Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
January, 21, 2019

මෙහිදී 6.2% ක් ලෙසින් ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සටහන්ව ඇති අතර පිළිවෙලින් ඊජිප්තුව (4.8%), පකිස්තානය (4.3%), ඉන්දියාව (4.3%) හා තුර්කිය (3.7%) සෙසු ස්ථාන 4 හි පසුවේ.
මූල්‍ය පොළියට උද්ධමන අනුපාතිකය ගැළපූ විට මූර්ත පොළිය ලැබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

“මූර්ත පොළී අනුපාතිකය වැඩිවීම හරහා රටේ ආර්ථිකයේ ස්ථාවරභාවයේ අඩු වීමක් පෙන්නුම් කරනවා. මූර්ත පොළී අනුපාතය වැඩිවුණාම වෙන්නේ, විනිමය අනුපාතය අතිප්‍රමාණය වීමක් දීර්ඝ කාලයේ දී වෙන්න පුළුවන්. අපි අපනයනය කරන ද්‍රව්‍ය විදේශ වෙලෙඳපොළේ දී තරඟකාරීත්වයෙන් අඩුවෙනවා. ඒ වගේම ආනයනය කරන ද්‍රව්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීමක් වෙනවා.“
“ඒ වගේම මූර්ත පොළී අනුපාතය ඉහළ යන කොට රට ඇතුළේ මිනිස්සු වියදම් කිරීමට පෙළෙඹීම අඩු වෙනවා. වියදම් නොකර, වැඩිපුර ඉතුරු කරන්න උත්සාහ ගන්නවා. එවිට භාණ්ඩ හා සේවාවලට තිබෙන ඉල්ලුම අඩුවෙනවා. මේ නිසා මූර්ත පොළී අනුපාතිකය වැඩිවෙන කොට ආර්ථිකයේ නිෂ්පාදන වේගය අඩුවීමක් වෙන්න පුළුවන්. එය සේවා නියුක්තිය පහළ යාමට සෘජුව බලපානවා.“
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය කරුණාරත්න මහතා කියා සිටියේ, දකුණු ආසියානු රටවල මුදල් ඒකක විශාල වශයෙන් අවප්‍රමාණය වීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
“අපි මෑත කාලයේ දී දැක්ක දෙයක් තමයි දකුණු ආසියානු රටවල මුදල් ඒකක විශාල වශයෙන් අවප්‍රමාණය වීම. මේ හේතුව නිසා මේ රටවල් අවප්‍රමාණය වළක්වා ගන්න, පොළී අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගෙන යනවා. මෙය දීර්ඝ කාලයේ දී කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මෙහිදී රජයේ වියදම් වැඩිවී, ආර්ථිකයේ අවධමනකාරී ස්වරූපයක් ඇතිවෙලා භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩු වීමක් සිදුවෙනවා.“
“පොළිය වැඩි නිසා මිනිස්සු වියදම් නොකර සල්ලි ඉතුරු කරනවා. බැංකුවල සල්ලි තැන්පත් කරන්න ගන්නවා. නමුත් ආයෝජකයින් පොළිය වැඩි නිසා ණය ගන්නේ නැහැ. එහෙම වෙනකොට ව්‍යාපාර ආයතන පුළුල් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා දීර්ඝ කාලයේ දී මේ තත්ත්වය තියාගෙන යන්න බැහැ.“
“ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුව දීර්ඝ කාලයේ දී පොළී අනුපාතික අඩු විය යුතුයි. එවිට ආයෝජනය වැඩිවෙලා පාරිභෝජනය අඩු වෙනවා.“
nihal123- Top contributor
- Posts : 5261
Join date : 2014-02-24
Age : 52
Location : Waga
» Happy Birthday
» SAMP.N0000 (SAMPATH BANK PLC)
» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
» MTD WALKERS - KAPI
» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
» Thread for News on CSE and SL Economy
» CONN.N0000
» SERV - The Kingsbury
» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
» KVAL.N0000
» MGT.N0000
» HAYC - Haycarb
» DIPD.N0000 (Dipped Products)
» HAYL.N0000 Hayleys PLC
» අනං මනං! #/+?.<>
» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
» VFIN - where the journey leads it?
» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
» LFIN - LB Finance
» Sri Lanka urged to develop own narrative of China’s BRI
» Wonder why men send photos of their genitals? Here are some theories
» Flying is the Safest mode of Transport
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
» Lanka named top tourist destination for 2016
» A Bit of History
» AMF.N0000
» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
» Obituary Notice.
» Trading Journal
» LDEV - Lankem Developments
» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
» AAIC.N0000
» இனிய பொங்கல்
» HUNA.N0000
» Blessing in Disguise!! It's high time Brothers!!
» Thread for News on Local and Foreign Politics
» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ්‍රී ලංකන්ට දීලා
» JINS.N0000 ( Janashakthi Insurance PLC)
» Thread for News on International Markets
» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
» සැන්ඩි එපා!
» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
» SHL.N0000 (Softlogic Holdings PLC)
» වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
» BFN - Orient Finance
» Wishing Everyone a Happy Christmas !