The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Today at 8:29 pm by pjrngroup

» Films - To Watch List
Today at 8:12 pm by pjrngroup

» Sri Lanka’s Cargills Bank to list in 2020
Today at 7:24 pm by The Invisible

» Sri Lanka’s eChannelling offers video medical consultations, drug delivery
Today at 7:21 pm by The Invisible

» Sri Lanka Telecom sees data revenue growing, margins falling
Today at 7:19 pm by The Invisible

» Sri Lanka gold, jewellery price up after tax hike
Today at 7:16 pm by The Invisible

» Colombo Tea Auction Statistics - Q1 17 Vs Q1 18
Today at 1:34 pm by yellow knife

» Sri Lanka 01-year Treasuries yield drops to 9.65-pct
Today at 7:29 am by yellow knife

» Sri Lanka's TAFL says exports of parent chicks up, weak domestic demand
Today at 6:09 am by The Invisible

» Sri Lanka stocks gain 0.12-pct, rupee steadier
Today at 6:07 am by The Invisible

» Russia Sanctions Throw Global Aluminum Supply Chain Into Chaos
Yesterday at 11:27 am by sashimaal

» LIOC.N0000 (Lanka IOC PLC)
Tue Apr 17, 2018 2:00 pm by yellow knife

» Sri Lanka economy to rebound, delaying reforms pose risks: World Bank
Tue Apr 17, 2018 7:28 am by The Invisible

» Sri Lanka's central bank fires salvo against cryptocurrencies
Tue Apr 17, 2018 7:25 am by The Invisible

» Sri Lanka hotel group Citrus Leisure to drop Kalpitiya hotel
Mon Apr 16, 2018 11:06 am by lanka

» Sri Lanka's CPC losse Rs9.8bn on fuel sales in two months
Mon Apr 16, 2018 7:20 am by yellow knife

» Sri Lanka US$2.5bn bond timing brought strong demand: Standard Chartered
Sun Apr 15, 2018 9:39 pm by The Invisible

» Sri Lanka President buys time for political manoeuvring
Sat Apr 14, 2018 10:19 am by කිත්සිරි ද සිල්වා

» IMF head warns China on exporting debt through 'Silk Road' amid Sri Lanka troubles
Fri Apr 13, 2018 7:49 am by The Invisible

» ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි
Fri Apr 13, 2018 12:19 am by CK

» Sri Lanka to revive oil exploration, bidding round in May 2018
Thu Apr 12, 2018 9:16 am by The Invisible

» Sri Lanka cabinet re-shuffle talks ongoing: Rajitha
Thu Apr 12, 2018 9:12 am by The Invisible

» Sri Lanka sells record US$2.5bn in 5, 10-year sovereign bonds
Thu Apr 12, 2018 8:01 am by The Invisible

»  5000 Post Milestone - Congratulations
Wed Apr 11, 2018 11:56 pm by The Invisible

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Wed Apr 11, 2018 11:40 pm by The Invisible

» Hello and CSE ?
Wed Apr 11, 2018 11:24 pm by The Invisible

» Dividend Announcement
Wed Apr 11, 2018 10:14 am by nihal123

» සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි
Wed Apr 11, 2018 8:26 am by කිත්සිරි ද සිල්වා

» රෝයල් ෆර්න්වුඩ් සමාගමේ ණය, දංකොටුව ‘කොටස්‘ කරයි
Tue Apr 10, 2018 10:00 pm by nihal123

» MBSL ඉන්ෂුවරන්ස් ආයෝජකයාට නියාමකයින් හරහට හිටී
Tue Apr 10, 2018 9:59 pm by nihal123

» වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
Tue Apr 10, 2018 8:35 pm by nihal123

» Building an automated trading system from scratch
Tue Apr 10, 2018 9:41 am by CK

» ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය
Tue Apr 10, 2018 8:38 am by කිත්සිරි ද සිල්වා

» CSE Ahead : Post No confidence motion + CB actions
Mon Apr 09, 2018 9:49 am by Yin-Yang

» Happy Birthday
Thu Apr 05, 2018 10:28 pm by pjrngroup

» මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න
Wed Apr 04, 2018 2:31 pm by nihal123

» Expert says debt repayment levy ends up 0.25% on financial VAT
Fri Mar 30, 2018 1:56 pm by TraderCSE

» ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
Thu Mar 29, 2018 11:11 pm by spw19721

» ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
Thu Mar 29, 2018 4:11 pm by AjithR

» Banking Sector Outlook-
Thu Mar 29, 2018 1:38 pm by SAFEER

»  EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්
Wed Mar 28, 2018 6:19 am by spw19721

» APLA.N0000 (ACL PLASTICS PLC)
Tue Mar 27, 2018 9:53 am by yellow knife

» “ ඔසු උයන ” at Kahathuduwa, Piliyandala
Sun Mar 25, 2018 10:57 pm by AjithR

» Dutch Court Rules That Bitcoin Has “Properties of Wealth”
Sat Mar 24, 2018 7:41 pm by sashimaal

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Sat Mar 24, 2018 11:42 am by Future123

» Honey trap for SL politico's
Wed Mar 21, 2018 11:30 am by Ethical Trader

» SPEN.N0000
Tue Mar 20, 2018 6:41 pm by Backstage

» Flying is the Safest mode of Transport
Sun Mar 18, 2018 10:57 am by කිත්සිරි ද සිල්වා

» Land of Idiots
Sat Mar 17, 2018 5:46 am by CK

» Protectionism not sustainable, Sri Lanka ceramic industry told
Fri Mar 16, 2018 3:13 pm by Backstage

April 2018
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මැතිවරණයේදී කාන්තා හිංසනයට, ජාති - ආගම් භේදවලට දැඩි පියවර - මහින්ද දේශප්‍රිය

Go down

මැතිවරණයේදී කාන්තා හිංසනයට, ජාති - ආගම් භේදවලට දැඩි පියවර - මහින්ද දේශප්‍රිය

Post by Ethical Trader on Mon Dec 18, 2017 6:22 pm

මැතිවරණයේදී කාන්තා හිංසනයට, ජාති - ආගම් භේදවලට දැඩි පියවර - මහින්ද දේශප්‍රිය

BBC Sandeshaya පැය 3 කට පෙර

පළාත් පාලන මැතිවරණ සමය තුළදී ප්‍රචාරක පෝස්ටර් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව කියන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම පෝස්ටර් ඉරා දමනු වෙනුවට "නීති විරෝධී" බව හැඟවෙන දැන්වීම් ඇලවීමට පියවර ගන්නා බව පවසයි.

ඒ අනුව අදාළ පෝස්ටර් මත "නීති විරෝධී" යැයි දැක්වෙන තීරුවක් ඇලවෙනු ඇත.

එවිට ජනතාව ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිකරගනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කළේය.

රාජ්‍ය උත්සවවල මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කළොත්, වගකීම සංවිධානය කරන නිලධාරීන් අතේ
මැතිවරණ කොමිසමේ සභාපති

අද (දෙසැම්බර් 18) මැතිවරණ කොමිසම විසින් කැඳවන ලද මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ එම කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, මැතිවරණ සමය තුළදී ජනතාව වෙත භාණ්ඩ බෙදා හැරීම වැළක්වීමට ද පියවර නොගන්නා බවය.

ඒ අනුව ඔහු කියා සිටියේ "රජය භාණ්ඩ බෙදීම වළක්වන්නේ නැහැ. වසරේ ඉතිරි ප්‍රතිපාදනවලින් එම භාණ්ඩ බෙදා දෙන බව රජය පැවසුවත්, එවැනි අවස්ථාවලට මැතිවරණ අපේක්ෂකයින් සම්බන්ධ කරගන්නට බැහැ" යනුවෙනි.

එවැනි ස්ථානවල, එය ජනතාවගේ මුදලින් ක්‍රියාත්මකවන වැඩපිළිවෙලක් බව හා ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳීමක් ලෙස නොසැලකිය යුතුය යන පණිවිඩය සහිත විශාල බැනර ප්‍රදර්ශනයට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

එවැනි රාජ්‍ය උත්සව සඳහා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනය කළ යුතු අතර එහි දේශපාලන කතා ඇතුළත් නොවිය යුතු බව ද කියා සිටි ඔහු එවැනි කතා සිදුවුයේ නම් ඒවා පළකිරීමෙන් වළකින ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් ද කළේය.

සභාපතිවරයා අවධාරණය කළේ, "රාජ්‍ය උත්සවවලදී දේශපාලන කතා එපා යැයි සියලුම දේශපාලන පක්ෂවලටත්, දේශපාලනඥයින්ටත් දන්වා තිබෙනවා. එවැනි උත්සවවලදී අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන්නට බැහැ. එවැනි ප්‍රවර්ධන වැඩපිළිවෙල ගැන පැමිණිලි ලැබුනොත් එම උත්සව සංවිධාන කරන නිලධාරීන් වගකීම භාරගත යුතුයි." යනුවෙනි.

කාන්තා හිංසනයට - ජාති, ආගම් ආදී භේද ක්‍රියාවල යෙදුනොත් හා එවැනි දේ පිළිබඳ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට දැඩි පියවර
මැතිවරණ කොමිසමේ සභාපති

මේ අතර, "වෛරී භාෂාව" යොදාගන්නා, ජාති, ආගම් හා ප්‍රදේශ ආදී භේද ඇතිවන අයුරින් ක්‍රියා කරන අපේක්ෂකයින්ට මෙන්ම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මෙවර කාන්තාවන් වැඩි පිරිසක් මැතිවරණයට ඉදිරිපත්වන බැවින් කාන්තා හිංසනයට අදාළ ක්‍රියා සම්බන්ධයෙන් ද දැඩි පියවර ගන්නා බවත් ඒ සඳහා ඉන්දීය මැතිවරණ කොමිසමේ ඇතැම් පියවරවල ආභාසය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළේය. ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය

මෙවර පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වෙනිදා පැවැත්වේ. ඒ පිළිබඳ ගැසට් නිවේදනය මේ මස (දෙසැම්බර්) 26 නිකුත්වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
නාමයෝජනා ප්‍රතික්ෂේප වීම

නාමයෝජනා ප්‍රතික්ෂේපවීම් සම්බන්ධයෙන් අදහස් පළකළ සභාපතිවරයා, "අවසන් මොහොතේ නාම යෝජනා පත්‍ර භාර දීමෙන්" වැරදි නිවැරදි කරගැනීමට ඇති අවස්ථා අඩුවන බව පෙන්වා දුන්නේය. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා රැසකට හේතුවුයේ සුලු තාක්ෂණික කරුණු බව කී සභාපති මහින්ද දේශප්‍රිය කිසිවකුගේ හෝ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තකින් නොකරන බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර නිවැරදි බවත්, අවශ්‍ය අවස්ථාවලදී අධිකරණය හමුවේ වුව ද කරුණු දක්වන බවත් ඔහු කීය.

නව ක්‍රමයකට මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බැවින් යම් අඩු පාඩු සිදුවිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3578
Join date : 2014-02-28

Back to top Go down

Re: මැතිවරණයේදී කාන්තා හිංසනයට, ජාති - ආගම් භේදවලට දැඩි පියවර - මහින්ද දේශප්‍රිය

Post by කිත්සිරි ද සිල්වා on Mon Dec 18, 2017 7:17 pm


Not only during election times, this should be enforced 24 X 7.
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7170
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum