- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි
මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 513,443,555 ක් දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට යෝජිත අතර ඒ සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට අතිවිශේෂ මහා සභා රැස්වීමක් 2018 පෙබරවාරි 27 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සමාගමේ දැනට පවතින කොටස් ප්‍රමාණය 493,308,514 කි. 2017 සැප්තැම්බර් 30 වන විට මෙයින් කොටස් 119,878,781 ක් හෙවත් 24.30% ක කොටස් හිමිකාරීත්වය සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ අසංග සෙනෙවිරත්න සතුවේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි
Has the management did a reasonable job from the funds raised through IPO?
Have those shareholders got some benefit of their investments?