- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk
February 18, 2016 12:16 pm
ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක මූල්‍යාධාර ලබාදීමට ජර්මනිය එකඟතාව පළ කර තිබේ.
ජර්මනියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රජයේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ආධාර ලබාදීමට එකඟතාව පළ වී ඇති බව සඳහන්ය.
මේ පිළිබඳ ජර්මනියේ බර්ලින් නුවර සිට තොරතුරු ගෙන එන අද දෙරණ විශේෂ නියෝජිත ෂෙහාන් බරණගේ මහතා කියා සිටියේ'ජර්මන්-ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතා සැලැස්ම'යටතේ මෙම ආධාර මුදල ලැබෙන බවයි.
එම මුදලින් යුරෝ මිලියන 6ක මුදලක් විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහාද,උතුරු-නැගෙනහිර නිපුණතා සංවර්ධනයට යුරෝ මිලියන 4ක්ද,සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට යුරෝ මිලියන 2.4ක්ද,පළාත්පාලන ආයතනවල නියෝජිතයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුවට යු.මි 0.6ක්ද වෙන්කර ඇති බව අප විශේෂ නියෝජිතයා සඳහන් කරයි.
එසේම තවත් යුරෝ මිලියනයක මුදලක් විශේෂ ව්‍යාපෘතික මුදලක් ලෙස ඉදිරියේදී ලැබීමට නියිමත බව කියැවෙයි.
ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයේ අවසන් දිනය වන අද දහවල් ජනාධීපතිවරයා ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා ජර්මානු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 250 ක පිරිසක් සහභාගිවන බව හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් 35 දෙනෙකු පමණ සහභාගිවන බව සඳහන්ය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ ආයෝජකයින් දිරිමත් කිරීමත් ඔවුනොවුන් හඳුනාගනිමින් ඉඩප්‍රස්ථා විවරකර ගැනීමත් මෙම හමුවේ අරමුණු වන බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජර්මානු ජනාධිපතිවරයා අතර නිළ හමුව ඊයේ පස්වරුවේ සිදුවු අතර බර්ලින් නුවර පිහිටි බ්ලේවියු මන්දිරයේදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දශක 05කට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳාහා ජර්මානු රජය ලබාදෙන දායකත්වය පිළීබඳ එහිදී ස්තූතිය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බවද පවසා තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව තහවුරු කරමින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ජර්මානු රජයේ ඉහළම දායකතවය ලබාදෙන බවයි ජර්මානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk
( Six million allotted to Wilpatthu and how much really would end up to make the area green again is the main question. Siphoning off is endemic to us )
- tharindufit
- Posts : 158
Join date : 2015-09-22
Location : Colombo, Sri Lanka
Re: Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk
I ve mentioned in Good News that this is a good move..
So we are tapping Mr No 3 and mind you we were with Mr No 1 and what Ranil is trying to knock the doors of Mr No 1 after chasing him out of the country..
Yet one pathetic note is SL has failed to develop a person to lead this country .
Just compare how Ito Hirobumi of Japan or General Park Chun Hee got the real benefit out of Germany and what are we getting..?
Above two nations got know-how to manufacture. Got the chance of sending their fellow citizen to work and study and to re-do the same in their country.
Even after getting this hard chance we are still trying to do something in service sector.. in Wilpattu..
Personally I like family trees and hail HE for giving the very best to his family members following the footsteps of all previous leaders. While doing that he should have accompanied more brilliant team and the most outstanding businessmen of the country .
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk
Same with FAMILY in Asia.
Capable people are sidelined and settled for less.
(YK, you made a very interesting point in other thread about the LTTE is killing some and leaving some. We see the results now in the form of NATO boys).
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk
Who is the Treasury Secretary of SL now ?
- IMF approves disbursement of USD 164 million for Sri Lanka
- CEAT to open new Rs 600 million radial plant in Sri Lanka
- In the Meantime Within Our Shores!
- IMF Completes First Review of the Extended Arrangement Under the EFF with Sri Lanka and Approves US$162.6 Million Disbursement
- Sri Lanka’s Agency for Development gets off the ground soon