Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans :: Lounge :: The chill-out spot
මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථයකි. ගමන් ඇරඹීමට පෙර සිටම බස් රථයේ අධික සෙනගකි. බසයේ ගමන කොට්ටාවෙන් හවස 6.25ට ගමන් ඇරඹණි. බසයේ කොන්දොස්තර හරි අමුතු එකෙකි. ඩෙනිමක් ඇද එය දණහිස දක්වා නවා ටීෂටයක් ඇදගෙන සිටී.මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියෙන් අනිවාර්‍ය කල අලුත් නිල ඇදුම මෙය විය යුතුය.කතා විලාශයද හරි අමුතු එකය. “ඔය මැද ඉඩ තියාගෙන ඉස්සරහට යන්නෙ නැතුව මොන මගුලක් කරනවද?”, “ටිකට් ගන්න ළගට එනක්න් ඉන්න එපා සල්ලි අදින්න සල්ලි අතේතියාගෙන ඉන්න”,”මාරු සල්ලි නැත්තම් ඉතුරු ඉල්ලන්න එපා” ආදී ලෙස අම්බානක පොර talk issue කරයි. නමුත් බස් රථයේම අලවා තිබු ස්ටිකරයක පරිදි ගමනාන්තය දක්වා ලග තබා ගතයුතු ටිකට්පත නම් කිසිවෙකුට ඔහුගෙන් නොලැබෙයි.
බසයේ රියදුරුද ඔහුටම කැපෙන අයෙකි. කොන්දොස්තර මල්ලීට සහය දෙමින් ඉබි ගමනින් පිළියන්දලට පැමිණීමට ඔහු ගතකල කාලය පැයකි. 255 බස් රථ පිළියන්දල නගරයේ මද වේලාවක් නවතාගෙන සිටීම සම්ප්‍රදායකි. සම්ප්‍රදායන් කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එන්ජිමත් off කල බසය පැය කාලක් පිළියන්දල ගිමන් හරින්ට විය. වෙලාව රාත්‍රී 7පසුවී විනාඩි 40කි.ඊළග 255 බසය පැමින(එය CTBබසයකි) දෙතුන් වරක් නලාව නාද කල නිසා බැරි බැරි ගාතෙන් නැවත ගමන ඇරඹිණි . බසයේ එහාමෙහා හැරිය නොහැකි තරම් සෙනගකි. පිළියන්දල හන්දියෙන් කටුබැද්ද දෙසට හැරුනු බසය නැවත එකතැනය.
විනාඩි දහයක් පමණ ගතවිණි. දැන් මගීන් මදක් නොසන්සුන්ය. පසුපසින් පැමිණි CTB රථය නවතාතිබූ කතානායක බසය පසුකරගෙන යාම මගීන්ගේ කේන්තිය කේන්ද්‍රස්ථාන ගත කරන්නට සමත් විය. “මල්ලී මේක යන්නෙ නැද්ද? “ඉවසාසිටිය නොහැකිම තැන අයෙක් විමසීය. “යන්නෙ නෑ ඇයි මොනවා කරන්නද රැඩිකල් කොන්දොස්තර මල්ලීගේ පිළිතුරයි. දැන් බසය ඇතුලේ කුසු කුසුවකි. “දැන් කොච්චර වෙලා මේක නවත්තගෙන හිටියද?, ctb එක ඉස්සර කරලත් ගියා”තවත් මගියෙකුගේ චෝදනාවකි. “Ctb අපිට අදාල නෑ අපි යන්නෙ අපිට ඕනෙ විදිහට. යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සල්ලි දෙන්නම් බැහැල යන්න”.නැවත කොන්දා මලිලීගෙන් රැඩිකල් පිළිතුරකි.
“අපි මොකටද මුංගෙ ගෑස් බලන්නෙ කටිටියම බැහැලා සල්ලි ඉල්ලගමු”. අයෙක් කෑගැසූ අතර, විනාඩි 25ක් එකතැන සිට අම්බානක මල පැන සිටි මගීන් එකමුතු විය සියල්ලන්ම බසයෙන් බැස කොන්දොස්තර වට කරගත් විට මේ ලංකාවදැයි පුදුම සිතුණි. රැඩිකල් කොන්දොස්තර දැන් හරි අසරණය. “හරි හරි දැන් යනවා යන අය නගින්න”.. ඒ talk එකේ පෙර මෙන් පොර ගතියක් නැත.”නෑ අපි යන්නෙ නෑ අපේ සල්ලි දෙන්න”.. දැන් පොදු මතය ප්‍රභලය. මගීන් අසූවකට සීයකට වට වී අසරණ වූ කොන්දා මල්ලීට ඉතුරු සල්ලි බෙදනවා විනා වෙන විකල්පයක් නැත.
අවසානයේ සියල්ලන්ට සල්ලි බෙදා දුන් කොන්දොස්තර මල්ලී අසරණව බසයට නැග driver අයියා සමග හුදෙකලාව යන්නට විය.
තම පාරිභෝගිකයන් වූ මගියා සමග සෙල්ලම් කරන, මගියාගේ වටිනා කාලය අමු අමුවේ අනුභව කරන බස් රථ රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්වරුන්ට මෙය හොද පාඩමකි.
ආයෙත් මතක ඇති කාලෙක ඒ කොන්දොස්තර මල්ලී රැඩ්කල් නොවනු ඇත. නිකරුනේ මගීන්ගේ වටිනා කාලය සමග සෙල්ලම් නොකරනු ඇත.මෙවැනි බස් අයියලා අපේ රටේ තවත් සිටිය හැක.හැම දෙනාම එකාවන්ව එක්වී ඔවුන් යහමඟට ගැනීම අපේ යුතුකමකි.
අපේ රට නිවැරැදි මාර්ගයට ගත හැක්කේ අපිටම පමනකි.
(ඒ මොහොතේ පෞද්ගලික රාජකාරි ගමන් මහන්සිය ගැන නොසිතා සියල්ලන් වෙනුවෙන් එක් රැස් වූ බස් රථයේ සැමට ප්‍රණාමය )
(කසුන් ප්‍රදීපගේ ෆේස්බුක් සටහනෙන් )
ruwan326- Posts : 301
Join date : 2016-09-29
Age : 40
Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich.

කිත්සිරි ද සිල්වා- Top contributor
- Posts : 7675
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම
Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
This Konda will behave the same way over and over , and people also will go in this bus over and over again, like we vote for the same party, same politician over and over again..
2500 years is too long to be in this miserable situation, If we change and learn we would have been ahead of America, Singapore.. America is about 500 years old, Singapore only 50 years..
we are now competing with Zimbabwe..because our clock works other way..more time we take, more we go down the pallam.
malanp- Posts : 443
Join date : 2014-03-04
Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
Ethical Trader- Top contributor
- Posts : 4888
Join date : 2014-02-28
Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
කිත්සිරි ද සිල්වා wrote:This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich.![]()



ruwan326- Posts : 301
Join date : 2016-09-29
Age : 40
Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
police depend on crimes....
lawyers depend on criminals.....
education depend on fools..........
if your vote can change the system they will not allow to vote............
ruwan326- Posts : 301
Join date : 2016-09-29
Age : 40
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans :: Lounge :: The chill-out spot
» Dividend Announcement
» Happy Birthday
» SAMP.N0000 (SAMPATH BANK PLC)
» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
» MTD WALKERS - KAPI
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» CONN.N0000
» SERV - The Kingsbury
» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
» KVAL.N0000
» MGT.N0000
» HAYC - Haycarb
» DIPD.N0000 (Dipped Products)
» HAYL.N0000 Hayleys PLC
» අනං මනං! #/+?.<>
» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
» VFIN - where the journey leads it?
» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
» LFIN - LB Finance
» Sri Lanka urged to develop own narrative of China’s BRI
» Wonder why men send photos of their genitals? Here are some theories
» Flying is the Safest mode of Transport
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
» Lanka named top tourist destination for 2016
» A Bit of History
» AMF.N0000
» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
» Obituary Notice.
» Trading Journal
» LDEV - Lankem Developments
» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
» AAIC.N0000
» இனிய பொங்கல்
» HUNA.N0000
» Blessing in Disguise!! It's high time Brothers!!
» Thread for News on Local and Foreign Politics
» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ්‍රී ලංකන්ට දීලා
» JINS.N0000 ( Janashakthi Insurance PLC)
» Thread for News on International Markets
» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
» සැන්ඩි එපා!
» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
» SHL.N0000 (Softlogic Holdings PLC)
» වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
» BFN - Orient Finance
» Wishing Everyone a Happy Christmas !