Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
Port city to continue...
Port city to continue...
poor boy- Active Member
- Posts : 761
Join date : 2014-10-09
Re: Port city to continue...

poor boy wrote:Cabinet approval given to port city construction. this information may be the reason for AEL high activity today. some people are lucky to get the information before it come to media.
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7173
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම
Re: Port city to continue...
poor boy- Active Member
- Posts : 761
Join date : 2014-10-09
Re: Port city to continue...

poor boy wrote:I am happy about the decision anyway. all other halted projects also should be started .
කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7173
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම
Re: Port city to continue...
hope JKH will pass 230 very soon.
Last edited by poor boy on Thu Feb 05, 2015 8:49 pm; edited 1 time in total
poor boy- Active Member
- Posts : 761
Join date : 2014-10-09
Re: Port city to continue...
Remember, JKH is the most prestigious company in SL. No government would go against them. They create and retain large workforce. The government should motivate them to grow bigger. JKH is SL's attraction and significant contributor to the economy.
We can see real good things after the election.
Future123- Active Member
- Posts : 1435
Join date : 2014-04-09
Re: Port city to continue...
kass- Top contributor
- Posts : 469
Join date : 2014-02-27
Re: Port city to continue...
poor boy wrote:Cabinet approval given to port city construction. this information may be the reason for AEL high activity today. some people are lucky to get the information before it come to media.
Mate. Foreigners knew it before the locals.They have bought. We haven't.

RPPA- Top contributor
- Posts : 605
Join date : 2014-11-28
Re: Port city to continue...
I think thilak sir should look in to present also before digging in to the past. last few days transactions may give some clues.
poor boy- Active Member
- Posts : 761
Join date : 2014-10-09
Re: Port city to continue...
Future123 wrote:I have a feeling that casino license will be granted to JKH after the election may be next year. Who thought UNP would go for the port city project.
Remember, JKH is the most prestigious company in SL. No government would go against them. They create and retain large workforce. The government should motivate them to grow bigger. JKH is SL's attraction and significant contributor to the economy.
We can see real good things after the election.
Yes. If people give enough power to UNP .
Notorious JVP , JHU (leaders) will have no voice or power to disrupt positive march.
I think Northern Highway, at least to Kandy should get the green light. Only thing is, they have to accept the cost is not 30% of Mahinda era estimate.
chinwi- Top contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: Port city to continue...
_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
smallville- Top contributor
- Posts : 1723
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: Port city to continue...
smallville wrote:yes.. The Northern Highway, at least to Kandy should be materailised. Its onna be a good move to shorten the time (2-3hrs from col) travel to Kandy
I think Kandy HW will go ahead as Malik Samarawickramas involved in it
Hawk Eye- Posts : 423
Join date : 2014-03-11
Re: Port city to continue...
(www.randora.lk-08/02/15) – ගාලූමුවදොර සිට වැල්ලවත්ත දෙසට අක්කර 575ක් පමණ මුහුද ගොඩකර මාස 36ක කාලයකින් ඩොලර් මිලියන 600ක් වැය කර නිමාව දකින්නට සැලසුම්කර ඇති කොළඹ වරාය නව නගර සැලසුම වහා හකුලා ගන්න යැයි ජනතා විමුක්ති පෙරමුණ රජයට අවධාරණය කරයි.
කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය වහා නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ඉදිකිරීම් සඳහා කිසිසේත් ඉඩ නොදෙන බවයි අද තංගල්ලේදී පැවති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූවේය.
මහින්ද රජය පැරදූවේ හා මෛත්‍රී රජය බිහි කළේ ඒ සඳහා නොවන බවත් එම ව්‍යාපෘතිය නතර කිරීම සඳහා අවශ්‍යකරන බලපෑම ඉදිරියට ගෙන යන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
“අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා. එහෙත් මුහුදක් ගොඩ කරන්න නීතියක් නැහැ. මේ සඳහා වහාම නීති හැදිය යුතුයි. කොළඹ මුහුදේ අක්කර පන්සිය ගණනක් ගොඩ කරන්න අඩුම තරමින් පතුල මුහුදු අක්කර 1000 ක් වත් ඕනේ. ගල් විතරක් කියුබ් කෝටි 12 ක් ඕනේ. හොයාගෙන තියෙන්නෙ කෝටි 02 කයි. මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම පරාජය කරනවා”. යනුවෙන්ද පැවසීය.
පහත පළ වෙන්නේ මෙයට අදාලව අද සන්ඩේ ටයිමිස් පුවත් පතේ පළවු දේශපාලන ලිපිය ලංකාදිප වෙබ් අඩවිය පරිවර්තනය කර තිබු වාර්තාවේ අදාල කොටසයි .
චීන ජනපති ෂි ජින්ග් පින්ග් ගේ විශේෂ නියොජිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටි එරට සහයක විදේශ අමාත්‍ය ලියු ජියැන්හෝ පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ හමුවූ අවස්ථාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සෘජුව අදහස් පළ කළේය.
ලියු ජියැන්හෝ මහතා චීන ආධාර මත කි‍්‍රයාත්මක වන වරාය නගරය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශී‍්‍රලංකා රජය ගෙන තිබෙන තීරණය ගැන සතුට පළ කළ අවස්ථාවේ වහාම අදහස් දැක්වූ මංගල සමවීර මහතා පැවසූයේ ව්‍යාපෘතිය ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.මේ සම්බන්ධයෙන් පලව තිබෙන මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවද හෙතෙම කීවේය.
පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකළ නව රජයේ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වරාය නගරය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට රජය තීරණය කර ඇතැයි පැවසීය.ලියු ජියැන්හෝ සහයක අමාත්‍යවරයා සේනාරත්න මහතාගේ ප‍්‍රකාශය ඉත සිතින් විශ්වාස කර ඇති බව පෙනෙන්නට තිබුණි.මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ බදාදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වරාය නගරය ව්‍යාපෘතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට සියලූදෙනාගේම සහය පළවූ බවය.
අගමැතිතුමා අපට පැවසුවා වරාය නගරය ඉදිරියටම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි කියා.චීන රජය සමග මේ ගැන ගැටලූවක් ඇතිකර ගත යුතු නැහැ.මොකද චීනයත් එක්ක අපට තිබෙන සමිීප සබදතා නිසා වෙනස්කමක් කරන්න ඕනෑ නම් සාකච්ඡුා කරලා ඒක කරගත්තහැකි කියලා එතුමා පැවසුවා.
යැයි සේනාරත්න මහතා එදා මාධ්‍ය හමුවේදී කිවේය.පාර්ලිමෙන්තු අනු කමිටුවක් ව්‍යාපෘතියේ තොරතුරු විමර්ෂණය කර බලා තිබෙන බවද එම කමිටුවේ නිර්දේශයද ව්‍යාපෘතිය ඉදිරියටම කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන බවද ඔහු පැවසීය.පාඨලී චම්පික රණවක මහතා මේ කමිටුවේ සාමාජිකයෙකුදැයි මාධ්‍යවේදියෙකු විමසා සිටි විට අමාත්‍යවරයා ඔව් යැයි පිළිතුරු දුන්නේය.රණවක මහතා මුල් කාලයේ සිටම මෙම ව්‍යාපෘතියට විරුද්ධව අදහස් පළ කළ අයෙකි.
පසුව මේ ගැන පාර්ලිමෙන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රාජිත සේනාරත්න මහතා සිදුකළ ප‍්‍රකාශයට හාත්පසින්ම විරුද්ධ අදහස් පල කරමින් ව්‍යාපෘතියේ අනාගතය ගැන තවමත් තීරණයක් ගෙන නැතැයි අවධාරණය කළේය.
මේ රජය බලයට පත්වුනාට පස්සේ මා මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලූ තොරතුරු ඉල්ලා සිටියා.පරීක්ෂා කරලා බැලූවට පස්සේ තමයි තේරුණේ සියලූ තොරතුරු අපට ලැබිලා නොමැති බව.පාරිසරික අධ්‍යන වාර්තාවෙත් ගැටලූ රාශියක් තිබුණා.අප මේ ගැන සොයාබලන්න විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.ඒ වගේම මගේ නායකත්වය යටතේ පාර්ලිමෙන්තු අනු කමිටුවකුත් මේ ගැන සොයා බලමින් සිටිනවා.ව්‍යාපෘතිය ගැන අන්තිම තීරණය ගන්නේ මේ කමිටු වලින් ලැබෙන වාර්තා වලට අනුව.සමහර පරිසර සංවිධාන කියනවා වරාය නගරය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය කියා.මේ කියන විදිහට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය කියන මතයේ නම් අප නැහැ.
කමිටු වල වාර්තා ලැබුණු පසු අප අවසන් තීරණයක් ගන්නවා.ගැසට් පත‍්‍රය සංශෝධනය කිරීමත් ඒ එක්කම සිදුකරනවා.මෙතැන ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙන බව අප සියලූදෙනා වටහා ගන්න වුවමනායි.මේක චීන රජයේ අනුදැනුම මත කි‍්‍රයාත්මක වන විශාල ව්‍යාපෘතියක්.ඒ වගේ ව්‍යාපෘතියක් එක සැරේට නවත්වන්න බැහැ.අනෙක් කාරණය තමයි මේ ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවන බව කියන හානි සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා.එහෙම පරිසරයට හානි සිදුවෙන්න දෙන්න බැහැ.ඒ වගේම මේ ව්‍යාපෘතිය නිසි පරිදි අපේ රටේ නීති හා රෙගුලාසි වලට අනුවද කි‍්‍රයාත්මක වෙන්නේ කියලා සොයාබලන්නත් අවශ්‍යයි.විශේෂ කමිටුව මේ කරුණු ගැන තමන්ගේ වාර්තාව සකස් කළායින් පස්සේ පාර්ලිමෙන්තු අනු කමිටුව ඒක විමර්ෂණය කරලා ඒ ගැන තවත් වාර්තාවක් ඉදිරිපත් කළාට පස්සේ තමයි කැබිනට් මණ්ඩලයේදී ව්‍යාපෘතිය ගැන අවසන් තීරණය ගැනෙනු ඇත්තේ.චීන රජය හා ශී‍්‍රලංකාව ඇතිකරගෙන තිබෙන ගිවිසුම එක සැරේට ඉරා දමන්න අප කටයුතු කරන්නේ නැහැ.මේ ගැන මා අද දිනයේ චීන රජයේ විශේෂ දුතයාටත් පැහැදිලි කළා.අවසන් වාර්තාව ලැබිලා නැති නිසා ව්‍යාපෘතිය ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බව මා ඔහුට දැනුම් දුන්නා.වාර්තාව සම්පූර්ණ කරන්න තව සති දෙකක් විතර යාවි..
අගමැතිවරයා එසේ පිළිතුරු දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වරාය නගරය ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්ත්වය පිළිඹද ප‍්‍රශ්න කළ විටය.
මා මාධ්‍ය වාර්තා දැකලා පුදුම වුනා.මොකද අපේ ඇමතිමණ්ඩලය තවම ව්‍යාපෘතිය ගැන අවසන් තීරණයක් ගෙන නැහැ. යැයි සන්ඬේ ටයිම්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
චීනය ශී‍්‍ර ලංකාවේ දියත් කර තිබෙන සියලූ ව්‍යාපෘති විශේෂ විමර්ෂණයකට ලක් කර තිබෙන බව මංගල සමරවීර අමාත්‍යවරයා චීන විශේෂ නියෝජිතයා හමුවේ පැවසීය.
කොළඹ වරාය නරගය ව්‍යාපෘතිය එය ආරම්භ කළ සමයේ සිටම රහසිගතව කි‍්‍රයාත්මක කෙරුණක් බව අමාත්‍යවරයා කීය.අතීතය සිහිපත් කළ හෙතෙම එවක එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මෙම ව්‍යාපෘතියට අනුමැතිය දුන් අවස්ථාවේ එදා විපක්ෂයේ සිටි තමන් ඇතුලූ අනෙකුත් මන්තී‍්‍රවරුන් එම ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු සියල්ල හෙළි කරන්නැයි නැවත නැවතත් ඉල්ලා සිටියද රජය ඒ කිසිවකට කන් නොදුන් බව පැවසීය.මෙනිසා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රටේ පවතින්නේ එතරම් සුභවාදී අදහසක් නොවන බව අමාත්‍යවරයා චීන නියෝජිතයාට පැහැදිලි කර දුන්නේය.චීනයේ ෂි ජින්ග්පින්ග් ජනාධිපතිවරයා රජයේ දුෂණ හා වංචා මැඩලීමට දියත් කර තිබෙන වැඩසටහන ආදර්ශයට ගෙන ශී‍්‍රලංකාවද කටයුතු කරමින් සිටින බව ඔහු කීය.එනිසා සියලූ ව්‍යාපෘති විමර්ෂණය කළ යුතුවීමේ වැදගත්කම නැවත වරක් පෙන්වා දුන් ඔහු රටේ ජනතාව තමන් ඇතුලූ නව රජයට මේ වරම ලබාදී ඇත්තේ දින 100 යේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම මත හා දූෂණය මර්දනය කිරීමට නව රජය කටයුතු කරන බවට දුන් පොරොන්දුව මත පිහිටා බව පැවසීය.
මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය නිසා කොළඹ රාජතාන්ති‍්‍රකයින්ගේ සමාජය කැළඹීමට පත්ව තිබූ අයුරු පසුගිය දින කිහිපයේදී දැකගත හැකිවිය.වඩාත්ම කලබලයට පත්ව සිටියේ ඉන්දියාවය.ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයේ අවසන් තීරණය ඉක්මනින්ම දැනගැනීමේ වුවමනාවක් ඉන්දියාවට තිබුණි.වරාය නරගය සම්පූර්ණ වීමෙන් පසු එය චීන ආධාර වලින්ම ඉදිකළ කොළඹ වරායේ නව ජාත්‍යන්තර කන්ටේනර පර්යන්තයට ඉතාම ආසන්නව පිහිටන අතර පසුගිය සමයේ විවිධ කටයුතු සදහා ශී‍්‍රලංකා මුහුදු කලාපයට පැමිණි චීන යුධ නෞකා මෙන්ම සබ්මැරීනද නැංගුරම් ලා තිබුණේ මෙහිය.ඉන්දියාව වරාය නගරය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට හේතුව වන්නේ මෙයයි.චීනයටම පවරා දෙන බිම් කොටසක් ඇති වරාය නගරයේ එම බිම් කොටසට යාබදව ඇත්තේ චීන යුධ නෞකා හා සබ්මැරීන නැංගුම් ලා තිබුණු කන්ටේනර පර්යන්තයකි.ඉන්දියාව බිය ගැන්වීමට මේ කරුණු අසමත්වුවහොත් පුදුමයකි.ආයෝජන ප‍්‍රවර්ධන,මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් පසුගියදා පැවති කැබිනට් හමුවේදී වරාය නගරය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම විමර්ෂණය කළ යුතුව ඇතැයි සදහන් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙන බවද සන්ඩේ ටයිම්ස් වෙත වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් 2014 ජනවාරි මස 19 වැනිදා අනාවරණය කළ පරිදි පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ඩොලර් ලක්ෂ 13370 ක් වටිනා මෙම වරාය නගරය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට අවසරය ලබාදී ඇත.ව්‍යාපෘතිය සඳහා ගාලූ මුවදොරින් අක්කර 575 ක බිම් ප‍්‍රමාණයක් පවරා ගැනෙන බව සඳහන් විය. චයිනා කොමියුනිකේෂන්ස් කම්පැනි ලිමිටඞ් නම් සමාගමක් මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරනවා හැරෙන්නට මේ පිළිඹදව වැඩි තොරතුරක් රජය හෙළි කළේද නැත. ආසියා කලාපයේ වෙළද මධ්‍යස්ථානයක් හා අන්තර්ජාතික තලයේ සම්බන්ධතා ඇති වරායක් ලෙසට කොළඹ වරායේ ප‍්‍රතිරූපය ඉහළ දැමීමට තමයි මේ වරාය නගරය ඉදි කෙරෙන්නේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම අමාත්‍ය මණ්ඩලයට ව්‍යාපෘතිය ගැන හදුන්වාදුන්නේ එසේය.
ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල ඩොලර් ලක්ෂ 2100 ක් වැයවූ මත්තල ගුවන්තොටුපල,ඩොලර් 3160 ක් වැයවූ හම්බන්තොට වරායේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු,ඩොලර් ලක්ෂ 3500 ක් වැයවූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය යන ව්‍යාපෘති වල මුලූ වැය එකට එකතු කළ විට ලැබෙන අගයටත් වඩා ඉහළය.ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ වරාය අධිකාරියේ හා ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේය.මෙම ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයක් වූයේ වෙන්කෙරෙන භූමි ප‍්‍රමාණයෙන් කොටසක් අවුරුදු 99 කට ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමට පවරා දී තිබීමය.මෙසේ පවරා දෙන ඉඩමේ වටිනාකම ඩොලර් ලක්ෂ 240 ක් නැතිනම් රුපියල් බිලියන 3 ක් පමණ වන බව සදහන් විය.
භූමියේ හෙක්ටයාර 125 ක අයිතිය ශී‍්‍රලංකා වරයා අධිකාරිය සතුය.එයින් හෙක්ටයාර 65 ක්ම ගොඩ ඉඩම්ය.ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක්යැයි මෙය හැදින්වින.වරාය අධිකාරියට භූමිය පවරාගැනීමේදී කිසිදු ගාස්තුවක් ගෙවීමට සිදුනොවූවා සේම අදාළ චීන සමාගමද දේපළ පැවරීමේ බද්දෙන්,බලපත‍්‍ර බදු වලින් නිදහස් කර තිබුණි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට ලැබෙන ඉඩම් තෑග්ගක් ලෙස එවක රජය මෙය හැදින්විය.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර ශී‍්‍රලංකා වරාය අධිකාරිය චීන සමාගම හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.මේ සදහා උපදෙස් ලබාදුන්නේ වැඩ බලන කැබිනට්ටුවකින් පත් කෙරුණු විශේෂ විමර්ෂක කමිටුවකි.එයින්ම මෙම ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශවයට තිබුණු කලබලය පැහැදිලි වේ.කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබ ආරම්භ විය යුතුව තිබූ මේ සා විශාල වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් කමිටුවකින් ලද නිර්දේශයක් මත ආරම්භ කෙරුණේ කෙසේදැයි ගැටලූ සහගතය.
වරාය නගරයේ සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණින් නව රජය තම විමර්ෂණ කටයුතු දියත් කිරීමට නියමිතය.මෙම යෝජනාව ඉදිරිපත් වීමට හේතු මොනවාද,වගකිව යුත්තේ කවුරුන්ද,කොමිස් මුදල් ගෙවා ඇතිද,හා මෙවන් මෙගා සංවර්ධන ව්‍යාපෘතිීන් දියත් කිරීමට ප‍්‍රථමයෙන් තැබිය යුතු මූලික පියවරයන් ගැන සැළකිල්ලක් යොමුව තිබේද, ආදී කරුණු ගැන මෙම විමර්ෂණයෙන් සොයාබැලෙනු ඇත.බස්නාහිර පළාතේ නැගෙනහිර කොටසේ ගොඩනැගිලි ඉදිකර නොමැති හිස් ඉඩම් රාශියක් තිබෙන බව පසුගිය සතියේ රජයේ ප‍්‍රබලයින් කිහිපදෙනෙකුම පෙන්වාදුනි.එසේ හිස් ඉඩම් තිබියදී මෙසේ විශාල මුදලක් වැය කරමින් මුහුද ගොඩකරන්නට දරන උත්සාහයේ ඵලය කුමක්දැයි ඔවුහු විමසූහ.
nihal123- Top contributor
- Posts : 4440
Join date : 2014-02-24
Age : 52
Location : Waga
» Sri Lanka Telecom sees data revenue growing, margins falling
» රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී
» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
» Happy Birthday
» තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?
» Sri Lanka’s Cargills Bank to list in 2020
» Sri Lankan stocks end lower, foreign buying in CCS
» බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
» Sri Lanka gold, jewellery price up after tax hike
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» Films - To Watch List
» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
» LIOC.N0000 (Lanka IOC PLC)
» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
» Sri Lanka President buys time for political manoeuvring
» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
» 5000 Post Milestone - Congratulations
» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
» Hello and CSE ?
» Dividend Announcement
» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
» Building an automated trading system from scratch
» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
» CSE Ahead : Post No confidence motion + CB actions
» මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න
» Expert says debt repayment levy ends up 0.25% on financial VAT
» ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
» ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
» Banking Sector Outlook-
» EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්
» APLA.N0000 (ACL PLASTICS PLC)
» “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala
» Dutch Court Rules That Bitcoin Has “Properties of Wealth”
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» Honey trap for SL politico's