The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyYesterday at 8:13 pm by Rana

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyYesterday at 7:45 pm by serene

» Thread for News on CSE and SL Economy
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyYesterday at 7:30 pm by ruwan326

» Little Known Facts !
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyYesterday at 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 19, 2019 7:23 pm by hammurabi

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 19, 2019 6:26 pm by PANTOMATH

» HASU.N0000 (HNB ASSURANCE PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Dividend Announcement
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'

Go down

වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' Empty වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'

Post by Ethical Trader on Thu Feb 01, 2018 4:58 pm

BBC Sandeshaya 2018 ජනවාරි 31

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය මෙන්ම නැගෙනහිර යුරෝපයේ සමහර රටවලට චන්ද්‍රයා ආශ්‍රිතව දුර්ලභ සංසිද්ධි තුනක් එක විට දර්ශනය විය.

මසක් ඇතුළත දර්ශනය වන දෙවන පුර හඳ සාමාන්‍යයෙන් 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හැදින්වේ. එමෙන්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවක සඳ රතු පැහැයෙන් දිස්වීම 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙසත්, චන්ද්‍රයා තම කක්ෂයේ පොළොවට ආසන්න අවස්ථාවකට පැමිණ විශාලව පෙනීම 'සුපිරි සඳක් (Super Moon)' ලෙසත් හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ජනවාරි 31 වන දින රාත්‍රියේ මේ තුනම සිදුවන දුර්ලභ අවස්ථාව නැරඹීමට හැකි විය.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' _99830189_143a3708
Image caption 'සුපිරි නීල රුහිරු සඳ' ශ්‍රී ලංකාවට දිස් වූ ආකාරය (දොඩංගොඩ, කළුතර)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' _99830191_143a3736
Image caption 'සුපිරි නීල රුහිරු සඳ' ශ්‍රී ලංකාවට දිස් වූ ආකාරය (දොඩංගොඩ, කළුතර)

සූර්යයාත්, පෘථිවියත් එකම රේඛාවක පිහිටීමෙන් පෘථිවියේ සෙවණැල්ල තුළින් චන්ද්‍රයා ගමන් කිරීම මෙම චන්ද්‍රග්‍රහණයකට හේතුවය.

පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා ජනවාරි 31 වන දින පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන බැවින් එයින් නිකුත් කරන ආලෝකය වෙනත් පසළොස්වක දින වලට වඩා 15% ක් දීප්තිමත්ව සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 7% ක් විශාලව පෘථිවිවාසීන්ට දැකගත හැකිය.

එකම මසක දෙවන පසළොස්වක පොහොය දින දිස්වන 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හඳුන්වන අතර මෙවර 'සුපිරි නිල් සඳක්' දැකගත හැකිය.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' _99825809__99800764_mediaitem99800763
Image copyright SPL
Image caption පෘථිවියේ සෙවනැල්ල වැටීමෙන් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත වර්ණයෙන් දිස්වන අතර එය 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙස නම් කරයි.

පෘථිවියේ සෙවනැල්ල වැටීමෙන් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත වර්ණයෙන් දිස්වන අතර එය 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙස නම් කරයි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5085
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum