The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
Fri Sep 21, 2018 11:25 pm by Yin-Yang

» Amazon Founder Jeff Bezos Influenced By Smarter Sri Lankan
Fri Sep 21, 2018 5:20 pm by Ethical Trader

» ඩොලරයේ විකුණුම් මිල රු. 167 ඉක්මවයි
Fri Sep 21, 2018 9:43 am by Ethical Trader

» ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
Tue Sep 18, 2018 2:42 pm by yellow knife

» BLI.N0000 ( Bimputh Finance PLC )
Tue Sep 18, 2018 10:47 am by yellow knife

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
Sun Sep 16, 2018 6:13 pm by Senarath67

» CAL Securities Facilitates First Cross-Border Share Transaction by a Sri Lankan Stockbroker
Sat Sep 15, 2018 11:04 pm by serene

» මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
Fri Sep 14, 2018 12:48 pm by Ethical Trader

» ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී
Fri Sep 14, 2018 7:49 am by serene

» නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල
Thu Sep 13, 2018 6:44 pm by Ethical Trader

» ණය අපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි
Wed Sep 12, 2018 6:14 pm by Ethical Trader

» Banking Sector Outlook-
Wed Sep 12, 2018 8:17 am by serene

» Dividend Announcement
Tue Sep 11, 2018 7:45 am by serene

» Sri Lankan central bank rejects currency crisis report
Tue Sep 11, 2018 7:31 am by serene

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
Sat Sep 08, 2018 1:53 am by stockback

» අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
Wed Sep 05, 2018 6:26 pm by Ethical Trader

» ශ්‍රී ලංකා රුපියල
Wed Sep 05, 2018 6:24 pm by Ethical Trader

» සුමල්ගේ සමාගමට කැබිනට් අනුමැතිය. රුපියල් බිලියන 2.7 ක නිවාස ව්‍යාපෘතියක්
Wed Sep 05, 2018 6:22 pm by Ethical Trader

» ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Wed Sep 05, 2018 2:26 pm by nihal123

» Sri Lanka car registration up in July, tax not yet hit
Mon Sep 03, 2018 5:14 pm by Ethical Trader

» 2018 මාස 08 කදී කොළඹ කොටස් 4.54% කින් පසුබසී
Mon Sep 03, 2018 5:11 pm by Ethical Trader

» Sri Lanka rupee ends steady, stocks flat
Mon Sep 03, 2018 7:26 am by The Invisible

» Sri Lanka's August inflation in Colombo hits 5.9-pct
Mon Sep 03, 2018 7:24 am by The Invisible

» ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018
Mon Sep 03, 2018 7:22 am by The Invisible

» Pictures & Stories ........
Sat Sep 01, 2018 6:57 pm by malanp

» සිංහ රෝහලට අසාධ්‍යයි
Fri Aug 31, 2018 7:56 pm by nihal123

» මාස 06 කදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 5,700 ඉක්මවයි
Tue Aug 28, 2018 8:01 pm by spw19721

» Billionaire Ashok Pathirage controlled Asiri Health to launch an MBBS degree Program
Tue Aug 28, 2018 5:26 pm by Ethical Trader

» දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි
Mon Aug 27, 2018 11:47 am by Ethical Trader

» මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්
Fri Aug 24, 2018 6:06 pm by Ethical Trader

» Sri Lanka rupee opens at new low, stocks gain 0.15-pct
Fri Aug 24, 2018 5:55 pm by Ethical Trader

» Sri Lanka's John Keells fine-tunes hotel strategy
Fri Aug 24, 2018 5:53 pm by Ethical Trader

» Sri Lanka's The Finance struggle to recover Ceylinco assets
Fri Aug 24, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka increases planting subsidies for rubber
Thu Aug 23, 2018 10:34 am by The Invisible

» Sri Lanka eyes Euro, Yen and Renminbi bonds to cut costs
Thu Aug 23, 2018 10:33 am by The Invisible

» Sri Lanka to start first boat service in Colombo canals with navy
Thu Aug 23, 2018 10:32 am by The Invisible

» ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට
Thu Aug 23, 2018 8:41 am by Ethical Trader

» යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්
Thu Aug 23, 2018 8:39 am by Ethical Trader

» හැරී ගේ මීළඟ ඉලක්කය
Wed Aug 22, 2018 5:23 pm by Ethical Trader

» Sri Lanka pension fund to value hotel stake eyed by HPL Hotels
Wed Aug 22, 2018 11:29 am by The Invisible

» Sri Lanka's Hemas Holdings profitability seen improving: Fitch
Wed Aug 22, 2018 11:27 am by The Invisible

» Sri Lanka's LMF to invest Rs2bn in new dairy farm
Wed Aug 22, 2018 11:26 am by The Invisible

» Sri Lanka’s national inflation accelerates to 3.4-pct in July
Wed Aug 22, 2018 11:23 am by The Invisible

» Sri Lanka rupee ends at new low, stocks flat
Wed Aug 22, 2018 11:22 am by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Tue Aug 21, 2018 11:00 pm by Expert

» මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
Tue Aug 21, 2018 9:26 pm by Rana

» මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි
Tue Aug 21, 2018 6:07 pm by Ethical Trader

» Sri Lanka to charge 7-pct tax from banks on added value
Mon Aug 20, 2018 5:51 pm by Ethical Trader

» Sri Lanka rupee opens weaker, stock gain
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

» Sri Lanka's EPF delay holding up hotel sale: East West
Mon Aug 20, 2018 5:49 pm by Ethical Trader

September 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Kavi කවි සිතුවිලි

Page 2 of 3 Previous  1, 2, 3  Next

Go down

Re: Kavi කවි සිතුවිලි

Post by chinwi on Wed Nov 26, 2014 9:12 am

Ehema thamayi Loke hati !

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by serene on Wed Nov 26, 2014 9:14 am

slstock wrote:Bloody hell.  Nobody remembers me now :-P for giving the start to Kavi, and Chinwi getting inspired to post this wonderful article.
Typical sri lanka attitude. Shoo shoo .. don't want anyone of you near me

( this is all in good humor  )

Very Happy Very Happy

serene
Top contributor
Top contributor

Posts : 3714
Join date : 2014-02-26

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by slstock on Wed Nov 26, 2014 9:16 am

Yes but more prominent in Asian people ( not to me mention thambapanni people)

chinwi wrote:Ehema thamayi Loke hati !

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------

If someone finds an Avatar of me in cyberspace commenting and you are unsure, Keep asking deeper questions until you are satisfied to distinguish between the Real and the Avatar. The real answers questions directly and deeply Wink

---------
avatar
slstock
Veteran
Veteran

Posts : 5220
Join date : 2014-06-12

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by nihal123 on Wed Nov 26, 2014 9:59 am

slstock wrote:Bloody hell.  Nobody remembers me now :-P for giving the start to Kavi, and Chinwi getting inspired to post this wonderful article.
Typical sri lanka attitude. Shoo shoo .. don't want anyone of you near me

( this is all in good humor  )


Sad
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4784
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by chinwi on Fri Nov 28, 2014 7:03 pm

ඊළඟ කොටස - එළි සමය

-------------

එළි සමය

එළි  සමය ගැන   දැන් අනිත් අයගේ උදව්වෙන්   ලියැවිලා නිසා පහත නැවත කෙටියෙන් ඒ ගැන සඳහන් කරමි.


මගේ හිතට සුව  ගෙන් වූ
ඒ   අයියගෙ නම බන් දූ

පද දෙකේ අන්තිම අකුර සමාන නෑ.  එලි සමය වැරදියි.

දැන් එලි සමය නිවැරදි කරමු:

මගේ හිතට සුව   කැන් දූ
ඒ   අයියගෙ නම බන් දූ

"ගෙන් වූ" වෙනුවට "කැන් දූ"  දැමූ විට මේ දෙපදයේ එලි සමය හරි යනව​. අන්තිම අකුරු සමාන වෙනව​.

 "සුදු අයිය"ම  කියා කියන්න ඕන් නම් "සුදු අයියගෙ නම බන් දූ" ලෙස වෙනස් කළාම හරි.

මගේ හිතට සුව   කැන් දූ
සුදු අයියගෙ නම බන් දූ
දිනේ පටන් පෙම් බැන් දූ
ගලනව පෙම් පැණි බින් දූ

ගීත ලියන විට නම් එලි සමය බලන්නෙ නැ. නමුත් කවියක එය වරද්දන එක අසෝබනයි.
මේක හරියට දාන්න නම් බසේ වචන , සමාන වචන ගැන හොඳින් දැන ගෙන ඉන්න ඔන​.
බොහෝ විට නිසඳැස් ලියන්න පෙළඹෙන්නේ ඒව බැරි අය  කියා සමහරු චෝදනා කරනව​.
ඒත් නිසඳැස්, හයිකු කවි ආදිය වෙනස් ආරවල දේ.  තව සමහර විරිත් (තාල​) වලට ලියන කවි තියෙනව මේ රීතිය වෙනස් වන​.

මෙහි අවසන් අකුරම නොව අවසන් පද සියල්ලමත් එක වාගේ ඒවා යොදා ගත් හැටි බලන්න​.
එය කවියක් රස කිරීමට හේතු වෙනව​.
කැන් දූ , බන් දූ, බැන් දූ, බින් දූ

Hint:  මුල් දෙපදයේ කැන් දූ හා බන් දූ ලෙසින් එන නිසා   සින් දූ,  පන් දූ , බැන් දූ, බින් දූ වැනි වචන  සොයා ගෙන ඒවාට අරුතක් එන ලෙසින් ආපස්සට යමින් තමයි මේ කවි  ලිව්වෙ.  

Note:

මේ කවි පද දෙක නිකමට ලියපු උදාහරණයක්. ඒක  අනිත් අය විසින් නොසිතූ ලෙස රසවත් කරල හැඩ වුනා. මට අද හමු උනා පැරණි ජන කවියක්. බලන්න ළඟින් යන හැටි. අපේ ජාන වල තාම ඒ රස උරුමය  තිබිල තියෙනව නේද  ​. අපේ වැඩේට ත් ගැලපෙනව වගේ.

එගොඩ ගොඩේ පිණි බාලා  පිණි  බින් දූ
මෙගොඩ ගොඩේ වැහි වැහැලා දිය බින් දූ
කැලේ   ගහක මොර ඉදිලා පැණි බින් දූ
මලේ   අපිත්   කියමුද    අපි කවි සින් දූ


------------------------------------
ඊ ළඟට තව තියෙනව එළි වැට කියල දේ කුත්.
ඊළඟ පාඩම​ : එළි වැට
------------------------------------


එළි වැට
-------


කලින් විස්තර කළ​ "එලි සමය" අන්තිම අකුර උනා වගේ "එලි වැට" තියෙන්නෙ මුල් පදයේ.

හැබැයි එළිසමය වගේ නෙවි එළිවැට නැති එක​​ වරදකට වඩා   "දෝසයක්" ලෙසයි ගැනෙන්නේ.

එළිවැට නැතුවත් කවි ලිව්වට කමක් නෑ.
නමුත් එය හැදෙන සේ ලිව්වම  කවිය ලස්සනයි.
හිතට එන වචන යොදා ලියල, පසුව කවිය ලස්සන කරන්න සුදුසු වචන හොයා වෙනස් කරන එක තමයි  මුලින් ලියන අය අතින් බොහෝ විට කෙරෙන්නෙ.

ඉස්සර නියම එළි වැට උනේ හැම පෙලේම මුල් අකුර පවා සමාන උනාම​.
නමු ත් දැන් පේලි හතරෙම මුල් පද එක වගේ උනාම ඇති කියා කියනව​.

මේ එළිවැට හොඳින් තියෙන  ජන කවියක්

බලේ මොටද අඟ වාලා    කියන්නේ
ජලේ ජඹුර නොදැනද ජලයට පැන්නේ
මලේ සුවඳ දස   අත විහිදු   වන්නේ
ගලේ මොටද  ඉණි ඇනලා  බලන්නේ

බලේ - ජලේ - මලේ - ගලේ

එළිවැට සහිත කවියක් ලියා ගත්ත​  කියන්නෙ ටිකක් ආඩම්බර කමක් දැනෙන දෙයක්. තමන්  හොඳ කවි හැකියාවක් තියෙනෙ, බසේ වචන සෑහෙන දන්න කෙනෙක් බවට පත් වෙලා.  

අද වගේ නෙවි එදා සිටි ජන කවියා මේකට බොහෝම දස්සයි. බොහෝ විටම  එළිවැට සහිත කවිම තමයි ඔවුන් ගෙන් නිමැවුනෙ.
ඒ නිසා ඒ කවි කියන විට අමුතුම ලතාවක්  රසයක් හිතට එනව​.

ගන රන් බඳේ දෙයි ගෝමර රුව කැටියා
එම රන් බඳේ පිය යුරු   ඇවිදින්  සිටියා
තුඩු රන් දිදී  බොන මුව මී රස   කැටියා
ඉර නන් නැති දේට බඩ කකියන සැටියා

ගන රන් - එම රන් - තුඩු රන් - ඉර නන්
මුල් වචන දෙකම සමානව ගෙන​.

මේ ජන කවියා තම සිත් ගත් රුව මුල් තෙපදයේ වනා හතර වනුව ඒ ලැබීමට ඉරනමෙ ලියැවී නැති  නිසා බඩ පපුව කකියන බව කියනව​.  
අපටත් ඔහොම දේවල් වෙනව නෙ.


මේ  1900 මුල් කාලයේ කොළඹ ජීවත් වූ කවියෙකු ගේ කවි ගැන රසවත් නිමැවුමක්.

බසේ කිලිටිකම නැණ සිලිලින්                    දොවනා
රැසේ සියල්ලන් හට තව පණ                     පොවනා
දෙසේ අමුතු මිහිරක් සතුටක්                         වවනා
කෙසේ කියැහැකිද කිවිඳුගෙ අගය                    වනා

දිනිදා ගේ රුවන් රස් කෙඳි                        විහිදීම
තරිඳා කරන සොමි කැළුමන්                     පැතිරීම
බිලිඳා තුළැති කෙළි සිනහා ඉඟි                     පෑම
කිවිඳා නිසා රසවත් වෙයි හැම                       දාම
(කොළඹ කෙහෙල්වත්තේ ආර්.සරණසේකර)


මේ  එළිසමය  ඇති හේන් කවියක්

කැටලා කියන පද බොරු නැත          අසන්නේ
පටලා ගිය අකුල් උඩ මිටි                කරන්නේ
වටලා හැම තැන ම ගිනිමැල             ගසන්නේ
කොටලා තීන්දුව ගස් කඳු                 බාන්නේ

කැටලා-පටලා- වටලා-කොටලා

මේ අන් දරේ කිව්වා යැයි කියන එළිවැට සහිත කවියක්

වෙච්චි පලිදුවට කවුරුත් ඇද  කියනූ
අච්චි පුච්චි දෙයකට හිත ලොබ කරනූ
පිච්චි අතේ නැතුවට මම ඉඳ තැවෙනූ
කොච්චි රටේ සල්ලියෙ බානයි ගෑනූ

සල්ලිය = සත භාගය  
---- ----

ඊළඟට  ය​-ව​-හ​-න් දෝශය​

[As I requested in the 1st post Pl. do not use + Rep for this and all other unrelated stuff I write.  - Rep is allowed Smile  ]

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by yellow knife on Fri Nov 28, 2014 7:17 pm

Chinwi
Sir

Seniors of a nation has a duty ... that is to transfer the traditions, tacit and explicit knowledge to future generations. You are doing it at the right place..

Jews had synagogues.. Ok ,, all tribes had assemblies.. All social gatherings had rituals...

Our weddings were Wariga Sabas.. our funerals had speeches.. Somehow we lost these senior guidance and I doubt that the generation earlier to us became dumb and deaf

Those who could not talk in front of a crowd just skipped that and now just a music band or dj will fill the other wise silence environment.

Thanx Chinwi
We really appreciate this effort

yellow knife
Top contributor
Top contributor

Posts : 5928
Join date : 2014-03-27

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by chinwi on Fri Nov 28, 2014 7:20 pm

yaka wrote:I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
menna mage try 1

MAGE HITATA SUWA KANDU
A AIYAGE NAMA       BANDU
MAGE ADARA HITA   RANDU
OHU HATA DEMI AMA BINDU

bounce  seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?

Very nice.

Now this is kavi sithuvili


I use this for sinhala typing
http://www.lexilogos.com/keyboard/sinhala.htm
just type phonetic  in the text box. Buttons also there.

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by pathfinder on Sat Nov 29, 2014 8:31 pm

Excellent Chinwi Very Happy
No words to say Very Happy
Don't stop me giving + Reps Laughing
avatar
pathfinder
Top contributor
Top contributor

Posts : 1333
Join date : 2014-02-23
Age : 37

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by kass on Sat Nov 29, 2014 9:12 pm

Very good work Chinwi, these reminds me the school days when we learned kavi, but your explanations are more clear and attractive than our Sinhala sir Very Happy

Those days I enjoyed Winalarathne Kumaragama's Ayyanayake Kavi in our text book. Could not find it to post here. Many thanks again.

I used chinwis link above and the following link to type in sinhala.

http://www.google.com/intl/si/inputtools/try/
avatar
kass
Top contributor
Top contributor

Posts : 469
Join date : 2014-02-27

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by serene on Sat Nov 29, 2014 9:13 pm

Great Chinwi. cheers

serene
Top contributor
Top contributor

Posts : 3714
Join date : 2014-02-26

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by serene on Sat Nov 29, 2014 9:16 pm

chinwi wrote:
yaka wrote:I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
menna mage try 1

MAGE HITATA SUWA KANDU
A AIYAGE NAMA       BANDU
MAGE ADARA HITA   RANDU
OHU HATA DEMI AMA BINDU

bounce  seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?

Very nice.

Now this is kavi sithuvili


I use this for sinhala typing
http://www.lexilogos.com/keyboard/sinhala.htm
just type phonetic  in the text box. Buttons also there.

Thanks for the Link.

serene
Top contributor
Top contributor

Posts : 3714
Join date : 2014-02-26

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by serene on Sat Nov 29, 2014 9:17 pm

yellow knife wrote:Chinwi
Sir

Seniors of a nation has a duty ... that is to transfer the traditions, tacit and explicit knowledge to future generations. You are doing it at the right place..



Thanx Chinwi
We really appreciate this effort

Well said YK.

serene
Top contributor
Top contributor

Posts : 3714
Join date : 2014-02-26

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by kass on Sat Nov 29, 2014 10:43 pm

ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

චන්දෙකි  ළඟ         එන්නේ
නිල් කොළ  ගහ     ගන්නේ
මොකද්ද මේ       වෙන්නේ  
කව්රුත් නෑ           දන්නේ


දින ගනනයි          ගෙවුනේ
සිය ගනින්             වැටුනේ
ඇති හැකි අය         ගන්නේ  
CSE හැටි               නේ

ඔබ අප මෙය            දන්නේ
බය නම් නෑ            වෙන්නේ
හොඳ වෙලාව            එන්නේ
ගන්න්නෝ ජය          ගන්නේ

රැක දී  අපගේ              කාසිය
ගෙන දී   සැමගේ           වාසිය
දුරු  කල අපගේ             භීතිය
ජය වේ අප වෙබ්           අඩ්විය
avatar
kass
Top contributor
Top contributor

Posts : 469
Join date : 2014-02-27

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by Ethical Trader on Sun Nov 30, 2014 12:26 pm

මාරයිනෙ. ස්තූතියි චින්වි අයියා. දිගටම කරගෙන යන්න.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4274
Join date : 2014-02-28

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by pri123 on Sun Nov 30, 2014 3:13 pm

kass wrote:ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

චන්දෙකි  ළඟ         එන්නේ
නිල් කොළ  ගහ     ගන්නේ
මොකද්ද මේ       වෙන්නේ  
කව්රුත් නෑ           දන්නේ


දින ගනනයි          ගෙවුනේ
සිය ගනින්             වැටුනේ
ඇති හැකි අය         ගන්නේ  
CSE හැටි               නේ

ඔබ අප මෙය            දන්නේ
බය නම් නෑ            වෙන්නේ
හොඳ වෙලාව            එන්නේ
ගන්න්නෝ ජය          ගන්නේ

රැක දී  අපගේ              කාසිය
ගෙන දී   සැමගේ           වාසිය
දුරු  කල අපගේ             භීතිය
ජය වේ අප වෙබ්           අඩ්විය

ela
avatar
pri123

Posts : 63
Join date : 2014-11-22

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by nihal123 on Sun Nov 30, 2014 6:59 pm

chinwi wrote:
yaka wrote:I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
menna mage try 1

MAGE HITATA SUWA KANDU
A AIYAGE NAMA       BANDU
MAGE ADARA HITA   RANDU
OHU HATA DEMI AMA BINDU

bounce  seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?

Very nice.

Now this is kavi sithuvili


I use this for sinhala typing
http://www.lexilogos.com/keyboard/sinhala.htm
just type phonetic  in the text box. Buttons also there.

Thanks chinwi + with
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4784
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by chinwi on Sun Nov 30, 2014 11:16 pm

@ kass,

thank you for the participation. Well done.

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by kass on Mon Dec 01, 2014 9:43 pm

chinwi wrote:@ kass,

thank you for the participation. Well done.


This would not have been possible with out you. Thanks friend.
avatar
kass
Top contributor
Top contributor

Posts : 469
Join date : 2014-02-27

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by nihal123 on Tue Dec 02, 2014 5:21 am

kass wrote:ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

චන්දෙකි  ළඟ         එන්නේ
නිල් කොළ  ගහ     ගන්නේ
මොකද්ද මේ       වෙන්නේ  
කව්රුත් නෑ           දන්නේ


දින ගනනයි          ගෙවුනේ
සිය ගනින්             වැටුනේ
ඇති හැකි අය         ගන්නේ  
CSE හැටි               නේ

ඔබ අප මෙය            දන්නේ
බය නම් නෑ            වෙන්නේ
හොඳ වෙලාව            එන්නේ
ගන්න්නෝ ජය          ගන්නේ

රැක දී  අපගේ              කාසිය
ගෙන දී   සැමගේ           වාසිය
දුරු  කල අපගේ             භීතිය
ජය වේ අප වෙබ්           අඩ්විය

kass very good
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4784
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by serene on Tue Dec 02, 2014 8:09 am

nihal123 wrote:
kass wrote:ඔන්න මගෙන්  කවි පන්තියක්ම  Very Happy

චන්දෙකි  ළඟ         එන්නේ
නිල් කොළ  ගහ     ගන්නේ
මොකද්ද මේ       වෙන්නේ  
කව්රුත් නෑ           දන්නේ


දින ගනනයි          ගෙවුනේ
සිය ගනින්             වැටුනේ
ඇති හැකි අය         ගන්නේ  
CSE හැටි               නේ

ඔබ අප මෙය            දන්නේ
බය නම් නෑ            වෙන්නේ
හොඳ වෙලාව            එන්නේ
ගන්න්නෝ ජය          ගන්නේ

රැක දී  අපගේ              කාසිය
ගෙන දී   සැමගේ           වාසිය
දුරු  කල අපගේ             භීතිය
ජය වේ අප වෙබ්           අඩ්විය

kass very good

Niyamai Kass. Keep it up. cheers

serene
Top contributor
Top contributor

Posts : 3714
Join date : 2014-02-26

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by kass on Tue Dec 02, 2014 9:45 pm

Thanks all for encouraging me Very Happy
avatar
kass
Top contributor
Top contributor

Posts : 469
Join date : 2014-02-27

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by Backstage on Wed Dec 03, 2014 9:09 am

kass wrote:Thanks all for encouraging me Very Happy

One more cheers
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3279
Join date : 2014-02-24

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by serene on Wed Dec 03, 2014 9:37 am

චින්වි අයියෙ මේ අහන්න
තව රස කවි අපට දෙන්න
ඔබෙ දිරියට සවිය දෙන්න
මටත් හිතුන කවි ලියන්න

First ever කවි from me.
To appreciate chinwi's effort.
Chinwi sorry if there are any mistakes/ Pupils are still in the Kindergarten Smile

serene
Top contributor
Top contributor

Posts : 3714
Join date : 2014-02-26

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by nihal123 on Wed Dec 03, 2014 11:24 am

serene wrote:චින්වි අයියෙ මේ අහන්න
තව රස කවි අපට දෙන්න
ඔබෙ දිරියට සවිය දෙන්න
මටත් හිතුන කවි ලියන්න

First ever කවි from me.
To appreciate chinwi's effort.
Chinwi sorry if there are any mistakes/ Pupils are still in the Kindergarten Smile

නියමයි ඔොහොම යං serene

කවි කාරයෝ පිරිලා

Slstock මුල් කවිය කියලා පැත්තකට වුනා

chinwi ගෙන් අහගන මමත් සිංහළ කොටනවා.

Very Happy study
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4784
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: Kavi කවි සිතුවිලි

Post by yaka on Wed Dec 03, 2014 11:39 am

chinwi wrote:
I use this for sinhala typing
http://www.lexilogos.com/keyboard/sinhala.htm
just type phonetic  in the text box. Buttons also there.

thanks chinwi this is really helpful

yaka

Posts : 374
Join date : 2014-02-28

Back to top Go down

Page 2 of 3 Previous  1, 2, 3  Next

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum