- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
2018 අගෝස්තු 31 දින කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සිදුකළ ලිඛිත විමසීමකට ප්‍රතිචාර දක්වමින් සමාගම මෙම කරුණු දැක්වීම සිදුකර ඇත.
සැප්තැම්බර් 28 දින MTD Walkers PLC කොටසක ගනුදෙනු මිල රු. 7.50 දක්වා පහළ යන ලදී. ඉන්පසු දින තුනක් තුළ දී මෙම කොටසක් රු. 11.00 දක්වා සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කළේය. එය දින තුනක් තුළ 46% ක ඉහළ යාමකි. මේ අතර ඊයේ දිනය තුළ දී MTD Walkers PLC කොටසක අවසන් ගනුදෙනු මිල සටහන් වූයේ රු. 13.80 ක් වශයෙනි. එසේම දිනය තුළ දී වාර්තා වූ ඉහළම මිල රු. 15.40 ක් ලෙසින් වාර්තා විය.
මෙම අසාමාන්‍ය මිල උච්ඡාවචනයන් සම්බන්ධයෙන් සමාගම මෙහිදී කරුණු පැහැදිලි කරමින් කියා සිටින්නේ, කිසිදු මිල සංවේදී ව්‍යාපාර කටයුත්තකට හෝ ගනුදෙනුවකට MTD Walkers PLC සම්බන්ධ වී නැති බවයි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි
- ලංකා සිමෙන්ති කොටස් ගනුදෙනුවල අසාමාන්‍ය හැසිරීමක් – සභාපති කරුණු පහදයි
- කොටස් මිල ඉහළ යාම ගැන CSE විමසයි. HVA කරුණු පහදයි
- කොටස් මිල ඉහල යාම ගැන ලංකෙම් ඩිවලොප්මන්ට්ස් වෙතින් කරුණු විමසයි
- මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට