The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
Display results as :
 
Rechercher Advanced Search

Latest topics
» සදහම් අටුවාව
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyYesterday at 1:24 pm by Ethical Trader

» Easter Sunday Attack and Sri Lanka
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyYesterday at 12:45 pm by ruwan326

» අනං මනං! #/+?.<>
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat May 18, 2019 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat May 18, 2019 1:49 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Dividend Announcement
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed May 15, 2019 6:42 pm by Rana

» Israeli spyware breached WhatsApp security
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by nihal123 on Mon Oct 22, 2018 4:51 pm

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි
October, 22, 2018

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.

ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.

මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5508
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Mon Oct 22, 2018 5:07 pm

Thanks, Nihal.
Good for people like me. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Ethical Trader on Mon Oct 22, 2018 5:23 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5170
Join date : 2014-02-28

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by serene on Mon Oct 22, 2018 6:23 pm

කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing

serene
Top contributor
Top contributor

Posts : 4363
Join date : 2014-02-26

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by nihal123 on Mon Oct 22, 2018 10:56 pm

කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

ඔයා මොනවද රට පටවන්න හදන්නේ කිත් අයියේ

Razz
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5508
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Brave Heart on Tue Oct 23, 2018 7:04 am

It is a good move. Wonder whether they temembered this after thinking how to get out from the foreign currency grave pit.

Brave Heart

Posts : 171
Join date : 2018-10-17

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Tue Oct 23, 2018 7:48 am

This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by PANTOMATH on Tue Oct 23, 2018 8:01 am

කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.

Wow that's superb කිත්සිරි
PANTOMATH
PANTOMATH

Posts : 208
Join date : 2018-10-15

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by serene on Tue Oct 23, 2018 11:47 am

කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing
Superb. Really happy for you.
I'll come Rajgama with Nihal Ayya to see the Kithspice and have some Rajgama special.Sure there will be more to join us.

serene
Top contributor
Top contributor

Posts : 4363
Join date : 2014-02-26

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by CK on Tue Oct 23, 2018 2:01 pm

kith atm how u r selling? through a shopify or wordpress like website or in ebay?
CK
CK
Active Member
Active Member

Posts : 1320
Join date : 2015-11-01

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Tue Oct 23, 2018 4:58 pm

Through my contacts overseas at the moment but soon I will go to one of the social media pages.
CK wrote:kith atm how u r selling? through  a shopify or wordpress  like website or in ebay?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by CK on Tue Oct 23, 2018 5:03 pm

කිත්සිරි ද සිල්වා wrote:Through my contacts overseas at the moment but soon I will go to one of the social media pages.
CK wrote:kith atm how u r selling? through  a shopify or wordpress  like website or in ebay?
That's great kith. When you expanding your bussiness, better to start a shopify store Basketball
CK
CK
Active Member
Active Member

Posts : 1320
Join date : 2015-11-01

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Ethical Trader on Tue Oct 23, 2018 5:27 pm

Very good initiative. ?I think you export what you grow in your estate. ?Is that the meaning of single source.
කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5170
Join date : 2014-02-28

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Yin-Yang on Tue Oct 23, 2018 5:40 pm

This is good.

But see the difference guys!

So far, we have been allowed to import freely but exports were restricted.

You should see what have been wrong with our policies. and why our destiny has been this.
Yin-Yang
Yin-Yang

Posts : 1209
Join date : 2016-03-12

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by serene on Tue Oct 23, 2018 6:16 pm

Yin-Yang wrote:This is good.

But see the difference guys!

So far, we have been allowed to import freely but exports were restricted.

You should see what have been wrong with our policies. and why our destiny has been this.
Yap. Self_explanatory.You don't need rocket science to analyse reasons for the doom state of the country.

serene
Top contributor
Top contributor

Posts : 4363
Join date : 2014-02-26

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by PANTOMATH on Tue Oct 23, 2018 7:06 pm

Yin-Yang wrote:This is good.

But see the difference guys!

So far, we have been allowed to import freely but exports were restricted.

You should see what have been wrong with our policies. and why our destiny has been this.

It's damn policies my friend.
No quality needed to import, any crap can flood in to our land,no restrictions
PANTOMATH
PANTOMATH

Posts : 208
Join date : 2018-10-15

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Wed Oct 24, 2018 8:29 am

Yes.
Currently, I can manage with the stuff getting from my land but I will stick to the same policy even when I grow big.
Secure only from verified Single source.
Ethical Trader wrote:Very good initiative. ?I think you export what you grow in your estate. ?Is that the meaning of single source.
කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Wed Oct 24, 2018 8:32 am

This is exactly why I had been telling that institutes like EDB, SLS are a hindrance to export.
serene wrote:
Yap. Self_explanatory.You don't need rocket science to analyse reasons for the doom state of the country.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Brave Heart on Wed Oct 24, 2018 10:55 am

Good initiative. I am still not matured to see international market but still concentrate on Pettah market

Brave Heart

Posts : 171
Join date : 2018-10-17

Back to top Go down

Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum