The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty සති අන්‍තයේ හිත සැනහෙන්න

Sat Feb 07, 2015 12:10 pm
Message reputation : 100% (6 votes)
This is in Entertainment section.

දේශපාලනේ නිසා අනිත් ඔක්කොම යට ගිය නිසා හිතට නිකං හරි නෑ වගේ.
ඉතින් පරණ කතාවක් ලියන්න හිතුන​.
මේකෙ නම්  පූර්ණ ප්‍රකාශන අයිතිය මට තියා ගන්නව​.

----------


මෙක නම් මටම සිද්ධ උන දෙයක්.  පොඩි කාලෙ.

පසුබිම​:
1971 පත් වුන සිරිමා බණ් ඩාරනායක රජය දැඩි සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන ගියා. 1977 දී එජාපය වාර්තා ගත ජයක් ලබන්නත් මේ 1971-77 කාලය තුල ජනතාව අත් විඳි දැඩි පීඩනය හේතු උනා. බස් එකක හාල් රාත්තල් 2 (1 kg) ට වඩා අරන් ගියොත් අල්ලනව​. පාර හරහ බැරියර් දාල මිරිස් ගෙනියනවද බලනව​. ඒවට කිව්වෙ මිරිස් පොලු කියල​.
කලිසමක් මහගන්න රෙදි දෙන්නෙ මාස කිහිපයකට එක ලෙන්ත් එකයි. දැන් වගේ පිටින් ගන්න නෑ.

අප බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා කාරයන්ව පේන්න බැරි වෙන්නත් එය හේතු උනා.

ඒ කාලෙ විදේශ අනයනය සීමා කොට රටේ මූල්‍ය තත්ත්වය සතුටු දායක මට්ටමකට ගන්න උත්සාහ කලේ. මේක එ සමයයේ ලොව බෝහෝ රටවල   අත් හදා බලන්න ගිය දෙයක්. නමුත් ජනතා පීඩනය හමුවේත් විපක්‍ෂ  උසි ගැන්වීම හමුවේත් ඒවා කලින් අරමුණු කළ සාර්ථක අදියරට එන්න කලින් කඩා වැටුන​.

අද වගේ නෙවි ඒ කාලේ රටේ මුදල් වැඩියෙන් පිටට ගියේ ආහාර ආනයනයට​.
ඒ නිසා ආහාර මෙහිම වගා කළොත් විදේශ සංචිත ඉහල යනව​.   ඒ කාලයේ අපේ හැම ගෙවත්තකම වගා කලා.

මට මතකම දෙයක් තමයි වියලි මිරිස් මිල​.  
ආනයනය සම්පූර්ණ යෙන් නැවැත්තුව​.ඉල්ලුම අධිකයි .සැපයුම බිංදුවයි.
ඒ කාලෙ රාත්තලක් රුපියල් 80  ට ගියා. ඒ කියන්නෙ කිලෝ එකක් රු. 180 ක් විතර​.  
ඒ කාලෙ රජයේ සාමාන්‍ය සේවක වැටුප 300-375  ක්  විතර​.
ඒ අනුව අද මිලට මිරිස් කිලෝ එක රුපියල් 15,000.00 ක් වගේ !
ඉතින් කොහොමද ලුනු මිරිසක් වත් හදා ගන්නේ ?
ඒ නිසා හැම දෙනාම වවල තමයි කෑවෙ. ඒ කාලේ ආව   MI - 1, MI-II (මහ ඉලුප්පල්ලම ) නමින්  හොඳින් අස්වනු දෙන මිරිස් වර්ග. මිරිස් ආනයනයට ඉන්දියාවට ගිය රුපියල් ලක්‍ෂ ගාන ඉතුරු උනා.   පසුව කවුරුත් මිරිස් වවන්න ගත්තම ඔය මිල අඩු උනා.
ඒ  වෙනකොට  සමහර ගොවි මහතුන් ලක්‍ෂපතියන් වෙලා. යාපනේ අය එහෙම ශ්‍රී ලංකා රජයට හරිම කැමැත්තෙන් හිටියෙ. 1977 UNP එක ඇවිත් ඒ ආර්ථිකය බිඳ දැමීම ත්‍රස්තවාදය වැඩි වෙන්නත් එක හෙතුවක් වූ බව සමහරු කියනව​.

කෙසේ හෝ අපේ අම්මත් කොළඹ ආසන්නයේ අප හිටපු නිවෙස ඉදිරිපස පර්චස් 2-3 ක ඉඩේ පාත්ති හදල විවිධ දේ වැව්ව​.  මඤඤොක්කා, කිරි අල​, වැට කොලු , පතෝල​, දඹල ආදිය​.
පාසලෙන් පසු හා නිවාඩු දිනවල​ මමත් උදවු කලා  ​.  (අදත්  තියෙන වවන පිස්සුව හැදුනේ ඒ කාලෙ.)

දැන් අපේ කතාව​:

  මිරිස් කරල් හටගන්නෙ අතු වල යටට නේ.   එවිට අස්වනු නෙලන කොට අතු යටින් අත දාල කරල් කඩන්න වෙනව​. (අදත් එහෙමයි.) නො ඉදුන කරලුත් කැඩෙනව​. ඉතින් කෘෂි පර්‍යේශකයින් කල්පනා කලා මේ කරල් උඩ අතට හැදුනොත් තේ දළු නෙලනව වගේ ලෙහෙසියෙන් අස්වනු නෙලන්න පුලුවන් වෙන බව​.
එසේ සිතා උඩට හැදෙන  කුඩා මිරිස් වර්ගයකට(කොච්චි කරල් වගේ)  හෝ මාලු මිරිස් වර්ගයකටදෙමුහුන් කරල MI-35 නමින් නව මිරිස් වර්ගයක් හදල ගොවීන් අතර බෙදා දුන්න​. ඒකෙ කරල් හැදෙන්නෙ උඩ අතට​.  ඒ  කරල් මඳක් කහ පාටයි.
හැබැයි අද​ MI-35 ගූගල් කලොත් එන්නෙ හෙලිකොප්ටරය​.  ඒ නිසා ඒ සමාන පින්තුරයක් මෙහි දැම්ම​.

සති අන්‍තයේ හිත සැනහෙන්න Starbu10

නමුත් කෘෂි දෙපාර්තමෙන්තුව හිතූ තරම් මේක ගොවීන් පිලිගත්තෙ නෑ. එයට හේතුව MI-II වගේ දිගට මේකෙ කරල් හැදෙන්නෙ නෑ. කරල කොටයි. කරලක් කඩන්නෙ වෙන මහන්සිය අපතේ යන බව ගොවීන්ට තේරුනා.

අපේ වගාවෙ ඔය දෙකම තිබුනා.
MI-35 වැව්වෙ ආසාවට​. ලස්සනට​.   කරල් හැදුනම හරි ලස්සනයි. ඒකට කිව්වෙ "රොකට් මිරිස්" කියල​.  
ඉතින් මම කල්පනා කළා MI-35  නැවත වරක් දිග මිරිස් වර්ගයකට දෙමුහුන් කලොත් උඩට එන කරල තව දිගට හැදෙන වර්ගයක් හදගන්න පුලුවන් වෙයි කියා.    
එහෙම හිතල MI-35 පරාග පුපුරන්න කලින් ඒව සීරුවෙන් ඉවත් කරල දිග වර්ගෙක  පරාග අරන්   දෙමුහුන් කරනව​.
කෙසේ හෝ මෙහෙම කරපු සමහර කරල් හරි ගියා. මෙසේ කිරීමෙන්  එන ඇට වලින් MI-35 ට වඩා දිගට  උඩට හැදෙන කරලක් හැදුන​. ඒකෙනුත් හොඳටම දිගට එන කරලකින් නැවත බෝ කලා.

හැබැයි පොඩි පරහක් හිටිය​.
කරල් උඩට දික් වෙන එක වැඩි නිසා අග හරියෙන් නැවෙනව​. කුඩ මිටි හිටවල වගේ. අනිත් එක අස්වනු නෙලනකොට අර නැවුන තැනින් කරල කැඩෙන්න බලනව​.  දිගම කරල්   බරට පැත්තකට ඇල වෙන ගතියකුත් තිබුන​.
ඒත් මම හිතුව කොහොම හරි උඩට හැරිල දිගට එනවනේ කියල.

ඉතින් අර අතු උස්ස උස්ස බල බල කරල් කඩන එක අවශ්‍ය වෙන්නෙ නැති නිසා වැඩේ සැහෙන්න  සාර්ථකයි කියල​. එහෙම හිතල ඒ පලාතෙ ගොවිතැන් කළ අපේ හිතවත් නියම ගොවි මහතෙකුට දුන්න වවන්න​.
(අද නම් ඒ ගොවි බිම් නෑ. තට්ටු ගෙවල් විතරයි. )

ඉතින් මිනිහත්  අනිත් මිරිස්  පාත්ති අතරේ කිහිපයක ඕකත් වවල . මම ඒ කාලෙත් ඔය වටින බීජ  වර්ග ලැබුනම ඔවුන්ට දෙනව.

ඉතින් මාස 3-4 කට පසු අර මිරිස් පාත්ති වල කරල් ඉදිල කට්ටිය  කඩන බව දැක්ක.  

අපේ පිරිමි බිම් සකස් කරල මහන්සිවෙලා වැව්වට බොහෝ විට අස්වනු නෙලන්නෙ කාන්තා පක්‍ෂය​.
මම  අපේ යාලුවා හමු උනාම  ඇහුව " කොහොමද  මං දුන්න අලුත් මිරිස් වර්ගෙ හොඳයි නේද ?  
මොකද ඇන්ටිල කිව්වෙ . කඩන්න ලේසියි කිව්ව ද ?" කියල​.

මිනිහ කියනව​: "වැඩේ හරි යන්නෙ නෑ. MI-I ම හදන්න වෙනව​."
"මේ කරල් කඩන්න ගියාම​ නිකං කාලෙ කනව විතරයි. දෙන අත්තමටත් පාඩුයි."

මම ඇහුව: "ඇයි ඒ ? කරල් දිගට හැදෙනව නේ" කියා.  


මිනිහ ඒකට දුන්න උත්තරෙන් මගේ නව මිරිස් ප්‍රභේද හදන  ව්‍යාපෘතිය  ලත් තැනම ලොප් වෙලා සුන්නත් ධූලි වෙලා ගියා.

" මේකනේ බබා, කරල කොච්චර දික් උනත් වැඩක් නෑ  හරියට කෙලින් වෙලා හිටින්නෙ නැත්නම්.
අපේ ගෑනු කැමති නෑ."




caracalla
caracalla
Posts : 25
Join date : 2014-07-18
Location : DBX

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sat Feb 07, 2015 1:48 pm
Smile Smile Smile Smile Smile
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sat Feb 07, 2015 7:08 pm
lol! lol! lol!
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sat Feb 07, 2015 9:25 pm
chinwi

දැන් වවන්නේ බටු සහ මිරිස් නේද?

Razz Razz Razz
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sat Feb 07, 2015 11:12 pm
Good one chinwi Very Happy
LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Feb 08, 2015 1:35 pm
චින්වි,

කාරියක් නෑ.. අදහස නම් මසුරන්... ඇත්තටම බැරිද අපිට ඕක හරියට කෙලින්කරල අරගෙන හෙම අලුත් ප්‍රභේදයක් විදියට සහතික කොරල බෙදන විදියක් ගැන හොයාගන්ට...?

Razz Razz Razz
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Feb 08, 2015 9:36 pm
මට අද උදේම චින්වී මහතා මතක් වුනා.මොකද දන්නවද මගේ මිරිස් ගස්වලින් එකක තියන කරල් ඔක්කෝම කුඩමිටි වගේ,හැබැයි ඒවා පහළට නැවිල තියෙන්නේ.

Razz Razz Razz
avatar
kavi84
Posts : 60
Join date : 2014-03-11

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Feb 08, 2015 10:23 pm
ගොඩ කාලෙකට පස්සේ හොඳ කතාවක් ඇහුවා.
Laughing Laughing
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Mon Feb 09, 2015 9:17 am
Thanks Chinwi for sharing. Nice one.
pathfinder
pathfinder
Top contributor
Top contributor
Posts : 1450
Join date : 2014-02-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 5:35 pm
Good one Chinwi lol!
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 6:05 pm
Message reputation : 100% (2 votes)
Good one and Thanks. Chinwi. Very Happy

මේක කියව්වාම මටත් මතක් වුනා කතාවක්.
හැබැයි මිරිස් ගැන නෙමේ.
ඉස්සෝ ගැන.
දවසක් කට්ටිය එකතුවෙලා රැ කැමක් ගන්න වෙලාවේ මගේ යාලුවෙක් ඇහැව්වා මොකද මේ මුරුන්ගා දලු දන්නේ ඉස්සෝ උයනකොට.
කෙනෙක් කිව්වා රස ගන්න.
තවකෙනෙක් කිව්වා විස නැසෙන්න.
ඔය විදියට මේසේ වටේටම අදහස් කියාගෙන ගියා.
නමුත් අහපු කෙනා දුන්න උත්තරේට සමහර නොනාලට හැන්ගෙන්න තැන් නැතුවගිය.
" මුරුන්ගා දන්නේ ඉස්සා හොදට කෙලින්වෙන්න මචන් ".
" නැතතම් ඉතින් ඉස්සාගෙන් ඇතිවැඩේ මොකද්ද? "
Embarassed


Last edited by කිත්සිරි ද සිල්වා on Mon Apr 06, 2015 9:28 pm; edited 1 time in total

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 6:48 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:Good one and Thanks. Chinwi. Very Happy

මේක කියව්වාම මටත් මතක් වුනා කතාවක්.
හැබැයි මිරිස් ගැන නෙමේ.
ඉස්සෝ ගැන.
දවසක් කට්ටිය එකතුවෙලා රැ කැමක්ගන්න වෙලාවේ මගේ යාලුවෙක් ඇහැව්වා මොකද මේ මුරුන්ගා දලු දන්නේ ඉස්සෝ උයනකොට.
කෙනෙක් කිව්වා රස ගන්න.
තවකෙනෙක් කිව්වා විස නැසෙන්න.
ඔය විදියට මේසේ වටේටම අදහස් කියාගෙන ගියා.
නමුත් අහපු කෙනා දුන්න උත්තරේට සමහර නොනාලට හැන්ගෙන්න තැන් නැතුවගිය.
" මුරුන්ගාදන්නේ ඉස්සා හොදට කෙලින්වෙන්න මචන් ".
" නැතතම් ඉතින් ඉස්සාගෙන් ඇතිවැඩේ මොකද්ද? "
Embarassed

Smile Very Happy
Onna ayeth ara animal enna yanne. Razz
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 7:20 pm
Message reputation : 100% (1 vote)
Razz Razz Razz patta

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 8:43 pm
Message reputation : 100% (1 vote)
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Good one and Thanks. Chinwi. Very Happy

මේක කියව්වාම මටත් මතක් වුනා කතාවක්.
හැබැයි මිරිස් ගැන නෙමේ.
ඉස්සෝ ගැන.
දවසක් කට්ටිය එකතුවෙලා රැ කැමක්ගන්න වෙලාවේ මගේ යාලුවෙක් ඇහැව්වා මොකද මේ මුරුන්ගා දලු දන්නේ ඉස්සෝ උයනකොට.
කෙනෙක් කිව්වා රස ගන්න.
තවකෙනෙක් කිව්වා විස නැසෙන්න.
ඔය විදියට මේසේ වටේටම අදහස් කියාගෙන ගියා.
නමුත් අහපු කෙනා දුන්න උත්තරේට සමහර නොනාලට හැන්ගෙන්න තැන් නැතුවගිය.
" මුරුන්ගාදන්නේ ඉස්සා හොදට කෙලින්වෙන්න මචන් ".  
" නැතතම් ඉතින් ඉස්සාගෙන් ඇතිවැඩේ මොකද්ද? "
Embarassed

Smile Very Happy
Onna ayeth ara animal enna yanne. Razz

serene

Pussy Question Question

Razz Razz Razz
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 8:53 pm
nihal123 wrote:
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Good one and Thanks. Chinwi. Very Happy

මේක කියව්වාම මටත් මතක් වුනා කතාවක්.
හැබැයි මිරිස් ගැන නෙමේ.
ඉස්සෝ ගැන.
දවසක් කට්ටිය එකතුවෙලා රැ කැමක්ගන්න වෙලාවේ මගේ යාලුවෙක් ඇහැව්වා මොකද මේ මුරුන්ගා දලු දන්නේ ඉස්සෝ උයනකොට.
කෙනෙක් කිව්වා රස ගන්න.
තවකෙනෙක් කිව්වා විස නැසෙන්න.
ඔය විදියට මේසේ වටේටම අදහස් කියාගෙන ගියා.
නමුත් අහපු කෙනා දුන්න උත්තරේට සමහර නොනාලට හැන්ගෙන්න තැන් නැතුවගිය.
" මුරුන්ගාදන්නේ ඉස්සා හොදට කෙලින්වෙන්න මචන් ".  
" නැතතම් ඉතින් ඉස්සාගෙන් ඇතිවැඩේ මොකද්ද? "
Embarassed

Smile Very Happy
Onna ayeth ara animal enna yanne. Razz

serene

Pussy Question Question

Razz Razz Razz
Very Happy
avatar
mymoney
Posts : 544
Join date : 2014-08-06

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 10:34 pm
Very Happy lol! rabbit
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 10:53 pm
Message reputation : 100% (1 vote)
අද මාතර  රජ්ගම පැත්තට ඉර මුදුන් උන දවස​.
පරන කතා මතක් උන එකත් හොඳයි.

අපේ ආත්තම්ම ඒ කාලෙ කියනව ඉරමුදුන් යකා ගැන​.
හැම ආකාරයේ යක්කු අතර ඉරමුදුන් යකා කියලත් එකෙක් ඉඳල තියනව​.  අහල තියනවද මන් දා.
දවල් 1 ට විතර එලියට බහින කොට කියනව යන්න එපා ඉරමුදුන් යකා ගහයි කියල​. කියනව විතරක් නෙවි විශ්වාසත් කරනව එහෙම එකෙක් ගැන​.
මම හිතන්නේ ඔය මිග්‍රේන් වගේ එකක්  ඒ කාලෙ  අඳුන ගත්ත හැටි වෙන්න ඇති.  

SriLanBoy
SriLanBoy
Posts : 144
Join date : 2014-09-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 11:07 pm
Message reputation : 100% (1 vote)
එතකොට යක්කු ගස් නගිනවයි කියන්නෙත් එහෙනම් ඔය වෙලාවටමද චින්වි මහත්තයෝ. Very Happy
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Sun Apr 05, 2015 11:47 pm
SriLanBoy wrote:එතකොට යක්කු ගස් නගිනවයි කියන්නෙත් එහෙනම් ඔය වෙලාවටමද චින්වි මහත්තයෝ. Very Happy



නෑ නෑ ඒ මද්‍යම රාත්‍රී 12 වෙනකොට ලු. ඒ වෙලාව රෑ දෙගොඩහරි ජාමෙ කියලත් කියනව​. (තව විනාඩි කිහිපයයි. )
ඒවෙලාවට සුළඟට ගොරක අත්තක් හෙල උනත් බයේ ගැහෙන අය ඉස්සර හිටිය. දැනුත් සමහරවිට අතරින් පතර ගමක ඇති.
SriLanBoy
SriLanBoy
Posts : 144
Join date : 2014-09-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Mon Apr 06, 2015 12:07 am
chinwi wrote:
SriLanBoy wrote:එතකොට යක්කු ගස් නගිනවයි කියන්නෙත් එහෙනම් ඔය වෙලාවටමද චින්වි මහත්තයෝ. Very Happy

නෑ නෑ ඒ මද්‍යම රාත්‍රී 12 වෙනකොට ලු.   ඒ වෙලාව රෑ දෙගොඩහරි ජාමෙ කියලත් කියනව​.  (තව විනාඩි කිහිපයයි. )
ඒවෙලාවට සුළඟට ගොරක අත්තක් හෙල උනත් බයේ ගැහෙන අය ඉස්සර හිටිය. දැනුත් සමහරවිට අතරින් පතර ගමක ඇති.
දැන් 12 පහුවෙලා. දොර ජනෙල් වහල නිසා භයක් නෑ. එළියට නම් බහින්නෙ නෑ මම නම් මොන යකා ඇවිල්ල දොරට තට්ටු කරත් මේ වෙලාවෙදි නම්. නිදි නැති වුනත් නිදි වගේ ඉන්නව. මේ කතාව ඇහුව විතරයි ඇත්තටම භය හිතෙනවනෙ අප්පා. Shocked Embarassed silent Sleep
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Mon Apr 06, 2015 9:11 am
Message reputation : 100% (1 vote)
Yakage kathawak ne mey ! Apay yaka ko ?
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Mon Apr 06, 2015 9:47 am
Backstage wrote:Yakage kathawak ne mey ! Apay yaka ko ?

Ko yako ape yaka.. Smile
SriLanBoy
SriLanBoy
Posts : 144
Join date : 2014-09-23

සති අන්‍තයේ හිත සැනහෙන්න Empty Re: සති අන්‍තයේ හිත සැනහෙන්න

Mon Apr 06, 2015 9:57 am
serene wrote:
Backstage wrote:Yakage kathawak ne mey ! Apay yaka ko ?

Ko yako ape yaka.. Smile
නියම වෙලාවට එයි. affraid
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum