The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Father's Day !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyToday at 9:03 am by කිත්සිරි ද සිල්වා

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyToday at 7:12 am by NIRMALSG

» Thread for News on CSE and SL Economy
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyYesterday at 7:44 am by ruwan326

» Re: Financial reports Q1-2019
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SAMP.N0000 (SAMPATH BANK PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Jun 14, 2019 8:11 am by puliyanam

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 9:21 am by ruwan326

» අනං මනං! #/+?.<>
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» Access Engineering AEL Technical Analysis
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Jun 11, 2019 9:10 am by Jimmy

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Jun 10, 2019 11:13 pm by hammurabi

» MCPL.N0000
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» Dividend Announcement
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Jun 04, 2019 4:13 pm by Rana

» In the Meantime, Within Our Shores !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon May 27, 2019 8:04 am by yellow knife

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun May 05, 2019 6:51 pm by Backstage

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by nihal123 on Fri Oct 05, 2018 10:09 pm

සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත ආරම්භ කිරීමට පෙර පූර්ව සූදානම් වී රැසක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“මේ සඳහා සූදානම් වීමට කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ආයෝජන හා ගනුදෙනු මාර්ගෝපදේශ ඇගයීම ඉන් එකක්. දෙවනුව, නියෝජ්‍ය අධිපතිවරයා විසින් සභාපතිත්වය දරනු ලබන ආයෝජන කමිටුව සෑම දිනක දීම හමුවිය යුතුයි. එසේම තීරණ ගැනීම සාමූහිකව කළ යුතුයි. ඊට අමතරව CCTV හා Voice recording දාලා තියෙනවා. අපේ කාර්ය මණ්ඩලයට පුහුණුවත් දෙනවා.

“වෙළෙඳපොළ බලා කොටස් ලැයිස්තුවක් හදනවා. එම ලැයිස්තුව බලා, මේ සමාගම් කොටස් පමණක් ආයෝජනය කරන බවට මුදල් මණ්ඩලයේ අනුමැතිය ගත යුතුයි . ලැයිස්තුගත නොවන සමාගම් කොටස්වල ආයෝජනයට යන්නේ නැහැ“, යනුවෙන් පැවසූ අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රුපියල් ට්‍රිලියන 2 ක අරමුදලක් වන සේවක අර්ථ සාධක අරමුදලෙන් මේ වන විට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඇත්තේ 2.3% ක පමණ සුළු ප්‍රමාණයක් බවයි.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by Yin-Yang on Sat Oct 06, 2018 10:59 am

එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?
Yin-Yang
Yin-Yang

Posts : 1227
Join date : 2016-03-12

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by nihal123 on Sat Oct 06, 2018 2:18 pm

Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

ඔන්න කරනවනම් වැඩ.

Razz
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by serene on Sat Oct 06, 2018 4:52 pm

nihal123 wrote:
Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

ඔන්න කරනවනම් වැඩ.

Razz

Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne.. Razz Razz

serene
Top contributor
Top contributor

Posts : 4377
Join date : 2014-02-26

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by Ethical Trader on Sun Oct 07, 2018 11:57 am

බ්‍රෝකර් මල්ලි කෙනෙක් ලවා එතන වැඩ කරන අයගෙ වර්තමාන ගනුදෙනු නිරීක්ෂණය කලා නම් ලැයිස්තුව හොයා ගත්තැකි.
serene wrote:
nihal123 wrote:
Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

ඔන්න කරනවනම් වැඩ.

Razz

Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne.. Razz Razz
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5239
Join date : 2014-02-28

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by Yin-Yang on Sun Oct 07, 2018 8:23 pm

ඉස්සෙල්ලම එහෙනම්, අර කට්ටිය එක්ක වැඩ කරන බෝකර්ලාගේ ලැයිස්තුව හොයා ගම්මුද?
Yin-Yang
Yin-Yang

Posts : 1227
Join date : 2016-03-12

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by nihal123 on Sun Oct 07, 2018 9:26 pm

http://epf.lk/assets/library/annualreport/annualreport_2016_sinhala.pdf

2016 දි තිබුන කොටස් ලිස්ට් එක සදහා මෙහි 61 හා 62 පිටු බලන්න.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by serene on Sun Oct 07, 2018 9:55 pm

Thanks Nihal.
Please share the New one. Very Happy

serene
Top contributor
Top contributor

Posts : 4377
Join date : 2014-02-26

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by nihal123 on Sun Oct 07, 2018 10:12 pm

Annual Report 2017 not in the epf web. I do't know how to find that.

Question
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by nihal123 on Sun Oct 07, 2018 10:32 pm

මේකේ සිංහළ සහ English පිටපත් වල දී සමහර ඒවා වෙනස් වගේ පේන්නේ

http://epf.lk/assets/library/annualreport/annualreport_2016_english.pdf

http://epf.lk/assets/library/annualreport/annualreport_2016_sinhala.pdf


Access Engineering PLC Cost=102,915 sinhala.pdf

Access Engineering PLC Cost=345,820 english.pdf
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by slstock on Sun Oct 07, 2018 10:50 pm

Ethical Trader wrote:බ්‍රෝකර් මල්ලි කෙනෙක් ලවා එතන වැඩ කරන අයගෙ වර්තමාන ගනුදෙනු නිරීක්ෂණය කලා නම් ලැයිස්තුව හොයා ගත්තැකි.
serene wrote:
nihal123 wrote:
Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

ඔන්න කරනවනම් වැඩ.

Razz

Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne.. Razz Razz


Balaagena Smile
CSE eke, dhan insider trading hoyana kene innawa I think.

I guess all who did insider stuff in the past and gang stuff must be richer.

While we honest idiots are clinging on to our Valuable Shares with losses huh? .
There is no justice in this world huh?

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
slstock
slstock
Veteran
Veteran

Posts : 5535
Join date : 2014-06-12

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by Yin-Yang on Sun Oct 07, 2018 10:57 pm

slstock wrote:
+
+

I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
There is no justice in this world  huh?
 

Now you are talking Bro.

What is most powerful than fundamental , technical or sentimental analysis ?

insider analysis.

හැඃ! හැඃ! හැඃ! හෑ!!
Yin-Yang
Yin-Yang

Posts : 1227
Join date : 2016-03-12

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by slstock on Mon Oct 08, 2018 4:51 am

Yin-Yang wrote:
slstock wrote:
+
+

I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
There is no justice in this world  huh?
 

Now you are talking Bro.

What is most powerful than fundamental , technical or sentimental analysis ?

insider analysis.

හැඃ! හැඃ! හැඃ! හෑ!!

And your recommendation is to pick which one?

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
slstock
slstock
Veteran
Veteran

Posts : 5535
Join date : 2014-06-12

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by Yin-Yang on Mon Oct 08, 2018 8:19 am

slstock wrote:
Yin-Yang wrote:
slstock wrote:
+
+

I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
There is no justice in this world  huh?
 

Now you are talking Bro.

What is most powerful than fundamental , technical or sentimental analysis ?

insider analysis.

හැඃ! හැඃ! හැඃ! හෑ!!

And your recommendation is to pick  which  one?

My recommendation is to pick what you feel most confident about.
And stay with what you feel most happy about.
Yin-Yang
Yin-Yang

Posts : 1227
Join date : 2016-03-12

Back to top Go down

අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

Post by slstock on Mon Oct 08, 2018 8:30 am

Yin-Yang wrote:
slstock wrote:
Yin-Yang wrote:
slstock wrote:
+
+

I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
There is no justice in this world  huh?
 

Now you are talking Bro.

What is most powerful than fundamental , technical or sentimental analysis ?

insider analysis.

හැඃ! හැඃ! හැඃ! හෑ!!

And your recommendation is to pick  which  one?

My recommendation is to pick what you feel most confident about.
And stay with what you feel most happy about.


Nice answer which would please everyone.

But I would not recommend to pick insider trading even if it make one happy.
Trying to beat the system  is only  a short term ploy.
Consequences maybe be greater than short term benefits.
It will not sustain longer term.

Raj  Raj the big player  at CSE one time, SL  Billionaire is now behind bars in US for insider trading. There is monitoring committee ( or atleast 1 person) at CSE now.  I heard he watches forums too.

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
slstock
slstock
Veteran
Veteran

Posts : 5535
Join date : 2014-06-12

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum