The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
Display results as :
 
Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
Today at 5:54 pm by serene

» Thread for News on Local and Foreign Politics
Today at 2:09 pm by The Invisible

» බඩගිනී
Today at 9:20 am by Ethical Trader

» Thread for News on International Markets
Yesterday at 11:21 am by The Invisible

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BFN - Orient Finance
Fri Dec 07, 2018 6:05 pm by nihal123

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» CFVF - First Capital
Wed Dec 05, 2018 1:39 pm by The Invisible

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Dividend Announcement
Mon Dec 03, 2018 11:50 am by lanka

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

» WATA - Watawala
Fri Nov 09, 2018 10:22 am by The Invisible

» Asian markets rally as investors see positive in US gridlock
Fri Nov 09, 2018 8:02 am by serene

» CSE RISE , RIDING ETHICALLY
Wed Nov 07, 2018 5:53 am by pjrngroup

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Obama's Election campaign-sounds familiar

Go down

Obama's Election campaign-sounds familiar

Post by HAL9000 on Wed Jan 07, 2015 10:42 am

ඔබාමාගේ මීළඟ ඡන්දය ........
- 9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු.
- 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි
- අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
- විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක.
- එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට.
- "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති විල්ස්මිත් පවසයි.
- ශාරුක් සහ සනී ලියෝන් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති.
- "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.
- මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි.
- "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම් සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින් කියයි.CNN වාර්තා කරයි.
- විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
- ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට සූදානම්. ඔබාමා කියයි.
-සියලු ග්‍රහ ලෝක වල පිහිටීම අනුව ඔබාමාට ජය නියතයි. නාසා ආයතනය පවසයි.
(උපුටා ගැනීමකි)
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by sashimaal on Wed Jan 07, 2015 11:47 am

lol! , +

HAL9000 wrote:ඔබාමාගේ මීළඟ ඡන්දය ........

sashimaal
Top contributor
Top contributor

Posts : 5699
Join date : 2014-02-28

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by jiggysaurus on Wed Jan 07, 2015 11:48 am

Ayyo ay mechchara dangalanne? Siripala/Chandrika ge situ eka heta balaganda puluwan.

Bayla hadanakota poddak balala liyanda.

Obamer is not going to campaign again, in the land of the US they have term limits ne. Obamer getting only two terms, next election is Clinton family vs Bush family.

jiggysaurus
Top contributor
Top contributor

Posts : 548
Join date : 2014-07-09

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by HAL9000 on Wed Jan 07, 2015 11:57 am

This is just a creative story. no real situation . Ai me baya wela ??

You got a point. That's correct in USA only 2 terms allowed.
දෙපාරකට වඩා කෑම බෙදා ගන්නා අයට අපේ ගම් වල නම් කියන්නේ පෙරේතයා කියලයි.

Do not stick to ITN for 24 hours. Read some other media as well

http://www.scmp.com/news/asia/article/1675872/sirisena-gaining-ground-race-against-rajapaksa-sri-lakan-presidency

http://www.forbes.com/sites/meghabahree/2015/01/06/in-sri-lanka-opposition-on-track-to-win-elections-in-the-midst-of-violence/

Last edited by HAL9000 on Wed Jan 07, 2015 12:05 pm; edited 1 time in total
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by yellow knife on Wed Jan 07, 2015 12:04 pm

sashimaal wrote: lol!  , +

HAL9000 wrote:ඔබාමාගේ මීළඟ ඡන්දය ........
- 9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු.
- 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි
- අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
- විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක.
- එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට.
- "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති විල්ස්මිත් පවසයි.
- ශාරුක් සහ සනී ලියෝන් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති.
- "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.
- මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි.
- "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම් සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින් කියයි.CNN වාර්තා කරයි.
- විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
- ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට සූදානම්. ඔබාමා කියයි.
-සියලු ග්‍රහ ලෝක වල පිහිටීම අනුව ඔබාමාට ජය නියතයි. නාසා ආයතනය පවසයි.
(උපුටා ගැනීමකි)

Whether its Obama or Not , American Forces would have killed the master of 9/11

Unlike SL responsible US senate members would never joke and say Pakistan is Pamankada

yellow knife
Top contributor
Top contributor

Posts : 6107
Join date : 2014-03-27

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by jiggysaurus on Wed Jan 07, 2015 12:06 pm

HAL9000 wrote:This is just a creative story.

Aah photoshopping? Mulinma ehema kiyandako.

MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

jiggysaurus
Top contributor
Top contributor

Posts : 548
Join date : 2014-07-09

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by HAL9000 on Wed Jan 07, 2015 12:15 pm

jiggysaurus wrote:
HAL9000 wrote:This is just a creative story.

Aah photoshopping? Mulinma ehema kiyandako.

MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

I'm pointing the stars, You are talking about the finger that I'm pointing.
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by chinwi on Wed Jan 07, 2015 12:51 pm

I'm pointing the stars, You are talking about the finger that I'm pointing.

අප්පට බොල ! දැනටම​ තරු පේනවද ?

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by HAL9000 on Wed Jan 07, 2015 1:15 pm

chinwi wrote:
I'm pointing the stars, You are talking about the finger that I'm pointing.

අප්පට බොල !  දැනටම​ තරු පේනවද ?  

Very Happy Very Happy All I can say, You Just Wait  Sir, !!!!!

Last edited by HAL9000 on Wed Jan 07, 2015 1:26 pm; edited 1 time in total
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by sashimaal on Wed Jan 07, 2015 1:23 pm

lol!

HAL9000 wrote:
jiggysaurus wrote:
HAL9000 wrote:This is just a creative story.

Aah photoshopping? Mulinma ehema kiyandako.

MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

I'm pointing the stars, You are talking about the finger that I'm pointing.
avatar
sashimaal
Top contributor
Top contributor

Posts : 5699
Join date : 2014-02-28

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by HAL9000 on Wed Jan 07, 2015 1:26 pm

jiggysaurus wrote:
HAL9000 wrote:This is just a creative story.

Aah photoshopping? Mulinma ehema kiyandako.

MR ekka personal tharahak irisiyawak thiyenawa nan kelinma kiyanda, ahaka yana Obamer way ahaka yana Lester James Pieris way owata gaawa ganda epa.

මෙවෑනි කොමෙන්ටු පිලිබද අප පුදුම නොවෙමු. අප ජනපති විසින් පසුගිය වසර 10 තුල බිහි කර ඈත්තේ සහ බිහිකිරීමට සෑරසෙන්නේ කොදු නාරටි බිද දෑමු නිවට බියගුලු අනුගාමිකයන් පිරිසකි. පහත වීඩියෝව බොහෝ දේ පවසාවි.

https://www.facebook.com/video.php?v=1757982974426936
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by pushpakumara on Wed Jan 07, 2015 1:34 pm

Car eka issaharata yanakota reverse light paththuvena
bavak pene Very Happy

pushpakumara

Posts : 197
Join date : 2014-11-24

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by chinwi on Wed Jan 07, 2015 7:42 pm

හා හා දැන් තමයි හරියටම තේරෙන්නෙ මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියල​.
විශෙෂයෙන් මේ කොමෙන්ටුව හා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ.
 
හරි හරි ඔය ගොල්ල හරි.
අප පරාජය බාර ගන්නව​.!

HAL9000 wrote:[

මෙවෑනි කොමෙන්ටු පිලිබද අප පුදුම නොවෙමු. අප ජනපති විසින් පසුගිය වසර 10 තුල බිහි කර ඈත්තේ සහ බිහිකිරීමට සෑරසෙන්නේ කොදු නාරටි බිද දෑමු නිවට බියගුලු අනුගාමිකයන් පිරිසකි. පහත වීඩියෝව බොහෝ දේ පවසාවි.

https://www.facebook.com/video.php?v=1757982974426936

උදා:

ඔන්න ගමක ඉන්නව නපුරු සැර මිනිහෙක් . එයා තමයි එ ගමේ බලවතා. මිනිහව එලවන්න ඒ  ගමෙන් පිට ගිහිල්ල නැති ගමේ තරුණයො පිරිසක් වලි කනව​. අනුන් ගෙ දේවල් පවා මිනිහ බලෙන් ගන්නව කියල ඒ අය බනිනව​.  ඔහු ලඟ ඉන්න අතවැස්සො කරන හොර වැඩ වලට පවා දඬුවම් දෙන්නෙ නෑ ලු. නපුරුයි  කිව්වට හැම විටම  එහෙම නෑ. කුඩා දරුවන් ට එහෙම හරි ආදරෙයි ලු. ගමේ පාරවල් ගොඩනැගිලි හැදෙනව​.  හැබැයි ඒව හදන්නෙ අර මිනිහට හොරකම් කරන්න කියල ගමේ ඉන්න නෝන්ජල් පාහෙ වැඩිහිටියෙක් මේ ලමයින් ට උගන්වලා.

ගම් කිහිපයක් පහු කරගෙන අපි එනව ඒ ගමට​.
අපි ඒ මිනිහ දැකල කියනව "කොයිතරම් හොඳ ද ? මේ මිනිහ ඉන්න මේ ගම හොඳින් දියුණු වෙනව" කියල​.
"යන්තම් ඇති.  අපට මෙහේ නම් නිදහසේ ඉන්න පුලුවන්" කියල​.

ඒ තරුණයො කියනව "මුන් මොන P ... ද?   අපි මේ හොරාව එලවන්න දඟලනව​. මුන් මේ යකා ගෙ හොඳ කියනව" කියල​.

නමුත් අපි ඒ ගමට එන්නෙ අහිංසක මිනිස්සු, දරුවන් මරා කණ යකෙකු ඉන්න ගමක් , සියලුම තරුණයො වහල්ලු කරගෙන වැඩ ගන්න යක්‍ෂයෙක්  ඉන්න ගමක්, ගමේ සියලු දෙනාගෙ සියලු දේ හැකි හැම විටම හොරකම් කර විකුණන යක්‍ෂණියක් ඉන්න ගමක්, තමන්ට විරුද්ධව කෑ ගහන මේ වගේ තරුණයන් අල්ලා මරා හෙලිකොප්ටර් වල දමාගෙන මුහුදේ මැද ට ගොස් අතඇරල එන භයානක මිනිහෙක් ඉන්න ගමක්,  භයානක අලි, කොටි , වලස්සු ඉන්න මහ කැලෑවක් පසු කරගෙන බොහෝම අමාරුවෙන් පණ බේරගෙන​.

ඉතින් අපිට පේන්නේ අපේ අත් දැකීම අනුව . වෙන කෙනෙකුට පේන්නේ ඒ ඒ අය ගේ අත් දැකීම අනුව​.
"අපෝ අපි හිටපු හැටියට මේ ගම දාහෙන් සම්පතයි " කියල අපට හිතෙනව​.

ඔන්න ඔච්චරයි වෙනස​.

දැන් අපට තේරෙනව ඒ ගමේ තරුණයෝ වැරදි නෑ  කියල​.    

භයානක වැඩේ මේක නෙවි.

අපි ඇහුව "කවුද මේ නපුරු හොරාව එලවල ඔයගොල්ල ගමේ ලොක්ක  කරන්න යන්නෙ " කියල​.

මෙන්නෙ මේ කොල්ලො කියනව ,
" ඇයි ඔයගොල්ල දන්නෙ නැද්ද ​?. ඔය අය පහුකරල ආපු එහා ගම් කිහිපයේ ඉන්නවලු නේද වැදගත්, යහපත්, අවංක, ගුඩ් ගව නායකයින්.  අන්න ඒ අයගෙ  නියෝජිතයෙක් තමයි අපි   පත් කරගන්න යන්නෙ " කියල​.  

බුදු අම්මෝ !

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by sashimaal on Wed Jan 07, 2015 8:36 pm

Listen to below story (starts at 1 hour 08 minutes and 40 seconds)

avatar
sashimaal
Top contributor
Top contributor

Posts : 5699
Join date : 2014-02-28

Back to top Go down

Re: Obama's Election campaign-sounds familiar

Post by HAL9000 on Wed Jan 07, 2015 11:17 pm

මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙන සතියේ ITN ප්‍රවෘත්ති..

සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා, මෙවරත් ජනපති මහින්ද.

"කළගුණ දත් ජනතාවක්, හිටපන් තොපිට.." ජනපති කියයි.

" තුන් ගුණයයි වියදං කළේ උඹල පව් කියල. ඊලඟ පාර හය ගුණයක් වියදං කරනවා පාරවල් හදන්න. " රාජපක්ෂ පවුලෙන් ජනතාවට නිවේදනයක්.

" තව හෙලුකොප්පරයක් ඕනේ. " චූටි උක්කුන් නොහොත් රොකට් රොයියා මහතා කතරගම පොලේදී ජනපතිගේ අතේ එල්ලෙයි. පිස සෙනෙහස දුටු ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි.

"ආයෙ උඹලට ඡන්ද නෑ, " ජනපති කියයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය යලි ඇරඹේ. ජනපතිතුමා " I වන රාජපක්ෂ " ලෙස දිවුරුම් දෙයි.

" ඔබයි අපේ ජනපති ". සමස්ත ලංකා කුඩු ගෙන්වා බෙදාහරින්නන්ගේ සංගමයෙන් ජනපතිට සුභපැතුම්.

මෛත්‍රීපාලට වසර දෙකක සිර දඬුවම්. " ආප්පවල සල්ලි දුන්නෙ නෑ හාමුදුරුවනේ.. " ජනපති පහදයි.

" තාමත් ඔයාද President? " පාප් වහන්සේ ජනපති දැක විමතියට.

" වයි ෆයි කෝ? " තරුණ ප්‍රජාව ප්‍රශ්ණ කරයි. " ඒ මක්කයි බන් " ජනපති අසයි.

" Facebook තියෙන්නෙ Fun ගන්න නෙමේ.. " ජනපතිගෙන් දැයේ දරුවන්ට අවවාදයක්.
සිසුවියක් සිය දිවි නසාගනී. " ජනපතිගේ ප්‍රචාරක දැන්වීමේ හිටිය දැරිවි. " විපක්ෂයෙන් චෝදනා.

" නාමල්ගේ List එක රාජ්‍ය සේවාවට අත්‍යාවශ්‍යයයි. " වෘත්තීය සමිති පෙන්වා දේ. චක්‍රලේඛනයට කැබිනට් අනුමැතිය.

ඉරාජ් වීරරත්නට " කලා භීෂණ දේශ භූෂණ " ජනාධිපති සම්මානය පිරිනැමේ.
කසුන් කල්හාරට ගීත නොගයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක්.

- විදෙස් පුවත් -

" උඹ කොහොමද හැමදාම මගේ කුමන්ත්‍රණේ චාටර් කරන්නේ. මගේ ජනාධිපතිකමත් ගහල යන සීන් එකක් තියෙන්නේ " ඔබාමා ජනපතිට හිස නමයි.

ජනාධිපති පැපුවා නිව් ගිනියාවට. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තර වේ.
" දැයේ දරුවන්ට පෙර නොඇසූ රටවල් ගැන දැනගන්නට හොඳ අවස්තාවක්. " අධ්‍යාපන ඇමති කියයි.

ඩිල්ශාන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට. තිසර පෙරේරා ශ්‍රී ලංකා රේගුවෙ සාමාන්‍යාධිකාරී ධූරයට. " තනතුරු වලට පත්කරන්නේ සුදුසු අය පමණයි" ජනපති සභාව අමතමින් කියද්දී රැස්ව සිටි අයගෙන් හූ හඬ. " අහං ඉන්න බැරිනම් යන්න " ජනපති අවධාරණය කරයි.

මෙන්න දැන් ලැබුණු පුවතක්. මීලඟ රාජාභිශේකය ලබන පෙබරවාරියේ. " උක්කුන් දැන් ලොකු ළමයෙක් " ජනපති කියයි.

හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි.
උපුටා ගෑනීමකි

ඉහත underline කරන ලද වෑකිය Chinwi මහතා ගේ ගමේ නායකයන් කතාවට පිලිතුරු පිනිස වේ.

Last edited by HAL9000 on Thu Jan 08, 2015 12:20 am; edited 3 times in total
avatar
HAL9000
Top contributor
Top contributor

Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo

Back to top Go down

Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum