The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
Today at 10:42 am by yellow knife

» Dividend Announcement
Today at 9:53 am by yellow knife

» අනං මනං! #/+?.<>
Yesterday at 12:49 pm by Ethical Trader

» ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි
Yesterday at 12:30 pm by Ethical Trader

» Sri Lankan listed firms told to pay dividends directly to shareholder bank accounts
Tue Aug 14, 2018 2:38 am by pjrngroup

» Sri Lanka's Hayleys group to sell assets to reduce debt
Mon Aug 13, 2018 10:05 pm by nihal123

» අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!
Mon Aug 13, 2018 3:05 pm by Yin-Yang

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Sun Aug 12, 2018 9:47 am by කිත්සිරි ද සිල්වා

» "මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා
Sat Aug 11, 2018 5:08 pm by Ethical Trader

» Sri Lanka's Ceylon Tobacco net up 47-pct, volumes grow
Fri Aug 10, 2018 5:19 pm by Ethical Trader

» Sri Lanka's Tokyo Cement in the red, vessel sale adds to loss
Fri Aug 10, 2018 2:27 pm by The Invisible

» Sri Lanka’s Watawala Plantations June net down 57-pct
Fri Aug 10, 2018 2:26 pm by The Invisible

» Sri Lanka’s Aitken Spence Hotel June quarter losses rise 22-pct
Fri Aug 10, 2018 2:23 pm by The Invisible

» ඩොලරයේ වැඩිම විකුණුම් මිල අද වාර්තා වෙයි
Fri Aug 10, 2018 9:00 am by Ethical Trader

» BOC New Internet Banking System
Wed Aug 08, 2018 6:29 pm by Rana

» PB. N0000 (People's Bank)
Wed Aug 08, 2018 11:55 am by Ethical Trader

» දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි
Wed Aug 08, 2018 11:34 am by Ethical Trader

» Amazing හෙළ වෙදකම
Wed Aug 08, 2018 11:00 am by Ethical Trader

» විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
Tue Aug 07, 2018 12:22 pm by Ethical Trader

» මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම වක්‍රාකාරයෙන් සිදුවෙනවා – මහ බැංකු නියෝජ්‍ය අධිපති කියයි
Tue Aug 07, 2018 12:21 pm by Ethical Trader

» සිංගප්පූරු ගිවිසුමෙන් අපනයන වාසියක් නැහැ – මහ බැංකු අධිපති
Tue Aug 07, 2018 12:19 pm by Ethical Trader

» Sri Lanka to miss IMF forex reserve target; seek waiver
Mon Aug 06, 2018 10:45 am by The Invisible

» Sri Lanka targets lower forex reserves for end 2018
Mon Aug 06, 2018 10:43 am by The Invisible

» Sri Lanka economy to grow 4.0-pct in 2018
Mon Aug 06, 2018 10:42 am by The Invisible

» More curbs on cars as Central Bank battles trade gap
Mon Aug 06, 2018 10:40 am by The Invisible

» What Sri Lanka can do to improve the credibility of its dollar soft-peg
Mon Aug 06, 2018 10:39 am by The Invisible

» Sri Lanka's Hayleys Fabric back in profit in June quarter
Sun Aug 05, 2018 12:11 am by spw19721

» Sri Lanka keeps rates unchanged
Fri Aug 03, 2018 6:10 pm by Ethical Trader

» Sri Lankan shares end up 0.1-pct, foreigners buy NTB
Fri Aug 03, 2018 6:08 pm by Ethical Trader

» Sri Lanka sharply raises tax on small hybrid cars
Fri Aug 03, 2018 6:03 pm by Ethical Trader

» Sri Lanka inflation accelerates to 5.4-pct in July
Fri Aug 03, 2018 5:54 pm by Ethical Trader

» බදු ඉහළට. Wagon R, Japan Alto, Spacia ඇතුළු පොඩි කාර් මිල වැඩිවෙන්නේ මෙහෙමයි
Fri Aug 03, 2018 1:28 pm by කිත්සිරි ද සිල්වා

» India police hunt eight men after sex attack on goat
Wed Aug 01, 2018 1:04 pm by slstock

» Yes, we Khan!
Wed Aug 01, 2018 1:03 pm by කිත්සිරි ද සිල්වා

» ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි
Wed Aug 01, 2018 7:46 am by serene

» Should CSE be like this? Whose FAULT is it?
Tue Jul 31, 2018 8:24 pm by spw19721

» ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර
Tue Jul 31, 2018 6:08 pm by Ethical Trader

» 'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"
Tue Jul 31, 2018 5:49 pm by Ethical Trader

» Happy Birthday
Mon Jul 30, 2018 10:27 pm by serene

» Whats ailing Sri Lanka ? Why we are what we are!
Mon Jul 30, 2018 5:48 pm by Ethical Trader

» Lunar Eclipse
Sun Jul 29, 2018 10:56 am by Ethical Trader

» ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි
Sun Jul 29, 2018 10:54 am by Ethical Trader

»  Woman finds frog parts in her packet of 'kottu'
Sun Jul 29, 2018 8:42 am by කිත්සිරි ද සිල්වා

» අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ
Thu Jul 26, 2018 5:02 pm by Ethical Trader

» තායිලන්ත ලෙනෙන් මුදවාගත් දරුවන් තාවකාලික පැවිදි දිවියට
Wed Jul 25, 2018 10:08 am by Ethical Trader

» ආබාධිත තත්වයක් නිසා හොඬයේ ආධාරයෙන් ඇවිදින අලි පැටවෙකු මත්තල දී හමුවෙයි
Tue Jul 24, 2018 9:59 am by Ethical Trader

» කැනඩාවේ ටොරොන්ටෝ වෙඩි තැබීම: කාන්තාවක් මරුට, දැරියකට අසාධ්‍යයි
Tue Jul 24, 2018 7:58 am by කිත්සිරි ද සිල්වා

» Quick Checklist for Selecting a Stock
Tue Jul 24, 2018 7:46 am by serene

» Chevron Lubricants Lanka appoints new MD/CEO
Tue Jul 24, 2018 7:43 am by serene

» ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්
Sun Jul 22, 2018 6:09 pm by Ethical Trader

August 2018
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අපේ මනස

Go down

අපේ මනස

Post by nihal123 on Sun Jan 24, 2016 9:53 am

විඩාව දැනෙන්නේ ඇයි ? එයට කුමක් කළ හැකිද ?

විඩාව දැනෙන්නේ ඇයි ? එයට කුමක් කළ හැකිද ?
 
විස්මිත වූ වැදගත් කරුණක් ඇත එනම් හුදෙක් මානසික කාර්ය නිසා ඔබට විඩාව ඇති විය නොහැකිය එහෙත් එය ව්හිළුවක් නේදැයි බැලු බැල්මට පෙනෙනු විය හැකිය. එහෙත් වැඩ කිරීමේ හැකියාව ක්ෂය වන මට්ටම පැමිණෙන තුරු මිනිස් මොළයට කොතෙක් වේලා ක්‍රියාකාරී විය හැකිදැයි සොයා බැලීම සදහා විද්‍යඥයෝ මිට වසර කීපයකට පෙර පර්යේෂණ රැසක්ම කළහ. ( 'වැඩ කිරීමේ හැකියාව ක්ෂය වීම' යනු විඩාව පිළිබඳ මේ විද්‍යාඥයන්ගෙ විස්මයට හේතු වුයේ, මොළය ක්‍රියාකාරීව පවත්නා විට, ඒ හරහා ගමන් කරන රුධිරය කිසිවිටක කිසිම විඩාවක ලකුණු නොපෙන්විමය. වැඩ කරමින් සිටින දෛනික කම්කරුවකුගේ නහරයකින්  ඔබ රුධිරය රැගෙන පරික්ෂා කළහොත් 'විඩාව නිසා ඇති වූ විස' ඔබට නිසැකවම දැක ගත හැකිය. එහෙත් ඔබ නිතරම ක්‍රියාකාරී ඇල්බර්ට් අයින්ස්ටයින් තුමාගේ මොළයෙන් දවස අවසානයෙහි දී ලේ බිදක් ගෙන පරික්ෂා කළහොත් එහි  විඩාව පිළිබද විෂ කිසිවක් සොයා ගත නොහැකිවනු ඇත. අපගේ මොළය සම්බන්ධයෙන් සලකන විට පැය අටක් හෝ දොළහක් ගත වී වුවද, ආරම්භයේදී මෙන් විශේෂ ආයාසයකින් තොරව ඉතා සුමට ලෙස එයට ක්‍රියාකාරී විය හැකිය. මොළය යනු අතිශයින්ම විඩා රහිතය එසේ නම් ඔබ වෙහසට පත්වන්නේ කවර නම් හේතුවක් නිසාද? මනෝ චිකිත්සකයින් පවසන පරිදි අපගේ විඩාවෙන් වැඩි කොටස උද්ගතවන්නේ මානසික සහ ආවේගික ආකල්ප ඇසුරෙනි. එංගලන්තයේ ඉතා සම්භාවනීය මානසික චිකිත්සකයකු වූ ජේ .ඒ .හැඩ්ෆීල්ඩ් මහතා "බලයේ මනෝ විද්‍යාව "නමැති කෘතියෙහි මෙසේ පවසයි. " අප පිඩාවට පත් කරන විඩාවෙන් ඉතා වැඩි කොටස උපදින්නේ මනසෙහිය. ඇත්ත වශයෙන්ම අධික වෙහෙස කායිකව උද්ගතවන අවස්ථා විරලය"          
        ඇමරිකාවේ සම්භාවනීය මනෝ චිකිත්සකයකු වූ අචාර්ය ඒ .ඒ .බ්‍රිල් මහතා එයටත් වඩා ඈතට යයි. ඔහු පවසන පරිදි යහපත් සෞඛෟයක් ඇති කායික කම්කරුවකු ගේ විඩාවේ සීයට සීයක්ම හුදෙක් මානසික සාධක නිසා ඇතිවන්නේය. අප ආවේගික සාධක යැයි පවසන්නේ ඒවාටය. කය නොවෙහෙසා ( නැතහොත් පුටුවේ හිදගෙන ) වැඩ කරන කෙනෙකුගේ විඩාවට බලපාන ආවේගික සාධක මොනවාද ? සතුටද? පිළිකුලද ? නැත, කිසිසේත් නැත. එකාකාරබව, නොරිස්සුම, අගයනු නොලබතැයි යන හැඟිම නිෂ්ඵලය යන හැඟිම ඉක්මන, නොඉවැසිල්ල සහ කනස්සල්ල යන මේවා පුටුවේ හිඳගෙන වැඩකරන සේවකයන් තුළ විඩාව ඇති කරන ආවේගික සාධක වේ. එයින් ඔවුන් තුළ උණ ප්‍රතිශ්‍යව වැනි රෝග වලට නැඹුරුවක් ඇති වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය ඇද වැටෙයි. එවැන්නකු නිවසට  යැවෙන්නේ ස්නායු පිඩාවක් සහිත හිස රුදාවකින් යුතුවය. ඔව් ඇත්තෙන්ම අපට වෙහෙස දැනෙන්නේ අපගේ ආවේග ශරීරයෙහි ස්නායුමය ආතතීන් ඇති කරන බැවිනි.
උපුටා ගැනීම සන්තාපයට තිත. ජිවිතයට සෙත! DALE CARNEGIE. අනුවර්තනය ලීලානන්ද ගමාච්චි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4676
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: අපේ මනස

Post by nihal123 on Sun Jan 24, 2016 9:56 am

WE WILL BE RICH
මෙම සංකල්පය ග්‍රහණය කර ගැනීමට අපහසු විය හැක. ධනය රැස් කර බැංකුවේ දමා ගැනිමට අපි කවුරුත් කැමතිය. එයට මුදලේ ප්‍රමාණය රුපියල් දහයද, රුපියල් දාහද කියා ප්‍රශ්නයක් නැත. වැදගත් වන්නේ කොතරම් මුදල් ප්‍රමාණයක් ඔබ තැන්පත් කරන්නේද යන්නයි.......මම මුදල් ගොඩක් ඇති පොහොසත් කෙනෙක් වෙනවා කියා ඔබ නිතර සිතන්නේ නම් ඔබට අවශ්‍යය පරිදි කැමති ජීවිතයක් ගත කිරීමට ඇති තරම් මුදල් ඔබට ලැබෙනු ඇත. ධනවත් වන්න අද සිට සිතන්න මොළයට කළ නොහැකි දෙයක් නැහැ.
ධනවත් වීම යන මාතෘකාවට එකතු විය යුතු දෙයකි මුදල්....... ධනය පිළිබඳ වැඩි අර්ථයක් කිව්වොත් මුදල් ඉපැයීම, අවශ්‍යයතාවයට වියදම් කිරීම, තැම්පත් කිරීම මේ සියළු දේ ඔබගේ මනස විසින් පාලනය කරයි. ඔබ ධනවත් වීමට අති උසස් මනසක් ඇති කර ගත් පසු ඔබට වැඩි වැඩියෙන් මුදල් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇත.
මම ඔබට දෙයක් කියන්නම්........ මුදල් වලට බලයක් ඇත. මට මුදල් නෑ කියා කවදාවත් පසු තැවෙන්න එපා, පොහොසත් අය දෙස බලා තමා ලග ඇති ආත්ම ශක්තිය නැති කරගන්න එපා නිතර හිතන්න ඇයි එයාට පොහොසත් වෙන්න පුළුවන්නම් මට බැරි කියලා. මුදල් වලට කවදාවත් බියක් ඇති කර ගන්න එපා. එසේ වූවොත් ඔබගේ ශක්තිය, ධෛර්ය අඩු වේවි. මුදල් ලබා ගැනීමට ඔබට මාර්ග ලැබුනත් ඒවා නැති වෙලා යාවි. මතක තබා ගන්න මුදලේ ඇති බලය යහපත් දෙයට මිස අයහපත් දෙයට ප්‍රයෝජනයට ගන්න එපා
ඔබගේ ජීවිතයට ධනය අවශ්‍යය නම්, නිතර ධනාත්මක සිතුවිලි තුල ජිවත් වන්න......... ඔබගේ පර්ස් එක කවදාවත්ම හිස් කරන්න එපා පර්ස් එකේ කොතැනක හෝ යම් මුදලක් තියා ගන්න ඔබ මුදල් වලට ආස තරමටම, ආදරය කරන තරමටම ඔබත් නොදැනුවත්වම මුදල් ඔබට ලැබෙයි. ඉන් අදහස් වන්නේ ඔබ පුංචි තැනකින් යම් දෙයක් පටන් ගන්න හිතන්න ඔබට සිල්ලර බඩු කඩයක් දාන්න ඕන නමුත් ඔබට කඩ කාමරයක් නැහැ ඔබට පුළුවන් ඉඩ තියෙන විදිහට ඔබේම නිවසේ කොටසක පටන් ගන්න ඒ ලැබෙන අදායම ටික ටික වැඩිකරගෙන දියුණු කරගන්න. අපේ රටේ පොහොසත් කෙනෙක් ගත්තොත් ඒ කෙනාගේ පටන් ගැන්ම හරිම පොඩියි......
මට හරියනවා, හැමදෙයක්ම, හැම වැඩක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා, මම දියුණු වෙන් දියුණුවටම පත් වෙනවා කියන අධිස්ථානයෙන් සිටිය යුතුය.
පුංචිම පුංචි සන්දියේ මා ලග ලස්සන කැටයක් තිබුණා එකට හැමදාම කියක් හරි දාන්න මම අමතක කලේ නැහැ මේ කැටේ ටික ටික පිරිලා කටගාවටම ආව ඒකේ එකතු වුණු මුදල් ඔක්කොම මගේ අතේ පිරිලා තියෙනවා දැකලා මම මොනතරම් සතුටු වුනාද ඒ මතකය අදටත් මගේ මනසේ සටහන් වෙලා තියෙනවා. එදා තමයි මම මුලින්ම මුදල් වල ඇති වටිනාකම ඉගෙන ගත්තේ.
ඔබත් පොහොසතෙක් වීමට ප්‍රථම මුදලේ ඇති වටිනාකම සහ තමාගේ අතට ලැබෙන මුදල කොහොමද පරිහරණය කල යුත්තේ කියා හොදින් වටහා ගෙන ජීවිතය දිනන්න..........ඔබට සුබ පැතුම්
!
sugath fernando.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4676
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: අපේ මනස

Post by mymoney on Sun Jan 24, 2016 7:22 pm

Good one to read, Thanks...

mymoney

Posts : 486
Join date : 2014-08-06

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum