The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
අගමැති හා චෙක්පත  EmptyYesterday at 7:44 am by ruwan326

» Re: Financial reports Q1-2019
අගමැති හා චෙක්පත  EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SAMP.N0000 (SAMPATH BANK PLC)
අගමැති හා චෙක්පත  EmptyFri Jun 14, 2019 8:11 am by puliyanam

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 9:21 am by ruwan326

» අනං මනං! #/+?.<>
අගමැති හා චෙක්පත  EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
අගමැති හා චෙක්පත  EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
අගමැති හා චෙක්පත  EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» Access Engineering AEL Technical Analysis
අගමැති හා චෙක්පත  EmptyTue Jun 11, 2019 9:10 am by Jimmy

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
අගමැති හා චෙක්පත  EmptyMon Jun 10, 2019 11:13 pm by hammurabi

» MCPL.N0000
අගමැති හා චෙක්පත  EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
අගමැති හා චෙක්පත  EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
අගමැති හා චෙක්පත  EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
අගමැති හා චෙක්පත  EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» Dividend Announcement
අගමැති හා චෙක්පත  EmptyTue Jun 04, 2019 4:13 pm by Rana

» In the Meantime, Within Our Shores !
අගමැති හා චෙක්පත  EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
අගමැති හා චෙක්පත  EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
අගමැති හා චෙක්පත  EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
අගමැති හා චෙක්පත  EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
අගමැති හා චෙක්පත  EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
අගමැති හා චෙක්පත  EmptyMon May 27, 2019 8:04 am by yellow knife

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
අගමැති හා චෙක්පත  EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
අගමැති හා චෙක්පත  EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
අගමැති හා චෙක්පත  EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
අගමැති හා චෙක්පත  EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
අගමැති හා චෙක්පත  EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
අගමැති හා චෙක්පත  EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
අගමැති හා චෙක්පත  EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
අගමැති හා චෙක්පත  EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
අගමැති හා චෙක්පත  EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
අගමැති හා චෙක්පත  EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
අගමැති හා චෙක්පත  EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
අගමැති හා චෙක්පත  EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
අගමැති හා චෙක්පත  EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
අගමැති හා චෙක්පත  EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
අගමැති හා චෙක්පත  EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
අගමැති හා චෙක්පත  EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
අගමැති හා චෙක්පත  EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
අගමැති හා චෙක්පත  EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
අගමැති හා චෙක්පත  EmptySun May 05, 2019 6:51 pm by Backstage

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
අගමැති හා චෙක්පත  EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
අගමැති හා චෙක්පත  EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
අගමැති හා චෙක්පත  EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අගමැති හා චෙක්පත

Go down

අගමැති හා චෙක්පත  Empty අගමැති හා චෙක්පත

Post by nihal123 on Wed Oct 03, 2018 7:27 am

අගමැති හා චෙක්පත
==================

මෙරට අගමැතිවරයා ඔහුට ලැබුණ චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වුයේ එය මුදල් කරගැනීමට ය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරු ය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ලඟා වී ඔහු අත තිබු චෙක්පත ඉදිරිපත් කළේය.

අගමැති : "මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුලුවන් ද ?"

කැෂියර්වරිය: " මට කරුණාකරලා සර් ගේ හැඳුනුම්පත දෙන්න"

අගමැති : "ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගෙන්න බැරි වුණා..ඒත් මම හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියල..මාව හැමෝම දන්නවා...මම රනිල් වික්‍රමසිංහ..මේ රටේ අගමැති"

කැෂියර්වරිය: "මම සර් කවුද කියලා දන්නවා...එත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන."

අගමැති : " බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා...හැමෝම මාව දන්නවා"

කැෂියර්වරිය: " සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන"

අගමැති : " මම ඔයාට කියන්නේ කරුණාකරල මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න! "

කැෂියර්වරිය: " සර් මේ අහන්න...දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා තොටුපල අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුව ..ඒක ගායනා කරපු විදියෙන් අපි අඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියල..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා..තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා කට උල් කරලා ඇස් ලොකු කරලා "මහින්ද හොරා" කියලා තුන් පාරක් කිව්වා..ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා...සර්ටත් ඒ වගේ මොනවා හරි කරලා ඔප්පු කරන්න පුලුවන් ද ඔබතුමා තමයි අගමැති කියලා ? "

(අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවධි කළේය)

අගමැති : "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ ..මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"

කැෂියර්වරිය: " සර්ට ඕන 1000 නෝට්ටුවලින් ද 5000 නෝට්ටුවලින් ද ? "

=======================
සොනාල ගුණවර්ධන
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අගමැති හා චෙක්පත  Empty Re: අගමැති හා චෙක්පත

Post by Yin-Yang on Wed Oct 03, 2018 8:57 am

මරේ මරු!!!
තව තව....
Yin-Yang
Yin-Yang

Posts : 1227
Join date : 2016-03-12

Back to top Go down

අගමැති හා චෙක්පත  Empty Re: අගමැති හා චෙක්පත

Post by Ethical Trader on Wed Oct 03, 2018 5:43 pm

Wow!!
One more please.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5239
Join date : 2014-02-28

Back to top Go down

අගමැති හා චෙක්පත  Empty Re: අගමැති හා චෙක්පත

Post by serene on Wed Oct 03, 2018 6:53 pm

Razz Razz Razz Razz

serene
Top contributor
Top contributor

Posts : 4377
Join date : 2014-02-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum