The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Re: Financial reports Q1-2019
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyToday at 7:02 pm by dhanurrox

» Films - To Watch List
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyToday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyToday at 8:24 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyToday at 5:45 am by Ethical Trader

» Dividend Announcement
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyYesterday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyYesterday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyYesterday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyYesterday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyYesterday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyYesterday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySat May 18, 2019 7:40 pm by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි

Go down

දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි Empty දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි

Post by nihal123 on Mon Aug 27, 2018 8:03 am



උද්ධමනය දිගින් දිගටම වැඩි වෙමින් තිබීම නිසා ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම පහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා. ඔවුන් මෙම අනතුරු ඇඟවීම කළේ අඛණ්ඩව මාස 03ක් උද්ධමනය වැඩිවීම පිළිබඳව නෙත් නිවුස් කළ විමසීමකදීයි.

ඉකුත් ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.4ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉකුත් ජනවාරි මාසයෙන් පසු ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම උද්ධමන අගය ද මෙයයි.

ඒ පිළිබඳ කරුණු දක්වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනත් කුමාරසිංහ පෙන්වා දුන්නේ ඩොලරයේ පහළ යෑම සහ රටේ නිෂ්පාදන අඩුවීම මීට බලපා ඇති බවයි. උද්ධමනය වැඩිවීමත් සමග බදු බර ද වැඩිවීම නිසා ජනතාව වඩාත් පීඩාවට පත්වන බවත් එය ජාතික ආර්ථිකයට ඉතා නරක තත්වයක් බවත් මෙහිදී විස්තර කෙරුණා.

උද්ධමනය අඩුකර ගැනීම සඳහා ගතහැකි විසඳුම් ද මෙහිදී නිර්දේශ කෙරුණා.

ඒ අනුව මේ සඳහා ගැනීමට ඇති ක්ෂණික ක්‍රියාමාර්ගය වනුයේ හැකි ඉක්මණින් අපගේ නිෂ්පාදන වැඩිකර ගැනීම බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමක් සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නා.

මේ අතර පොලී අනුපාත ඉහළ යාමේ නරක ප‍්‍රවණතාවක් ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවද සිටින බව මූඞීස් ජාත්‍යන්තර අයෝජන සේවා සමීක්ෂණ ආයතනය ඉකුත්දා කියා සිටියා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ රටතුළ ඇති විදේශීය සංචිත ඉක්මවා ණය ආපසු ගෙවීමට සිදුව තිබීමයි. පොලී අනුපාත මෙලෙස ඉහළයාම ද රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය අධෛර්ය කිරීමට බලපෑම් කරන බව ආර්ථික විශේෂඥයින් පැවසුවා.

http://nethnews.lk/article/57610
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5511
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි Empty Re: දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි

Post by කිත්සිරි ද සිල්වා on Mon Aug 27, 2018 8:38 am

"Wharf Clark" ට කරන්න බැරි වුන දේ දැන් "බාබර්ගෙන්" බලාපොරොත්තු වෙන එක වැරදියි. Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7796
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum