The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Wed Jul 08, 2015 11:36 pm
Message reputation : 100% (2 votes)
විවාහක තරුණ සැමියෙකි. සේවය පැරණි අගනුවර සමාගමකය. තරුණ බිරිය ද රජයේ රැුකියාවක් කරන්නියකි. විවාහ වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දිනක් සැමියාගේ පොඩි විහිළුවකට බිරිඳට දුක හිතුණි. කිසිදා අමනාප වී නොමැති ඇය ඔහු සමග කථා නොකර ආහාර පිළියෙළ කර උදෙන්ම රැකියාවට පිටත් වූවාය.
සැමියා දිවා ආහාරයද ඔතාගෙන යතුරුපැදියෙන් තම සේවා ස්ථානයට පැමිණියේය. බිරිඳ අමනාප වූ බව මිතුරන්ට පැවැසූ විට ඔවුන් උපදෙස් දුන්නේ ”ගෙදර යද්දී අරක්කු බෝතලයක් අරන් ගිහින්, වයිෆ්ට පේන්න උගුරක් බීපන්. එතකොට එයා බෝතලේ උදුරාගෙන උඹත් එක්ක කතා කරයි” යනුවෙනි.
”ඒ වුණාට මචන් මම බොන්නේ නැහැනේ” ඔහු පැවැසූවිට ”උඹ අරන් පලයන්. යාළුවුණාට පස්සේ අපිට බෝතලේ ගෙනත් දීපන්” මිතුරෝ පැවැසූහ.
සැමියා සවස් වරුවේ මත්පැන් බෝතලයක් ද රැුගෙන නිවෙසට පැමිණියේය. රූපවාහිනිය නරඹමින් සිටි බිරිය ඔහු දැක බුම්මා ගත්තාය. ඔහු ඇඟපත සෝදාගෙන මත්පැන් බෝතලය සහ වීදුරුවක් බිරිඳට පෙනෙන මානයේ තබා බෝතලයේ මූඩිය විවර කළේය. මෙය දුටු බිරිඳ විස්මයට පත්වූවාය. ඇය වහාම බෝතලය උදුරාගෙන කටේ තබාගෙන එක හුස්මට පානය කරන්නට වූවාය. සැමියා බෝතලය උදුරාගන්නා විට බිරිඳට බෝතල් කාලක් පමණ මත්පැන් පෙවී තිබිණි. ඇය ඔක්කාරය කරන්නටත් වෙරිවී නන් දොඩවන්නටත් වූවාය.

වහාම සැමියා දෙහි බෑයක් ගෙන බිරිඳගේ හිසේ අතුල්ලන්නට විය. එළිවෙනතුරු බිරිඳගේ හිස අතගාමින් දෙහි අතුල්ලමින් සිටීමට සැමියාට සිදුවිය. එලිවෙද්දී බිරිඳගේ අමනාපය දුරුවී තිබිණි.
LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Thu Jul 09, 2015 10:36 am
Good one Nihal... Laughing Laughing Laughing
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Fri Jul 10, 2015 9:07 am
Message reputation : 100% (4 votes)
හපොයි,නිහාල් අය්යියාගේ නෝනා ඒ කාලේ හැමදාම බොනවද ?
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Fri Jul 10, 2015 9:58 am
Message reputation : 100% (1 vote)
chutiputha wrote:හපොයි,නිහාල් අය්යියාගේ නෝනා ඒ කාලේ හැමදාම බොනවද ?
lol! lol! lol! lol!
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Fri Jul 10, 2015 10:38 am

Shocked Shocked Shocked
Nihal aiyyage pilithuruwa ahanna, loku balaporoththuwakin api innawa !
avatar
guruji
Posts : 602
Join date : 2015-04-27

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Sat Jul 11, 2015 2:50 pm
Ha ha maru experience ekak ne,
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty නිහාල් අය්යාගේ කතා

Sun Jul 12, 2015 6:49 pm
Message reputation : 100% (2 votes)
නිහාල් අය්යාගේ කතා අංක 2....
නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. නිහාල් අය්යා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් ආපසු පැමිණෙන විට නිහාල් අය්යා සහ බිරිය මී කූඩුවක් ගෙන ආහ.

පසුදින බලනවිට කූඩුවේ සිරවී අහිංසකව බලා සිටින මීයකු දැකගත හැකිවිය. උදේ මීයාව රැගෙන යා නොහැකි නිසා රාත‍්‍රියට ඈතට ගොස් මුදා හැරීමට ඔවුහූ තීරණය කළහ. ”දැන් අපි හවසට එනකන්ම මූ බඩගින්නේ. මම මූට මොනාහරි කන්න දාන්නම්.” නිහාල් අය්යා පැවසීය. චීස් කැබැල්ලක් හා වතුර කෝප්පයක් මී කූඩුව තුළට දැමූ නිහාල් අය්යා, බිරිය සමඟ පිටත්විය. රාත‍්‍රියේදී මීයා රැගෙන ගොස් මුදා හරින ලද අතර පසුදින පෙරදා මීයාට සමාන මීයෙක් මී කූඩුවේ දැක ගැනීමට ලැබිණි. ඔවුන් අනුමාන කළේ ඇල්ලූ මීයා නැවත පැමිණ ඇති බවය.

නිහාල් අය්යා සුදු තීන්තවලින් මීයාගේ පිටේ ඉරක් ඇඳ එදින ද චීස් කැබැල්ලක් සහ වතුර තැබීය. ඔවුන් රාත‍්‍රියේදී මීයාව කැලයෙන් වටවූ පෙදෙසකට මුදාහලහ. පසු දින ද කූඩුවේ මීයෙක් දක්නට ලැබිණි. සුදුපාට ඉරක් උගේ පිටේ තිබිණි. හසුවී ඇත්තේ පැරණි මීයාම බව පැහැදිලි විය. ”ඔයා කන්න දීලා ඌට රහ වැටිලා. ඒකයි ආයේ එන්නේ.” බිරිය කීවාය. ”මීයාට මොනාද අපි කරන්නේ.” නිහාල් අය්යා සහ බිරිය ගැටලූවකට මුහුණපා සිටින බව වාර්තාවේ.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Sun Jul 12, 2015 7:17 pm
Chuty nihal will wait untill you get married.
Smile Very Happy
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Sun Jul 12, 2015 7:24 pm
Message reputation : 100% (1 vote)
serene wrote:Chuty nihal will wait untill you get married.
Smile Very Happy

දේශපාලනේට වඩා නිහාල් අය්යාගේ කතා කොච්චර හොදයිද,අපේ ජිවිතෙටත් ගතයුතු දේ බොහෝයි
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Sun Jul 12, 2015 10:44 pm
Message reputation : 100% (2 votes)
ඇයි මී කූඩු,කෝ මේ චුටිගේ පූසි,

Very Happy Very Happy Very Happy
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Mon Jul 13, 2015 12:11 am

cat cat cat cat cat

lol!
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Tue Jul 14, 2015 1:41 pm
නිහාල් අය්යාගේ මීයට ගෙදර අය අකමැති නිසා,ඌව අල්ලන්න ගෙදර අය පුසියෙක්ව ගේනවලු ....

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Sleepy_gray_cat_0515-1004-0101-1134_SMU
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Tue Jul 14, 2015 3:41 pm
නිහාල් අය්යාගේ කතා අංක 3....

බිරිය :  මේ ඔයි නගිටනවකෝ.... මොකද්දෝ සද්දයක් එනවා,පොඩ්ඩක් ගිහින් බලනව හොරු ඇවිල්ලද කියල.

නිහාල් අය්යා : හොරු එනවද ඕයි සද්ද කර කර,හොරු එන්නේ සද්ද නැතුවනේ.පිස්සු නැතුව නිදාගන්නවා....

බිරිය : හ්ම්...එකත් ඇත්ත තමයි....

බිරිය :  මේ ඔයි නගිටනවකෝ......  

නිහාල් අය්යා :  ඒ පාර මොකද වදේ..?  

බිරිය :  කිසිම සද්දයක් එන්නේ නැ, ,පොඩ්ඩක් ගිහින් බලනව හොරු ඇවිල්ලද කියල....
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum