Plantation Sector Updates
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Plantation Sector Updates
December 18, 2017 at 2:10 pm | lanka C news [You must be registered and logged in to see this image.]
මෙරට තේ සදහා රුසියාව විසින් පනවන ලද තහනම අද දිනයේ සිට ක‍්‍රියාත්මක වෙයි.
මේ නිසා මෙරට තේ දළු කිලෝවක් රුපියල් 30-40 තරම් පහල මිලකට ඇද වැටෙනු ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය සදහන් කරයි.
දැනට මෙරට තේ දලු කිලෝවක් රුපියල් 100ක පමණ මිලට ගන්නා බව එහි ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සදහන් කරයි.
මේ අතර රුසියාව විසින් පනවන ලද තහනම ඉවත් කිරීම සදහා සාකච්චා කිරීමට ශ‍්‍රි ලංකා ඇමති පිරිසක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාව එරට තේ උවමනාවෙන් 23%ක් සම්පූර්න කර ගන්නේ ශ‍්‍රි ලංකා තේවලිනි.
රුසියාවට තේ අපනයනයෙන් පමණක් වසරකට ඩොලර් බිලියන බාගයක පමණ මුදලක් මෙරට හිමිවෙයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Plantation Sector Updates
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Plantation Sector Updates
Cabinet decided to lift ban on use of White Asbestos for state institutions
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Plantation Sector Updates
Hell with the Russian market and find another market with better value add ons.
yellow knife wrote:Every action has a reaction...
Cabinet decided to lift ban on use of White Asbestos for state institutions
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Plantation Sector Updates
Plantation Sector Price Movement
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Plantation Sector Updates
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: Plantation Sector Updates
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Plantation Sector Updates
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Plantation Sector Updates
October 17, 2018 at 4:40 pm | lanka C news [You must be registered and logged in to see this image.]
තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් ප්‍රධාන මාර්වලට පිවිස අද (17) උදැසන උද්ඝෝෂන පැවැත් වුහ.
හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලෙදන්ටි මංසන්ධියේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වු අතර, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල සහ වටවල කැරොලයිනා යන ප්‍රදේශවල වතු කම්කරුවන්ද වෙන් වෙන් වශයෙන් ප්‍රධාන මාර්ගවලට පිවිස කළු කොඩි ඔසවමින් වතු සමාගම් අයිතිරුවන්ගේ පඹයන් සදා එය පුළුස්සමින් සිය විරෝධය දක්වනු ලැබුහ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර ඉකුත් වෙනිදා (15) පැවති සාකච්ඡවත් එකගතාවයකින් තොරව අවසන් වි තිබුණි.
වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන මුලික වැටුප රු 530 සිට රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සමග වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු 940 දක්වා වැඩි කිරිමට අවසන්වරට පැවති සාකච්ඡාවේදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසත් එසේ වැඩි නොකල හොත් වතුකරය පුරා දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.
වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටින්නේ ලෝක වෙළදපොලේ ශ්‍රි ලංකාවේ තේ වලට පවතින අභියෝගත් කේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවරයත් හමුවේ වතුකම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට නොහැති බවයි.
වතුකම්කරුන්ගේ මුලික ඔවුන් ඉල්ලන පරිදි වැඩිකල හොත් තේ වතු සමාගම් කඩා වැටි වතු කම්කරුවන්ගේ රැකියාවලටද දැඩි අවධානමක් මතු වන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Plantation Sector Updates
yellow knife wrote:වතුකරයම ගිනියම් වේ.. පාරවල් වසා විරෝධතා.. තැන තැන පඹයන් පුළුස්සති..

- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17
Re: Plantation Sector Updates
- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17
Re: Plantation Sector Updates
- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17
Re: Plantation Sector Updates
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: Plantation Sector Updates
When Iran is out of the picture I heard Libya & Syria has come to aid and topping the buying. In 2017 mostly it was Iraq, Turkey, Russia and Iran who bought tea from us.
- dhanurrox
- Posts : 791
Join date : 2014-03-27
Re: Plantation Sector Updates
Few ministers and lot of workers on road last week demanding wage hike.Coming colors not good with elections aroundBrave Heart wrote:Also one plus factors is the Rupee has depreciated by about 12 rupees a Dollar during the last 2 months. This can cushion the impact of lost sales from Iran issue.
- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17
Re: Plantation Sector Updates
Noted with thanks small. So you appear somehow just after I mention you in another thread . Very good.smallville wrote:Brave heart, pls concise your 3 posts to 1.. You can edit and merge
When Iran is out of the picture I heard Libya & Syria has come to aid and topping the buying. In 2017 mostly it was Iraq, Turkey, Russia and Iran who bought tea from us.
- dhanurrox
- Posts : 791
Join date : 2014-03-27
Re: Plantation Sector Updates
At full flow today.Both in Colombo and hill countrydhanurrox wrote:Few ministers and lot of workers on road last week demanding wage hike.Coming colors not good with elections aroundBrave Heart wrote:Also one plus factors is the Rupee has depreciated by about 12 rupees a Dollar during the last 2 months. This can cushion the impact of lost sales from Iran issue.
- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17
Re: Plantation Sector Updates
I think it's the right time for all plantation companies to introduce technology for plucking. They need to spend on that capex if they are to make continues profits.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: Plantation Sector Updates
Brave Heart wrote:The protest by plantation workers are still on until the time of writing this. They demand their daily wage to increase up to 1000/-. Of that happenes then that will increase the daily labor charge by approximately 50% which will be a huge blow.
I think it's the right time for all plantation companies to introduce technology for plucking. They need to spend on that capex if they are to make continues profits.
Performance related pay is the only solution.
The issue then is Workers will try to Pluck maximum amount of Tea Leaves without Pay attention to the standard method of Tea plucking that of Tea Bud with One leave.
But when you weigh the pros and cons Performance related pay is still the better i guess.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: Plantation Sector Updates
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Plantation Sector Updates
The plantation is another sector where they want YES men than Thinkers.
That is why we are like this today.
Brave Heart wrote:The protest by plantation workers are still on until the time of writing this. They demand their daily wage to increase up to 1000/-. Of that happenes then that will increase the daily labor charge by approximately 50% which will be a huge blow.
I think it's the right time for all plantation companies to introduce technology for plucking. They need to spend on that capex if they are to make continues profits.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: Plantation Sector Updates
Machines are the future on tea plantations
Technological evolution usually has an impact, both positive and negative. This is no different for the Kenyan tea sector.
It is true that tea harvesting machines are taking over jobs and exposing thousands of workers to the pangs of the twin scourges of unemployment and poverty.
On the other hand, mechanisation is, in the real sense, an evolution of cost-effective tea harvesting. However, the pros and cons of this technological advancement seem to have been blown out of proportion, resulting in a tug of war between the concerned parties.
Since mechanical harvesting of tea is still in its infancy in Kenya, most plantations adopting the technology are using simple hand-held harvesters. It is a difficult start and is expected to affect the quality of tea.
Leaf quality generally improves with better machines and proper adaptation. Provided quality is assured, machine picked leaves are just as acceptable as those that are manually harvested.
Specialised tea harvesters are receiving attention in the industry globally. Unlike what is available in our tea zones, there are better machines that place tea harvesting on another level altogether
One such machine is the T1000 Magic Carpet tea harvester, designed to cover as much as one hectare per hour while floating over the tea bushes with precision and producing a better quality harvest.
This type of harvester is cost-effective and more accurate than the fleets of hand-held shearing machines currently in use in Kenya. Tea picking is all about quality, therefore technology needs to be revamped to meet the desired tastes.
Harvesting using hand-held machines has limitations. The selectivity of the tender shoots is lost, resulting in coarser and mechanically injured leaves, which affects the biochemical aspects of the tea, hence affecting the eventual quality.
Poor technology is a deterrent to quality. Some hand-held shears do actually spoil the broth. Tea harvesting is not like cutting grass. The tender shoots comprising of two leaves and a bud are of the best quality. But the innovations in the mechanisation of tea plucking have surprises for many since there are machines that perfect the art.
The mechanical harvesting of tea is slowly but surely being adopted around the world. In Africa, some countries like South Africa and Zimbabwe are using the technology on some tea estates. Parts of India, Sri Lanka, and Japan have tea farms that rely on mechanical tea harvesters.
Technology in essence plays an important role in our lives. There is no way we can run away from it. That is the message our brothers in the tea sector need to digest. The mechanisation of tea harvesting is an inevitable transition.
But the harsh reality is that any milestone in technology has a price. When computers first came, many workers in industries were scared of losing their jobs. But computerisation has paved the way to increased production and profits.
The other side of the coin was the massive lay-offs of workers in production lines that are now served by computers. Development has gone a step further, with new technologies achieving unrivalled industrial activity with little human intervention.
And the results are the products we see in the markets and the ease of living in the modern world.
- shalika.56
- Posts : 20
Join date : 2016-11-15
Age : 37
Re: Plantation Sector Updates
- Brave Heart
- Posts : 171
Join date : 2018-10-17
Re: Plantation Sector Updates
Month of September or Q3shalika.56 wrote:Tea revenue declines by Rs. 800 mn.
- shalika.56
- Posts : 20
Join date : 2016-11-15
Age : 37