- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන අලුත්ම සමාගම – LVL Energy Fund Limited
මෙහිදී රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 120 ක් නිකුත් කිරීමට නියමිත අතර, සමාගම විසින් මේ හරහා රැස් කර ගැනීමට යෝජිත මුළු ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.2 කි.
Lanka Ventures PLC හි අනුබද්ධ සමාගමක් වන LVL Energy Fund Limited, බලශක්ති කර්මාන්තයේ සමාගම්වල කොටස් ආයෝජනය සඳහා ස්ථාපිත කරනු ලැබ ඇති සමාගමකි.
මේ වන විට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා නේපාලය යන රටවල පුනර්ජනනීය හා තාප බලාගාර ව්‍යාපෘතීන් හි LVL Energy Fund Limited ආයෝජනය කර තිබේ.
- ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
- පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි
- කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
- Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
- කොටස් වෙළඳපොලේ සමාගම් ලැයිස්තුගත කිරීමේ ගාස්තු ඉහළට