The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyYesterday at 8:59 pm by Backstage

» HASU.N0000 (HNB ASSURANCE PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyYesterday at 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyYesterday at 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Sun Jan 27, 2019 8:58 am

මහජනතාව බල ගැන්වෙම්න් සිටී….


255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථයකි. ගමන් ඇරඹීමට පෙර සිටම බස් රථයේ අධික සෙනගකි. බසයේ ගමන කොට්ටාවෙන් හවස 6.25ට ගමන් ඇරඹණි. බසයේ කොන්දොස්තර හරි අමුතු එකෙකි. ඩෙනිමක් ඇද එය දණහිස දක්වා නවා ටීෂටයක් ඇදගෙන සිටී.මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියෙන් අනිවාර්‍ය කල අලුත් නිල ඇදුම මෙය විය යුතුය.කතා විලාශයද හරි අමුතු එකය. “ඔය මැද ඉඩ තියාගෙන ඉස්සරහට යන්නෙ නැතුව මොන මගුලක් කරනවද?”, “ටිකට් ගන්න ළගට එනක්න් ඉන්න එපා සල්ලි අදින්න සල්ලි අතේතියාගෙන ඉන්න”,”මාරු සල්ලි නැත්තම් ඉතුරු ඉල්ලන්න එපා” ආදී ලෙස අම්බානක පොර talk issue කරයි. නමුත් බස්‍ රථයේම අලවා තිබු ස්ටිකරයක පරිදි ගමනාන්තය දක්වා ලග තබා ගතයුතු ටිකට්පත නම් කිසිවෙකුට ඔහුගෙන් නොලැබෙයි.

බසයේ රියදුරුද ඔහුටම කැපෙන අයෙකි. කොන්දොස්තර මල්ලීට සහය දෙමින් ඉබි ගමනින් පිළියන්දලට පැමිණීමට ඔහු ගතකල කාලය පැයකි. 255 බස් රථ පිළියන්දල නගරයේ මද වේලාවක් නවතාගෙන සිටීම සම්ප්‍රදායකි. සම්ප්‍රදායන් කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එන්ජිමත් off කල බසය පැය කාලක් පිළියන්දල ගිමන් හරින්ට විය. වෙලාව රාත්‍රී 7පසුවී විනාඩි 40කි.ඊළග 255 බසය පැමින(එය CTBබසයකි) දෙතුන් වරක් නලාව නාද කල නිසා බැරි බැරි ගාතෙන් නැවත ගමන ඇරඹිණි . බසයේ එහාමෙහා හැරිය නොහැකි තරම් සෙනගකි. පිළියන්දල හන්දියෙන් කටුබැද්ද දෙසට හැරුනු බසය නැවත එකතැනය.

විනාඩි දහයක් පමණ ගතවිණි. දැන් මගීන් මදක් නොසන්සුන්ය. පසුපසින් පැමිණි CTB රථය නවතාතිබූ කතානායක බසය පසුකරගෙන යාම මගීන්ගේ කේන්තිය කේන්ද්‍රස්ථාන ගත කරන්නට සමත් විය. “මල්ලී මේක යන්නෙ නැද්ද? “ඉවසාසිටිය නොහැකිම තැන අයෙක් විමසීය. “යන්නෙ නෑ ඇයි මොනවා කරන්නද රැඩිකල් කොන්දොස්තර මල්ලීගේ පිළිතුරයි. දැන් බසය ඇතුලේ කුසු කුසුවකි. “දැන් කොච්චර වෙලා මේක නවත්තගෙන හිටියද?, ctb එක ඉස්සර කරලත් ගියා”තවත් මගියෙකුගේ චෝදනාවකි. “Ctb අපිට අදාල නෑ අපි යන්නෙ අපිට ඕනෙ විදිහට. යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සල්ලි දෙන්නම් බැහැල යන්න”.නැවත කොන්දා මලිලීගෙන් රැඩිකල් පිළිතුරකි.

“අපි මොකටද මුංගෙ ගෑස් බලන්නෙ කටිටියම බැහැලා සල්ලි ඉල්ලගමු”. අයෙක් කෑගැසූ අතර, විනාඩි 25ක් එකතැන සිට අම්බානක මල පැන සිටි මගීන් එකමුතු විය සියල්ලන්ම බසයෙන් බැස කොන්දොස්තර වට කරගත් විට මේ ලංකාවදැයි පුදුම සිතුණි. රැඩිකල් කොන්දොස්තර දැන් හරි අසරණය. “හරි හරි දැන් යනවා යන අය නගින්න”.. ඒ talk එකේ පෙර මෙන් පොර ගතියක් නැත.”නෑ අපි යන්නෙ නෑ අපේ සල්ලි දෙන්න”.. දැන් පොදු මතය ප්‍රභලය. මගීන් අසූවකට සීයකට වට වී අසරණ වූ කොන්දා මල්ලීට ඉතුරු සල්ලි බෙදනවා විනා වෙන විකල්පයක් නැත.

අවසානයේ සියල්ලන්ට සල්ලි බෙදා දුන් කොන්දොස්තර මල්ලී අසරණව බසයට නැග driver අයියා සමග හුදෙකලාව යන්නට විය.
තම පාරිභෝගිකයන් වූ මගියා සමග සෙල්ලම් කරන, මගියාගේ වටිනා කාලය අමු අමුවේ අනුභව කරන බස් රථ රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්වරුන්ට මෙය හොද පාඩමකි.
ආයෙත් මතක ඇති කාලෙක ඒ කොන්දොස්තර මල්ලී රැඩ්කල් නොවනු ඇත. නිකරුනේ මගීන්ගේ වටිනා කාලය සමග සෙල්ලම් නොකරනු ඇත.මෙවැනි බස් අයියලා අපේ රටේ තවත් සිටිය හැක.හැම දෙනාම එකාවන්ව එක්වී ඔවුන් යහමඟට ගැනීම අපේ යුතුකමකි.
අපේ රට නිවැරැදි මාර්ගයට ගත හැක්කේ අපිටම පමනකි.

(ඒ මොහොතේ පෞද්ගලික රාජකාරි ගමන් මහන්සිය ගැන නොසිතා සියල්ලන් වෙනුවෙන් එක් රැස් වූ බස් රථයේ සැමට ප්‍රණාමය )
(කසුන් ප්‍රදීපගේ ෆේස්බුක් සටහනෙන් )
ruwan326
ruwan326

Posts : 516
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by කිත්සිරි ද සිල්වා on Sun Jan 27, 2019 9:54 am

This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7739
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by malanp on Sun Jan 27, 2019 10:33 am

Sri Lankans never change and never learn.

This Konda will behave the same way over and over , and people also will go in this bus over and over again, like we vote for the same party, same politician over and over again..

2500 years is too long to be in this miserable situation, If we change and learn we would have been ahead of America, Singapore.. America is about 500 years old, Singapore only 50 years..
we are now competing with Zimbabwe..because our clock works other way..more time we take, more we go down the pallam.

malanp

Posts : 449
Join date : 2014-03-04

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by Ethical Trader on Sun Jan 27, 2019 1:23 pm

ස්තූතියි රැවන්.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5082
Join date : 2014-02-28

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Sun Jan 27, 2019 6:17 pm

කිත්සිරි ද සිල්වා wrote:This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich. Very Happy

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… X115
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… F9411
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… U212
ruwan326
ruwan326

Posts : 516
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Wed Feb 06, 2019 7:29 am

Exclusive Interview With Arun Siddharth Maithreyan


police depend on crimes....
lawyers depend on criminals.....
education depend on fools..........

if your vote can change the system they will not allow to vote............


ruwan326
ruwan326

Posts : 516
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Tue Feb 12, 2019 8:23 pm

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Xxx16
ruwan326
ruwan326

Posts : 516
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum