The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Re: Financial reports Q1-2019
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 7:02 pm by dhanurrox

» Films - To Watch List
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 8:24 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 5:45 am by Ethical Trader

» Dividend Announcement
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
වියපත් රතු ඉන්දියානුවා EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
වියපත් රතු ඉන්දියානුවා EmptySat May 18, 2019 7:40 pm by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
වියපත් රතු ඉන්දියානුවා EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
වියපත් රතු ඉන්දියානුවා EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
වියපත් රතු ඉන්දියානුවා EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
වියපත් රතු ඉන්දියානුවා EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
වියපත් රතු ඉන්දියානුවා EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
වියපත් රතු ඉන්දියානුවා EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
වියපත් රතු ඉන්දියානුවා EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
වියපත් රතු ඉන්දියානුවා EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
වියපත් රතු ඉන්දියානුවා EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
වියපත් රතු ඉන්දියානුවා EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
වියපත් රතු ඉන්දියානුවා EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
වියපත් රතු ඉන්දියානුවා EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
වියපත් රතු ඉන්දියානුවා EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
වියපත් රතු ඉන්දියානුවා EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
වියපත් රතු ඉන්දියානුවා EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
වියපත් රතු ඉන්දියානුවා EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
වියපත් රතු ඉන්දියානුවා EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වියපත් රතු ඉන්දියානුවා

Go down

වියපත් රතු ඉන්දියානුවා Empty වියපත් රතු ඉන්දියානුවා

Post by nihal123 on Tue Oct 02, 2018 9:04 am

වියපත් රතු ඉන්දියානුවෙක් ඩොලර් 500ක ණයක් ඉල්ලා සිටියා. බැංකු නිලධාරයා ණය අයදුම් පත ඔහුට දුන්නා.
”මේ මුදල් යොදවන්නේ මොනවට ද?”
”රිදී මිලට ගෙන ආභරණ හදලා විකුණනවා.”
”ඇප වශයෙන් මොනවද තියෙන්නේ?”
”ඇප කියන්නේ මොනවද? මං දන්නෙ නෑ.”
”ඔබට දෙන ණය මුදලට සමාන වටිනාකමක් ඇති දෙයක් ගැන. ඔබට වාහන තිබෙනවාද?”
”ඔව්. චෙවි පිකප් එකක්. 1949 අවුරුද්දේ.”
”ඔයාට පශු සම්පත් තියෙනවද? එ් කියන්නේ සතුන් ඉන්නවද?”
”ඔව්. අශ්වයෙක් ඉන්නවා.”
”අශ්වයාගේ වයස කීයද?”
”දන්නෙ නෑ. එයාට දත් නෑ.”
කෙසේ නමුත් බැංකුකරුවා ඔහුට ණය ලබා දෙන්නට තීරණය කළා. සති කිහිපයකට පසු රතු ඉන්දියානුවා නැවතත් බැංකුවට පැමිණියා. නෝට්ටු මිටියක් ඇද මේසය මත තැබුවා.
”මං ගත්ත ණය ගෙවන්න යි ආවේ.”
”ඉතිරිවන මුදල්වලට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?”
”මං ළඟ තියාගන්නවා.”
”ඇයි අපේ බැංකුවේ තැන්පත් කරන්නේ නැත්තේ?”
”තැන්පත් කරනවා. මට තේරෙන්නෙ නෑ.”
”ඔයා මුදල් අපේ බැංකුවේ දානවා. අපි එ්වා රැක ගන්නවා. ඔබට ඕනෑ වෙලාවට ගන්න පුළුවන්.”
වැඩිහිටියා බැංකු නිලධාරියා දෙසට නැමුණා. ”මගේ තැන්පතුවලට ඔයාලා මොනවද ඇප තියන්නේ?”

මහින්ද ගුණවර්ධන.

Very Happy
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5511
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by Ethical Trader on Tue Oct 02, 2018 10:26 am

Good one, thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5180
Join date : 2014-02-28

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by serene on Tue Oct 02, 2018 10:31 am

Razz Razz

serene
Top contributor
Top contributor

Posts : 4365
Join date : 2014-02-26

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by Yin-Yang on Tue Oct 02, 2018 5:40 pm

එළකිරි!

තව නැද්ද ඔය වගේ ඒවා?
Yin-Yang
Yin-Yang

Posts : 1209
Join date : 2016-03-12

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by Expert on Thu Oct 04, 2018 4:53 pm

Expert
Expert

Posts : 135
Join date : 2014-03-03

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum