The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති Empty පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

Tue Aug 29, 2017 2:42 pm
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟයේ අවසාන භාගයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ බාධාකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හරහා මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටින්නේ ප්‍රේක්ෂකයින්ගේ එම නොහික්මුණු හැසිරීම ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩකයින් අධෛර්යයමත් කිරීමට පමණක් නොව ලෝකය හමුවේ රට ද අපකිර්තියට පත්කරලීමට ද හේතු වනු ඇති බවයි.

වසර 20 ක් පුරාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ තමන් සේවය කළ කාලය අතරතුර දී ලොව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සියලූම ප්‍රධාන රටවල් මෙන්ම ලොව වටා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් කිහිපයකට තමා සංචාරය කර ඇති බව කුමාරස්වාමි මහතා මෙහිදී කියා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ සිය රට හැරුණු විට ඒ සෑම රටකම ප්‍රේක්ෂකයින්ගේ දෙවැනියට කැමතිම රට බවට ශ්‍රී ලංකා පත්ව තිබූ බවයි. 1990 කාලපරිච්ඡේදයේ දී ක්‍රිකට් ක්‍රීඩාව තුළ බටහිර ඉන්දීය කොදෙව්වන් ගොඩනඟා ගෙන තිබූ ජනප්‍රියත්වය සහ ගෞරවාදරය ක්‍රමයෙන් හීනවී යාමෙන් පසු එම අවකාශය පිරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ඒ තුළින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම රට වෙනුවෙන් ද පෙනී සිටි මනා රාජ්‍ය තාන්ත්‍රිකයින් බවයි.

“එසේම මෙවැනි ක්‍රියා රටේ ආර්ථිකයට අත්කර දෙන්නේ ද අහිතකර ප්‍රතිඵලයකි. මේ වන විට ක්‍රීඩා සංචරණය (Sporting tourism), රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් බවට පත්ව තිබේ. සිය ජාතික ක්‍රිකට් පිල විදේශයන් හි ක්‍රීඩා කරන අවස්ථාවන් හිදී නිවාඩු පැකේජයන් ද සමඟ ඒ වෙනුවෙන්ම සංචාරය කරන සංචාරක පිරිසක් වෙති. ඔවුන් තරඟ පැවැත්වෙන අවස්ථාවේ දී ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ තම පිල වෙනුවෙන් ජයඝෝෂා නැගීමටය. එහෙත් තරඟ අතරතුර ප්‍රේක්ෂකයින් විසින් මෙයාකාරයෙන් අවිනීත හැසිරීම් පිළිබිඹු කරන්නේ නම් එය මෙරටට පැමිණෙන සංචාරකයින් හට ද ලබා දෙනුයේ සෘණාත්මක ප්‍රතිරූපයකි. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අංශයක් වන බැවින් මෙවැනි ක්‍රියා රටේ සමාජයට හා ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුපටු නොවේ“, යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

1973-77 වකවානුවේ දී ශ්‍රී ලංකා රග්බි XV හි නායකයා වූ කුමාරස්වාමි මහතා 1972-71 සහ 82-83 වකවානුවේ දී ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී තිබේ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කරන ලද මෙම සම්පූර්ණ නිවේදනය පහතින් කියවිය හැකිය.

http://bizenglish.adaderana.lk/nurturing-the-national-cricket-team-and-protecting-the-countrys-image-2/
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති Empty Re: පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

Wed Aug 30, 2017 7:42 am
Message reputation : 100% (1 vote)
another reason to appreciate our Governor of Central Bank...

The patriotic Sri Lankans should raise voice where it should...

Thank you Sir
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති Empty Re: පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

Wed Aug 30, 2017 3:29 pm
Message reputation : 100% (1 vote)
He has highlighted only one side of the truth. The other side i. e. the grave lapses on the part of the players, Cricket administration and the role of the Ministry is lacking. If they acted when red signals were seen, this could have been avoided. When the authorities keep quite people take the law in to their hands.

පහාත් තැනින් යයි ගලා ජලේ

An independent Commission is necessary to ascertain the truth.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum