The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Resus Energy වැඩි බලය Trydan Partners යටතට
Yesterday at 6:13 pm by Ethical Trader

» Dividend Announcement
Yesterday at 6:12 pm by Ethical Trader

» Laughter the Best Medicine
Yesterday at 12:00 pm by කිත්සිරි ද සිල්වා

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Yesterday at 10:06 am by CK

» බුද්ධ භවනා
Thu Feb 22, 2018 2:35 pm by Ethical Trader

» Happy Birthday
Wed Feb 21, 2018 7:28 pm by The Alchemist

» හවුල් ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි
Wed Feb 21, 2018 5:17 pm by Ethical Trader

» ජීවිතය පටන් ගන්නේ 60න්
Wed Feb 21, 2018 3:14 pm by lanka

» EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි
Wed Feb 21, 2018 2:39 pm by lanka

» මිලියන 4,000 ක අකිලගේ ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට
Tue Feb 20, 2018 7:55 pm by nihal123

» Dhananath Fernando wins $ 10,000 for Sri Lanka in Think Tank Shark Tank in Asia
Mon Feb 19, 2018 11:35 am by Ethical Trader

» උදයංග වීරතුංග රැගෙන ඒමට පොලිස් නිලධාරීහු ඩුබායි වෙත
Mon Feb 19, 2018 8:24 am by soileconomy

» ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි
Sat Feb 17, 2018 9:31 pm by soileconomy

» ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල'
Fri Feb 16, 2018 7:00 pm by Ethical Trader

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Fri Feb 16, 2018 2:18 pm by Ethical Trader

» APLA.N0000 (ACL PLASTICS PLC)
Fri Feb 16, 2018 11:12 am by pjrngroup

» විගණකාධිපතිගේ 2016 වාර්තාව මෙන්න
Tue Feb 13, 2018 12:31 pm by Ethical Trader

» Boost for foreign investment in Govt. securities
Thu Feb 08, 2018 12:45 pm by Ethical Trader

» අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි
Thu Feb 08, 2018 9:28 am by The Invisible

» CCS.N0000 ( Ceylon Cold Stores)
Wed Feb 07, 2018 7:39 pm by Ethical Trader

» ලෝක ආර්ථිකය කඩා වැටෙද්දී එහි බලපෑම කොළඹට දැනුන හැටි
Tue Feb 06, 2018 11:13 pm by nihal123

» තෙල් මිලේ වැඩිවීමෙන් ගුවන් ටිකට් මිල නගී
Tue Feb 06, 2018 11:04 pm by Ethical Trader

» ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතර (34)
Tue Feb 06, 2018 11:04 pm by Ethical Trader

» විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර
Mon Feb 05, 2018 9:10 pm by nihal123

» බැඳුම්කරය: ඇලෝසියස් සහ පළිසේන අත්අඩංගුවට
Mon Feb 05, 2018 9:08 pm by nihal123

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sat Feb 03, 2018 1:02 pm by bear

» ජනශක්ති ගනුදෙනුව තීන්දුයි. වටිනාකම රුපියල් බිලියන 16 යි
Fri Feb 02, 2018 7:57 pm by nihal123

» කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට
Fri Feb 02, 2018 5:42 pm by Ethical Trader

» BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති
Thu Feb 01, 2018 5:05 pm by Ethical Trader

» වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'
Thu Feb 01, 2018 4:58 pm by Ethical Trader

» ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි
Thu Feb 01, 2018 4:54 pm by Ethical Trader

» අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි
Thu Feb 01, 2018 4:52 pm by Ethical Trader

» ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්
Thu Feb 01, 2018 4:51 pm by Ethical Trader

» තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි
Thu Feb 01, 2018 4:50 pm by Ethical Trader

» ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"
Wed Jan 31, 2018 6:59 pm by soileconomy

» Bank of Ceylon divests stake in Janashakthi Insurance
Tue Jan 30, 2018 3:58 pm by TraderCSE

» වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?
Mon Jan 29, 2018 6:36 pm by Ethical Trader

» නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද?
Mon Jan 29, 2018 12:14 pm by Ethical Trader

» Perpetual Treasuries
Mon Jan 29, 2018 7:43 am by Danidu

» කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා
Sat Jan 27, 2018 6:37 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Fri Jan 26, 2018 6:32 pm by Ethical Trader

» සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ?
Thu Jan 25, 2018 5:02 pm by Ethical Trader

» RULES ON ALL OR NONE (AON) BLOCKS
Thu Jan 25, 2018 4:55 pm by Ethical Trader

» Time is of essence in dealing with dengue:Expert, Recent deaths could be due to patients "coming in late" for treatment
Thu Jan 25, 2018 2:08 pm by AjithR

» නියම බුදු දහම
Thu Jan 25, 2018 12:42 pm by Ethical Trader

» "දූෂණය" ගැන මහින්ද රාජපක්ෂට නඩු පවරන්න - ජනාධිපති කොමිසම
Wed Jan 24, 2018 7:04 pm by Ethical Trader

» හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්
Tue Jan 23, 2018 7:12 pm by Ethical Trader

» බලාගෙනයි, 'ගුවනින් අසූචි'!
Tue Jan 23, 2018 7:10 pm by Ethical Trader

» සිව් හෙලයේ ඉතිහාසය නිවැරදි කිරීම
Tue Jan 23, 2018 11:51 am by Ethical Trader

» ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Thu Jan 18, 2018 12:13 pm by Ethical Trader

February 2018
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

Go down

ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

Post by Ethical Trader on Fri Dec 22, 2017 2:58 pm

BBC Sandeshaya  පැය 3 කට පෙර

Image copyright EPA
Image caption ඇමෙරිකානු නියෝජිත නිකී හේලි (වමේ) හා පලස්තීන නියෝජිත රියාද් මන්සූර් (දකුණේ)

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත්කරගන්නා ලෙසට ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සහය පළවිය.

එම යෝජනාවෙන් කියවෙන්නේ ජෙරුසලම පිළිබඳ කවර හෝ තීරණ "ශුන්‍ය හා බලරහිත" වන අතර ඒවා අවලංගු කළ යුතු බවය.

යෝජනාවට රටවල් 128 ක් පක්ෂ වූ අතර විරුද්ධ වුයේ රටවල් 9 ක් පමණි. රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකුණහ.

යෝජනාවට පක්ෂවූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්විය.

යෝජනාවට පක්ෂවන රටවලට සැපයෙන මුල්‍යාධාර කපා හරින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබිණි.

එක්සත් ජාතීන් ඡන්දය භාවිත කළේ කෙසේද ?

   යෝජනාවට පක්ෂවූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ගුවාතමාලා, හොන්ඩියුරාස්, මාෂල් දිවයින්, මයික්‍රොනීසියා, නාවුරු, පලාවු සහා ටෝගෝ යන රාජ්‍ය අයත් වූහ.
   කැනඩාව හා මෙක්සිකෝ ඡන්දය දීමෙන් වැළකුණු රටවල් 35 අතර වේ.
   ශ්‍රී ලංකාව ද ඇතුළුව යෝජනාවට පක්ෂවූ අනෙකුත් රටවලට, ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් නිත්‍ය සාමාජිකයින් හතරදෙනා (චීනය, ප්‍රංශය, රුසියාව හා එක්සත් රාජධානිය) මෙන්ම මුස්ලිම් ලෝකයේ ප්‍රධාන ඇමෙරිකානු මිත්‍ර පාක්ෂික රටවල්ද වූහ.
   රටවල් 21 ක් ඡන්දය සඳහා නොපැමිණියහ.

මේ තොරතුරු ද දැනගන්න:

   ජෙරුසලම සහ පලස්තීනය: මුස්ලිම් රටවලින් ඉල්ලීමක්
   ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්
   ඇමෙරිකාවේ තීරණයට පලස්තීනුවන්ගේ විරෝධය
   එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහීයි' - ඇමෙරිකාව
   ලොව මවිත කළ ‘දින හයේ යුද්ධය’ -සැඟවුණු තොරතුරු

ජෙරුසලමේ තත්ත්වය මෙතරම් විවාදාත්මක ඇයි ?

සිය අනාගත රාජ්‍යයේ අගනුවර නැගෙනහිර ජෙරුසලම බව පලස්තීනුවන් කියා සිටින අතර එහි අවසන් තත්ත්වය ගැන සාම සාකච්ඡාවල අවසන් අදියරවලදී අවධානය යොමු කිරීමට නියමිතව තිබිණි.
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම්
එ.ජා. යෝජනාවෙන් කියැවෙන්නේ කුමක්ද ?

දශක කිහිපයක ඇමෙරිකානු ප්‍රතිපත්තිය ආපසු හරවමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට මේ මස මුලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරණය හෙලා දුටු අරාබි සහ මුස්ලිම් රටවල ඉල්ලීම මත, රටවල් 193 ක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දුර්ලභ හා හදිසි විශේෂ සැසියක් කැඳවිණි.

පලස්තීනුවන් මේ සඳහා ඉල්ලීම් කළේ, බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 21) අනුමැතිය ලද යෝජනාවට සමාන යෝජනාවකට එරෙහිව ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාව වීටෝ බලය යෙදවීමේ තත්ත්වය මතය.

තුර්කිය හා යේමනය ඉදිරිපත් කළ යෝජනාව තුළ ඇමෙරිකාව ගැන සඳහන් නොකළ ද "ජෙරුසලමේ තත්වය සම්බන්ධයෙන් මෑත පළවූ තීරණ කෙරෙහි බලවත් කනස්සල්ල " පළකෙරිණි.

"ශුද්ධවූ ජෙරුසලම් නගරයේ ස්වභාවය, ජන සංයුතිය වෙනස් කිරීමේ අභිප්‍රායෙන් යුතු කවර හෝ තීරණ හා ක්‍රියා නෛතික තත්ත්වයකින් තොර වන්නාසේම ශුන්‍ය හා බල රහිත වන අතර ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවලට අනුකූලව ඉවත් කරගත යුතු " යැයිද ඉන් පෙන්වා දුන්නේය.
ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ඡන්දයේ ප්‍රථිඵලය බැහැර කිරීමට සපථ කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන් යනු "බොරුවෙන් යුතු තැනක්" බව කීය.

ඉන් පසුව නිවේදනයක් කළ ඔහු "ජෙරුසලම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දරන ඒකායන ස්ථාවරයට ස්තුතිය පළ කරන අතර සත්‍යය පැත්තෙන් හිඳ ඊශ්‍රායල හා එක්ව ඡන්දය දුන් රටවලට ස්තුති කරනවා" යැයි කියා සිටියේය.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙය "පලස්තීනයට ජයග්‍රහණයක්" ලෙසිනි.
ඇමෙරිකාව මෙය දකින්නේ කෙසේ ද ?

ඡන්දයට පෙර කතා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලි, ගැටලුව සම්බන්ධ කවර හෝ අවසන් තත්ත්වයක් පිළිබඳ පූර්ව විනිශ්චයක් ඇමෙරිකාවේ තීරණයෙන් නොදෙන අතර රාජ්‍ය දෙකක විසඳුමට දෙපාර්ශ්වය එකඟ වෙන්නේ නම් ඊට බාධාවක් නොවන බව ද අවධාරණය කළාය.

"ස්වෛරී රාජ්‍යයක් වශයෙන් අපගේ අයිතිය භාවිත කළ නිසාම මහ මණ්ඩලය තුළදී හුදෙකලා කළ මේ දිනය ගැන ඇමෙරිකා එක්සත් ජනපදය සිහි තබා ගනීවි" යැයි ඇය සඳහන් කළාය.

නිකී හේලි වැඩිදුරටත් පෙන්වාදුන්නේ "ඇමෙරිකාව අපගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ රඳවනවා. එයයි ඇමෙරිකානු ජනතාව අපෙන් බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම, එය තමයි කළ යුතු නිවැරදි දේ. එක්සත් ජාතීන්ගේ කවර ඡන්දයකින්වත් එහි වෙනසක් වෙන්නේ නැහැ." යනුවෙනි.

යෝජනාවට පක්ෂව ඡන්දය දෙන රටවලට දෙන මුල්‍යාධාර කපා හරින බව බදාදා (දෙසැම්බර් 20) ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

"ඔවුන් ඩොලර් මිලියන සිය ගණනින් වගේම ඩොලර් බිලියන ගණනින් අපෙන් මුදල් අරගෙන අපට විරුද්ධව ඡන්දය දෙනවා" යැයි ඔහු පැවසීය.

"හොඳයි, එහෙම ඡන්දය දෙන අය ගැන අප බලාගෙන ඉන්නේ" යැයි කී ඔහු, "ඔවුන් අපට විරුද්ධව ඡන්දය දීපුදෙන්. අපි ගොඩක් ඉතිරි කරනවා. අපි ඒ ගැන තකන්නේ නැහැ" යැයි කියා සිටියේය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3500
Join date : 2014-02-28

Back to top Go down

Re: ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

Post by Ethical Trader on Fri Dec 22, 2017 3:06 pm

SL too voted to isolate USA in this instance. Its like a slap on the face to the world policeman. Trump is leading USA to unknown hostile regions.

Our relationships with USA will have issues immediately but North Korien issue might balance it. Affected areas will be garment sector and other exports to America.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3500
Join date : 2014-02-28

Back to top Go down

Re: ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

Post by කිත්සිරි ද සිල්වා on Fri Dec 22, 2017 8:25 pm


Every country has the right to determine solely, where it would establish their diplomatic office.
In my opinion, what Palestine needs righ now are good governance and job opportunities.
Nothing else.
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7086
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum