The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» MTD WALKERS - KAPI
Today at 6:50 pm by dhanurrox

» අනං මනං! #/+?.<>
Today at 5:55 pm by Ethical Trader

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Today at 12:15 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Today at 6:37 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Yesterday at 9:50 pm by serene

» Thread for News on CSE and SL Economy
Yesterday at 8:26 pm by ruwan326

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Yesterday at 11:51 am by yellow knife

» AMF.N0000
Yesterday at 11:23 am by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
Tue Jan 15, 2019 8:18 pm by PANTOMATH

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Jan 10, 2019 8:45 pm by PANTOMATH

» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ‍්‍රී ලංකන්ට දීලා
Mon Jan 07, 2019 6:18 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Sun Jan 06, 2019 1:12 pm by smallville

» Dividend Announcement
Sun Jan 06, 2019 4:28 am by serene

» Thread for News on International Markets
Fri Jan 04, 2019 9:40 am by The Invisible

» LDEV - Lankem Developments
Tue Jan 01, 2019 8:14 pm by ruwan326

» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
Tue Jan 01, 2019 6:23 pm by malanp

» සැන්ඩි එපා!
Tue Jan 01, 2019 6:01 pm by serene

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
Tue Jan 01, 2019 5:08 pm by PANTOMATH

» SHL.N0000 (Softlogic Holdings PLC)
Mon Dec 31, 2018 6:04 pm by EBHRAHIMCANADA

»  වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
Mon Dec 31, 2018 2:47 am by nihal123

» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
Sun Dec 30, 2018 9:37 pm by lanka

» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
Thu Dec 27, 2018 5:18 pm by Ethical Trader

» BFN - Orient Finance
Wed Dec 26, 2018 6:53 pm by serene

» Wishing Everyone a Happy Christmas !
Wed Dec 26, 2018 7:27 am by spw19721

» Happy Birthday
Tue Dec 25, 2018 11:13 am by sashimaal

» Trading Journal
Sat Dec 22, 2018 11:11 am by PANTOMATH

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Fri Dec 21, 2018 9:41 am by The Invisible

» In the Meantime, Within Our Shores !
Thu Dec 20, 2018 9:44 am by කිත්සිරි ද සිල්වා

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

January 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Go down

බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by Ethical Trader on Fri Oct 27, 2017 1:13 pm

BBC Sandeshaya 2017 ඔක්තෝබර් 26

Image copyright Getty Images
Image caption මායාවතී හතර වතාවක් උත්තර් ප්‍රදේශ් මහ ඇමති පදවිය දරා ඇත.

දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි.

බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ 'අසාම්ගර්' (AZAMGARH) නගරයේ පැවැති මහජන රැළියක් අමතමිනි.

ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් ගිය මග යමින්, ගෝත්‍රික ජනයා සහ සමාජයෙන් කොන් කරන ලද වෙනත් ජන කොටස් සමඟ තමාත් බුදු දහම වැළඳ ගන්නා බව එම රැලියේ දී හිටපු මහ ඇමතිනිය කියා සිටියාය.

"දලිත් ජනතාව, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් කෙරෙහි දක්වන කුලවාදී සහ වාර්ගික මානසිකත්වයේ වෙනසක් කර ගන්න කියන විවෘත අභියෝගය මම පෙරට තබල තියෙනවා. එය ඉටු නොවුනොත් එම ජන කොටස් සමඟ අපේ ආගම් වෙනස් කරලා බුදු දහම වැළඳ ගන්නවා" මායාවතී ප්‍රකාශ කළාය.

ඉන්දීය දේශපාලනය තුළ 'යකඩ ගැහැණිය' යනුවෙන් ද හඳුන්වනු ලබන මායාවතී නැත්නම් 'කුමාරි මායාවතී' සිව් වතාවක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති ධුරය හොබවා ඇත.

1995 වසරේ පළමු වතාවට කෙටි කලක් මහ ඇමතිනිය වූ මායාවතී, 1997 දීත් ඉන් අනතුරුව 2002-03 සහ 2007-2012 කාල පරිච්ඡේද තුළත් උත්තර් ප්‍රදේශ් මහඇමති ධුරය දරුවාය.

Image caption කුල ගැටුම් නිසා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නිතර ව්‍යාකූල අවස්ථා වාර්තා වේ

මායාවතී නායකත්වය දෙන බහුජන් සමාජ් පක්ෂය ඉන්දියානු සමාජයේ වරප්‍රසාද අහිමි ජනතාව වෙනුවෙන් හඬ නගන දේශපාලන බලවේගයකි.

මුලින් සඳහන් කරන ලද අභියෝගය ඉදිරිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ මායාවතී "හින්දුවාදය තුළ කුල ධුරාවලිය අනුව සිදු කරනු ලබන වෙනස්කම් නිසා ආචාර්ය අම්බෙඩ්කාර් සිය ජීවිතයේ අන්තිම කාලයේ 'නාග්පුර්'හිදී බුදුදහම වැළඳ ගන්නා ලද බවත් සිහිපත් කළාය.

බී.ආර්.අම්බෙඩ්කාර් 1956 වසරේ දී බුදු සමය වැළඳ ගත්තේ හින්දු කුල ක්‍රමයට එරෙහිවය.

" දලිත් ජනතාව ඇතුළු පීඩිත ජන කොටස්වලට එල්ලවන වෙනස්කම් නතර කරන මෙන් කළ ඉල්ලීම් ඉටු නොවූ තැන අම්බෙඩ්කාර් බුදු දහම වැළඳ ගත්තා" මායාවතී පවසන්නීය.

'වර්ණ ව්‍යවස්ථා' නම් හින්දු කුල ක්‍රමයට (CAST SYSTEM) පහර දෙමින් කතා කළ හිටපු මහ ඇමතිනී මායාවතී, එම කුල වාදය යටතේ දලිත් කුල පීඩිතයන්, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් 'පිළිසරණක් නැති වහලුන්' බවට පත්ව ඇති බව පෙන්වා දුන්නාය.

හින්දු කුලවාදය සම්බන්ධයෙන් නිදසුන් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මායාවතී ඉන්දියාවේ දලිත් කුලයට අයත් පර්යේෂකයකු වූ ආචාර්ය රෝහිත් වෙමුලා කුල පීඩනය හමුවේ සිය දිවි හානිකර ගැනීම සිහිපත් කළාය.

හින්දු ජාතිකවාදී RSS දක්ෂිණාංශික සංවිධානයේ කුලවාදී න්‍යාය පත්‍රයට වලංගු භාවයක් ලබා දෙන බව පවසමින් පාලක භාරතීය ජනතා පක්ෂයත් (BJP) මායාවතීගේ දෝෂ දර්ශනයට ලක් විය,

මායාවතී පවසන පරිදි එවැනි අව වරප්‍රසාදිත ජනතාව අධ්‍යාපනය, ගොවිතැන ,රැකියා ලබා ගැනීම මෙන්ම දේශපාලනයේ නෛතික අයිතිය උරුම කර ගන්නා ලද්දේ හින්දු දෙවියකු හෝ දෙවඟනක් නිසා නොව ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ඉටු කරන ලද කාර්යභාරය හේතුවෙනි.

Image caption විනාශ කරන ලද දලිත් නිවසක්

සිය බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නිර්මාතෘ කනිෂ් රාම් (KANISH RAM) විසින් ඉදිරිපත් කරන ලද දෘෂ්ටිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මායවතීට අනුව සිය හිටපු නායක "කනිෂ් රාම් බුදු දහම වැළඳ නොගත්තත් විශ්වාසය අනුව ඔහු බෞද්ධයකු" විය.

සිය කතාවේ දී වත්මන් උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත් ඉලක්ක කරමින් වාග් ප්‍රහාරයක් එල්ල කළ මායාවතී " මහ ඇමතිවරයා ආණ්ඩු කරන්නේ අයෝධ්‍යා ,චිත්‍රකූට් සහ ගෝරක්නාත් හින්දු කෝවිල්වල පුදපූජා (POOJA -PATH ) වලින් අනතුරුව කාලය තිබුනොත් පමණක්" යැයි කියා සිටියාය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4781
Join date : 2014-02-28

Back to top Go down

Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by Ethical Trader on Fri Oct 27, 2017 1:20 pm

This is not a good reason to become a Buddhist. One should do so as a means of salvaging oneself from Samsara Dukkha(suffering in his journey in the Samsara).
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4781
Join date : 2014-02-28

Back to top Go down

Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by malanp on Fri Oct 27, 2017 1:30 pm

All religions created by Indians look after only two things, Money and power..

malanp

Posts : 435
Join date : 2014-03-04

Back to top Go down

Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by Ethical Trader on Fri Oct 27, 2017 2:35 pm

There are hundreds of religions in the Indian continent. I am not aware of many of them except Buddhism. Lord Buddha rejected Kingship he inherited and detached from all worldly things in His youth. Money or power has no place in Buddhism. That is why Dalits(low cast people in India) in their thousands became Buddhists with Mr Ambedcar. I do not approve of Mayawathie's challenge as it is done for a political reason.
malanp wrote: All religions created by Indians look after only two things, Money and power..
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4781
Join date : 2014-02-28

Back to top Go down

Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by guruji on Fri Oct 27, 2017 8:48 pm

Buddhism is not a religion

guruji

Posts : 559
Join date : 2015-04-27

Back to top Go down

Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by Ethical Trader on Sat Oct 28, 2017 11:46 am

Very true. Its a philosophy based way of life.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4781
Join date : 2014-02-28

Back to top Go down

Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

Post by කිත්සිරි ද සිල්වා on Sat Oct 28, 2017 11:58 am

I think every religion is based on the correct way of life.
(Sometimes two or more paths criss-cross each other and then the so-called believers, let go the essence of the teachings and fight over mundane/petty issues).

Ethical Trader wrote:Very true. Its a philosophy based way of life.
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7590
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum