The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyYesterday at 8:13 pm by Rana

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyYesterday at 7:45 pm by serene

» Thread for News on CSE and SL Economy
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyYesterday at 7:30 pm by ruwan326

» Little Known Facts !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyYesterday at 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 19, 2019 7:23 pm by hammurabi

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 19, 2019 6:26 pm by PANTOMATH

» HASU.N0000 (HNB ASSURANCE PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Dividend Announcement
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

Go down

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

Post by nihal123 on Tue Sep 25, 2018 7:48 am

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩිවෙලා. රුපියල විතරක් නෙමෙයි, හැම රටකටම වාගේ බලපානවා.“

“2008 දී ඇමරිකානු ආර්ථිකය කඩා වැටුණාම, ඒ රටේ ආයෝජකයෝ බොහෝ දෙනෙක් ඒ මුදල් පිටරට ගෙනිච්චා. එදා අපි කිව්වා, මේ මුදල් ඇමරිකානු ආර්ථිකය හොඳ වුණ දවසේ, ආපහු ඇමරිකාවට යනවා.“

“ඇමරිකාවේ මහ බැංකුව මේ අවුරුද්දේ දෙවතාකවක් ඩොලර් එකේ පොළිය වැඩි කළා. ඕක වුණාට පස්සේ ඉතිං හැම එක්කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා.“

“ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මෙහාට මුදල් ගෙනාපු අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. ඒ නිසා අපේ මුදල්වල වටිනාකම අඩුවෙනවා.“

“දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩිවැඩියෙන් ඩොලර් ඉල්ලනවා භාණ්ඩ මිල දීලා ගන්න.“

“අපේ අපනයනකරුවන් පිටරට තියෙන ඩොලර්, එක සැරේම ලංකාවට ගේනනේ නැහැ. තව ටික කලක් තියෙනවා, ලාබේ වැඩිකර ගන්න.“

“අපි බැලුවේ විශේෂයෙන්ම, සමහර අංශවල ආනයනය කිරීමට, වැඩිපුර තීරුබදු දාලා, පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500 කින් නැත්නම් මිලියන 1000 කින් සීමා කර ගන්න.“
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5454
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

Post by serene on Tue Sep 25, 2018 8:00 am

Thanks Nihal.
Good but why there is nothing state on increasing exports.
What would happen to Free trade Agreements.

serene
Top contributor
Top contributor

Posts : 4299
Join date : 2014-02-26

Back to top Go down

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

Post by Yin-Yang on Tue Sep 25, 2018 12:15 pm

බැරිද අසන්තා මල්ලිව දාල, ඩොලර් එකට හෙජින් පාරක්වත් දා ගන්න?
Yin-Yang
Yin-Yang

Posts : 1191
Join date : 2016-03-12

Back to top Go down

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

Post by nihal123 on Tue Sep 25, 2018 12:54 pm

රුපියල රුකගන්න මහ බැංකුව සිකුරාදා ඩොලර් මිලියන 50 ක් වෙළෙදපොලට මුදා හැරලා....
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5454
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

Post by serene on Wed Sep 26, 2018 7:49 am

Yin-Yang wrote:බැරිද අසන්තා මල්ලිව දාල, ඩොලර් එකට හෙජින් පාරක්වත් දා ගන්න?
Really. Why there is no inquiry on hedging deal.Now he may be connect to other fraction. Evil or Very Mad

serene
Top contributor
Top contributor

Posts : 4299
Join date : 2014-02-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum