- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Pinnawala new Zo
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව මගින් වසර ගණනාවකට පෙර ආරම්භ කිරිමට නොහැකිව පැවති පින්නවල විවෘත සත්වෝද්‍යානය අප්‍රේල් 17 වැනිදා විවෘත විය.
අක්කර 140 භුමි ප්‍රමානයක් තුළ ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානයේ සියලුම සතුන්ට සිර කිරිමකින් තොරව නිදැල්ලේ සැරි සැරිමට ඉඩසලසා ඇත. නරඹන්නන්ටද මෙහි සිටින සතුන් පැති කිහිපයකින් නැරඹිය හැකි විමත් විශේෂත්වයක් වේ.
17 වැනිදා විවෘත කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා නරඹන්නනට නොමිලේ මෙම විවෘත සත්වෝද්‍යානය නැරඹිය හැකි බවත් අධ්‍යක්ෂ ඡනරාල් අනුරුද්ධ සිල්වා මහතා පැවසීය.
http://www.lankadeepa.lk/index.php/articles/309211
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: Pinnawala new Zo
Anyone who already visit??