The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

+14
sashimaal
chutiputha
serene
WasteofTime
shane101
chinwi
kass
pathfinder
xmart
yellow knife
කිත්සිරි ද සිල්වා
slstock
Ethical Trader
SriLanBoy
18 posters
Go down
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 6:11 pm
ok... nice to see we discuss something out of stocks and politics...
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 6:33 pm
isn't consuming meat amounting to breaking one of the very principle of "I take no life"?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 7:50 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:isn't consuming meat amounting to breaking one of the very principle of "I take no life"?

පොඩි ප්‍රශ්න කිහිපයක් ?

ඔබ කඩේට ගිහින් මස් ඉල්ලනවා,ඒ කඩේ මස් නැ,
මේ වගේ ගොඩක් දෙනෙක් ඒ කඩෙන් මස් ඉල්ලනවා,එත් එතන නැ,
කඩේ මුදලාලි කල්පනා කරනවා,කුකුලන්,උරන්,ගවයන් ටිකක් ගේන්න.
ඔන්න අයෙත් මිනිස්සු මස් ඉල්ලද්දී එයට කැමති මසක් දෙන්න කඩේ මුදලාලි ලග සත්තු ඉන්නවා.
කුකුල් මස් ඉල්ලුවම කුකුළා මරනවා,හරකා ඉල්ලුවම හරකා මරනවා,උරා ඉල්ලුවම උරා මරනවා,
ඉල්ලුවේ කිලෝවයි,නමුත් කිලෝ දෙකක් තියෙන නිසා,ඉතුරු කිලෝව ශීතකරණයේ දානවා..ඔන්න දැන් වැඩේ යනවා,ඉල්ලුමට අනුව සැපයුම.මස් කන්න තියෙන ආසාවට,ආසාව අවශ්‍යතාවය වෙනවා(අසාවන් අඩු කරන්න කියල බුද්ධාගමේ තියෙනවා නේද?සීලය-ප්‍රජ්ජ්නාවෙන් සිත කය වචනය සංවර කිරීම),ඔන්න අවස්‍යතවයට අනුව ඉල්ලුම් කරනවා,ඔන්න ඉතින් මුදලාලි බඩු දෙනවා...

දැන් මට කියන්න බලන්න ඉල්ලුමක් නැත්තම අර සත්තු ටික මැරෙනවද?
කාටවත් හිරිහැරයක් කරදරයක් නැතුව ජිවත් වෙන්න ඉගැන්නුවේ මගේ දෙමුපියෝ..

පොඩ්ඩක් පිහියක් බෙල්ලට තියල කපාගෙන බලන්න,කොච්චර නම් සනීපද කියලා,
අනේ මොහොතකටවත් හිතුවද අර සතාට කොච්චර අමාරුද කියලා..

ඔබ මස් නොඉල්ලුවනම් උව මරනවද,එසේම ඔබ සියලු දෙනාම මස් නොඉල්ලුව නම් එටන ඉල්ලුමක් නැ,ඉල්ලුමක් නැති තැන සැපයුමක් නැ.

පසුව ලියමි.
එක් අයෙක් හරි ඉන්නවා නම් තමන්ට මස් කන්න ඕන නිසා,තමන් විසින්ම සත්ව මරල ගෙදර උයලා කන කෙනෙක් මම ඔහු ගැන ආඩම්බර වෙමි,මොකද තමන්ගේ ආසාවට ඒ සතා මැරීමේ පව ටව කෙනෙක් පිට නොතමු හෙයිනි,බළලුන් ලවා කොස් අට බාවන අයට වඩා කොන්ද ඍජු අය ඇතයි මා සිතමි.

මා ගැන පෞද්ගලිකව දන්නා අය මේ ෆෝරමය තුල සිටිනවා,මගේ දිවිපෙවෙත සහ කෑම බිම ගැන ඔවුන් හොදින් දන්නවා.සැපයුම අති මහත් උවත් මා එසේ නොගන්නේ ඒ ගැන ආසාවක් නැති කමත්,ඉල්ලුම වැඩි කිරීමට අකමැති නිසා බවත් පැහැදිලි සිතින් එක්සිත්ව,එක්සත්ව ප්‍රකාශ කරමි.

සිංහල භාෂාවෙන්(අකුරු සිංහල උනත් ඉංග්‍රීසි අකුරු උනාට කම් නැත) අදහස් ප්‍රකාශ කරන ලෙස කාරුණිකව දන්වමි.

ඔබට තෙරුවන් සරණයි..
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:20 pm
Nirmansha prashnaya:

https://drive.google.com/file/d/0BzrdWYYXdeiUdEFKSktiOG82Qm8/view?usp=sharing

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:23 pm
Other than the controversial topic of eating meat, i can answer any question you have on what was discussed in the Neth FM discussion.

slstock wrote:Yes questions were asked  and  answers were given.
 
The very last sentence he said in  the  program probably is more controversial than the meat eating  ( along with many other things )
 
sashimaal wrote:Great Smile I assume most questions about him that we have would have been asked.

Most controversial for me is the question on eating meat.

With regards to the "path" there are different videos that needs to be understood.

slstock wrote:I listened to the whole Neth FM  program.

slstock wrote:Yes letting go later part it upto oneself to control.
I seen personal examples of people  who have gone to extremes and cannot let go  as it may be beyond their control now.  
I see them as extremists ( I know of a  very educated person who is such and seems unable to think out side his box as he is so deep into it )  

Yes I will listen to Neth FM version and post if I find something convincing he says which clarifies the doubts.

Btw , there is nothign personal here Sashi. I  know you obviously  like the priest .

xmart
xmart
Top contributor
Top contributor
Posts : 732
Join date : 2015-01-17

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:24 pm
චූටි දැන් ලොකු ළමයෙක් (+)

බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:25 pm
sashimaal wrote:Nirmansha prashnaya:

https://drive.google.com/file/d/0BzrdWYYXdeiUdEFKSktiOG82Qm8/view?usp=sharing

Sashi,මාර්කට් වැටෙන එකට වඩා ධර්ම කරුණු සහා ජිවන රටාව ගැන කතා කිරීම ගැන මුලපිරීම ගැන මගේ ප්‍රශංසාව
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:32 pm
xmart wrote:චූටි දැන් ලොකු ළමයෙක් (+)

බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!

මාගේ වැයම මේ හාමුදුරුවෝ ගැන විවේචනය කිරීමට නොවේ.
නමුදු එතුමන් වහන්සේ දේශනා කරන බොහෝ දේ ආගමික,සංස්කෘතික,සමාජයීය වශයෙන් මහා කඩා වැටිමක ආරම්බයේ වෙඩිමුරය යයි මට සිතේ,උපේක්ෂාවෙන් එතුමන්ට ඇහුන් කන් දුන්නෙමි..
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:34 pm
Pls ask your questions one by one. Will explain.

chutiputha wrote:

Wed Mar 11, 2015 8:46 pm
ශෂී,මා බුදුදහම ගැන ප්‍රශ්න ඇසීමට නොකමත්තෙමි,බුද්ධ වචනය ගැන මට ප්‍රශ්න නැත.
මෙතුමන් කතාකරන දේ එතුමන්ට අනුව ගැලපෙනු ඇත,නමුත් එතුමන්ව විවේචනය කිරීමට නොයමි,එයින් ඇති වන්නේ දුකක් පමණි,නමුදු මම ඔබෙන් ඒ සම්බන්දව අසා දැනගන්නම්,මා නොදන්නා බොහෝ දේ ඔබ දන්නවා යැයි මා සිතමි.

පස් පවින් අයින් වෙලා ඉන්න පුළුවන් දැහැමි සමාජයක් මේ ලක් දෙරණේ පැතිරේවි මා බොහොකලක පටන් උදෙසන පහන් ආලෝකයත් සමග කරන එකම ඒක ප්‍රාර්ථනාව බව ප්‍රකාස කරන්නේ ගෞරව බහුමනයෙනි.

sashimaal wrote:Pls ask your questions one by one. Will explain.

chutiputha wrote:
xmart wrote:චූටි දැන් ලොකු ළමයෙක් (+)

බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!

මාගේ වැයම මේ හාමුදුරුවෝ ගැන විවේචනය කිරීමට නොවේ.
නමුදු එතුමන් වහන්සේ දේශනා කරන බොහෝ දේ ආගමික,සංස්කෘතික,සමාජයීය වශයෙන් මහා කඩා වැටිමක ආරම්බයේ වෙඩිමුරය යයි මට සිතේ,උපේක්ෂාවෙන් එතුමන්ට ඇහුන් කන් දුන්නෙමි..
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 8:52 pm
Message reputation : 100% (1 vote)
Very good thought.

However, you need to understand ALL Religions tell not to do පස් පවි.

Even Roman-Dutch law says that...or ANY civilized society/culture says so.

Which religion says to steal, lie, kill ? None!

Lord Buddha did not spend countless years in Samsara to learn that...

chutiputha wrote:

පස් පවින් අයින් වෙලා ඉන්න පුළුවන් දැහැමි සමාජයක් මේ ලක් දෙරණේ පැතිරේවි මා බොහොකලක පටන් උදෙසන පහන් ආලෝකයත් සමග කරන එකම ඒක ප්‍රාර්ථනාව බව ප්‍රකාස කරන්නේ ගෞරව බහුමනයෙනි.

sashimaal wrote:Pls ask your questions one by one. Will explain.

chutiputha wrote:
xmart wrote:චූටි දැන් ලොකු ළමයෙක් (+)

බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!

මාගේ වැයම මේ හාමුදුරුවෝ ගැන විවේචනය කිරීමට නොවේ.
නමුදු එතුමන් වහන්සේ දේශනා කරන බොහෝ දේ ආගමික,සංස්කෘතික,සමාජයීය වශයෙන් මහා කඩා වැටිමක ආරම්බයේ වෙඩිමුරය යයි මට සිතේ,උපේක්ෂාවෙන් එතුමන්ට ඇහුන් කන් දුන්නෙමි..
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:04 pm
ශෂී,ඔබ සදහන් කල pdf එකේ පොත මා සතුව ඇත.
මා මෙහි පහත සදහන් කල දේ ගැන ඔබගේ අදහසක් තියෙනවද කියා දැනගැනීමට කැමැත්තෙමි.
මගේ අදහස ප්‍රයෝගික බව මා දන්නේ මා එය අනුගමනය කරන නිසාය.

chutiputha wrote:
කිත්සිරි ද සිල්වා wrote:isn't consuming meat amounting to breaking one of the very principle of "I take no life"?

පොඩි ප්‍රශ්න කිහිපයක් ?

ඔබ කඩේට ගිහින් මස් ඉල්ලනවා,ඒ කඩේ මස් නැ,
මේ වගේ ගොඩක් දෙනෙක් ඒ කඩෙන් මස් ඉල්ලනවා,එත් එතන නැ,
කඩේ මුදලාලි කල්පනා කරනවා,කුකුලන්,උරන්,ගවයන් ටිකක් ගේන්න.
ඔන්න අයෙත් මිනිස්සු මස් ඉල්ලද්දී එයට කැමති මසක් දෙන්න කඩේ මුදලාලි ලග සත්තු ඉන්නවා.
කුකුල් මස් ඉල්ලුවම කුකුළා මරනවා,හරකා ඉල්ලුවම හරකා මරනවා,උරා ඉල්ලුවම උරා මරනවා,
ඉල්ලුවේ කිලෝවයි,නමුත් කිලෝ දෙකක් තියෙන නිසා,ඉතුරු කිලෝව ශීතකරණයේ දානවා..ඔන්න දැන් වැඩේ යනවා,ඉල්ලුමට අනුව සැපයුම.මස් කන්න තියෙන ආසාවට,ආසාව අවශ්‍යතාවය වෙනවා(අසාවන් අඩු කරන්න කියල බුද්ධාගමේ තියෙනවා නේද?සීලය-ප්‍රජ්ජ්නාවෙන් සිත කය වචනය සංවර කිරීම),ඔන්න අවස්‍යතවයට අනුව ඉල්ලුම් කරනවා,ඔන්න ඉතින් මුදලාලි බඩු දෙනවා...

දැන් මට කියන්න බලන්න ඉල්ලුමක් නැත්තම අර සත්තු ටික මැරෙනවද?
කාටවත් හිරිහැරයක් කරදරයක් නැතුව ජිවත් වෙන්න ඉගැන්නුවේ මගේ දෙමුපියෝ..

පොඩ්ඩක් පිහියක් බෙල්ලට තියල කපාගෙන බලන්න,කොච්චර නම් සනීපද කියලා,
අනේ මොහොතකටවත් හිතුවද අර සතාට කොච්චර අමාරුද කියලා..

ඔබ මස් නොඉල්ලුවනම් උව මරනවද,එසේම ඔබ සියලු දෙනාම මස් නොඉල්ලුව නම් එටන ඉල්ලුමක් නැ,ඉල්ලුමක් නැති තැන සැපයුමක් නැ.

පසුව ලියමි.
එක් අයෙක් හරි ඉන්නවා නම් තමන්ට මස් කන්න ඕන නිසා,තමන් විසින්ම සත්ව මරල ගෙදර උයලා කන කෙනෙක් මම ඔහු ගැන ආඩම්බර වෙමි,මොකද තමන්ගේ ආසාවට ඒ සතා මැරීමේ පව ටව කෙනෙක් පිට නොතමු හෙයිනි,බළලුන් ලවා කොස් අට බාවන අයට වඩා කොන්ද ඍජු අය ඇතයි මා සිතමි.

මා ගැන පෞද්ගලිකව දන්නා අය මේ ෆෝරමය තුල සිටිනවා,මගේ දිවිපෙවෙත සහ කෑම බිම ගැන ඔවුන් හොදින් දන්නවා.සැපයුම අති මහත් උවත් මා එසේ නොගන්නේ ඒ ගැන ආසාවක් නැති කමත්,ඉල්ලුම වැඩි කිරීමට අකමැති නිසා බවත් පැහැදිලි සිතින් එක්සිත්ව,එක්සත්ව ප්‍රකාශ කරමි.

සිංහල භාෂාවෙන්(අකුරු සිංහල උනත් ඉංග්‍රීසි අකුරු උනාට කම් නැත) අදහස් ප්‍රකාශ කරන ලෙස කාරුණිකව දන්වමි.

ඔබට තෙරුවන් සරණයි..
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:07 pm
Follow your heart.
The very essence of the Kalama Sutra.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:20 pm
Chutiputha,

I do eat meat but i personally think that is not the right thing to do.

- I do not know whether that is linked to enlightenment / the Path that Buddha thought. However since it's a question that Buddha didn't say no (nor say yes to) when Devadhatta asked, we can assume it has no direct link.

- However it has a direct link to Animal rights ! So it is wrong.

- People who thinks it's wrong and think it has an effect on life or for Bhawana can stop eating meat and see whether there is a difference (betterment) in their lives after doing so. If yes, they should do so.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:27 pm
sashimaal wrote:Chutiputha,

Wel Said + for U.

All Have their rights.dont get misunderstand about me."Y do u still eat meat if u know it's wrong?"...
Im a vegetarian and doing lot of activities..
I need more energy to do so,vege is good enough as i felt.
Keep Endurance and Physical is big challenge,but i was reached without meat.

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:34 pm
That's great.

I (still) don't have the courage to be a vegetarian Sad

Wed Mar 11, 2015 9:36 pm
i have 2-3 points to tell u,once i tell u abt it,i know u cant eat meat even u like it

sashimaal wrote:That's great.

I (still) don't have the courage to be a vegetarian  Sad

chutiputha wrote:
sashimaal wrote:Chutiputha,

I do eat meat but i personally think that is not the right thing to do.

- I do not know whether that is linked to enlightenment / the Path that Buddha thought. However since it's a question that Buddha didn't say no (nor say yes to) when Devadhatta asked, we can assume it has no direct link.

- However it has a direct link to Animal rights ! So it is wrong.

- People who thinks it's wrong and think it has an effect on life or for Bhawana can stop eating meat and see whether there is a difference (betterment) in their lives after doing so. If yes, they should do so.

Wel Said + for U.

All Have their rights.dont get misunderstand about me."Y do u still eat meat if u know it's wrong?"...
Im a vegetarian and doing lot of activities..
I need more energy to do so,vege is good enough as i felt.
Keep Endurance and Physical is big challenge,but i was reached without meat.

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:39 pm
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 16220110
pathfinder
pathfinder
Top contributor
Top contributor
Posts : 1450
Join date : 2014-02-23

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:47 pm
chutiputha wrote:

"Y do u still eat meat if u know it's wrong?"...

Nice discussions Guys,

Lord Budda has peached that some people eat meat because of their "Sansara purudu."That's why Budda has not imposed a rule on that.
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:50 pm
sashimaal wrote:රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 16220110

Winayapitakaya ma kiyawa aththemi.

mata magaharunu deyak wiya haki nisa karunakara Vinaya Parivara Pali 1 da 2 da ehi pitu ankaya sahahan karanu manawi.

Wed Mar 11, 2015 9:51 pm
pathfinder wrote:
chutiputha wrote:

"Y do u still eat meat if u know it's wrong?"...

Nice discussions Guys,

Lord Budda has peached that some people eat meat because of their "Sansara purudu."That's why Budda has not imposed a rule on that.

Aha Welcome to discussion ....
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 9:55 pm
It says upto the Shiksha padhaya level...search based on that.

chutiputha wrote:
sashimaal wrote:රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 16220110

Winayapitakaya ma kiyawa aththemi.

mata magaharunu deyak wiya haki nisa karunakara  Vinaya Parivara Pali 1 da 2 da ehi pitu ankaya sahahan karanu manawi.

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 10:12 pm
A Very important question is "why we eat?"

Pleasure/greed?

or to sustain our life? (hope i used the correct English word Smile )

chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 10:20 pm
sashimaal wrote:A Very important question is "why we eat?"

Pleasure/greed?

or to sustain our life? (hope i used the correct English word Smile )

මා නම් යම් දෙයක් කරන්නේ හෝ නොකරන්නේ මගේ සිතට එය ගෝචර වීම නොවීම අනුවයි.
මා නොකවොත් ඒක සතෙක්  හරි සැනසිල්ලේ ජීවත් වෙයි.
සත්තු මරණ හැටි ලගට වෙලා ඒක දවසක් බලන්න...
සත්තු,මිනිස්සු පනා අදිනවා,ඒ මරණය දැනෙද්දී ඒ හැමෝටම එන දුක වේදනාව මා හොදින් දැක ඇත.

අත් හැරීම හෝ නොහැරීම ඔබේ කැමැත්තකි,ඒ දේ ඔබ සැමට පැවසීම මගේ පරම යුතුකමක් සේ මම දකිමි.

පුනුරුප්පත්තිය මෙහි දෙවන කොටස වේ,එවිට ඔබට බොහොම පැහැදිලි වෙඉ මා කි දේවල් ගැන.ඒ ගැන මම හෙට රාත්‍රියේ ලියන්නම්,හෙට දවල් පොඩි විභාහගයක් තියෙනවා,පොතක් පොඩ්ඩක් බලන ගමන් Smile
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Wed Mar 11, 2015 10:28 pm
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum