The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyYesterday at 8:13 pm by Rana

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyYesterday at 7:45 pm by serene

» Thread for News on CSE and SL Economy
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyYesterday at 7:30 pm by ruwan326

» Little Known Facts !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyYesterday at 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 19, 2019 7:23 pm by hammurabi

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 19, 2019 6:26 pm by PANTOMATH

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Dividend Announcement
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

Go down

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට Empty ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

Post by nihal123 on Fri Oct 12, 2018 5:32 pm

ටෝකියෝහිදීය (රොයිටර්

ලෝක වෙළෙඳපොලේතෙල් මිල ගණන් අද (12) නැවත වරක් ඉහළ ගිය අතර කොටස් වෙළෙඳපොළවලද පහත වැටීමක් දක්නට ලැබිණි.

‘බ්‍රෙන්ට් කෲඞ්’ මිණුම් ඒකකවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 80.59ක් දක්වා සියයට 0.4කින් එනම් ශත 33කින් ඉහළ ගියේය. එහෙත් ඊයේ (11) තෙල් බැරලයක මිල ඩොලර් 79.80ක් ලෙස සටහන් වූ අතර සති අන්තයේදී තෙල් බැරලයක මිල සියයට 4.2කින් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව එසේ තෙල් බැරලයක මිල පහත වැටුණහොත් සති පහකට පසු තෙල් බැරලයක මිල එතරම් පහත වැටෙන පළමු අවස්ථාව එය වනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (ඩබ්ලිව්.ටී.අයි)’ මිණුම් ඒකකයට අනුව තෙල් බැරලයක මිල ශත 26කින් (සියයට 0.4ක) අගයකින් ඩොලර් 71.23ක් දක්වා ඉහළ ගියේය.

ඊට පෙර දිනයේදී තෙල් බැරලයක මිල සියයට 3කින් පහත වැටී තිබූ අතර සැප්තැම්බර් 21 දින පසු තෙල් බැරලයක මිල පහත වැටුණු පළමු අවස්ථාව විය. ඩබ්ලිව්.ටී.අයි මිණුම් ඒකකයට අනුව ද මේ සති අන්තයේ දී තෙල් බැරලයක මිල සියයට 4.2ක අගයකින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර එසේ තෙල් බැරලයක මිල පහත වැටුණහොත් සති පහකට පසු තෙල් බැරලයක මිල එතරම් පහත වැටෙන පළමු අවස්ථාව එය වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් ලේඛන ගත කිරීම්වලට අනුව පසුගිය සතියේදී නිෂ්පාදනය බැරල් මිලියන 6කින් වැඩි වී ඇතැයි එරට බලශක්ති තොරතුරු පරිපාලනය සඳහන් කළේය. එය විශ්ලේෂකයන් අනුමාන කළ බැරල් මිලියන 2.6කට වඩා වැඩි ගණනකි.

කෙසේ නමුත් තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) ලබන වසර සඳහා ඔවුන්ගේ ගෝලීය ඉල්ලුම් වර්ධන පුරෝකතනය අඩු කළේය. ඔවුන් පසුගිය මාස තුනේදී අඛණ්ඩව එසේ කරන ලදි.

වෙළෙඳ ආරවුල් විශේෂයෙන් ඇමෙරිකා-චීන වෙළෙඳ යුද්ධය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ නැගී එන වෙළෙඳපොළවල දක්නට ඇති ඉක්මණින් වෙනස් වන ස්වභාවය නිසා එසේ කළ බව ‘ඔපෙක්’ සංවිධානය සඳහන් කළේය.

“මේ වසරේදී තවමත් තෙල් සඳහා තිබෙන ඉල්ලුම් වැඩි වෙමින් තිබෙනවා. එය දිනකට බැරල් මිලියන 1.2 සිට මිලියන 1.5 දක්වා දක්වා වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකියි.

කෙසේ නමුත් වෙළෙඳ ආරවුල් තවදුරටත් උග්‍ර වුවහොත් ලබන වසරේදී තෙල් සඳහා තිබෙන ඉල්ලුම අඩු වීමේ අවදානමක් තිබෙනවා” යැයි ඒ.එන්.ඉසෙඩ් පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයෝ ඔවුන්ගේ නවතම වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළහ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති ‘මයිකල්’ කුණාටුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් නිෂ්පාදකයෝ ඔවුන්ගේ නිෂ්පාදනය සියයට 40 කින් සීමා කළහ.
එම සීමා කිරීම්වලට අනුව දිනකට කෙරෙන තෙල් නිෂ්පාදනය බැරල් 680,107කින් අඩු වූ බව සමාගම් 30ක දත්ත වාර්තා සඳහන් කරයි.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5454
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum