- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතර (34)
ගරු කථානායකතුමා විසින් රජයේ මුද්‍රණාලයාධිපති වෙත යොමුකරන ලද බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතරක් (34), රජයේ මුද්‍රණාලයාධිපති විසින් 2018.02.06 වන දින ජනාධිපති ලේකම් වෙත ලබාදුන් ඉලෙක්ට්‍රොනික පිටපත් (PDF) මෙම ස්ථානයෙන් බාගත කිරීමට හැකියාව ඇත.
සිංහල භාෂාමය වාර්තා තිස් හතරේ (34) ලැයිස්තුව
http://www.presidentsoffice.gov.lk/?p=5192
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතර (34)
- කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා
- "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
- සිලෝන් ලෙදර් ප්රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි
- ආයෝජකයින්ගේ ආයෝජන අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන විගණකවරුන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සැරසේ
- හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි