The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» සදහම් අටුවාව
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyYesterday at 1:24 pm by Ethical Trader

» Easter Sunday Attack and Sri Lanka
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyYesterday at 12:45 pm by ruwan326

» අනං මනං! #/+?.<>
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat May 18, 2019 1:49 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Dividend Announcement
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed May 15, 2019 6:42 pm by Rana

» Israeli spyware breached WhatsApp security
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

Go down

රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි Empty රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

Post by nihal123 on Tue Oct 02, 2018 10:02 pm


දිගින් දිගටම එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන අවප්‍රමාණය වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් මුදා හළ ප්‍රමාණය ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 184 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

2018 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී 9.5% කින් එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.

මේ අතර කලාපයේ අනෙකුත් රටවල් විසින් ඩොලරයට එරෙහිව සිය විනිමය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකාවට එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැක්කේ එවැනි ආර්ථික හා ශ්‍රී ලංකා ආර්ථිකය අතර විශාල වශයෙන් වෙනස්කම් ඇති නිසා බවත් පැවසීය.

ඉන්දුනීසියාව පස්වරක්, පිලිපීනය සිව්වරක්, ඉන්දියාව දෙවරක් වශයෙන් මෙම වසර තුළ දී පොළී අනුපාත ඉහළ නංවා ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව හා එම රටවල් අතර පවතින කැපී පෙනෙන වෙනස්කම් හේතුවෙන් පොළී අනුපාතික ඉහළ දමා විනිමය රැක ගැනීමට කටයුතු කළ නොහැකි බවයි.

“එම ආර්ථික හා අපේ ආර්ථිකය අතර කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් තිබෙනවා. එම ආර්ථිකවල වර්ධන වේගය ඉහළයි. එපමණක් නොවේ, එම ආර්ථිකයන් හි නාමික හා සත්‍ය පොළී අනුපාත පවතින්නේ පහළ මට්ටමක. අපේ මුදල් ප්‍රතිපත්තිය දැනටමත් දැඩි කරලා තිබෙන්නේ.“

“පොළී අනුපාතික වැඩි කළා කියා, නව විදෙස් ආයෝජන පැමිණේවිද, දැනට සිටින ආයෝජකයින් තම ආයෝජන ඉවත් කර ගැනීමෙන් වැළකී සිටීද, මේ ප්‍රශ්න දෙකටම ‘නැහැ‘ කියන පිළිතුර තමයි දෙන්න තිබෙන්නේ.“

“නැගී එන වෙළෙඳපොළවලින් ආයෝජන ඉවත් කර ගන්නා මෙවන් වකවානුවක, ශ්‍රී ලංකාව වැනි අයවැය පරතරයක් හා ගෙවුම් ශේෂ හිඟයක් පවතින රටකට පොළී අනුපාතික ඉහළ දමමින් ආයෝජන ගෙන්වා ගැනීමට ඇත්තේ ඉතා අඩු අවස්ථාවක්.“

“2015 දී මෙම රජය රුපියල ආරක්ෂා කරගන්න ඩොලර් බිලියන 3.2 ක් වියදම් කළා. එහිදී සියයට 10 ට ආසන්න ප්‍රමාණයකින් රුපියල් අවප්‍රමාණය වුණා. මේ වසරේ මේ දක්වා සියයට 9.5 කින් රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. නමුත් ශුද්ධ පදනම මත මේ දක්වා මහ බැංකුව විකුණා ඇත්තේ මිලියන 184 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් පමණයි. අපි ඊයේත් (01) වෙළෙඳපොළෙන් මිලියන 4 ක ඩොලර් ප්‍රමාණයක් මිල දී ගත්තා“, යනුවෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5508
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි Empty Re: රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

Post by Ethical Trader on Wed Oct 03, 2018 5:46 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5170
Join date : 2014-02-28

Back to top Go down

රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි Empty Re: රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

Post by serene on Wed Oct 03, 2018 6:52 pm

Thanks Nihal.
"ශ්‍රී ලංකාව හා එම රටවල් අතර පවතින කැපී පෙනෙන වෙනස්කම් හේතුවෙන්"..eekanam eththa Very Happy

serene
Top contributor
Top contributor

Posts : 4363
Join date : 2014-02-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum