- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් ඒ වෙනුවෙන් වූ දින භාගයක බැංකු නිවාඩුවක් හෙට (20) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශ කර ඇත.
මේ හේතුවෙන් හෙට (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න 12.00 ට අවසන් වීමට නියමිතය.