The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

Thu Nov 02, 2017 5:33 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya පැය 2 කට පෙර
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් _98580700_150821113007_ranil_oath_976x549_bbc_nocredit
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.

එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.

   එක්සත් ජාතික පක්‍ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහා ඉවත්විය යුතුය.
   "දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.
   "ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.
   "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.
   "රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත්විය යුතුය.
   දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.
   නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty Re: ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

Thu Nov 02, 2017 5:43 pm
Message reputation : 100% (1 vote)
This is a suggestion by crooks. There may be unwritten conditions such as "suspension of all cases against MR family" as well. If this is accepted by my3 it will be the end of Yahapalanaya and his untainted political carrier.

My3 should never accept these conditions and should go alone retaining his dignity. Never mind if SLFP loses elections. MR too will lose badly. It is better than associating with a well known crook.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක් Empty Re: ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ශ්‍රීලනිපට කොන්දේසි හතක්

Thu Nov 02, 2017 6:29 pm
Thanks ET
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum