The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
Yesterday at 2:42 pm by yellow knife

» BLI.N0000 ( Bimputh Finance PLC )
Yesterday at 10:47 am by yellow knife

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
Sun Sep 16, 2018 6:13 pm by Senarath67

» අනං මනං! #/+?.<>
Sun Sep 16, 2018 11:31 am by Yin-Yang

» CAL Securities Facilitates First Cross-Border Share Transaction by a Sri Lankan Stockbroker
Sat Sep 15, 2018 11:04 pm by serene

» මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
Fri Sep 14, 2018 12:48 pm by Ethical Trader

» ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී
Fri Sep 14, 2018 7:49 am by serene

» නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල
Thu Sep 13, 2018 6:44 pm by Ethical Trader

» ණය අපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි
Wed Sep 12, 2018 6:14 pm by Ethical Trader

» Banking Sector Outlook-
Wed Sep 12, 2018 8:17 am by serene

» Dividend Announcement
Tue Sep 11, 2018 7:45 am by serene

» Sri Lankan central bank rejects currency crisis report
Tue Sep 11, 2018 7:31 am by serene

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
Sat Sep 08, 2018 1:53 am by stockback

» අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
Wed Sep 05, 2018 6:26 pm by Ethical Trader

» ශ්‍රී ලංකා රුපියල
Wed Sep 05, 2018 6:24 pm by Ethical Trader

» සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්
Wed Sep 05, 2018 6:22 pm by Ethical Trader

» ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Wed Sep 05, 2018 2:26 pm by nihal123

» Sri Lanka car registration up in July, tax not yet hit
Mon Sep 03, 2018 5:14 pm by Ethical Trader

» 2018 මාස 08 කදී කොළඹ කොටස් 4.54% කින් පසුබසී
Mon Sep 03, 2018 5:11 pm by Ethical Trader

» Sri Lanka rupee ends steady, stocks flat
Mon Sep 03, 2018 7:26 am by The Invisible

» Sri Lanka's August inflation in Colombo hits 5.9-pct
Mon Sep 03, 2018 7:24 am by The Invisible

» ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018
Mon Sep 03, 2018 7:22 am by The Invisible

» Pictures & Stories ........
Sat Sep 01, 2018 6:57 pm by malanp

» සිංහ රෝහලට අසාධ්‍යයි
Fri Aug 31, 2018 7:56 pm by nihal123

» මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
Tue Aug 28, 2018 8:01 pm by spw19721

» Billionaire Ashok Pathirage controlled Asiri Health to launch an MBBS degree Program
Tue Aug 28, 2018 5:26 pm by Ethical Trader

» දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි
Mon Aug 27, 2018 11:47 am by Ethical Trader

» මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්
Fri Aug 24, 2018 6:06 pm by Ethical Trader

» Sri Lanka rupee opens at new low, stocks gain 0.15-pct
Fri Aug 24, 2018 5:55 pm by Ethical Trader

» Sri Lanka's John Keells fine-tunes hotel strategy
Fri Aug 24, 2018 5:53 pm by Ethical Trader

» Sri Lanka's The Finance struggle to recover Ceylinco assets
Fri Aug 24, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka increases planting subsidies for rubber
Thu Aug 23, 2018 10:34 am by The Invisible

» Sri Lanka eyes Euro, Yen and Renminbi bonds to cut costs
Thu Aug 23, 2018 10:33 am by The Invisible

» Sri Lanka to start first boat service in Colombo canals with navy
Thu Aug 23, 2018 10:32 am by The Invisible

» ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට
Thu Aug 23, 2018 8:41 am by Ethical Trader

» යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්
Thu Aug 23, 2018 8:39 am by Ethical Trader

» හැරී ගේ මීළඟ ඉලක්කය
Wed Aug 22, 2018 5:23 pm by Ethical Trader

» Sri Lanka pension fund to value hotel stake eyed by HPL Hotels
Wed Aug 22, 2018 11:29 am by The Invisible

» Sri Lanka's Hemas Holdings profitability seen improving: Fitch
Wed Aug 22, 2018 11:27 am by The Invisible

» Sri Lanka's LMF to invest Rs2bn in new dairy farm
Wed Aug 22, 2018 11:26 am by The Invisible

» Sri Lanka’s national inflation accelerates to 3.4-pct in July
Wed Aug 22, 2018 11:23 am by The Invisible

» Sri Lanka rupee ends at new low, stocks flat
Wed Aug 22, 2018 11:22 am by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Tue Aug 21, 2018 11:00 pm by Expert

» මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
Tue Aug 21, 2018 9:26 pm by Rana

» මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි
Tue Aug 21, 2018 6:07 pm by Ethical Trader

» Sri Lanka to charge 7-pct tax from banks on added value
Mon Aug 20, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka rupee opens weaker, stock gain
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

» Sri Lanka's EPF delay holding up hotel sale: East West
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

» Sri Lanka hotel room price controls not removed: Minister
Mon Aug 20, 2018 5:46 pm by Ethical Trader

» මොරිසන්, කොටස් වෙළෙඳපොළට සමුදෙයි
Mon Aug 20, 2018 5:40 pm by Ethical Trader

September 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Cricket World Cup 2015

Page 1 of 2 1, 2  Next

Go down

Cricket World Cup 2015

Post by pushpakumara on Fri Jan 30, 2015 2:49 pm


pushpakumara

Posts : 197
Join date : 2014-11-24

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by slstock on Fri Jan 30, 2015 2:51 pm

Pushpa, I moved the post to th lounge section where it belongs.

Good to get the mind off the present blood red at CSE.



_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------

If someone finds an Avatar of me in cyberspace commenting and you are unsure, Keep asking deeper questions until you are satisfied to distinguish between the Real and the Avatar. The real answers questions directly and deeply Wink

---------
avatar
slstock
Veteran
Veteran

Posts : 5220
Join date : 2014-06-12

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by Ukboy on Wed Mar 18, 2015 12:55 pm

End of the journey for us neda? Ayyo :-(

Ukboy
Top contributor
Top contributor

Posts : 359
Join date : 2014-02-28

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by කිත්සිරි ද සිල්වා on Wed Mar 18, 2015 1:01 pm

My main concern is likely to lose HUNTER forever here and not losing one of those FIXED matches. Shocked
Ukboy wrote:End of the journey for us neda? Ayyo :-(
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7353
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by serene on Wed Mar 18, 2015 2:19 pm

Very sad day for ODI Cricket. Sad
Not only for Sri Lanakns but also for all the Cricket lovers.
We are going to miss two true ledgends.
We are really lucky and should really be proud to cheer them and seeing them play.
Sure great memory to pass on to our next generation.

serene
Top contributor
Top contributor

Posts : 3710
Join date : 2014-02-26

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by mymoney on Wed Mar 18, 2015 3:14 pm

Ukboy wrote:End of the journey for us neda? Ayyo :-(

Unexpectedly Sad

mymoney

Posts : 487
Join date : 2014-08-06

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by slstock on Wed Mar 18, 2015 4:00 pm

This is a match I rather not talk about. Result seemed like a uzbekistan vs SA game. Sad is not the word.
I guess you win some you loose some. Hope the young cricketers learnt something from the mistakes made.
Anyway we will not be angry at our cricketers like some other countries. They have done good before.

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------

If someone finds an Avatar of me in cyberspace commenting and you are unsure, Keep asking deeper questions until you are satisfied to distinguish between the Real and the Avatar. The real answers questions directly and deeply Wink

---------
avatar
slstock
Veteran
Veteran

Posts : 5220
Join date : 2014-06-12

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by pushpakumara on Wed Mar 18, 2015 6:35 pm

ඉස්සර නම් කියන්න පුලුචන් ලොක්ක මැච් එක බලන්න ගිය හින්ඳ කියල​. දැන් මොකද්ද කියන්නෙ ? මම නම් හිතන්නෙ අද තරගෙ පැරදුනෙ දැන් ලොක්කා පෙර දින Skype කරපු හින්ද නෙමෙයි කියල Very Happy

Sinhala fonts by courtesy of Chinwi. Thanks for it , it works well, although I took about half an hour to type this little piece , maybe I should be able to pick up gradually Very Happy

pushpakumara

Posts : 197
Join date : 2014-11-24

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by chinwi on Wed Mar 18, 2015 7:08 pm

pushpakumara wrote:ඉස්සර නම් කියන්න පුලුචන් ලොක්ක මැච් එක බලන්න ගිය හින්ඳ කියල​. දැන් මොකද්ද කියන්නෙ ? මම නම් හිතන්නෙ අද තරගෙ පැරදුනෙ දැන් ලොක්කා පෙර දින Skype කරපු හින්ද නෙමෙයි කියල Very Happy

Sinhala fonts by courtesy of Chinwi. Thanks for it , it works well, although I took about half an hour to type this little piece , maybe I should be able to pick up gradually Very Happy

මේක ෆොනෙටික් කීබෝඩ් .  ක හදන්න k සහ a  ගහන්න ඕන​. බැඳි අකුරුත් තියෙනව​.  
ච එන්නෙ C අකුරෙන්.  ch ගැහුවොත් ඡ. හැබැයි චන් ද කියල canda ගැහුවොත් න් හා ද බැඳිල චඳ වෙනව​. ඒක නිසා එවැනි තැන්වල can da චන් ද කියල හිස්තැනක් තියල ගහන්න වෙනව​.

----------------------
ලංකාවෙ සිංහල ටයිප් කී බෝඩ් එක තිබුනෙ වෙනස් විදියකට​. ව න  ක  J K L ස්ථානවල​.  තාමත් පරන කන් තෝරුවල තියෙනව ඇති.
ඒ කීබෝඩ් එකට කිව්වෙ විජේසේකර කී බෝඩ් කියල​. පරන ක්ලාක්/ස්ටෙනෝ සීය කෙනෙක් ඉන්නවනම් අහල බලන්න​.
හොර වැඩට උපන් අපි ඒකත් කරල තියෙන්නෙ හොරට​.
සිංහල ලඝු ලේඛන​/ටයිපින් නිර්මාතෘ ලෝරන්ස් පෙරේරා කියල මහත්මයෙක්.
ඔහු වසර ගණනාවක් පර්යේශන කරල සිංහල වචන වල අකුරු යෙදෙන වාර ගනන් බලල කී බෝඩ් එක ඩිසයින් කරල ඒ අනුව ටයිප් රයිටර් සමාගම් ඒවා හැදුව​.
නමුත් ඔහු තමන් ගේ නම ලියා පදිංචි කරන්න වෙහෙසුනේ නෑ වැඩ කලා මිසක​.

1950 ගනන් වල​ රජය සුදුසු කී බෝඩ් එකක් නිර්දේශ කරන්න කමිටුවක් පත් කලා. එහි සභාපති විජේසේකර​.  . එම කමිටුවෙන් අනුමත කල  ලෝරන්ස් පෙරේරා කී බෝඩ් එක විජේසේකර කී බෝඩ් කියා ප්‍රසිද්ධ කලා.  ඒ සඳහා ලෝරන්ස් ගේ අකුරු දෙක තුනක තැන් මාරුවක් කරලා.  ඒ නම තමයි රජයේ ආයතන පවා භාවිතා කරන්න ගත්තෙ.   අද ගූගල් කලත් එන්නෙ විජේසේකර නමින්. නමුත් සත්‍ය නිර්මාතෘ ලෝරන්ස් පෙරේරා මහතා.

(ඒ ටික කිව්වෙ පරන දේවල් දැනගන්න කැමති අයට​)

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by chutiputha on Wed Mar 18, 2015 7:13 pm

avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1845
Join date : 2014-11-09
Age : 32
Location : Panadura

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by nihal123 on Wed Mar 18, 2015 9:44 pm

ස්තුතියි චින්වී.
මාත් සිංහළ කොටන්නේ චින්වී ගෙන් අහගන තමා ඇ
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4776
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by chutiputha on Thu Mar 19, 2015 3:57 am

නිහාල් අය්යත් දැන් සින්හලේන්ලු වැඩ,නියමයි නේ
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1845
Join date : 2014-11-09
Age : 32
Location : Panadura

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by Backstage on Thu Mar 19, 2015 10:02 am

I find the Font and Font size used by ET the easiest to read. Others please note.
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3279
Join date : 2014-02-24

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by slstock on Thu Mar 19, 2015 10:06 am

...... Andiriya neda?



Backstage wrote:I find the Font and Font size used by ET the easiest to read. Others please note.

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------

If someone finds an Avatar of me in cyberspace commenting and you are unsure, Keep asking deeper questions until you are satisfied to distinguish between the Real and the Avatar. The real answers questions directly and deeply Wink

---------
avatar
slstock
Veteran
Veteran

Posts : 5220
Join date : 2014-06-12

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by nihal123 on Thu Mar 19, 2015 10:19 am

slstock wrote:......  Andiriya neda?



Backstage wrote:I find the Font and Font size used by ET the easiest to read. Others please note.

ඕවට තමා කන්නාඩි තියෙන්නේ. අකුරැ පේන්නැති අයට හොඳයි.

Razz
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4776
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by කිත්සිරි ද සිල්වා on Thu Mar 19, 2015 10:28 am

For me, still writing in Sinhala is difficult and time consuming.
(I struggle with no success to write my second name in Sinhala).
I was wondering, if there is some programme that can transfer our handwritten work (written using a styles) into type setting format.
Over to you Chutiputha (one of the specialist on this subject). Very Happy
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7353
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by sapumal on Thu Mar 19, 2015 10:28 am

සුක්කානම නව පරපුරට. අර්ජුන හශාන් රොශාන් අරවින්දලාගෙන් එක පරපුරක් ඉවර උනා. ඒ පරපුර ආසියානු තනතීරුවල අතිදක්ශයින්. නමුත් ඔස්ට්‍රෙලියාවේ දකුනු අප්‍රිකාවේ දුර්වල පිතිකරුවන්. 2000 පස්සේ සුක්කානම මාවන් සන්ගා මහේල ඩිලී වගේ අයට ආවා. මේ අය ඕන තනතීරුවක හොදට ගහන්න පුලුවන් පිතිකරුවන්. නමුත් මේ අයගේ ගොඩක් පහරවල් බිම දිගේ ගැහුවේ. මේ අයට අවසාන වසර 4දී හැරෙන්න වේග පන්දු යවන්නන්ට මිඩොන් මිඩෝෆ් අතරින් උඩින් පහරක් ගහන්න හැකියාවක් තිබුනේ නැහැ. දැන් සුක්කානම කුසල් මැතිවුස් තිසර චන්දිමාල් වගේ අයට ඇවිත් තියෙනවා. මේ අය ඉන්නේ ඉස්සර සන්ගාලා පටන් ගත්ත තැනට වඩා ගොඩක් උඩින්. ජයසුරිය ජයසුරිය කෙනෙක් වෙන්න අවුරුදු 6 විතර ගියා. නමුත් කුසල් එක අවුරුද්දකින් සනත්ගෙන් බාගයක් වෙලා පෙන්නවා. චන්දිමාල් ඇන්ජි වගේ අයත් ගොඩක් දක්ශයි. මේ අය තව අවුරුදු 2ක් දෙන්න ඔන.

sapumal

Posts : 272
Join date : 2014-09-10

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by Backstage on Thu Mar 19, 2015 10:31 am

nihal123 wrote:
slstock wrote:......  Andiriya neda?



Backstage wrote:I find the Font and Font size used by ET the easiest to read. Others please note.

ඕවට තමා කන්නාඩි තියෙන්නේ. අකුරැ පේන්නැති අයට හොඳයි.

Razz

Now its panas andiriya now, even with kannadi I find sinhala font a strain to read, except ET's font.
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3279
Join date : 2014-02-24

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by rameez on Thu Mar 19, 2015 5:09 pm

We are out of the world cup 2015 and its not the loss of being thrown out of the tournament that is felt but it is  the loss of two of our greatest cricketers ever who makes us feel so sad as the tournament goes on.
We should have done better at least to give these two great's a  memorable farewell like India did in the last world cup to Sachin but it was not to be Thanks to those in charge, who should take full responsibility for such a drab performance particularly the  fitness of our cricketers during the tournament.
If you look back, our first weak point was our inability to fix the opening and middle order sloths during this  world cup and  had you folowed the tournament closely you would have easily noted the confidence of those in charge as they just brought in and brought out players to suit the situation throwing panic as the confidence level of the team drops when you keep moving guys around and  bringing in  replacements whilst the tournament is in progress. We did not see this with the other teams present which shows our selectors had absolutely no idea and just gambled with their choice when most of the other teams had their opening and middle order sloths fixed long before the tournament began.
To make things worse what on earth did the trainers do about the fitness of our cricketers as we saw no less than 4 of our regular players fail to live up to the fitness levels required for a tournament of this sort where you start training at least two years prior to the tournament. Having played the game myself at a high level,   I know for certain we have more than one trainer and what have these guys being doing, we may have even lost that match to Australia and even that quarter final with a 80% probability due to fitness as Chandimal had to walk out of the Australian match when he was about to set a record and then we had no more than three of the better cricketers sit on the bench during yesterdays quarter final. Let me remind you that we never faced this situation when we prepared for the 96 world cup, the openers and the middle order were permanent and the fitness within the team including captain cool was absolutely 100% even more if you had asked me then.
At least lets learn from these mistakes and take it from here and ensure we will not repeat these same mistakes ever again.

rameez

Posts : 47
Join date : 2014-10-28

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by කිත්සිරි ද සිල්වා on Thu Mar 19, 2015 5:30 pm

Unfortunately, now we have no President to blame.
MY3 is less concerned about Cricket at the moment.
So we need to find someone to pin the blame of the defeat.
( I think some found someone for that now ).
One Team has to win and other has to lose.
That is the nature of the game.
It was known to be the Gentlemen's game.
But it is no longer.
Now it is Bookies game.
The so called Gentlemen have already sold their soul for few extra buck by dropping a catch or skying a fully tossed up ball when it should have easily been over the ropes on another occasion.
I have played a bit of cricket (but not to very high levels) but when I see something is being played funny, I know it is not right.
( Can anyone remember finding substantial amount of cash in one of the cricketer's room by a housekeeping staff after he left the room? What happened to the investigation and now same people are teaching younger ones how to win matches ).
Now I rather read a good book than watch those fascicles being played.
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7353
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by pushpakumara on Thu Mar 19, 2015 8:01 pm

chinwi wrote:
pushpakumara wrote:ඉස්සර නම් කියන්න පුලුචන් ලොක්ක මැච් එක බලන්න ගිය හින්ඳ කියල​. දැන් මොකද්ද කියන්නෙ ? මම නම් හිතන්නෙ අද තරගෙ පැරදුනෙ දැන් ලොක්කා පෙර දින Skype කරපු හින්ද නෙමෙයි කියල Very Happy

Sinhala fonts by courtesy of Chinwi. Thanks for it , it works well, although I took about half an hour to type this little piece , maybe I should be able to pick up gradually Very Happy

මේක ෆොනෙටික් කීබෝඩ් .  ක හදන්න k සහ a  ගහන්න ඕන​. බැඳි අකුරුත් තියෙනව​.  
ච එන්නෙ C අකුරෙන්.  ch ගැහුවොත් ඡ. හැබැයි චන් ද කියල canda ගැහුවොත් න් හා ද බැඳිල චඳ වෙනව​. ඒක නිසා එවැනි තැන්වල can da චන් ද කියල හිස්තැනක් තියල ගහන්න වෙනව​.

----------------------
ලංකාවෙ සිංහල ටයිප් කී බෝඩ් එක තිබුනෙ වෙනස් විදියකට​. ව න  ක  J K L ස්ථානවල​.  තාමත් පරන කන් තෝරුවල තියෙනව ඇති.
ඒ කීබෝඩ් එකට කිව්වෙ විජේසේකර කී බෝඩ් කියල​. පරන ක්ලාක්/ස්ටෙනෝ සීය කෙනෙක් ඉන්නවනම් අහල බලන්න​.
හොර වැඩට උපන් අපි ඒකත් කරල තියෙන්නෙ හොරට​.
සිංහල ලඝු ලේඛන​/ටයිපින් නිර්මාතෘ ලෝරන්ස් පෙරේරා කියල මහත්මයෙක්.
ඔහු වසර ගණනාවක් පර්යේශන කරල සිංහල වචන වල අකුරු යෙදෙන වාර ගනන් බලල කී බෝඩ් එක ඩිසයින් කරල ඒ අනුව ටයිප් රයිටර් සමාගම් ඒවා හැදුව​.
නමුත් ඔහු තමන් ගේ නම ලියා පදිංචි කරන්න වෙහෙසුනේ නෑ වැඩ කලා මිසක​.

1950 ගනන් වල​ රජය සුදුසු කී බෝඩ් එකක් නිර්දේශ කරන්න කමිටුවක් පත් කලා. එහි සභාපති විජේසේකර​.  . එම කමිටුවෙන් අනුමත කල  ලෝරන්ස් පෙරේරා කී බෝඩ් එක විජේසේකර කී බෝඩ් කියා ප්‍රසිද්ධ කලා.  ඒ සඳහා ලෝරන්ස් ගේ අකුරු දෙක තුනක තැන් මාරුවක් කරලා.  ඒ නම තමයි රජයේ ආයතන පවා භාවිතා කරන්න ගත්තෙ.   අද ගූගල් කලත් එන්නෙ විජේසේකර නමින්. නමුත් සත්‍ය නිර්මාතෘ ලෝරන්ස් පෙරේරා මහතා.

(ඒ ටික කිව්වෙ පරන දේවල් දැනගන්න කැමති අයට​)
දැන් මාර්කට් එක දිහ බලා ඉන්නවිට වමනය යන නිසා මෙවැනි දෙයක් කියවීමෙන් හිතට යම් සහනයක් ලැබෙනව​. පාසලින් ඉවත් වුනු පසුව සිංහල ලිවිම බොහොදුරට අඩු වේගෙන ගියා. 10 පන්තිය වෙනකම් සිංහල විෂයක් විදියට ඉගෙන ගත්තා. ගුරුතුමාගෙ වෙවැල් පහරට බයේ සිංහල කවි පාඩම් කරපු හැටි තවම මතකයි. නැවත කාලයකට පසු සිංහල භාෂාෙවන් යමක් යලිව්විමට හැකිවිම ගැන සතුටු වෙමි.
ඒ දවස්වල අකුරු කොටන යන්තරෙ ගොඩක් කාර්‍යාලවල භාවිතා වුනා. නුගේගොඩ හංඳියෙ ආයතනයක් තිබුන යතුරු ලියනය උගන්වන.ඒකාලයෙ සමහර වැදගත් ලියවිලි නැවත නැවත යතුරු ලියනය කරන්න වුනා වරදුන හැම අවස්ථාවෙදිම​. නමුත් දැන් මෙම කලාව අපමණ දියුණු වි අැත.

pushpakumara

Posts : 197
Join date : 2014-11-24

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by chutiputha on Sat Mar 21, 2015 10:59 am

NZ vs WI
NZ 393 Smile
So Semi (In Vs Au)
and Nz vs Sa

Finals Nz v ????
Champs Nz..
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1845
Join date : 2014-11-09
Age : 32
Location : Panadura

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by chutiputha on Sat Mar 21, 2015 11:19 am

Amazing ...Vettori to Gayle, SIX,3rd Continues SIX...
avatar
chutiputha
Top contributor
Top contributor

Posts : 1845
Join date : 2014-11-09
Age : 32
Location : Panadura

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by serene on Sat Mar 21, 2015 12:08 pm

I like to see NZ holds on to the world cup.

serene
Top contributor
Top contributor

Posts : 3710
Join date : 2014-02-26

Back to top Go down

Re: Cricket World Cup 2015

Post by rameez on Sat Mar 21, 2015 2:09 pm

seems the world cup has sensed its need to move to a new home either in SA or the Island of the Kiwis, probably disgusted of being in those old teak shelves of the sub continent for so long.

rameez

Posts : 47
Join date : 2014-10-28

Back to top Go down

Page 1 of 2 1, 2  Next

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum