවා දෛනිකව අපේ ආරක්ෂක අංශ දැනගන්නේ මේ සුපැහැදිලි රේඩාර් පද්ධතිය නිසා.

+මේ මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාව පිදුරුතලාගල කඳු මුදුනේ ඉහල උන්නතාංශ පුහුණු මධ්‍යස්තානයකුත් ආරම්භ කළා.ඒ ගැන විස්තරයක් ඔය පින්තූර අතරේ ඇති.

+හොද පැහැදිලි දවසක ගියොත් ඔයාලට හග්ගල, ශ්‍රී පාදස්ථානය , කිකිලියාමාන , සින්ගල් ට්‍රී ,conical hill , හෝර්ටන් තැන්න , තොටුපොල කන්ද, මේ හැම එකක්ම පිදුරුතලාගල කඳු මුදුනේ ඉඳලා බලාගන්න පුළුවන්.පිදුරුතලාගල කඳු මුදුනේ පිහිටා තියෙන්නේ ලොව පවතින වටිනාම හා දුර්ලභම ගනයේ කඳුකර ශීත වනාන්තරයක්. ලංකාවටම ආවේණික මීවන වර්ග, බාඳුරා මල්, බිනර වර්ග, උඩවැඩියා වර්ග හා තෘණ පෙඳ පාසි වර්ග පිදුරුතලාගල ඝන වනාන්තරයේ දක්නට ලැබෙනවා.ඒ වගේම මේ රක්ෂිතයේදී දිවියන් ගෝනුන් බලාගන්නත් පුළුවන් . ඊටත් අමතරව ආවේනික පක්ෂීන් දඬුලේනුන් වැනි සතුන් හා සමනලයන් මේ පරිසරය තුළ බහුල යි.

+නුවරඑළිය නගරයේ සිට පිදුරුතලාගලට තියෙන දුර කිලෝමීටර් 8ක් විතර. උඩුපුස්සැල්ලාව පාරේ ගිහින් නුවරඑළිය සුසාන භූමිය ළඟින් හැරිලා ගැමුණු මාවත ඔස්සේ ගිහින් පිදුරුතලාගල වන අඩවියට ඇතුල් වෙන්න ඕනි.එතන යුද හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ගුවන් හමුදාව විසින් ආරක්ෂා කරන මුර කපොල්ලක්.හමුවෙනවා.එතැනින් ඇතුල්වී දිගු නැග්මක් සහිත අසීරු පටු මාවත දිගේ ඉහළට යන්නට අවසර තියෙන්නේ ඒ කඳුකර මාර්ගයට ඔරොත්තු දෙන අන්දමේ වාහනයකට විතරයි. මුර කපොල්ලේ ඉඳලා කඳු මුදුනට තියෙන දුර කිලෝමීටර් 4 ක්. ඒ මුළු දුරම, මුළු මාර්ගයම එකම නැග්මක් සහිත කන්දකි. වැලමිටි වංගු කීපයකුත් හමුවෙනවා. දුම්පානය හා මත්ද්රව්ය සපුරාම තහනම්.
+තවත් සුවිශේෂී පාරවල් කීපයක් තියනවා පිදුරුතලාගලට එන්න.(කඳු තරණය කරන්නන්ට තමයි මේ මාර්ග වැදගත් වෙන්නේ.)
1.මහනුවර තියන හන්තාන කදුවැටියෙන් පටන්ගෙන එන්න පුළුවන් කියලා.
2.මන්දාරම් නුවර හරහා යන පාර ( මේක ඉතා දුෂ්කරයි )
3.වගේම පුස්සැල්ලාව chariot path , රම්බොඩ හරහා තියන පාර.
4.ලූල්කදුර වතුයාය හරහා එන පාර (ලූල්කදුර වතු යායත් අයිති වන්නේ නුවරඑලිය දිස්ත්රි ක්කයට වගෙම පිදුරුතලාගල රක්ෂිතයට )

මම,
රංජන තන්ත්‍රීගේ Face book
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4439
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

Post by chutiputha on Thu Jun 30, 2016 10:23 am

Yana Kauru Hari innawa nam kiyanna,asai matath yanna,masa dekakin wage e paththe yanna bari una

@Serene Smile
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1830
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

Post by nihal123 on Thu Jun 30, 2016 10:29 am

යන්නේ තනියම ද?
ඔය serene හමුවන්නද නැත්නම් ........  ?

Razz
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4439
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum