The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 8:59 pm by Backstage

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyYesterday at 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

Go down

ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් Empty ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

Post by Rana on Wed May 25, 2016 3:26 pm

http://www.sinhala.srilankamirror.com/news/item/14114-mental-bite-walks-with-internet

වර්තමානය වන විට මානසික රෝග අතරට අලුතින්ම එක්වූ රෝගය වන්නේ ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩිලෙස ලොල්වීමේ රෝගයයි.

මේ රෝගය පිළිබදව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය පවසා සිටියේ ආසියානු රටවල දරුවන් 45%කට වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවයි.

වෛද්‍යවරිය මේ බව පවසා සිටියේ ඊයේ (24දා) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රස්වීමේදීය.

විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බව සමීක්ෂණවලින් හෙළිව ඇතිබවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මේ වන විට දරුවන් අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවිවලට ලොල්වීම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍යවරිය සදහන්කර සිටියාය.

මේ තත්වය නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැනක් දෙන්නේ කුමකටද යන්න පිළිබඳවත් ගැටලු සහගත තත්වයක් ඇති විය හැකි බවත් මෙය ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා දක්නට ඇති බවත් ඇය සදහන් කර සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය,

''මෙම තත්ත්වය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වයට ගොදුරු වෙන දරුවා සියලුම දේ පසෙකට දානවා. හරියට මධ්‍යසාරවලට පුරුදු වෙන කෙනා වගෙයි. කොයි වෙලාවේ මධ්‍යසාර ගන්නවාද කියලා බලා ඉන්නවා වගේ ඒකටම ගොදුරු වෙනවා. මත්පැන් භාවිත කරන කෙනා එයට මුල්තැන දෙමින් තමයි දවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ.මෙයත් එවැනිම තත්ත්වයක් ''

යනුවෙන් කියා සිටියාය.

Rana
Top contributor
Top contributor

Posts : 1518
Join date : 2015-12-16

Back to top Go down

ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින් Empty Re: ඉන්ටර්නෙට් එක්ක මානසික රෝගයකුත් ඇවිදින්

Post by Ethical Trader on Wed May 25, 2016 4:21 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5082
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum