The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
Yesterday at 11:24 pm by Backstage

» Sri Lanka gets US$1bn eight-year loan from China Development Bank
Yesterday at 7:42 pm by Brave Heart

» Plantation sector updates
Yesterday at 7:36 pm by Brave Heart

» රුපියලේ ඉරණම
Yesterday at 7:21 pm by Brave Heart

» Sri Lanka could consider capital controls for rupee slide: economist
Yesterday at 6:42 pm by Brave Heart

» Sri Lanka bond yields edge down, rupee marginally weaker
Yesterday at 10:46 am by Brave Heart

» Merchandise export made little contribution to Sri Lanka’s growth: World Bank
Yesterday at 10:17 am by Brave Heart

» Sri Lanka's Chemanex Plc, to exit closed export unit
Yesterday at 10:12 am by Brave Heart

» Sri Lanka cuts taxes on fuel to keep retail prices below formula
Yesterday at 9:49 am by Brave Heart

» Building an automated trading system from scratch
Sat Oct 20, 2018 3:36 pm by xmart

» ඩොක්යාර්ඩ් සමාගමට ඩොලර් මිලියන 3.12ක කොන්ත්‍රාත්තුවක්
Fri Oct 19, 2018 10:30 pm by The Invisible

» Sri Lanka President drops assassination bombshell, accuses India
Fri Oct 19, 2018 9:48 am by Brave Heart

» Sri Lanka stocks end flat, rupee marginally weaker
Fri Oct 19, 2018 9:38 am by Brave Heart

» Sri Lanka's Cargills Bank gets BB(lka) credit rating: Fitch
Fri Oct 19, 2018 7:48 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Oct 18, 2018 10:26 pm by PANTOMATH

» PB. N0000 (People's Bank)
Thu Oct 18, 2018 6:01 pm by Ethical Trader

» BOC.N0000 ( Bank of Ceylon)
Thu Oct 18, 2018 5:52 pm by Ethical Trader

» Sri Lanka 3-month Treasuries yield up 20bp at auction
Thu Oct 18, 2018 7:48 am by The Invisible

» Sri Lanka seeks joint venture with Indian Oil unit for Trinco oil tanks
Thu Oct 18, 2018 7:46 am by The Invisible

» Sri Lanka stocks down 0.33-pct, rupee steady
Thu Oct 18, 2018 7:45 am by The Invisible

» Global stocks mostly fall as Fed signals more US rate hikes ahead
Thu Oct 18, 2018 7:44 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Thu Oct 18, 2018 7:39 am by The Invisible

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
Wed Oct 17, 2018 3:14 pm by Yin-Yang

» Banking Sector
Wed Oct 17, 2018 11:17 am by lanka

» Sri Lanka needs prudent fiscal policy to retain confidence, refinance debt: Economist
Wed Oct 17, 2018 9:51 am by The Invisible

» EPF needs governance overhaul, proxy advisor, to invest in Sri Lanka stock market
Wed Oct 17, 2018 9:49 am by The Invisible

» 17-pct of Sri Lankans stunted: World Bank Human Capital Index
Wed Oct 17, 2018 9:45 am by The Invisible

» Coalition politics hurt Sri Lanka liberalization drive: Harsha
Wed Oct 17, 2018 9:44 am by The Invisible

» Sri Lanka President calls to expand Nixon shock as rupee falls
Wed Oct 17, 2018 9:43 am by The Invisible

» Sri Lanka new car registrations down 40-pct in September
Wed Oct 17, 2018 9:39 am by The Invisible

» Sri Lanka stocks up 0.37-pct, rupee ends marginally lower
Wed Oct 17, 2018 9:38 am by The Invisible

» Sri Lanka’s Nations Trust Bank gets US$50mn from Dutch lender
Wed Oct 17, 2018 7:58 am by serene

» JKH shares trade Rs1.1bn worth at 126-127/share in today’s trades
Tue Oct 16, 2018 8:45 pm by PANTOMATH

» Only 8-pct of Sri Lanka’s 2018 budget promises progressing on track: Verité
Tue Oct 16, 2018 7:14 pm by serene

» වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන්
Tue Oct 16, 2018 11:35 am by Ethical Trader

» බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි
Tue Oct 16, 2018 11:32 am by Ethical Trader

» සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
Tue Oct 16, 2018 11:23 am by Ethical Trader

» Hayleys buys balance 9.47-stake in Singer Sri Lanka
Tue Oct 16, 2018 8:24 am by yellow knife

» Sri Lanka's All Share index falls below 5,800 points
Tue Oct 16, 2018 7:50 am by serene

» Sri Lanka stocks end 0.70-pct lower, rupee lose some gains
Tue Oct 16, 2018 7:33 am by The Invisible

» Sri Lanka gilt yield curve flattens amid currency pressure
Tue Oct 16, 2018 7:30 am by The Invisible

» Global stocks mixed as oil gains amid scrutiny of Saudi Arabia
Tue Oct 16, 2018 7:24 am by The Invisible

» චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි
Mon Oct 15, 2018 6:11 pm by serene

» Will take care of debt issues of Belt and Road projects: China
Mon Oct 15, 2018 6:07 pm by serene

» සිංගර් ඉතුරු කොටස ධම්මික අද මිල දී ගනී
Mon Oct 15, 2018 4:57 pm by The Invisible

» ලංකා හා මහජන බැංකු කොටස් අලෙවියක්
Mon Oct 15, 2018 12:23 pm by nihal123

» රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය
Mon Oct 15, 2018 9:32 am by The Invisible

» Global stocks stumble as Trump attacks Fed
Mon Oct 15, 2018 9:29 am by The Invisible

» අහිමි වෙන ඉරාන තේ වෙළෙඳපොළ වෙනුවට රජය විකල්ප සොයාගෙන නෑ
Mon Oct 15, 2018 9:28 am by The Invisible

» Sri Lanka apparel exports up 7.8-pct in Aug despite Brexit hit
Mon Oct 15, 2018 9:25 am by The Invisible

October 2018
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Go down

ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by nihal123 on Fri Aug 14, 2015 10:40 am

ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

(www.randora.lk-13/08/2015)-ලොව සුපතල Volkswagen සමාගම කුළියාපිටියේ ඉදිකිරිමට යෝජිත වාහන එකලස් කිරිමේ ව්‍යාපෘතිය මගින් මුළිකව මෙරට 200 කට රැකියා අවස්ථා ලබා දිමට නියමිත බව දේශිය Volkswagen නියෝජිත Senok Automobiles Private Limited අධිපති නොයෙල් සෙල්වනායගම් මහතා රන්දොරට කීය.

මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකාණු ඩොලර් මිලියන 26.5 ක් වන අතර එයින් මිලියන 21.5 න් ස්ථාවර වත්කම් ලෙස විදේශ සෘජු ආයෝජන ලෙසද සෙසු මුදල ණය මුදලක් ලෙසද යෙදිමට නියමිතය.

වසර 08 ක කාලයක් සදහා බදු විරාම දෙන මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජන මණ්ඩල ගිවිසුම් අස්සන් කිරිම අද 13 දා සවස සිදු කෙරෙණු අතර ඒ සදහා Volkswagen නියෝජිත Senok Automobiles Private Limited අධිපති නොයෙල් සෙල්වනායගම් සහ ජර්මනියේ The Volkswagen Group වෙනුවෙන් ජර්මනියේ ශ්‍රී ලංකා රාජතන්ත්‍රක අංශයේ දෙවැනියා වන Dr. Michael Dohmen හා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසුරිය සහභාගි විය.


මෙහිදි දේශිය ටයර් යෙදවුම් ලෙස යොදා ගැනිමට කටයුතු කරන බවත් වසර දෙකක් ඇතුළත එහි වාහන නිෂ්පාදන අපනයනය කිරිමට කටයුතු කරන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.

කුලියාපිටියේ අක්කර 30 ක පමණ භූම් භාගයක් අප මේ සදහා වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා ඉඩම් කට්ටි 03ක් අප දැනටමත් වෙන් කර තිබෙනවා.ඒ අතුරින් සුදුසු ඉඩම් කට්ටයක් අප මෙම ව්‍යාපෘතිය සදහා දිගු කාලින බදු පදනම යටතේ ලබා දිමට නියම්තයි යැයි ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසුරිය මහතා ඒ අවස්ථාවේදි කීය. අපේ අරමුණ මේ හරහා මෝටර් රථ කාර්මිකයිනට වැඩ් පුහුණු අවස්ථා ලබා දිමයි.ඒ සමගම මේ වන විට 100 ක් පමණ පමණ වන Volkswagenඉල්ලුම සදහා දේශිය වශයෙන් යමි පිටුවහලක් ලබා දි අලුත්වැඩියා කරන ලද ජපන් වාහනයක මිලට වඩා අඩු මිලකට වාහනයක හිමිකම මෙරට වැසියනට ලබා දිමට අප කටයුතු කරනවා.ඒ වසර 03 ක් ඇතුළතදි.සෙසු අදියර වලදි අප විශේෂයෙන් ඉන්දියාව ඉලක්ක කර අපනයන සිදු කිරිමට කටයුතු කරනවා.

මෝටර් රථ අංශයේ ටොයෝටා පරයමින් මේ වන විට ලොව පෙරමුණේ රාළ විමට Volkswagen සමත් වි ඇත.


දේශිය මයික්‍රෝ කාර් ව්‍යාපෘතියෙන් පසු මෙරටට ආ ප්‍රථම විදේශ වාහන එකලස් කිරිමේ ආයෝජනය මෙයයි.


මෙම එකලස් කිරිමේ අංගනයේදි ඩීසල් මගින් දුවන 1,000cc to 2,000 cc කාණ්ඩයේ වාහන වන passenger cars, sport utility vehicles (SUVs), multi utility vehicles (MUVs) and commercial vehiclesඑකලස් කිරිමට නියමිතය.

දැනට මෙරට ඇති Volkswagenසන්නම්


PASSENGER CARS

POLO 1.2L MPI
POLO 1.2L TSI
GOLF 1.4L TSI
JETTA 1.4L TSI
BEETLE 1.4L TSI
PASSAT 1.8L TSI / 2.0L TDI
TIGUAN 1.4L TSI / 2.0L TSI & TDI
TOUAREG 3.0L TDI

COMMERCIAL VEHICLES

AMROK 2.0L TDI
MULTIVAN 2.0L TSI
CRAFTER 2.0L

http://senoksl.com/volkswagen
https://www.facebook.com/pages/Volkswagen-SL/344696128969696?ref=hl

avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4906
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by කිත්සිරි ද සිල්වා on Fri Aug 14, 2015 10:53 am

Thanks Nihal. Very Happy
Can they compete with Japanese vehicles brandwise is doubtful but if the price is much lower than the Japanese made ones, then I am sure there will be willing buyers.
VW is a wonderful vehicle to drive.
(I had VW - 1303 - Kane Mile and VW mini van made in Brazil in the past. Pleasure to drive both but outstations you will face issues if you have some snag there).
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7411
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by AjithR on Fri Aug 14, 2015 4:09 pm

Thank you Nihal123 for information.
avatar
AjithR

Posts : 255
Join date : 2014-09-15

Back to top Go down

Re: ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by HAL9000 on Fri Aug 14, 2015 10:05 pm

More importantl fact is the message that goes to the local and international business community , Sri Lanka as a investment destination. In the past period we were heavily invested in infrastructure and waiting for investors to come. We know that no sizable investment came except some chinese investments largly funded via debt.
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Re: ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by nihal123 on Tue Jul 31, 2018 10:42 am

කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ.

ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස් කිරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව Passat, Tiguan, Amarok සහTeramont යනාදී මෝටර් රථ ද නිපදවීමට මේ වන විට සැලසුම් කර තිබේ.

මාධ්‍යවේදිනියක, ලේඛිකාවක වන නීතිඥ රදිකා ගුණරත්න විසින් මේ සම්බන්ධයෙන් තබන ලද දීර්ඝ සටහනක් මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරු වෙමින් පවතී. පහත දැක්වෙන්නේ, ජර්මනියේ වොක්ස්වැගන් කම්හල, රුවන්ඩාවේ කිගාලි අගනුවර වෙත ගිය ගමන ඇතුළුව තවත් ආනුශංගික කරුණු රැසකින් සමන්විත එම ලිපියයි. ඇය මෙම ලිපිය ආරම්භ කර ඇත්තේ “රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු“ යනුවෙනි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කිගාලි අගනුවර පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිටතට පෙනෙන ආකාරයයි. මෙය 2018 ජූනි 27 දින රොයිටර් පුවත් සේවයේ Clement Uwiringiyimana විසින් ගන්නා ලද ඡායාරූපයකි.



රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු...
රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි...!
රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි.

රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති.

ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ.

රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.

2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ කුලියාපිටියට නොව කිගාලියට ය.

රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ.

රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය.

සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය.

මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය.

පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4906
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by Ethical Trader on Tue Jul 31, 2018 5:32 pm

Thanks. Must send our politicians to Ruwanda to learn.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4437
Join date : 2014-02-28

Back to top Go down

Re: ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

Post by serene on Wed Aug 01, 2018 7:46 am

Wow.
Superb.

serene
Top contributor
Top contributor

Posts : 3882
Join date : 2014-02-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum