The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Re: Financial reports Q1-2019
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyToday at 7:02 pm by dhanurrox

» Films - To Watch List
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyToday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyToday at 8:24 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyToday at 5:45 am by Ethical Trader

» Dividend Announcement
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyYesterday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyYesterday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyYesterday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyYesterday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyYesterday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyYesterday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat May 18, 2019 7:40 pm by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න.

Go down

රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. Empty Re: රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න.

Post by nihal123 on Tue May 05, 2015 8:31 pm

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාවකින් කියවුණේ මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස්කළ බස්නාහිර කළාප සංවර්ධන සැලැස්ම (Western Region Megapolis) වර්තමානයට ගැලපෙන පරිදි සකසා ගැනීමටත් ඊට ආදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර බස්නාහිර කළාපය සහ කොළඹ නගරය දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්කිරීම හා කළාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට මෙම සැලසුමෙන් යෝජනා කර තිබේ.

මොකක්ද ? මේ Western Region Megapolis සැලැස්ම

මෙම සැලසුම එක්සත් ජාතික පක්ෂ රජය විසින් 2004 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාරදී තිබූ අතර රජය වෙනස්වීම නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය.

සිංගප්පූරුවේ CESMA සමාගම විසින් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නගර සැලසුම්කරුවන්ගේද සහාය සහිතව ගොඩනැගූ මෙම සැලසුමට අනුව පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ව්‍යාපාරික මධ්‍යස්ථාන (business centres) පිහිටුවීමටත්, බේරේවැව ආශ්‍රිතව විනෝදාස්වාද පහසුකම් (recreation and entertainment) ගොඩනැගීමටත්, කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව සාප්පු සංකීර්ණ (shopping) ඇති කිරීම ඇතුළු මුළු බස්නාහිර පළාතේම ඒ ඒ ස්ථානවල සංවර්ධන කටයුතු සිදුකිරීමට යෝජනා කර තිබේ.

මෙම සැලසුමට අනුව කොළඹ නගරයේ පැල්පත් නිවාසවල සිටින ජනතාවට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර තිබෙන අතර සැලසුම වසර 30 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Western Region Megapolis සැලසුමට අනුව කොළඹ ප්‍රධාන ප්‍රදේශ, කළාප 12 කට වෙන්කරන අතර අළුතෙන් නගර ඉදිකරන ප්‍රදේශ, හරිත කළාප, නව නිවාස ගොඩ නගන ප්‍රදේශ හඳුනා ගනු ඇත.

මෙම සැලසුම පුද්ගලික සහ රාජ්‍ය අංශය ඒකාබද්ධවී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි අවස්ථාවේදී සිංගප්පූරු සමාගමක් විසින් නිර්මාණය කළ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නව රජය විසින් සහයෝගය ඉල්ලා සිටියේය.

මෙම සැලසුම පිළිබඳව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2011 වසරේදී “සන්ඩේ ටයිම්ස්“ පුවත් පතට රචනා කළ ලිපියක් මෙන්න!


http://www.adaderana.lk/biz/
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5511
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum