The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
»  මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
Yesterday at 10:41 pm by spw19721

» CCS.N0000 ( Ceylon Cold Stores)
Yesterday at 10:09 pm by pjrngroup

» රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
Yesterday at 9:11 am by serene

» ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
Yesterday at 7:23 am by කිත්සිරි ද සිල්වා

» මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
Tue Jun 19, 2018 8:31 pm by serene

» කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති
Sun Jun 17, 2018 10:55 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Sat Jun 16, 2018 8:20 am by spw19721

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Thu Jun 14, 2018 7:17 am by lanka

» සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ
Wed Jun 13, 2018 12:03 pm by Ethical Trader

» Dividend Announcement
Wed Jun 13, 2018 11:49 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Wed Jun 13, 2018 11:47 am by Ethical Trader

» ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් වූ කරීමා
Tue Jun 12, 2018 3:19 pm by Ethical Trader

» KGAL.N0000 (Kegalle Plantation PLC)
Tue Jun 12, 2018 2:40 pm by Ethical Trader

» Where in the world is it easiest to get rich?
Tue Jun 12, 2018 7:53 am by CK

» "එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල
Sat Jun 09, 2018 11:07 am by Ethical Trader

» Top 20 magnificient eyes from around the world
Fri Jun 08, 2018 11:10 am by Ethical Trader

» ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Thu Jun 07, 2018 6:16 pm by sashimaal

» මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව "යථාර්ථයක් විය හැකි විකාර අදහසක්"
Thu Jun 07, 2018 6:00 pm by Ethical Trader

» KFP.N0000(Keels Food Products PLC)
Thu Jun 07, 2018 8:54 am by lanka

» Sri Lanka Port Authority profits up after China takeover of Hambantota
Wed Jun 06, 2018 5:58 pm by Ethical Trader

» Tax hike to trim profits of Sri Lankan life insurers: Fitch
Wed Jun 06, 2018 5:55 pm by Ethical Trader

» Rupee weakens, stocks gain 0.23-pct
Wed Jun 06, 2018 5:54 pm by Ethical Trader

» ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම
Tue Jun 05, 2018 6:50 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance ministry accounts qualified by Auditor General
Tue Jun 05, 2018 1:28 pm by Ethical Trader

» IFC invests US$2.5mn in Sri Lanka's PickMe
Tue Jun 05, 2018 1:22 pm by Ethical Trader

» Sri Lanka state banks most in need capital for Basel III, new risk identified
Tue Jun 05, 2018 1:21 pm by Ethical Trader

» Sri Lanka's ETI Finance able to settle small depositors if liquidated
Tue Jun 05, 2018 12:53 pm by The Invisible

» Oil steady as extra U.S. supply balances strong demand
Mon Jun 04, 2018 3:59 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
Mon Jun 04, 2018 3:32 pm by කිත්සිරි ද සිල්වා

» Cartoon of the day...
Mon Jun 04, 2018 11:47 am by nihal123

» SPEN.N0000
Sat Jun 02, 2018 6:19 pm by Ethical Trader

» තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්'
Fri Jun 01, 2018 5:18 pm by Ethical Trader

» නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී
Fri Jun 01, 2018 5:12 pm by Ethical Trader

» ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි
Fri Jun 01, 2018 3:20 pm by sashimaal

» බන කියන පුංචි දරැවා
Fri Jun 01, 2018 11:21 am by Ethical Trader

» දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය
Thu May 31, 2018 5:00 pm by Yin-Yang

» Exclusive: Cricket match-fixers caught in the act in Sri Lanka
Mon May 28, 2018 7:41 pm by sashimaal

» RIL.N0000 ( RIL Property )
Mon May 28, 2018 10:04 am by eco

» BFL.N0000 (Bairaha Farms PLC)
Sun May 27, 2018 10:39 pm by seek

» MTD Walkers (KAPI)
Sun May 27, 2018 10:34 pm by seek

» Sri Lanka's ex-Sports minister admits sleaze
Sat May 26, 2018 10:49 pm by Ethical Trader

» HNB regrets unauthorized incident at branch and says action taken
Sat May 26, 2018 10:15 pm by Ethical Trader

» Listed Sri Lanka hospitals have strong growth prospects: Fitch
Sat May 26, 2018 10:04 pm by Ethical Trader

» ශ්‍රී ලාoකීය බෞද්ධයාගේ සම්මා දිට්ඨිය
Sat May 26, 2018 10:03 pm by Ethical Trader

» Food for Thought
Sat May 26, 2018 11:24 am by Ethical Trader

» Theory of Everything
Fri May 25, 2018 3:33 pm by Ethical Trader

» ඊ.ටි.අයි ෆිනෑන්ස් විකිණිමට මහ බැංකුවේ අවසරය
Tue May 22, 2018 9:43 pm by Ethical Trader

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Tue May 22, 2018 8:53 pm by Yin-Yang

» Whats ailing Sri Lanka ? Why we are what we are!
Tue May 22, 2018 6:02 pm by Yin-Yang

» Karl Marx and the Social Sciences
Sun May 20, 2018 11:25 pm by Backstage

June 2018
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Go down

නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by nihal123 on Wed Jul 08, 2015 11:36 pm

විවාහක තරුණ සැමියෙකි. සේවය පැරණි අගනුවර සමාගමකය. තරුණ බිරිය ද රජයේ රැුකියාවක් කරන්නියකි. විවාහ වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දිනක් සැමියාගේ පොඩි විහිළුවකට බිරිඳට දුක හිතුණි. කිසිදා අමනාප වී නොමැති ඇය ඔහු සමග කථා නොකර ආහාර පිළියෙළ කර උදෙන්ම රැකියාවට පිටත් වූවාය.
සැමියා දිවා ආහාරයද ඔතාගෙන යතුරුපැදියෙන් තම සේවා ස්ථානයට පැමිණියේය. බිරිඳ අමනාප වූ බව මිතුරන්ට පැවැසූ විට ඔවුන් උපදෙස් දුන්නේ ”ගෙදර යද්දී අරක්කු බෝතලයක් අරන් ගිහින්, වයිෆ්ට පේන්න උගුරක් බීපන්. එතකොට එයා බෝතලේ උදුරාගෙන උඹත් එක්ක කතා කරයි” යනුවෙනි.
”ඒ වුණාට මචන් මම බොන්නේ නැහැනේ” ඔහු පැවැසූවිට ”උඹ අරන් පලයන්. යාළුවුණාට පස්සේ අපිට බෝතලේ ගෙනත් දීපන්” මිතුරෝ පැවැසූහ.
සැමියා සවස් වරුවේ මත්පැන් බෝතලයක් ද රැුගෙන නිවෙසට පැමිණියේය. රූපවාහිනිය නරඹමින් සිටි බිරිය ඔහු දැක බුම්මා ගත්තාය. ඔහු ඇඟපත සෝදාගෙන මත්පැන් බෝතලය සහ වීදුරුවක් බිරිඳට පෙනෙන මානයේ තබා බෝතලයේ මූඩිය විවර කළේය. මෙය දුටු බිරිඳ විස්මයට පත්වූවාය. ඇය වහාම බෝතලය උදුරාගෙන කටේ තබාගෙන එක හුස්මට පානය කරන්නට වූවාය. සැමියා බෝතලය උදුරාගන්නා විට බිරිඳට බෝතල් කාලක් පමණ මත්පැන් පෙවී තිබිණි. ඇය ඔක්කාරය කරන්නටත් වෙරිවී නන් දොඩවන්නටත් වූවාය.

වහාම සැමියා දෙහි බෑයක් ගෙන බිරිඳගේ හිසේ අතුල්ලන්නට විය. එළිවෙනතුරු බිරිඳගේ හිස අතගාමින් දෙහි අතුල්ලමින් සිටීමට සැමියාට සිදුවිය. එලිවෙද්දී බිරිඳගේ අමනාපය දුරුවී තිබිණි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4554
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by LSE on Thu Jul 09, 2015 10:36 am

Good one Nihal... Laughing Laughing Laughing
avatar
LSE
Tech Contributor
Tech Contributor

Posts : 853
Join date : 2014-06-04

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by chutiputha on Fri Jul 10, 2015 9:07 am

හපොයි,නිහාල් අය්යියාගේ නෝනා ඒ කාලේ හැමදාම බොනවද ?
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by smallville on Fri Jul 10, 2015 9:58 am

chutiputha wrote:හපොයි,නිහාල් අය්යියාගේ නෝනා ඒ කාලේ හැමදාම බොනවද ?
lol! lol! lol! lol!

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
avatar
smallville
Top contributor
Top contributor

Posts : 1723
Join date : 2014-02-23
Location : Trying to figure out..

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by Backstage on Fri Jul 10, 2015 10:38 am


Shocked Shocked Shocked
Nihal aiyyage pilithuruwa ahanna, loku balaporoththuwakin api innawa !
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3270
Join date : 2014-02-24

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by guruji on Sat Jul 11, 2015 2:50 pm

Ha ha maru experience ekak ne,

guruji

Posts : 524
Join date : 2015-04-27

Back to top Go down

නිහාල් අය්යාගේ කතා

Post by chutiputha on Sun Jul 12, 2015 6:49 pm

නිහාල් අය්යාගේ කතා අංක 2....
නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. නිහාල් අය්යා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් ආපසු පැමිණෙන විට නිහාල් අය්යා සහ බිරිය මී කූඩුවක් ගෙන ආහ.

පසුදින බලනවිට කූඩුවේ සිරවී අහිංසකව බලා සිටින මීයකු දැකගත හැකිවිය. උදේ මීයාව රැගෙන යා නොහැකි නිසා රාත‍්‍රියට ඈතට ගොස් මුදා හැරීමට ඔවුහූ තීරණය කළහ. ”දැන් අපි හවසට එනකන්ම මූ බඩගින්නේ. මම මූට මොනාහරි කන්න දාන්නම්.” නිහාල් අය්යා පැවසීය. චීස් කැබැල්ලක් හා වතුර කෝප්පයක් මී කූඩුව තුළට දැමූ නිහාල් අය්යා, බිරිය සමඟ පිටත්විය. රාත‍්‍රියේදී මීයා රැගෙන ගොස් මුදා හරින ලද අතර පසුදින පෙරදා මීයාට සමාන මීයෙක් මී කූඩුවේ දැක ගැනීමට ලැබිණි. ඔවුන් අනුමාන කළේ ඇල්ලූ මීයා නැවත පැමිණ ඇති බවය.

නිහාල් අය්යා සුදු තීන්තවලින් මීයාගේ පිටේ ඉරක් ඇඳ එදින ද චීස් කැබැල්ලක් සහ වතුර තැබීය. ඔවුන් රාත‍්‍රියේදී මීයාව කැලයෙන් වටවූ පෙදෙසකට මුදාහලහ. පසු දින ද කූඩුවේ මීයෙක් දක්නට ලැබිණි. සුදුපාට ඉරක් උගේ පිටේ තිබිණි. හසුවී ඇත්තේ පැරණි මීයාම බව පැහැදිලි විය. ”ඔයා කන්න දීලා ඌට රහ වැටිලා. ඒකයි ආයේ එන්නේ.” බිරිය කීවාය. ”මීයාට මොනාද අපි කරන්නේ.” නිහාල් අය්යා සහ බිරිය ගැටලූවකට මුහුණපා සිටින බව වාර්තාවේ.
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by serene on Sun Jul 12, 2015 7:17 pm

Chuty nihal will wait untill you get married.
Smile Very Happy

serene
Top contributor
Top contributor

Posts : 3590
Join date : 2014-02-26

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by chutiputha on Sun Jul 12, 2015 7:24 pm

serene wrote:Chuty nihal will wait untill you get married.
Smile Very Happy

දේශපාලනේට වඩා නිහාල් අය්යාගේ කතා කොච්චර හොදයිද,අපේ ජිවිතෙටත් ගතයුතු දේ බොහෝයි
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by nihal123 on Sun Jul 12, 2015 10:44 pm

ඇයි මී කූඩු,කෝ මේ චුටිගේ පූසි,

Very Happy Very Happy Very Happy
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4554
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by Backstage on Mon Jul 13, 2015 12:11 am


cat cat cat cat cat

lol!
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3270
Join date : 2014-02-24

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by chutiputha on Tue Jul 14, 2015 1:41 pm

නිහාල් අය්යාගේ මීයට ගෙදර අය අකමැති නිසා,ඌව අල්ලන්න ගෙදර අය පුසියෙක්ව ගේනවලු ....

avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

Post by chutiputha on Tue Jul 14, 2015 3:41 pm

නිහාල් අය්යාගේ කතා අංක 3....

බිරිය :  මේ ඔයි නගිටනවකෝ.... මොකද්දෝ සද්දයක් එනවා,පොඩ්ඩක් ගිහින් බලනව හොරු ඇවිල්ලද කියල.

නිහාල් අය්යා : හොරු එනවද ඕයි සද්ද කර කර,හොරු එන්නේ සද්ද නැතුවනේ.පිස්සු නැතුව නිදාගන්නවා....

බිරිය : හ්ම්...එකත් ඇත්ත තමයි....

බිරිය :  මේ ඔයි නගිටනවකෝ......  

නිහාල් අය්යා :  ඒ පාර මොකද වදේ..?  

බිරිය :  කිසිම සද්දයක් එන්නේ නැ, ,පොඩ්ඩක් ගිහින් බලනව හොරු ඇවිල්ලද කියල....
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum