The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Today at 10:35 pm by cse.see

» අපිට විතරද පායන්නේ ?
Today at 9:06 pm by malanp

» Thread for News on CSE and SL Economy
Today at 6:33 pm by NIRMALSG

» Tourism sector
Today at 5:47 pm by NIRMALSG

» අනං මනං! #/+?.<>
Today at 5:15 am by NIRMALSG

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Yesterday at 5:04 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
Yesterday at 12:11 pm by Ethical Trader

» Help him Today, so he can help another Tomorrow
Yesterday at 8:01 am by spw19721

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Sat Mar 23, 2019 6:37 pm by PANTOMATH

» Happy Birthday
Fri Mar 22, 2019 6:01 pm by Ethical Trader

» Dividend Announcement
Thu Mar 21, 2019 9:26 pm by nihal123

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
Thu Mar 21, 2019 11:15 am by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
Tue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
Tue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
Tue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
Fri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
Thu Mar 14, 2019 2:46 pm by yellow knife

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
Thu Mar 14, 2019 10:57 am by slstock

» HNB.N0000 ( Hatton National Bank PLC)
Thu Mar 14, 2019 10:43 am by gTrade

» DFCC.N0000 ( DFCC BANK PLC )
Wed Mar 13, 2019 6:44 pm by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Sun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
Sun Mar 10, 2019 6:40 am by ruwan326

» Mobile Trading: the new BUZZ word in Capital Markets Industry!
Thu Mar 07, 2019 5:58 pm by Brenda John

» MGT.N0000
Sun Mar 03, 2019 2:48 pm by Hawk Eye

» MTD WALKERS - KAPI
Sun Mar 03, 2019 8:57 am by Jana1

» Should such people be trusted and help anymore?
Sun Mar 03, 2019 4:42 am by pjrngroup

» The messenger who couldn't deliver a message
Wed Feb 27, 2019 5:56 pm by Backstage

» SHL.N0000 (Softlogic Holdings PLC)
Wed Feb 20, 2019 8:23 am by ruwan326

» Importance of 2019 government budget
Tue Feb 19, 2019 12:13 pm by කිත්සිරි ද සිල්වා

» Emir of Qatar on a private visit to Sri Lanka till February 22
Tue Feb 19, 2019 11:19 am by Backstage

» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
Fri Feb 15, 2019 8:24 am by ruwan326

» CONN.N0000
Wed Feb 13, 2019 8:09 pm by ruwan326

» SERV - The Kingsbury
Wed Feb 13, 2019 8:08 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Wed Feb 13, 2019 7:53 pm by ruwan326

» KVAL.N0000
Wed Feb 13, 2019 7:36 pm by ruwan326

» HAYC - Haycarb
Wed Feb 13, 2019 7:24 pm by ruwan326

» DIPD.N0000 (Dipped Products)
Wed Feb 13, 2019 7:22 pm by ruwan326

» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
Tue Feb 12, 2019 8:23 pm by ruwan326

» VFIN - where the journey leads it?
Mon Feb 11, 2019 7:35 pm by ruwan326

» LFIN - LB Finance
Mon Feb 11, 2019 7:25 pm by ruwan326

» Sri Lanka urged to develop own narrative of China’s BRI
Mon Feb 11, 2019 2:50 pm by Backstage

» Wonder why men send photos of their genitals? Here are some theories
Mon Feb 11, 2019 11:01 am by Backstage

» Flying is the Safest mode of Transport
Sat Feb 09, 2019 8:12 am by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Feb 07, 2019 2:24 pm by Ethical Trader

» Lanka named top tourist destination for 2016
Wed Feb 06, 2019 2:29 pm by කිත්සිරි ද සිල්වා

» A Bit of History
Wed Feb 06, 2019 2:18 pm by ruwan326

» AMF.N0000
Thu Jan 31, 2019 6:56 am by serene

» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
Mon Jan 28, 2019 11:02 am by ruwan326

» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Mon Jan 21, 2019 7:18 pm by nihal123

» Obituary Notice.
Mon Jan 21, 2019 7:14 am by කිත්සිරි ද සිල්වා

March 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

Go down

සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

Post by nihal123 on Tue Apr 07, 2015 10:02 pm

බොරු සමාගම අටවාගත් නඩය අත්අඩංගුවට
( මහින්ද රූබසිංහ ) 2015-04-07 18:41:42 Views - 677
සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 645ක මුදලක් වංචා කිරීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ එමිල් කාන්තන් යන අය ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

නැගෙනහිර පළාතේ සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා 2006 වසරේදී නිවාස ඉදිකිරීමට එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාධා නමැති ආයතනයකට භාර දී තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතායි. මහා භාණ්ඩාගාරය ජනාධිපති කාර්යාලය මගින් රාධා ආයතනටයි මුදල් ලබා දී ඇත්තේ. නිවාස ඉදිකිරීම සඳහා බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් සහ එවරස්ට් සිවිල් ඉංජිනියරින් නමින් ආයතන දෙකක් ද පිහිටුවාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් ආයතනය ලියාපදිංචි කර තිබෙනවා. අනෙක් ආයතනය කිසිදු ලියාපදිංචියක් කර නැති අතර, ආයතන දෙකෙහිම ලිපිනයන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවද සිය පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.


අදාළ ආයතන දෙකට ලැබෙන මුදල් තවත් ආයතනයක් වන ඌම්ස් ටෙක්ස්ටයිල් නමැති ආයතනයකට ද බැර කර තිබෙනවා. බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් ආයතනයේත් ඌම්ස් ටෙක්ස්ටයිල් නමැති ආයතනයේත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ශාන්ති කුමාර් ගජන් කුමාර් නමැත්තෙක්. ඌම්ස් ටෙක්ස්ටයිල් ආයතනයට ලැබෙන රජයේ මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ එමිල් කාන්තන් යන අය ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

අදාළ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මහාභාණ්ඩාගාරය රාධා ආයතනය වෙත රුපියල් මිලියන 645ක මුදලක් ලබා දී ඇතත්, එමගින් කිසිදු නිවසක් ඉදිකර නැහැ. මේ වන විට අදාළ මුදලින් රුපියල් මිලියන 125ක් චෙක්පත් 9ක් මගින් වංචා කර ඇති බව සනාථ වී ඇතැයි ද පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් සහ ඌම්ස් ටෙක්ස්ටයිල් යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා වන ශාන්ති කුමාර් ගජන් කුමාර් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක මෙන්ම ඔහුගේ මව වන ආනන්දි ශාන්ති කුමාර් යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. අදාළ වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු රාධා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනෙකුගේ ගුවන් ගමන් තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් බවද පොලිසිය සඳහන් කරනවා. දූෂණ විරෝධී පෙරමුණ විසින් පොලිස්පතිවරයා වෙත භාර දී තිබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශන පැවැත්වෙනවා.


1 2
- See more at: http://nethfm.com/article/63568#sthash.mwcp8Pbk.dpuf











nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5381
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Re: සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

Post by කිත්සිරි ද සිල්වා on Wed Apr 08, 2015 1:54 am

අපි හැදෙමු රට කමු. Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7726
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

Re: සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

Post by malanp on Wed Apr 08, 2015 7:18 am

කිත්සිරි ද සිල්වා wrote:අපි හැදෙමු රට කමු. Shocked

correct.. but at the election, thousands are ready to vote for same goons

malanp

Posts : 447
Join date : 2014-03-04

Back to top Go down

Re: සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

Post by කිත්සිරි ද සිල්වා on Wed Apr 08, 2015 8:13 am

That is true and that is why I say that we are a doomed nation.
The young and educated will soon vote with their feet, leaving this a real Fools Paradise.  Shocked
malanp wrote:
කිත්සිරි ද සිල්වා wrote:අපි හැදෙමු රට කමු. Shocked
correct.. but at the election, thousands are ready to vote for same goons

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7726
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum