The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 6:10 pm by ruwan326

» Easter Sunday Attack and Sri Lanka
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 3:40 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyYesterday at 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyYesterday at 1:49 pm by ruwan326

» සදහම් අටුවාව
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyYesterday at 6:52 am by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Dividend Announcement
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed May 15, 2019 6:42 pm by Rana

» Israeli spyware breached WhatsApp security
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by nihal123 on Thu Aug 30, 2018 10:19 pm

වැලිබල් වන් සභාපති, ප්‍රකෝටිපත් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉරිදිපත් වන්නේ නම් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව ඇක්සෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. ඊයේ (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් ඔහු මෙම යෝජනාව කරන ලදී.

සුමල් පෙරේරා මහතා මෙම කතාබහේ දී අවධාරණය කර සිටියේ, රජය විසින් පද්ධතිය තුළට කම්පන ලබා දීම සිදුනොකළ යුතු බවයි. මෙහිදී ඇතිවූ සංවාදාත්මක තත්ත්වය තුළ සුමල් පෙරේරා හා ධම්මික පෙරේරා අදහස් දැක්වූයේ මෙසේය.

සුමල් - ඉදිකිරීම් අංශයේ තිබුණේ 12% ක බදු අනුපාතිකයක්. එක රැයකින් මෙය 12% සිට 28% දක්වා වැඩි කළා. එය 150% ක සෘජු වැඩිකිරීමක්. රජය ඉන්පසු පිරිවැටුමට 2% ක NBT එක් කළා. ලාභාංශ බද්ද ඔවුන් 14% ට වැඩි කළා. එක රැයකින් 311% අතිරේක බදුවලට මට අවධානය දෙන්න වුණා. මට ගිහිල්ලා කියන්න පුළුවන්ද, ධම්මික මට කොන්ත්‍රාත්තුවක් දෙන්න, 300% කින් වැඩි කරලා. ඒවා තමයි මම කම්පන කියලා අදහස් කළේ.

ධම්මික - ආණ්ඩුවට සමහරක් වෙලාවට සල්ලි ඕනේ වෙනවා. රට සමෘද්ධිමත් නම් රජයට ඒවා අඩු කරන්න පුළුවන්. නමුත් තාවකාලිකව වරින් වර ආදායම් ලබන්න, මේ වගේ ගැළපීම් කරන්න වෙනවා. එහෙම නොවුණොත් රට ගෙනියන්න බැහැ. අද තත්ත්වය වෙලා තියෙන්නේ, බදු ඇතුළු සැමඅතින්ම ආණ්ඩුවේ ආදායම බිලියන 1,400 යි.

සුමල් - පුද්ගලික අංශය කියන්නේ ආර්ථික වර්ධනයේ එංජිම. පුද්ගලික අංශයේ ආර්ථික වර්ධනයේ එංජිම නම්, එයින් මුදල් අරගෙන අකාර්යක්ෂම රාජ්‍ය අංශයට මුදල් යොදවන්න ඔබට බැහැ. ඒක හරි සරලයි. කාර්යක්ෂම අංශයකින් මුදල් අරගෙන අකාර්යක්ෂම අංශයකට යොදවන්න ඔබට බැහැ.

ධම්මික - පුද්ගලික අංශය වර්ධනය වීමට සමගාමීව, ආණ්ඩුව ඔවුන්ගේ මුදල් ප්‍රවාහ සමබර කළ යුතුයි. එසේ නොමැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. පසුගිය රජයේ කටයුතුවලට මම සම්බන්ධ වුණා. ව්‍යාපාරිකයෙක් හා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට රටක් කරගෙන යන අයුරු මට තේරුම් ගියා. අපිට දේවල් සමබර කරන්න ඕනේ. මම දන්නවා පුද්ගලික අංශය තෘප්තිමත් නැහැ.

සුමල් - ධම්මික මම ඔබත් සමග එකඟයි. රජයේ සේවකයින්ට රු. 10,000 ක පඩි වැඩිවීමක් දුන්නා. ඉන්ධන මිල අඩු කළා. මේවා කරන්න කියලා කවුරුවත් ඉල්ලුවේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ගෙවනවා.

ධම්මික - දේශපාලනයේ දී අවුරුදු 5 ඉවර වෙද්දී ඔවුන් මොනවා හරි දීලා තියෙන්න ඕනේ නේ.

සුමල් - මම හිතන්නේ ඔබ ජනාධිපතිවරණයට ඉල්ලිය යුතුයි. මගේ පූර්ණ සහයෝගය මම දෙනවා.

මෙම සංවාදයේ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
http://biz.adaderana.lk
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5506
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by කිත්සිරි ද සිල්වා on Fri Aug 31, 2018 8:30 am

පප්පාට ආයේ එන්න බැරි බව දන්න නිසා දැන් වෙන ඉත්තෝ දාල චන්ද කඩන්න බලනවා වගේ. දැනටමත් දෙන්නෙක් පොර පිටියේ බැහැලා වැඩ. කාගේ සල්ලිද මේවා කියලා මිනිස්සුන්ට දැන ගන්න ඔනැ නැහැ දැන්. affraid

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Fri Aug 31, 2018 5:45 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5168
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by malanp on Fri Aug 31, 2018 6:49 pm


Businessmen never respect social values, they will never be satisfied, more they earn, they want to earn more...

so it is a big question whether a businessman is suitable as presidenet.


malanp

Posts : 453
Join date : 2014-03-04

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Sat Sep 01, 2018 5:02 pm

Sumal is silent on the fat commissions he used to give during the last regime. Not aware whether he continue to give commissions under the current regime too.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5168
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by කිත්සිරි ද සිල්වා on Sun Sep 02, 2018 10:36 am

All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7787
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Sun Sep 02, 2018 6:17 pm

Lot of time & effort is needed to cleanse a corrupt system.
කිත්සිරි ද සිල්වා wrote:All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5168
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by The Invisible on Mon Sep 03, 2018 7:22 am

How many more will be come into the race if everyone think like that? Why only Dammika but how about Harry, Dr. Hans, Kishu, etc.
The Invisible
The Invisible

Posts : 883
Join date : 2016-11-28
Age : 39

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum