The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
Yesterday at 5:29 pm by Ethical Trader

» සුරන්ගනීට මාලු ගෙනාවා - FIFA - Russia - 2018
Yesterday at 11:29 am by Ethical Trader

» Enterprise Sri Lanka to give extra credit support for women, disabled soldiers
Sun Jun 24, 2018 8:42 pm by sashimaal

» Quick Checklist for Selecting a Stock
Sat Jun 23, 2018 1:04 pm by spw19721

» HUNA.N0000
Sat Jun 23, 2018 11:42 am by pjrngroup

» Hello and CSE ?
Sat Jun 23, 2018 11:32 am by pjrngroup

» 2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට
Sat Jun 23, 2018 8:31 am by Ethical Trader

» Laughter the Best Medicine
Fri Jun 22, 2018 8:11 pm by nihal123

» Sri Lanka is recovering, Central Bank threat looms: Bellwether
Fri Jun 22, 2018 10:20 am by The Invisible

» Sri Lanka's new forex law gets IMF thumps up
Fri Jun 22, 2018 10:16 am by The Invisible

» EU slaps tariffs on US as trade war erupts
Fri Jun 22, 2018 10:14 am by The Invisible

» Top monk asks Sri Lanka’s ex-defence chief to return as ‘Hitler’
Fri Jun 22, 2018 10:12 am by The Invisible

» May inflation at 2.1%
Fri Jun 22, 2018 2:06 am by sashimaal

»  මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
Thu Jun 21, 2018 4:59 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Thu Jun 21, 2018 4:56 pm by Ethical Trader

» HHL.N0000 ( Hemas Holdings PLC)
Thu Jun 21, 2018 4:48 pm by Ethical Trader

» රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Thu Jun 21, 2018 7:46 am by serene

» රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
Wed Jun 20, 2018 9:11 am by serene

» ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
Wed Jun 20, 2018 7:23 am by කිත්සිරි ද සිල්වා

» මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
Tue Jun 19, 2018 8:31 pm by serene

» කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති
Sun Jun 17, 2018 10:55 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Sat Jun 16, 2018 8:20 am by spw19721

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Thu Jun 14, 2018 7:17 am by lanka

» සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ
Wed Jun 13, 2018 12:03 pm by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Wed Jun 13, 2018 11:47 am by Ethical Trader

» ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් වූ කරීමා
Tue Jun 12, 2018 3:19 pm by Ethical Trader

» KGAL.N0000 (Kegalle Plantation PLC)
Tue Jun 12, 2018 2:40 pm by Ethical Trader

» Where in the world is it easiest to get rich?
Tue Jun 12, 2018 7:53 am by CK

» "එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල
Sat Jun 09, 2018 11:07 am by Ethical Trader

» Top 20 magnificient eyes from around the world
Fri Jun 08, 2018 11:10 am by Ethical Trader

» ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Thu Jun 07, 2018 6:16 pm by sashimaal

» මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව "යථාර්ථයක් විය හැකි විකාර අදහසක්"
Thu Jun 07, 2018 6:00 pm by Ethical Trader

» KFP.N0000(Keels Food Products PLC)
Thu Jun 07, 2018 8:54 am by lanka

» Sri Lanka Port Authority profits up after China takeover of Hambantota
Wed Jun 06, 2018 5:58 pm by Ethical Trader

» Tax hike to trim profits of Sri Lankan life insurers: Fitch
Wed Jun 06, 2018 5:55 pm by Ethical Trader

» Rupee weakens, stocks gain 0.23-pct
Wed Jun 06, 2018 5:54 pm by Ethical Trader

» ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම
Tue Jun 05, 2018 6:50 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance ministry accounts qualified by Auditor General
Tue Jun 05, 2018 1:28 pm by Ethical Trader

» IFC invests US$2.5mn in Sri Lanka's PickMe
Tue Jun 05, 2018 1:22 pm by Ethical Trader

» Sri Lanka state banks most in need capital for Basel III, new risk identified
Tue Jun 05, 2018 1:21 pm by Ethical Trader

» Sri Lanka's ETI Finance able to settle small depositors if liquidated
Tue Jun 05, 2018 12:53 pm by The Invisible

» Oil steady as extra U.S. supply balances strong demand
Mon Jun 04, 2018 3:59 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
Mon Jun 04, 2018 3:32 pm by කිත්සිරි ද සිල්වා

» Cartoon of the day...
Mon Jun 04, 2018 11:47 am by nihal123

» SPEN.N0000
Sat Jun 02, 2018 6:19 pm by Ethical Trader

» තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්'
Fri Jun 01, 2018 5:18 pm by Ethical Trader

» නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී
Fri Jun 01, 2018 5:12 pm by Ethical Trader

» ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි
Fri Jun 01, 2018 3:20 pm by sashimaal

» බන කියන පුංචි දරැවා
Fri Jun 01, 2018 11:21 am by Ethical Trader

» දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය
Thu May 31, 2018 5:00 pm by Yin-Yang

June 2018
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Page 6 of 6 Previous  1, 2, 3, 4, 5, 6

Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by SriLanBoy on Wed Mar 25, 2015 11:39 pm

මීට වසර 10කට පෙර අප රට වැසියන් ගෙන් සැලකිය යුතු පිරිසක් වික්ෂිප්තව ඇස් අදහා ගත නොහැකිව මිනිසුන් විසින්ම නිර්මාණය කරන ලද යම් කිසි වස්තූන්ගෙන් රැස් දහරා නිකුත් වන බව ප්‍රකාශ කරමින් ඒ ස්ථානයන්ට පොර කමින් රැස් වුනා යමෙකුට මතක ඇතුවා විය යුතුය. ඒ සමයේදී එය දෘෂ්ඨි මායාවක් බවට කරුණු නිසි පරිදි ගෙන හැර දක්වමින් අන්ධ මිත්‍යාවාදීන් ලෙස සාවද්‍ය කරුණක් අරභයා රැවටීමට ලක්වී ඇති බවත් එය අනාගතයේදී දරුණු ලෙස බලපෑ හැකි බවත් එනිසා එවැනි වැරදි මත වලට නොවැටී නිසි මග යන ලෙසටත් මූලිකවම දැඩි පරිශ්‍රමයක් දරා පෙන්වා දීමට උත්සුක වූයේ කවුරුන්ද යන්න ගැන තතු දන්නෝ හට රහසක් නොවේ.

එවැනි උතුම් ක්‍රියාවක් සිදු කිරීමට උරදුන් පුද්ගලයෙකුට වුවද එක්තරා මට්ටමකට මනසේ කෙලෙස් යටපත් වෙමින් සන්සිඳීමකට පත්වෙමින් එන විටදී එය වැරදි ආකාරයෙන් හඳුනාගෙන තව දුරටත් යටපත් වෙමින් ඇති කෙලෙස්ම වෙනස් මුහුනුවරකින් පැමිනෙමින් වැරදි සංඥාවක් ඔස්සේ වෙනස්ම වූ මානයකට ඒ කෙනාව රැගෙන යාමටද බොහෝ සෙයින් සම්භාවිතාවයක් පවතී. එයින් පසු තමා පිළිබඳව වෙනස් ආකාරයකට දැනීමට පටන් ගන්නා බව අදාල බුද්ධ දේශනා පරිශීලනය කර ඇති අය හෝ එවැනි දේශනා ධර්ම දේශනා මාර්ගයෙන් අසා ඇති අය හොඳින්ම දනී. අප වැඩි දෙනෙකුට සිදුවී ඇති ඉතා අවාසනාවන්ත තත්වය නම් නිවැරදිව දේශනා කරන ලද පිරිසිදු දහම සොයා ගැනීමට ඇති නොහැකියාව සහ ඒ සඳහා නිසි මාර්ගයක් නොමැති කමයි.

මාස කිහිපයක් තිස්සේ යම් පරිශ්‍රමයක් ගැනීමෙන් අනතුරුව එය සාක්ෂාත් කර ගැනීමට අද වන විට හැකියාව බොහෝ සෙයින් උදාවී ඇති බව නොදත් වැඩි දෙනෙක් අඳුරේ අත පත ගාමින් නිසි මාර්ගය සොයා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින අයුරුත් වැරදි මාර්ගයක්ම ඔස්සේ යමින් තම තර්කන හැකියාව උලුප්පා දක්වමින් තම මතය ජය ගනිමින් එයම සත්‍ය බවට ඔප්පු කර පෙන්වීමටද සමත් කමක් පෙන්වයි. කෙසේ වුවත් තම හෘද සාක්ෂියට අනුවම අවංක උත්සාහයක් ගන්නා කෙනෙකුට නිර්මල බුදු දහම යනු කුමක්දැයි යන්න ගැන සොයා ගැනීමට අවස්ථාව මේ වන විට උදාවී ඇති බව කිව යුතුමය.

එය තම තමාගේ නැණ පමනින්ම අවබෝධ කරගත යුතු දෙයක් මිස, නිශ්ඵල තර්ක විතර්ක මත පදනම් වෙමින් අනවබෝධය දෙසටම නැමී අවසානයේදී කිසිදු ප්‍රතිඵලයක් නොලබාම අකුසලයම රැස් කරගෙන සතර අපායෙන් එකකට ඒකාන්තයෙන්ම යෑමට මාර්ගය ඉතා පහසුවෙන් විවර කර ගැනීමක් කිසිසේත්ම නොවිය යුතුය. පුද්ගලිකව තමා නිරන්තරයෙන්ම අවධානය යොමු කල යුත්තේ තමාට නොපෙනෙන එහෙත් තමා දෙසටම යොමුවී ඇති අදාල සිව් ස්ථානයන් වෙත නිරායාසයෙන්ම ඇදී යාමට තුඩු දෙන්නාවූ හේතූන් හඳුනා ගෙන ඒවායින් මිදීමට වහ වහා කටයුතු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම විනා අන් පුද්ගලයන්ගේ ඇති වැරදි අඩුපාඩු සෙවීම නොවේ. ස්වකීය නොපසුබස්නා වීර්යය උපකාරයෙන් තමා තමාවම උපමාවට ගෙන ඒ අනුසාරයෙන් තමාටම පිහිටක් වනු විනා අන් කිසිවෙකුටවත් තමාව ඉහතකී දුගතීන් වලින් මුදවා ගත නොහැකි බව සියල්ලෝම ඒකාන්තයෙන්ම අවබෝධ කර ගත යුතු සත්‍යයයි.
avatar
SriLanBoy

Posts : 144
Join date : 2014-09-23

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by chutiputha on Wed Mar 25, 2015 11:56 pm

ඔබට එකග තාවය ප්‍රකාශ කරමි,එසේම විකුර්ති කිරීම්,නොමග යැවීම් බලා සිටිය නොහැකි පුද්ගලයෙක් ලෙස මා පොදු බහුතර මෙන්ම අපේ හාමුදුරුවන් වහන්සේලාගේ වචනයට එකග වෙමි.
ඉහත බැලුම් ගල වෙඩසටහන හොදින් අසු පසු වැටහේවි.සංග සභාවේ ගරුතර මහා සන්ගරත්නයේ අපේ හාමුදුරුවනේ..,බුද්ධ සාසන අමාත්‍ය තුමනි,අසන්නනි මේ ඔබේ අවදානය පිණිසයි

SriLanBoy wrote:
වැඩි දෙනෙක් අඳුරේ අත පත ගාමින් නිසි මාර්ගය සොයා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින අයුරුත් වැරදි මාර්ගයක්ම ඔස්සේ යමින් තම තර්කන හැකියාව උලුප්පා දක්වමින් තම මතය ජය ගනිමින් එයම සත්‍ය බවට ඔප්පු කර පෙන්වීමටද සමත් කමක් පෙන්වයි. කෙසේ වුවත් තම හෘද සාක්ෂියට අනුවම අවංක උත්සාහයක් ගන්නා කෙනෙකුට නිර්මල බුදු දහම යනු කුමක්දැයි යන්න ගැන සොයා ගැනීමට අවස්ථාව මේ වන විට උදාවී ඇති බව කිව යුතුමය.
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by sashimaal on Thu Mar 26, 2015 8:53 am

Chuti - Video on below link by Neth FM is after this program you put. You will get answers for what you put. Difference is this video you put is one sided Rolling Eyes

http://forum.lankaninvestor.com/t4483-1#32747
avatar
sashimaal
Top contributor
Top contributor

Posts : 5643
Join date : 2014-02-28

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by chutiputha on Thu Mar 26, 2015 8:54 am

Thank U Sashi,i'l watch it.Have a nice day
sashimaal wrote:Chuti - Video on below link by Neth FM is after this program you put. You will get answers for what you put. Difference is this video you put is one sided  Rolling Eyes

http://forum.lankaninvestor.com/t4483-1#32747
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by chutiputha on Fri Mar 27, 2015 9:03 pm

Good Move Sashi..Great Work

sashimaal wrote:
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by slstock on Fri Mar 27, 2015 9:06 pm

Sashi, before I go..


Just a suggestion for you safety ( you may not have seen the other side) .

Some might see you as trying to promote the hamudurowo or defend him constantly.

Feel it might be safe for you to also concentrate /diversify on other general "versions of the Dharma".

Just a suggestion.

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------

If someone finds an Avatar of me in cyberspace commenting and you are unsure, Keep asking deeper questions until you are satisfied to distinguish between the Real and the Avatar. The real answers questions directly and deeply Wink

---------
avatar
slstock
Veteran
Veteran

Posts : 5160
Join date : 2014-06-12

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by chutiputha on Fri Mar 27, 2015 9:10 pm

Yes,Sir..
Even I also dont accept what "Hamuduruwo Telling".Even I unable to go.
So Saschi U as a very good member of our forum i also suggest be careful when u r doing like that .
slstock wrote:Sashi,  before I go..


Just a suggestion for you safety  (  you may not have seen the other  side) .

Some might see you as  trying to promote the hamudurowo or defend him constantly.

Feel it might be safe for you to  also concentrate /diversify on other general "versions of the Dharma".  

Just a suggestion.
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1831
Join date : 2014-11-09
Age : 32
Location : Bei Jing

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by SriLanBoy on Fri Mar 27, 2015 11:45 pm

අප ඇත්ත වශයෙන්ම අද මේ තත්වයෙන් සිටින්නේ අතීතයේ සිටි උතුම් මනුෂ්‍යයින් නිසා බව අපට අමතකව ගොස් ඇතැයි දෝයි මට නම් සිතේ. තර්ක කිරීම් නිවැරදි අවබෝධයක් නිසි ලෙසින් ලබා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් විය හැක. සියල්ලටම කලින් වර්තමානය ගොඩ නැගී ඇත්තේ අතීතය මත හෙයින් ඒ ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහත මෙම දේශනාව උපකාරී වේ යැයි විශ්වාසයක් ඇත.
http://www.filedropper.com/historyofthebuddhisminsrilanka

මාර්ගඵල සම්බන්ධයෙන්ද මෙම දේශනාව යම් අදහසක් ලබා ගැනීමට ප්‍රයෝජනවත් වේය යන උපකල්පනයද පෙරදැරිව එයද පහත මෙහි ඇතුලත් කිරීමට සිත් විය.
http://www.filedropper.com/margapalaprakashaya
avatar
SriLanBoy

Posts : 144
Join date : 2014-09-23

Back to top Go down

Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

Post by sashimaal on Sat Mar 28, 2015 5:48 am

I shared this since many people in this forum had issues related to his personal life. I know mentioning his name brings some controversy. That is why this opportunity is given by the Temple people to clear the issues these people have.



slstock wrote:Sashi,  before I go..


Just a suggestion for you safety  (  you may not have seen the other  side) .

Some might see you as  trying to promote the hamudurowo or defend him constantly.

Feel it might be safe for you to  also concentrate /diversify on other general "versions of the Dharma".  

Just a suggestion.
avatar
sashimaal
Top contributor
Top contributor

Posts : 5643
Join date : 2014-02-28

Back to top Go down

Page 6 of 6 Previous  1, 2, 3, 4, 5, 6

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum