- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානාව යන රටවල මධ්‍යම රජයේ ණය - දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගණනය කළ විට, ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පවතින බවයි.
Moody’s වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙසින් වැඩිම ණය බරකට හසුව සිටින්නේ ග්‍රීසිය යි. එය 180% කි. මෙය ශ්‍රී ලංකාවේ අගය 80% ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් කල උගන්ඩාව, රුවන්ඩාව වැනි රටවලට වඩා පහළ මට්ටමක පවතින බවයි.
මේ අතර Moody’s Investors Service වැඩිදුරටත් කියා සිටින්නේ 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත මගින් රජයේ ආදායමෙහි ඉහළ යාමක් සිදුවනු ඇති බවයි.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
What do you mean dear.CK wrote:Hi invi... welcome...you are not that invisible mate
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
Pls keep writing