The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
එළුවන් නළුවන් වෙලා EmptyYesterday at 7:44 am by ruwan326

» Re: Financial reports Q1-2019
එළුවන් නළුවන් වෙලා EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SAMP.N0000 (SAMPATH BANK PLC)
එළුවන් නළුවන් වෙලා EmptyFri Jun 14, 2019 8:11 am by puliyanam

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 9:21 am by ruwan326

» අනං මනං! #/+?.<>
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
එළුවන් නළුවන් වෙලා EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
එළුවන් නළුවන් වෙලා EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» Access Engineering AEL Technical Analysis
එළුවන් නළුවන් වෙලා EmptyTue Jun 11, 2019 9:10 am by Jimmy

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
එළුවන් නළුවන් වෙලා EmptyMon Jun 10, 2019 11:13 pm by hammurabi

» MCPL.N0000
එළුවන් නළුවන් වෙලා EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
එළුවන් නළුවන් වෙලා EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
එළුවන් නළුවන් වෙලා EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
එළුවන් නළුවන් වෙලා EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» Dividend Announcement
එළුවන් නළුවන් වෙලා EmptyTue Jun 04, 2019 4:13 pm by Rana

» In the Meantime, Within Our Shores !
එළුවන් නළුවන් වෙලා EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
එළුවන් නළුවන් වෙලා EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
එළුවන් නළුවන් වෙලා EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
එළුවන් නළුවන් වෙලා EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
එළුවන් නළුවන් වෙලා EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
එළුවන් නළුවන් වෙලා EmptyMon May 27, 2019 8:04 am by yellow knife

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
එළුවන් නළුවන් වෙලා EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
එළුවන් නළුවන් වෙලා EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
එළුවන් නළුවන් වෙලා EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
එළුවන් නළුවන් වෙලා EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
එළුවන් නළුවන් වෙලා EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
එළුවන් නළුවන් වෙලා EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
එළුවන් නළුවන් වෙලා EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
එළුවන් නළුවන් වෙලා EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
එළුවන් නළුවන් වෙලා EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
එළුවන් නළුවන් වෙලා EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
එළුවන් නළුවන් වෙලා EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
එළුවන් නළුවන් වෙලා EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
එළුවන් නළුවන් වෙලා EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
එළුවන් නළුවන් වෙලා EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
එළුවන් නළුවන් වෙලා EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
එළුවන් නළුවන් වෙලා EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
එළුවන් නළුවන් වෙලා EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
එළුවන් නළුවන් වෙලා EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
එළුවන් නළුවන් වෙලා EmptySun May 05, 2019 6:51 pm by Backstage

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
එළුවන් නළුවන් වෙලා EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
එළුවන් නළුවන් වෙලා EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
එළුවන් නළුවන් වෙලා EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

එළුවන් නළුවන් වෙලා

Go down

එළුවන් නළුවන් වෙලා Empty එළුවන් නළුවන් වෙලා

Post by nihal123 on Tue Sep 05, 2017 7:28 pm

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

නාට්‍යයක රඟපෑමකට එළුවන් 12 දෙනෙකු අවශ්‍ය බව පවසා සත්ව ගොවිපොළක හිමිකරුවකුව මුලා කොට වායු සමනය කළ වෑන් රථයකින් එළුවන් 12 දෙනකු රැගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය පරීක්‌ෂණ අරඹා තිබේ. සිද්ධිය සැකවින් මෙසේය.

මිනුවන්ගොඩ යටියන මඩුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු එළුවන් ඇති කරන අතර එම නිවසට යතුරුපැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබේ. මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ හෝටලයක ටෙලි නාට්‍යයක්‌ රූගත කරන බවත් රූගත කරන එක්‌ කොටසකට එළුවන් 12 දෙනෙකු අවශ්‍ය බවත් එළුවන් සමඟ රූගත කරන කොටසක හිමිකරුටත් රඟපෑ හැකි බව පවසා තිබේ.

එළුවන් හිමිකරු කැමැත්ත පළ කිරීමෙන් පසු යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ආපසු ගොස්‌ වායු සමීකරණය කළ වෑන් රථයකින් එළුවන් රැගෙන යැමට එම නිවසට පැමිණ තිබේ. එළුවන් හිමිකරුගේ සහායෙන් එළුවන් 12 දෙනකු වෑන් රථයට පටවා ඇත.

ඉන් අනතුරුව නාඳුනන පුද්ගලයන් එළුවන් හිමිකරුට පවසා ඇත්තේ රඟපෑමට සුදුසු ඇඳුමක්‌ හැඳගන්නා ලෙසයි. එළුවන් හිමිකරු රඟපෑම සඳහා ජැන්ඩියට ඇඳගෙන නිවසින් එළියට එනවිට එළුවන් පටවා ගත් වෑන් රථය පිම්මේ යන අයුරු දැක තිබේ. නාඳුනන පුද්ගලයන් පවසා සිටි හෝටලය වෙත ගියද එහි නාට්‍ය රූගත කිරීමක්‌ නොමැති හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

Very Happy
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5549
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

එළුවන් නළුවන් වෙලා Empty Re: එළුවන් නළුවන් වෙලා

Post by Backstage on Wed Sep 06, 2017 9:58 am

Brilliant ! Very Happy
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3411
Join date : 2014-02-24

Back to top Go down

එළුවන් නළුවන් වෙලා Empty Re: එළුවන් නළුවන් වෙලා

Post by CK on Wed Sep 06, 2017 10:11 am

Backstage wrote:Brilliant !  Very Happy
who ? Very Happy
CK
CK
Active Member
Active Member

Posts : 1326
Join date : 2015-11-01

Back to top Go down

එළුවන් නළුවන් වෙලා Empty Re: එළුවන් නළුවන් වෙලා

Post by Backstage on Wed Sep 06, 2017 10:16 am

Not the owners of the goats for sure Very Happy
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3411
Join date : 2014-02-24

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum