The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
Yesterday at 11:13 pm by Afourer

» Thread for News on CSE and SL Economy
Fri Feb 22, 2019 8:42 pm by ruwan326

» MTD WALKERS - KAPI
Fri Feb 22, 2019 8:33 am by ruwan326

» SHL.N0000 (Softlogic Holdings PLC)
Wed Feb 20, 2019 8:23 am by ruwan326

» Importance of 2019 government budget
Tue Feb 19, 2019 12:13 pm by කිත්සිරි ද සිල්වා

» Emir of Qatar on a private visit to Sri Lanka till February 22
Tue Feb 19, 2019 11:19 am by Backstage

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Tue Feb 19, 2019 5:26 am by lanka

» Happy Birthday
Mon Feb 18, 2019 12:27 pm by smallville

» දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~
Fri Feb 15, 2019 8:24 am by ruwan326

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Fri Feb 15, 2019 4:57 am by serene

» CONN.N0000
Wed Feb 13, 2019 8:09 pm by ruwan326

» SERV - The Kingsbury
Wed Feb 13, 2019 8:08 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Wed Feb 13, 2019 7:53 pm by ruwan326

» KVAL.N0000
Wed Feb 13, 2019 7:36 pm by ruwan326

» MGT.N0000
Wed Feb 13, 2019 7:29 pm by ruwan326

» HAYC - Haycarb
Wed Feb 13, 2019 7:24 pm by ruwan326

» DIPD.N0000 (Dipped Products)
Wed Feb 13, 2019 7:22 pm by ruwan326

» HAYL.N0000 Hayleys PLC
Wed Feb 13, 2019 7:16 pm by ruwan326

» අනං මනං! #/+?.<>
Wed Feb 13, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» මහජනතාව බල ගැන්වෙම්න් සිටී…
Tue Feb 12, 2019 8:23 pm by ruwan326

» VFIN - where the journey leads it?
Mon Feb 11, 2019 7:35 pm by ruwan326

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
Mon Feb 11, 2019 7:31 pm by ruwan326

» LFIN - LB Finance
Mon Feb 11, 2019 7:25 pm by ruwan326

» Sri Lanka urged to develop own narrative of China’s BRI
Mon Feb 11, 2019 2:50 pm by Backstage

» Wonder why men send photos of their genitals? Here are some theories
Mon Feb 11, 2019 11:01 am by Backstage

» Flying is the Safest mode of Transport
Sat Feb 09, 2019 8:12 am by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Feb 07, 2019 2:24 pm by Ethical Trader

» Lanka named top tourist destination for 2016
Wed Feb 06, 2019 2:29 pm by කිත්සිරි ද සිල්වා

» A Bit of History
Wed Feb 06, 2019 2:18 pm by ruwan326

» AMF.N0000
Thu Jan 31, 2019 6:56 am by serene

» IOC Sri Lanka unit December quarter loss widens to Rs987mn
Mon Jan 28, 2019 11:02 am by ruwan326

» මූර්ත පොළියෙන් ශ්‍රී ලංකාව අංක 1ට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Mon Jan 21, 2019 7:18 pm by nihal123

» Obituary Notice.
Mon Jan 21, 2019 7:14 am by කිත්සිරි ද සිල්වා

» Trading Journal
Sun Jan 20, 2019 5:53 am by serene

» LDEV - Lankem Developments
Fri Jan 18, 2019 2:11 pm by ruwan326

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Thu Jan 17, 2019 12:15 pm by Ethical Trader

» AAIC.N0000
Wed Jan 16, 2019 9:50 pm by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ‍්‍රී ලංකන්ට දීලා
Mon Jan 07, 2019 6:18 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Sun Jan 06, 2019 1:12 pm by smallville

» Thread for News on International Markets
Fri Jan 04, 2019 9:40 am by The Invisible

» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
Tue Jan 01, 2019 6:23 pm by malanp

» සැන්ඩි එපා!
Tue Jan 01, 2019 6:01 pm by serene

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
Tue Jan 01, 2019 5:08 pm by PANTOMATH

»  වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
Mon Dec 31, 2018 2:47 am by nihal123

» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
Sun Dec 30, 2018 9:37 pm by lanka

» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
Thu Dec 27, 2018 5:18 pm by Ethical Trader

February 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
2425262728  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

*කොට්ටේ තරණය කිරීම*

Go down

*කොට්ටේ තරණය කිරීම*

Post by nihal123 on Thu Nov 15, 2018 9:42 pm

*කොට්ටේ තරණය කිරීම*

ඉතා දුෂ්කර පළාතක පිහිටි කුඩා පාසැලකි. එහි ගුරු මණ්ඩලය දෙදෙනෙකුගෙන් සමන්විත විය. ඒ දෙදෙනාම අඹු සැමියන් වූහ. මුල් ගුරුවරයා වූයේ සැමියාය. හදිසියේම ගුරු බිරිද මිය යෑම නිසා මුල් ගුරු තුමා හුදකලා විය. තමාට පාසැලේ කටයුතු තනිව කරගෙන යාමට නොහැකි නිසා ගුරු පුරප්පාඩුව පුරවන ලෙස ඔහු දෙපාර්තමේන්තුවට බල කර සිටියේය. ඒ අනුව පාසැලට ගුරුවරියක් මාරු වී ආවාය. ඇය පැමිණියේ සවස් කාලයකය. ඇයට නවාතැන් සපයා දීමට මුල් ගුරු තුමා දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක විය. ඇයට ආපසු යාමට ගමන් පහසුවද නැත. මුල් ගුරුතුමාගේ කාමරයද කුඩා එකකි. ගුරුවරිය ආපසු යැවීමටත් නොහැක. විකල්පයකුත් නැත. එකම විසදුම දෙදෙනාම එකම කාමරයේ නවාතැන් ගැනීමය. ගුරුවරියට කාමරය දී මුල් ගුරු තුමාට පාසැල තුළ හෝ නිදා ගැනීමට නොහැකි තරමටම ඩෙංගු මදුරු උවදුර උත්සන්න වී ඇත. එබැවින් දෙදෙනාම එකම කාමරයේ නිදා ගැනීම හැර වෙනත් විසදුමක් නොවීය. ඒ අනුව දෙදෙනාම සම්මුතියකට එළඹියහ. එනම්, චරිත කෙලෙසා ගැනීමකින් තොරව ශිෂ්ඨ සම්පන්නව, කාමේ සුමිච්ඡාචාරා සිල් පදය රැකගෙන ජීවත් වීම පළමු එකගත්වයයි.

පළමු දිනයේම රාත්‍රියේ නින්දට යාමට සූදානම් වී මුල් ගුරුවරයා තම යුගල ඇදේ (ඩබල් බෙඩ්) හරියට මැදින් දික් අතට කොට්ටයක් තැබුවේය. ඉන්පසු ගුරුවරිය ඇමතූ ඔහු “මේ කොට්ටේ තමයි මහා සාගරය. අපි දෙන්නා සාගරය දෙපැත්තේ රටවල් දෙකක ජීවත් වෙනවා කියා සිතා ගෙන මේ කොට්ටේ දෙපැත්තේ ඉදිමු“ යයි කිවුවේය. එදා සිට දෙදෙනාම ඒ සම්මුතිය අඛණ්ඩව පිළිපැද්දහ.

වසර අවසානයේ මේ ගුරු දෙපොලද සමග පාසැල් දරුවන් එක් දින විනෝද ගමණක් ගියහ. එම චාරිකාව අතරතුර දී ඔයකට බැස ජල ක්‍රීඩා තරමින් සිටියදී එක් වරම හමා ආ මාරුතයකින් ඔය ඉවුරේ තිබූ ඇදූම් විසිරී ගියේය. ගුරුවරියගේ ඇදුම ඉතා සැහැල්ලු එකක් වූයෙන් එය ඔයේ අනිත් ඉවුර තෙක් ගසා ගෙන ගොස් වැටී තිබුනි. ගුරුවරයා පීනාගෙන ගොස් එය රැගෙන ඒමට සූදානම් වන විට ගුරුවරිය මෙසේ කීවාය. “ඕයි හරියටම අවුරුද්දක් ගිහිල්ලත් අගල් දොලහක්වත් පළල නැති කොට්ටයක් තරණය කරන්න බැරි වුන තමුසේ මේ අඩි හැටක් විතර පළල ජල කදක් තරණය කරන්නේ කොහොමද. මගක් හරියෙ ගිහිල්ලා දියේ ගිලිලා මැරෙන්නෙ නැතුව, ගෙදරදී අර ලියන මේසේ පැත්තට හැරිලා බුදිය ගන්න විදියට ඔන්න ඔහෙ අහක බලාගෙන ඉන්නවා. මම ඔය තියෙන එකක් ඇදගෙන යන්නම්“ යයි කිවුවාය. ගුරුවරයා දරා ගැනීමට නොහැකි වූ තරම් අවඥාවකට ලක් විය.

මුළු ගමන පුරාම ලැජ්ජාවෙන් සිටි ගුරුවරයා තීරණයක් ගත්තේය. එදා රාත්‍රියේම ඔහු කොට්ටේ තරණය කළේය. එවිට, “මේ මොකද මේ“ කියා ගුරුවරිය ඇසුවාය. පිළිතුර වූයේ “මම අර ඔයාගේ ඇදුම ගේ්න්න ඔයේ එහා ඉවුරට පීනලා යන්න හදලා සවුත්තු වෙච්ච වෙලාවෙ ඉදලාම මහා සාගරය පීනන්න පටන් ගත්තා. එසේ පැය ගාණක්ම පීනලා පීනලා සාගරය තරණය කරලා තමයි මේ ඔයා ඉන්න රටේ වෙරළට ආවේ“

ගුරුවරියද තමන් වෙනුවෙන් මහා සාගරයක් තරණය කොට පැමිණි ධෛර්ය වන්තයා මහත් ආශාවකින් යුතුව පිළිගෙන රට මැදටම ලංකර ගත්තාය.

Nimal Chandrasiri Gh
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5277
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: *කොට්ටේ තරණය කිරීම*

Post by slstock on Fri Nov 16, 2018 6:29 am

As much as i enjoyed the fun  story , is anyone going
to appreciate the decency of the man for resisting temptation for a year !

Who got him into the temptation and the mess finally ?

Behind every messed up man,  there is woman !  Hehe

( hey no one from the Woman lib should attack me. Said it as joke)

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
slstock
slstock
Veteran
Veteran

Posts : 5425
Join date : 2014-06-12

Back to top Go down

Re: *කොට්ටේ තරණය කිරීම*

Post by Ethical Trader on Fri Nov 16, 2018 6:25 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4910
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum