Hodi (හොදි)
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Hodi (හොදි)
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: Hodi (හොදි)
Any way කොල්ලා in right track....
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: Hodi (හොදි)
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Hodi (හොදි)
nis2008 wrote:චූටි දැන් පොල් ගාන්න ඕනේ නැහැ, මැගී පිටිකළ පොල් කිරි තියෙන්නේ
ඇයි එල කිරිත් ආදේශකයක් නේ.
Thanks Chuti.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: Hodi (හොදි)
serene wrote:හොදි නම් ඕන් නෑ චූටියෝ
Any way කොල්ලා in right track....
හ්ම් හ්ම් ඒක නම් තේරුණා....ඇත්තටම මම අහලා තියෙන්නේ බැන්දම කොල්ලා කෙට්ටු වෙලා කෙල්ල මහත් වෙනවා කියලා,එත් ඒක වැරදි කියලා මීට සති 2කට කලියෙන් මට තේරුණා...(හොදි නම් ඕන් නෑ)
nis2008 wrote:චූටි දැන් පොල් ගාන්න ඕනේ නැහැ, මැගී පිටිකළ පොල් කිරි තියෙන්නේ
ගේ වටේට පොල් තියෙද්දී මොකටද අනේ පිටිකළ පොල් කිරි (එයා අහන්නේ එහෙමයි- දැන් දියල්ලකෝ උත්තර )
ඔහ් මට තව තව ඒවා මතක් උනා,තැනක් යු ET...Ethical Trader wrote:
ඇයි එල කිරිත් ආදේශකයක් නේ.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Hodi (හොදි)
කියලා ඕකට කිව්වේ චූටියෝ,කෙල්ලට වැඩ වැඩි ඇති.
දැන් හරි වෙනස් විදියට නේ වෙන්නේ.
අපි දන්න දෙන්නෙක් වගේ ඈ.......
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: Hodi (හොදි)
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: Hodi (හොදි)
chutiputha wrote:"වැල මැරෙනවා, අල බහිනවා" ????
Hernia wenda athi bung .