- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Be Aware - Something Being Cooked
විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්රදමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්රවමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්ර්ණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ.
මෙම විදේශ ඔත්තු සේවාවන්ගේ තක්සේරුවට අනුව ජනාධිපති මෛත්රීදපාල සිරිසේන මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර අගමැති රනිල් වික්රමමසිංහ මහතාට 85% ක ජීවිත අවධානමක් ඇති බව අනාවරණය කරගෙන තිබේ.
රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ වරදාන, වරප්ර5සාද හා පිටරට සවාරි, කොමිස් මුදල් හිමි වූ ත්රිේවිධ හමුදාවල ඉහල නිලතල දරණ නිලධාරීන් යහපාලන ආණ්ඩුව සමග බද්ධ වෛරයකින් පසුවන බව දත්ත සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව මෙම විදෙස් ඔත්තු සේවා රජයේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ සිදුවන සෑම කටයුත්තක්ම පැයක් යාමට ප්රාථම හිටපු ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නාමල් රාජපක්ෂටද ලබාදීමට තරම් රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ට පක්ෂපාතී බවයි.
මෙම තත්වය විදේශ ඔත්තු සේවාවල හිතළුවක් යැයි සිතා ඒ සඳහා ප්ර තිකර්ම යෙදීමට ශ්රීර ලංකාවේ ප්රසභූ ආරක්ෂක සේවා අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී දරුණු පලවිපාක අත්විදීමට සිදුවීම අනිවාර්ය බව මෙම විදෙස් ඔත්තු සේවා පෙන්වා දී ඇත. ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පරාජය වන බව සති ගණනකට කලින් ප්රනකාශ කර සිටියේ මෙම ඔත්තු සේවාවන් විසිනි.
http://www.infosrilankanews.com/2015/05/ranil-my3.html
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates