The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyToday at 11:51 am by yellow knife

» HASU.N0000 (HNB ASSURANCE PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyToday at 10:32 am by yellow knife

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyYesterday at 8:09 pm by PANTOMATH

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyYesterday at 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි

Go down

සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි Empty සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු බව මූල්‍ය අරමුදල පවසයි

Post by nihal123 on Fri Sep 28, 2018 1:14 pm

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනයේ සාකච්ඡා පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2018 සැප්තැම්බර් 13 - 27 කාලය තුළ දී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ දී ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදි.

“විස්තීර්ණ ණය පහසුකමේ පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳ ව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් දූත මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගත්තේ ය. ඔක්තෝබර් මාසය තුළ දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර දී තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇත.

“ආර්ථික වර්ධනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර වීමත් සමඟ 2018 වසරේ පළමු භාගයේ දී සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. ශක්තිමත් අපනයන ක්‍රියාකාරිත්වයක් හමුවේ වුව ද ඉන්ධන ආනයන ඉහළ යෑම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය පුළුල් වූ අතර, ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්හි විචලනයන් හමුවේ ජාත්‍යන්තර සංචිත, අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඉහළ ම මට්ටමේ සිට අඩු විය. 2018 වසරේ දී ආර්ථික වර්ධනය සියයට 4ට වඩා අඩු මට්ට‍මක පවතිනු ඇතැ යි ද, මැදිකාලීන ව ආර්ථික වර්ධන වේගය සියයට 5 දක්වා ක්‍රමයෙන් ළඟා වනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ.

“ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වා ගෙන යෑම සඳහා බලධාරීන් විසින් දරන ලද අඛණ්ඩ උත්සාහය දූත මණ්ඩලයේ පැසසුමට ලක් විය. 2018 ජූනි මස අවසාන වන විට ප්‍රාථමික අතිරික්තය සම්බන්ධයෙන් වූ කාර්යසාධන ඉලක්කය ළඟා කර ගත් අතර, උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සීමා තුළ පැවැතුණි. කෙ සේ වෙතත්, ආර්ථික වාතාවරණය සාධනීය මට්ටමක නො පැවතීම සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සිදු වූ ප්‍රමාදවීම් හේතුවෙන් සංචිත ගොඩ නැංවීම සහ බදු ආදායම් ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පැවැතුණි.

“ශ්‍රී ලංකා ආර්ථිකයේ තවමත් සැලකිය යුතු මට්ටමක අවදානම් තත්ත්වයක් පැවතීම හේතුවෙන්, දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් මුහුණ පා ඇති දැඩි වෙ‍ළෙඳපොළ විචලනය හමුවේ, බලධාරින් විසින් දූරදර්ශී මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් වශයෙන් ශක්තිමත් ව පවත්වා ගෙන තිබේ.

“උද්ධමන ඉලක්කකරණ වැඩසටහන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන සහ වගවීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා සහාය වන මහ බැංකුවේ මුදල් නීති පනත සං‍ශෝධනය සඳහා බලධාරීන් විසින් ගනු ලැබූ උත්සාහය දූත මණ්ඩලයේ පැසසුමට ලක් වේ. සංචිත මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීම සඳහා වන පැහැදිලි කැපවීම, බාහිර තරගකාරීත්වය වැඩිදියුණු කිරීම හා අහිතකර‍ ගෝලීය වෙ‍ළෙඳපොළ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා තීරණාත්මක වේ.

“2019 වසර සඳහා ශක්තිමත් අයවැයක් ඉදිරිපත් කිරීම මගින් පැහැදිලි ව අර්ථ දක්වන ලද මැදිකාලීන ණය උපායමාර්ගය සහ ක්‍රමානුකූල ව අඩු වන පරිදි ණය මට්ටමක් පවත්වා ගැනීමට හා ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට දායක වන හිතකර රාජ්‍ය මූල්‍ය නීති මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රයත්න ශක්තිමත් විය යුතු වේ. ඉලක්කගත මට්ටමට වඩා රජයේ ආදායම අඩුවීමත් සමඟ, බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සඳහා නවීකරණය කරන ලද ව්‍යාපාර ක්‍රියාවලි මගින් දායකත්වය ලබන නව දේශීය ආදායම් පනත සහ අනෙකුත් බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. මනා ව හඳුනාගත් තෝරා ගැනීමේ නිර්ණායක මත පදනම් වූ සමාජ ආරක්ෂණ ජාලය යටතේ ‍වන අවදානමට බඳුන් වූ පවුල් පුළුල් ලෙස ආවරණය කිරීම ද ඇතුළත් තීරණාත්මක වියදම් අවශ්‍යතා සඳහා ඉහළ ආදායම් උත්පාදනය තුළින් රාජ්‍ය මූල්‍ය අවකාශය සලසා ගත හැකි යි.

“රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන්, ඉන්ධන මිලකරණ ප්‍රතිසංස්කරණ සාර්ථක ව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දූත කණ්ඩායම තම ප්‍රශංසාව පළ කළ අතර, විදුලිබලය සඳහා ස්වයංක්‍රීය මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම දිරිමත් කරන ලදී.

“වෙළඳාමට ඇති විවෘතභාවය සහ ආයෝජන ප්‍රවර්ධනය, දූෂණ විරෝධීබව, සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම හා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය දිරිගැන්වීම සඳහා ගනු ලබන තිරසාර ප්‍රයත්න තුළින්, ශ්‍රී ලංකාවට ශීඝ්‍ර සහ සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වන පරිදි බලධාරීන් විසින් තම 2025 වසර සඳහා වූ දැක්ම ඉදිරියට ගෙන යා යුතු යි.”

දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ හා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිත‍යන් ද හමු විය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5448
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum